Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Redi-Go, Kwid, Alto - 2016
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. AC Filter එකක් එන්නේ නැති නිසා Evaporate කොයිල් එක දිරනවා. AC Filter දාල තිබ්බත් සමහර Garage කරන එවුන් ඔක ගලවල සුද්ද කරද්දි Evaporate coil & Temp Sensor සවුත්තු කරනවා. 8000-8500 වගේ වෙනවා අලුත්ම එකක් ඒ ගාන අතේ තියා ගනින්.

2. ක්ලච් බෙයාරින් එකේ සද්දෙ එනවා ටිකක් ඉක්මනට. ඒක ඉතින් කලින් පාවිච්චි කරපු එකා පැදපු විදිහ අනුව තමා. ක්ලච් ප්ලේට් බඩු ඔක්කොටම 14500 යනවා.

3. ක්ලච් කේබල් එක සවුත්තු වෙනවා (මලකඩ කනවා) ඒක වෙන්නේ AC Drain Hose එක තියෙන්නේ Clutch Cable එක උඩින් ඒ නිසා කේබල් එකට වතුර වැටෙනවා. (මේකට නම් ඉතින් රැ 100 විතර දීලා ටිකක් දිග රබර් හෝස් කෑල්ලක් දැම්මාම හරි. (අලුත් කේබල් එකක් 1500 වගේ වෙනවා)

4. රේඩියේටර් INLET, METAL HOSE දිරන්න ගන්නවා. (වතුර දාල දුවන කාර් වල) ටික දාන්න 5000 වගේ යනවා. (INLET+ INLET HOSE + THERMOSTAT HOUSING+ TEMP SENSOR HOUSING+RUBBER HOSES)

5. THERMOSTAT එක අනිවා ගලවනවා ගැරිජ් වල ඉන්න වුන්. ඒක දාන්න 2500-3000 වගේ යනවා.

6. අන්ඩකෝට් කරලා නැත්තම් දිරන්න ගන්නවා. සමහර වුන් දිරපුවා වහලා අන්ඩකෝට් එක ගහනවා. ඒ නිසා කම්පැනි එකෙන්ම අන්ඩකෝට් කරපු වාහනයක් ගන්න. ( හොයන්න ලේසියි, ප්ලාස්ටික් කෑලි, Fuel Hose වලට අන්ඩකෝට් ගහලනම් ගන්න කලින් දෙපාරක් හිතන්න)

7. ටැපට් කවරෙන් ඔයිල් ලීක් වෙන්න ගන්නවා. ඒක නම් පොඩි කේස් එකක් 1000-1200 වගේ වෙන්නේ පැකින් එක.

8. හීටර් core එක වැඩද කියලත් බලන්න. ඕක ලීක් වෙන්න ගත්ත ගමන් අලුතින් දාන්න කම්මැලි කමට හෝස් 2 ගලවල ලයින් එක බයිපාස් කරනවා.(හීටර් core අලුතින් දාන්න මුලු ඩෑෂ්බෝඩ් එකම ගලවන්න ඕන)

[QUOTE="asankadinesg, post: 27255152, member: 89437"] 1. AC Filter එකක් එන්නේ නැති නිසා Evaporate කොයිල් එක දිරනවා. AC Filter දාල තිබ්බත් සමහර Garage කරන එවුන් ඔක ගලවල සුද්ද කරද්දි Evaporate coil & Temp Sensor සවුත්තු කරනවා. 8000-8500 වගේ වෙනවා අලුත්ම එකක් ඒ ගාන අතේ තියා ගනින්. 2. ක්ලච් බෙයාරින් එකේ සද්දෙ එනවා ටිකක් ඉක්මනට. ඒක ඉතින් කලින් පාවිච්චි කරපු එකා පැදපු විදිහ අනුව තමා. ක්ලච් ප්ලේට් බඩු ඔක්කොටම 14500 යනවා. 3. ක්ලච් කේබල් එක සවුත්තු වෙනවා (මලකඩ කනවා) ඒක වෙන්නේ AC Drain Hose එක තියෙන්නේ Clutch Cable එක උඩින් ඒ නිසා කේබල් එකට වතුර වැටෙනවා. (මේකට නම් ඉතින් රැ 100 විතර දීලා ටිකක් දිග රබර් හෝස් කෑල්ලක් දැම්මාම හරි. (අලුත් කේබල් එකක් 1500 වගේ වෙනවා) 4. රේඩියේටර් INLET, METAL HOSE දිරන්න ගන්නවා. (වතුර දාල දුවන කාර් වල) ටික දාන්න 5000 වගේ යනවා. (INLET+ INLET HOSE + THERMOSTAT HOUSING+ TEMP SENSOR HOUSING+RUBBER HOSES) 5. THERMOSTAT එක අනිවා ගලවනවා ගැරිජ් වල ඉන්න වුන්. ඒක දාන්න 2500-3000 වගේ යනවා. 6. අන්ඩකෝට් කරලා නැත්තම් දිරන්න ගන්නවා. සමහර වුන් දිරපුවා වහලා අන්ඩකෝට් එක ගහනවා. ඒ නිසා කම්පැනි එකෙන්ම අන්ඩකෝට් කරපු වාහනයක් ගන්න. ( හොයන්න ලේසියි, ප්ලාස්ටික් කෑලි, Fuel Hose වලට අන්ඩකෝට් ගහලනම් ගන්න කලින් දෙපාරක් හිතන්න) 7. ටැපට් කවරෙන් ඔයිල් ලීක් වෙන්න ගන්නවා. ඒක නම් පොඩි කේස් එකක් 1000-1200 වගේ වෙන්නේ පැකින් එක. 8. හීටර් core එක වැඩද කියලත් බලන්න. ඕක ලීක් වෙන්න ගත්ත ගමන් අලුතින් දාන්න කම්මැලි කමට හෝස් 2 ගලවල ලයින් එක බයිපාස් කරනවා.(හීටර් core අලුතින් දාන්න මුලු ඩෑෂ්බෝඩ් එකම ගලවන්න ඕන) [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom