Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
Red Sparrow (2018) | රහස් පතා පහස බෙදන රතු කිරිල්ලිය…. (18+)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Red Sparrow (2018) | රහස් පතා පහස බෙදන රතු කිරිල්ලිය…. (18+)

[MEDIA=youtube]PmUL6wMpMWw[/MEDIA]

යුද්ධය කියන්නේ මුළු ලෝකයම අකමැත්තෙන් බොහොම හොඳින් හඳුනන දෙයක්. ලෝකයම හොඳින් දන්නා යුද්ධ දෙකක් මේ වෙනකොට සිද්ධ වෙන්න තරම් මිනිස් සංහතිය අවාසනාවන්ත වෙලා තියනවා. මේ කලින් කිව්ව ලෝක යුද්ධ දෙකෙන් දෙවැන්න අවසාන වීමත් එක්ක තමයි ලෝකයේ සාමය හා බැඳුන අමුතුම විදිහේ යුද්ධයක් ආරම්භ වෙන්නේ. ඒ ඇමරිකාව ඇතුළු මිත්‍ර පක්ෂය හා රුසියාව ඇතුළු ඔවුන්ගේ මිත්‍ර පක්ෂය අතර. මේ යුද්ධයත් එකක් බොහොම දේ ලෝකයට බිහි වෙනවා, එකිනෙකා පරයා යන්නට අලුත් ක්‍රම සොයා, මිනිසුන් වැනසීමේ ලේසී පහසු ක්‍රම… වැනි උදාහරණ නම් කෝටියක් ඇති කියනවා නම්. නමුත් මේ එක්කම් තවත් බොහොම දේවල් අඳුරු සෙවනැලිවලට මුවා වෙලා ලෝකයට මුදා හැරෙනවා… ඉතින් මේ කතා කරන්න යන්නේ එවැනි අඳුරු සෙවනැල්ලක් ගැන. ඔවුන්ගේ ක්‍රියා පටිපාටි හා එමගින් සිද්ධ වුන දේ ලෝකයට අන්ධකාරය ගෙනාවා වෙන්නට පුළුවන් නමුත් පිටතින් ඔවුන් අතිශය සුරුපී මිනිසුන්….

දැන් ඔබට සත්තකින්ම ප්‍රශ්නයක් ඇති මේ කියන්න හදනා කතාව ඇත්තක් ද? නැත්නම් සිනමාපටයක් හිතේ පැලපදියම් කරගෙන මා මවාගත් දෙයක්ද කියල…. ඒ වෙනුවෙන් දෙන්න තියන උත්තරය තමයි මේ කතාවේ සිදුවීම් ඇත්තෙන්ම සිදුවුණා වෙන්නටත් පුළුවන්, බොහොම දුරට නොවෙන්නටත් පිළිවන් නමුත් මේ සංවිධානය නම් සැබවින්ම ක්‍රියාකාරී වූවක් හෝ තවමත් ක්‍රියාකාරී එකක්… එවැන්නක් දැනකියා ගැනීමට අපිට හැකියාවක් නැහැ… නමිත් Red Sparrowනම් වන මොවුන් රුසියානු ඔත්තුකරුවන් හැටියට තමයි කටයුතු කරන්නේ. ඔවුන් අනුයුක්තව තිබෙන්නේ රුසියානු බුද්ධි අංශයටයි (SVR) . මොවුන්ගේ ප්‍රධානම අවිය වන්නේ ඔවුන්ගේ ශරීරය. ඒ බොහොම ඔත්තුකරුවන් ගෙන් අප දකිනා පහර පිට පහර එල්ල කරන සටන් ක්‍රම වෙනුවෙන් නෙමෙයි, තමුන්ගේ සතුරාගේ ලිංගික වුවමනාව හඳුනාගෙන ඔවුනට ලංව ඒ උමනාව සැපිරීම එකක් ඔවුන්ගේ විශ්වාසය දිනාගෙන ඒ මගින් රහස් තොරතුරු උකහා ගැනීම තමයි ඔවුන්ගේ ක්‍රියා පටිපාටිය වෙලා තියෙන්නේ. අතිශය සුරුපී කාන්තාවන් බහුලව මේ සඳහා යොදාගෙන ඇති බව තමයි ආරංචි මාර්ගවලට අනුව සඳහන් වෙන්නේ….

දැන් හැරෙමු සිනමා පටය පැත්තට. මේ සිනමා පටය නිර්මාණය කරන්නට පාදක වෙලා තියෙන්නේ Jason Matthews නම් ලේඛකයාගේ Red Sparrow නම් ග්‍රන්ථය. 2013 වසරේ එළිදැක්වෙන මෙය සම්මාන කිහිපයක්ම දිනාගත් වැඩිම අලෙවි වාර්තා තබන්නට සමත් වුන Spy Trillerඑකක්. මේ ලේඛකයා නිසාවෙන් තමයි මේ කතාවේ ගුණාත්මකභාවය හා ඒ තුල ගැබ්වෙලා තියන කරුණු කාරනා කොතරම් සත්‍ය ද යන්න පිලිබඳ කතිකාවතක් ගොඩ නැගෙන්නේ. ඔහු වසර 33ක් CIA නියෝජිතයෙක් ලෙස කටයුතු කල තැනැත්තෙක්. ඉතින් ඔබට හිතාගන්නට හැකි ඇති මේ වෙනකොට මෙහි සමහර කරුණු ඇත්තෙන්ම සැබෑ ලෝකයේ කොතැනක හෝ සිදුවී ඇති හැටි. මොකද CIA එක පවා මේ පොත වෙනුවෙන් තමුන්ගේ විචාරයක් පල කිරීමට තරම් කාරුණික වෙලා තියනවා. ඒ විතරක් නෙමෙයි මේ ග්‍රන්ථය නිකුත් වීමටත් ප්‍රථම ලේඛකයා සමත් වෙනවා මේ ග්‍රන්ථයේ සිනමා අයිතිය ඉලක්කම් හතේ ගණනකට අලෙවි කරන්න. ඉතින් ලේසි පහසු දෙයක් වෙන්න බැහැ නෙව.

Drama, Mystery, Thriller කාණ්ඩ නියෝජනය කරන මේ සලරුව අතිශයින්ම වැඩිහිටියන්ට පමණක් බවත් විශේෂයෙන්ම මතක් කරන්න ඕන. ඉතින් මේකේ අධ්‍යක්ෂණය Francis Lawrence .. ඔස්කා සම්මාන ලාභී සුපිරි නිලි Jennifer Lawrence තමයි මෙහි අපි දකින ප්‍රධාන රුසියානු ඔත්තුකාරිය ලෙස එක්කාසු වෙන්නේ. ඇමරිකානු ඔත්තුකරුවා ලෙස අපි දකින චරිතයට පන පොවන්නේ Joel Edgerton . ඔවුන් දෙන්නට අමතරව Matthias Schoenaerts, Charlotte Rampling, Mary-Louise Parker, Bill Camp සහ Jeremy Irons මෙහි අනිකුත් චරිත වෙනුවෙන් එක්කාසු වෙනවා.

සිනමා පටයේ කතාව මෙහෙමයි ඩොමිනිකා ඉගරෝවා කියන්නේ බොහොම දක්ෂ බැලේ නර්තන ශිල්පිනියක්…ඇය මේ බැලේ නැටුම් කර්මාන්තයෙන් තමයි තමුන්ගේ පියා නැති පවුල නඩත්තු කරන්නේ, මවගේ බෙහෙත් හේත්, සාත්තු සප්පායම් සියල්ල සිද්ධ වෙන්නේ මේ මුදලින්. නමුත් මේ සියල්ල අවසාන වෙන්නේ වේදිකාව මතදී ඇතිවූ හදිසි ආබාධයක් නිසාවෙන්. බලාපොරොත්තු සුන්ව ඉන්න ඇය හමුවෙන්නට එන්නේ ඇයගේ පියාගේ සහෝදරයා. ඔහු නමින් ඊවන් ඉගැරෝවා, ඔහු තමයි රුසියානු බුද්ධි අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා හැටියට කටයුතු කරන්නේ. ඔහු ඇයට ලබා දෙනවා සාක්කි ඇයගේ අනතුර සැබවින්ම හදිසි අනතුරක් නොවන බවට…. ඉතින් ඇයට සිද්ධ වෙනවා ඇය ගත් තීරණයක් නිසාවෙන් ඊවන් හට තොරතුරු ලබා ගැනීමට සහය වෙන්න… ඒ රුසියානු දේශපාලඥයෙක් වන උස්ටනොව්ගෙන්. කොහොමද මේ තොරතුරු ලබා ගන්නේ ? අනුමාන කළා නම් ඔබ හරි ඔහුට ඇය තමුන්ගේ ශරීරය පුජා කල යුතුයි ඒ වෙනුවෙන්, නමුත් ඔහු තිරිසනෙක්, ඔහු ඇයව දුෂණය කරනවා… මේ පාපතරයාගේ ඉරණම ඉන් විසඳුනත්, ඒ තමයි ඇයගේ ජිවිතයේ අවසාන වෙඩි මුරණ… බුද්ධි අංශය ඇයට තෝරාගැනීම් දෙකක් ලබා දෙනවා, එකක් ඔත්තුකාරියක් වීම… අනෙක ජීවිතය පුජා කිරීම….ඉතින් ඔත්තුකාරියක් ලෙස තමුන්ගේ ශරීරය ආයුධයක් ලෙස යොදාගැනීමට, මිනිසුන්ගේ කෙලි බඩුවක් වීමට ඇය අධ්‍යාපනය ලබන හැටි ? ඉන් පසු ඇය බුද්ධි මෙහෙයුම්වල නිරත වෙන හැටි ඔබට දැකගත හැකි වේවි හරි අපුරුවට…

ඉතින් ඒ රුසියානු කතාව මේ කියන්න හදන්නේ ඇමරිකානු කතාව… නේට් නෑෂ් ලෙස අපි හඳුනා ගන්නා ඔහු රුසියාවේ ඇමරිකානු තානාපති කාර්යයාලයට දිව යන්නේ මහා කලබලයක් ඇති කරමින්. ඔහු කිසිදු ඉවක් බවක් නොමැතිව පොදු උද්‍යානයක මහා රාත්‍රියේ තමුන්ගේ ගිනි අවිය භාවිතා කරන්නේ මිනිස් ජිවිතයක් උදුරා ගැනීමට නෙමෙයි, මිනිස් ජිවිතයක් රැක ගැනීමට… ඒ තමයි ඔහුගේ හිතවත් ඔහුට තොරතුරු ලබාදෙන රුසියානු ඔත්තු සේවයේ ඉහල නිලධාරියා…. වැඩ තහනමක් එකක් ඇමරිකාවට යාමට සිදුවෙන ඔහු නැවතත් රුසියානට ආසන්න ප්‍රදේශයට පැමිණෙන්නේ පෙර කිව මිතුරා වෙනුවෙන්මයි… දැන් ඔහුගේ මෙහෙයුමට තවත් තොරතුරු සම්පදකයෙක් බදවා ගැනීම ඇතුලත්…

ඉතින් මේ කලින් කිව්ව චරිත දෙක තමුන්ගේ අන්ත දෙකෙන් මිනිත්තු 140 ඇතුලත විවිධ බාධක මැද බොහොම කුතුහලය පිරුණු කතාවක් ගොඩ නගමින් විස්කම් පාවී… පැති මාරු කරාවි එකියෙකා බිල්ලට දේවි.. විටෙක ඔබ හිතන දෙය හිතන කෙනා අවසානයේ හාත්පසින්ම වෙනස් පුද්ගලයෙකු වේවි… ඒ තමයි ඔත්තු සේවය… ඉතින් ඔබට භාරයි ඇයත් එකක්, ඔහුත් එකක් හෝඩුවාවන් හබා යමින්, තමුන්වම අවියක් ලෙස යොදා ගනිමින් දත්ත රැස් කරන්නට, එකිනෙකා මුලාවේ දාන්නට…

අවසාන වශයෙන් මම මෙහෙම කියලා යන්නම්, ඔබ තවමත් විශ්වාස නොකරනවා නම් මෙවැනි දේ ලෝකය තුල සිද්ධ වෙනවා කියා… පොඩ්ඩක් සොයා බලන්න 2009 – 2010 කාලයේ ලොවම හෙල්ලූ Anna Chapman නම් රුසියානු ඔත්තුකාරියගේ ක්‍රියා කලාපය. ඔබ එවිට මේ සිනමා නිර්මාණය දෙස බොහොම තාත්වික ඇසකින් බලනවට සැකයක් නැහැ.

කතාව උපුටා ගත්තෙ බයිස්කෝප් එකෙන්

බලපු අයගේ අදහස් කොහොමද?

[QUOTE="SL MULTIMEDIA TUTORIAL, post: 27295989, member: 575597"] Red Sparrow (2018) | රහස් පතා පහස බෙදන රතු කිරිල්ලිය…. (18+) [IMG width="395px"]https://m.media-amazon.com/images/M/MV5BMWRjYTE3MjQtNTRhMy00NmJlLWFiNWEtMDdlMGVlYmRkNTJiXkEyXkFqcGdeQXVyODIyOTEyMzY@._V1_.jpg[/IMG] [MEDIA=youtube]PmUL6wMpMWw[/MEDIA] යුද්ධය කියන්නේ මුළු ලෝකයම අකමැත්තෙන් බොහොම හොඳින් හඳුනන දෙයක්. ලෝකයම හොඳින් දන්නා යුද්ධ දෙකක් මේ වෙනකොට සිද්ධ වෙන්න තරම් මිනිස් සංහතිය අවාසනාවන්ත වෙලා තියනවා. මේ කලින් කිව්ව ලෝක යුද්ධ දෙකෙන් දෙවැන්න අවසාන වීමත් එක්ක තමයි ලෝකයේ සාමය හා බැඳුන අමුතුම විදිහේ යුද්ධයක් ආරම්භ වෙන්නේ. ඒ ඇමරිකාව ඇතුළු මිත්‍ර පක්ෂය හා රුසියාව ඇතුළු ඔවුන්ගේ මිත්‍ර පක්ෂය අතර. මේ යුද්ධයත් එකක් බොහොම දේ ලෝකයට බිහි වෙනවා, එකිනෙකා පරයා යන්නට අලුත් ක්‍රම සොයා, මිනිසුන් වැනසීමේ ලේසී පහසු ක්‍රම… වැනි උදාහරණ නම් කෝටියක් ඇති කියනවා නම්. නමුත් මේ එක්කම් තවත් බොහොම දේවල් අඳුරු සෙවනැලිවලට මුවා වෙලා ලෝකයට මුදා හැරෙනවා… ඉතින් මේ කතා කරන්න යන්නේ එවැනි අඳුරු සෙවනැල්ලක් ගැන. ඔවුන්ගේ ක්‍රියා පටිපාටි හා එමගින් සිද්ධ වුන දේ ලෝකයට අන්ධකාරය ගෙනාවා වෙන්නට පුළුවන් නමුත් පිටතින් ඔවුන් අතිශය සුරුපී මිනිසුන්…. දැන් ඔබට සත්තකින්ම ප්‍රශ්නයක් ඇති මේ කියන්න හදනා කතාව ඇත්තක් ද? නැත්නම් සිනමාපටයක් හිතේ පැලපදියම් කරගෙන මා මවාගත් දෙයක්ද කියල…. ඒ වෙනුවෙන් දෙන්න තියන උත්තරය තමයි මේ කතාවේ සිදුවීම් ඇත්තෙන්ම සිදුවුණා වෙන්නටත් පුළුවන්, බොහොම දුරට නොවෙන්නටත් පිළිවන් නමුත් මේ සංවිධානය නම් සැබවින්ම ක්‍රියාකාරී වූවක් හෝ තවමත් ක්‍රියාකාරී එකක්… එවැන්නක් දැනකියා ගැනීමට අපිට හැකියාවක් නැහැ… නමිත් Red Sparrowනම් වන මොවුන් රුසියානු ඔත්තුකරුවන් හැටියට තමයි කටයුතු කරන්නේ. ඔවුන් අනුයුක්තව තිබෙන්නේ රුසියානු බුද්ධි අංශයටයි (SVR) . මොවුන්ගේ ප්‍රධානම අවිය වන්නේ ඔවුන්ගේ ශරීරය. ඒ බොහොම ඔත්තුකරුවන් ගෙන් අප දකිනා පහර පිට පහර එල්ල කරන සටන් ක්‍රම වෙනුවෙන් නෙමෙයි, තමුන්ගේ සතුරාගේ ලිංගික වුවමනාව හඳුනාගෙන ඔවුනට ලංව ඒ උමනාව සැපිරීම එකක් ඔවුන්ගේ විශ්වාසය දිනාගෙන ඒ මගින් රහස් තොරතුරු උකහා ගැනීම තමයි ඔවුන්ගේ ක්‍රියා පටිපාටිය වෙලා තියෙන්නේ. අතිශය සුරුපී කාන්තාවන් බහුලව මේ සඳහා යොදාගෙන ඇති බව තමයි ආරංචි මාර්ගවලට අනුව සඳහන් වෙන්නේ…. දැන් හැරෙමු සිනමා පටය පැත්තට. මේ සිනමා පටය නිර්මාණය කරන්නට පාදක වෙලා තියෙන්නේ Jason Matthews නම් ලේඛකයාගේ Red Sparrow නම් ග්‍රන්ථය. 2013 වසරේ එළිදැක්වෙන මෙය සම්මාන කිහිපයක්ම දිනාගත් වැඩිම අලෙවි වාර්තා තබන්නට සමත් වුන Spy Trillerඑකක්. මේ ලේඛකයා නිසාවෙන් තමයි මේ කතාවේ ගුණාත්මකභාවය හා ඒ තුල ගැබ්වෙලා තියන කරුණු කාරනා කොතරම් සත්‍ය ද යන්න පිලිබඳ කතිකාවතක් ගොඩ නැගෙන්නේ. ඔහු වසර 33ක් CIA නියෝජිතයෙක් ලෙස කටයුතු කල තැනැත්තෙක්. ඉතින් ඔබට හිතාගන්නට හැකි ඇති මේ වෙනකොට මෙහි සමහර කරුණු ඇත්තෙන්ම සැබෑ ලෝකයේ කොතැනක හෝ සිදුවී ඇති හැටි. මොකද CIA එක පවා මේ පොත වෙනුවෙන් තමුන්ගේ විචාරයක් පල කිරීමට තරම් කාරුණික වෙලා තියනවා. ඒ විතරක් නෙමෙයි මේ ග්‍රන්ථය නිකුත් වීමටත් ප්‍රථම ලේඛකයා සමත් වෙනවා මේ ග්‍රන්ථයේ සිනමා අයිතිය ඉලක්කම් හතේ ගණනකට අලෙවි කරන්න. ඉතින් ලේසි පහසු දෙයක් වෙන්න බැහැ නෙව. Drama, Mystery, Thriller කාණ්ඩ නියෝජනය කරන[COLOR=rgb(184, 49, 47)] මේ සලරුව අතිශයින්ම වැඩිහිටියන්ට පමණක් බවත් විශේෂයෙන්ම මතක් කරන්න ඕන.[/COLOR] ඉතින් මේකේ අධ්‍යක්ෂණය Francis Lawrence .. ඔස්කා සම්මාන ලාභී සුපිරි නිලි Jennifer Lawrence තමයි මෙහි අපි දකින ප්‍රධාන රුසියානු ඔත්තුකාරිය ලෙස එක්කාසු වෙන්නේ. ඇමරිකානු ඔත්තුකරුවා ලෙස අපි දකින චරිතයට පන පොවන්නේ Joel Edgerton . ඔවුන් දෙන්නට අමතරව Matthias Schoenaerts, Charlotte Rampling, Mary-Louise Parker, Bill Camp සහ Jeremy Irons මෙහි අනිකුත් චරිත වෙනුවෙන් එක්කාසු වෙනවා. සිනමා පටයේ කතාව මෙහෙමයි [COLOR=rgb(250, 197, 28)]ඩොමිනිකා ඉගරෝවා කියන්නේ බොහොම දක්ෂ බැලේ නර්තන ශිල්පිනියක්…ඇය මේ බැලේ නැටුම් කර්මාන්තයෙන් තමයි තමුන්ගේ පියා නැති පවුල නඩත්තු කරන්නේ, මවගේ බෙහෙත් හේත්, සාත්තු සප්පායම් සියල්ල සිද්ධ වෙන්නේ මේ මුදලින්. නමුත් මේ සියල්ල අවසාන වෙන්නේ වේදිකාව මතදී ඇතිවූ හදිසි ආබාධයක් නිසාවෙන්. බලාපොරොත්තු සුන්ව ඉන්න ඇය හමුවෙන්නට එන්නේ ඇයගේ පියාගේ සහෝදරයා. ඔහු නමින් ඊවන් ඉගැරෝවා, ඔහු තමයි රුසියානු බුද්ධි අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා හැටියට කටයුතු කරන්නේ. ඔහු ඇයට ලබා දෙනවා සාක්කි ඇයගේ අනතුර සැබවින්ම හදිසි අනතුරක් නොවන බවට…. ඉතින් ඇයට සිද්ධ වෙනවා ඇය ගත් තීරණයක් නිසාවෙන් ඊවන් හට තොරතුරු ලබා ගැනීමට සහය වෙන්න… ඒ රුසියානු දේශපාලඥයෙක් වන උස්ටනොව්ගෙන්. කොහොමද මේ තොරතුරු ලබා ගන්නේ ? අනුමාන කළා නම් ඔබ හරි ඔහුට ඇය තමුන්ගේ ශරීරය පුජා කල යුතුයි ඒ වෙනුවෙන්, නමුත් ඔහු තිරිසනෙක්, ඔහු ඇයව දුෂණය කරනවා… මේ පාපතරයාගේ ඉරණම ඉන් විසඳුනත්, ඒ තමයි ඇයගේ ජිවිතයේ අවසාන වෙඩි මුරණ… බුද්ධි අංශය ඇයට තෝරාගැනීම් දෙකක් ලබා දෙනවා, එකක් ඔත්තුකාරියක් වීම… අනෙක ජීවිතය පුජා කිරීම….ඉතින් ඔත්තුකාරියක් ලෙස තමුන්ගේ ශරීරය ආයුධයක් ලෙස යොදාගැනීමට, මිනිසුන්ගේ කෙලි බඩුවක් වීමට ඇය අධ්‍යාපනය ලබන හැටි ? ඉන් පසු ඇය බුද්ධි මෙහෙයුම්වල නිරත වෙන හැටි ඔබට දැකගත හැකි වේවි හරි අපුරුවට…[/COLOR] ඉතින් ඒ රුසියානු කතාව මේ කියන්න හදන්නේ ඇමරිකානු කතාව… නේට් නෑෂ් ලෙස අපි හඳුනා ගන්නා ඔහු රුසියාවේ ඇමරිකානු තානාපති කාර්යයාලයට දිව යන්නේ මහා කලබලයක් ඇති කරමින්. ඔහු කිසිදු ඉවක් බවක් නොමැතිව පොදු උද්‍යානයක මහා රාත්‍රියේ තමුන්ගේ ගිනි අවිය භාවිතා කරන්නේ මිනිස් ජිවිතයක් උදුරා ගැනීමට නෙමෙයි, මිනිස් ජිවිතයක් රැක ගැනීමට… ඒ තමයි ඔහුගේ හිතවත් ඔහුට තොරතුරු ලබාදෙන රුසියානු ඔත්තු සේවයේ ඉහල නිලධාරියා…. වැඩ තහනමක් එකක් ඇමරිකාවට යාමට සිදුවෙන ඔහු නැවතත් රුසියානට ආසන්න ප්‍රදේශයට පැමිණෙන්නේ පෙර කිව මිතුරා වෙනුවෙන්මයි… දැන් ඔහුගේ මෙහෙයුමට තවත් තොරතුරු සම්පදකයෙක් බදවා ගැනීම ඇතුලත්… ඉතින් මේ කලින් කිව්ව චරිත දෙක තමුන්ගේ අන්ත දෙකෙන් මිනිත්තු 140 ඇතුලත විවිධ බාධක මැද බොහොම කුතුහලය පිරුණු කතාවක් ගොඩ නගමින් විස්කම් පාවී… පැති මාරු කරාවි එකියෙකා බිල්ලට දේවි.. විටෙක ඔබ හිතන දෙය හිතන කෙනා අවසානයේ හාත්පසින්ම වෙනස් පුද්ගලයෙකු වේවි… ඒ තමයි ඔත්තු සේවය… ඉතින් ඔබට භාරයි ඇයත් එකක්, ඔහුත් එකක් හෝඩුවාවන් හබා යමින්, තමුන්වම අවියක් ලෙස යොදා ගනිමින් දත්ත රැස් කරන්නට, එකිනෙකා මුලාවේ දාන්නට… අවසාන වශයෙන් මම මෙහෙම කියලා යන්නම්, ඔබ තවමත් විශ්වාස නොකරනවා නම් මෙවැනි දේ ලෝකය තුල සිද්ධ වෙනවා කියා… පොඩ්ඩක් සොයා බලන්න 2009 – 2010 කාලයේ ලොවම හෙල්ලූ Anna Chapman නම් රුසියානු ඔත්තුකාරියගේ ක්‍රියා කලාපය. ඔබ එවිට මේ සිනමා නිර්මාණය දෙස බොහොම තාත්වික ඇසකින් බලනවට සැකයක් නැහැ. කතාව උපුටා ගත්තෙ බයිස්කෝප් එකෙන් :D බලපු අයගේ අදහස් කොහොමද? :-):) [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom