Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Redmi 4 prime help (Xiaomi)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා Xiaomi use කරන උන් පොඩ්ඩක් වරෙල්ල.

මම xiaomi redmi 4 prime එකක් ගත්ත දැන් ටික කාලෙකට කලින්. මේකෙ පොඩි අවුල් දෙකක් තියනව.

1. wifi network එකකට join වෙලා ඉන්නකොට ගන්න calls එන calls lag වෙනව. කියන ඒව කැඩී කැඩී ඇහෙන්නෙ.

2. ලොකුවට නැති උනත් data off කරල තියන කොටත් මේ සීන් එක වෙනව සමහර වෙලාවට.

මගෙ miui version එක තියෙන්නෙ මේක.

Miui site එකේ dounloads වලට ගියාම තියෙන්නෙ

ඕක මම flash කරන්න යනකොට මෙහෙම එකක් එනව.

Site එකේ තියනව older රොම් එකක් flash කරනවානම් recovery mode ගිහින් wipe all data දාන්න කියල.

"Please wipe all data in Recovery mode if you want to update to a discontinuous ROM version, or downgrade to an older ROM version using MIUI full ROM pack."

ඕක කරන්න recovery mode දැම්මහම මෙන්න මෙහෙම එකක් එනව.

මට කියපල්ලකො මේක හදා ගන්න විදිහක්.

[QUOTE="innocent kolla, post: 21399473, member: 559023"] [SIZE="3"]මචන්ලා Xiaomi use කරන උන් පොඩ්ඩක් වරෙල්ල. මම xiaomi redmi 4 prime එකක් ගත්ත දැන් ටික කාලෙකට කලින්. මේකෙ පොඩි අවුල් දෙකක් තියනව. 1. wifi network එකකට join වෙලා ඉන්නකොට ගන්න calls එන calls lag වෙනව. කියන ඒව කැඩී කැඩී ඇහෙන්නෙ. 2. ලොකුවට නැති උනත් data off කරල තියන කොටත් මේ සීන් එක වෙනව සමහර වෙලාවට. මගෙ miui version එක තියෙන්නෙ මේක. [img]http://i.imgur.com/I9460P7.png[/img] Miui site එකේ dounloads වලට ගියාම තියෙන්නෙ [img]http://i.imgur.com/LzqdR3H.jpg[/img] ඕක මම flash කරන්න යනකොට මෙහෙම එකක් එනව. [img]http://i.imgur.com/EajMELH.png[/img] Site එකේ තියනව older රොම් එකක් flash කරනවානම් recovery mode ගිහින් wipe all data දාන්න කියල. [B]"Please wipe all data in Recovery mode if you want to update to a discontinuous ROM version, or downgrade to an older ROM version using MIUI full ROM pack."[/B] ඕක කරන්න recovery mode දැම්මහම මෙන්න මෙහෙම එකක් එනව. [img]http://i.imgur.com/qlzDFq1.jpg[/img] මට කියපල්ලකො මේක හදා ගන්න විදිහක්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom