Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Today at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
Saturday at 11:44 PM
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Refrigerators Help !!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බ්රාවෝ සොලූෂන්ස් ආයතනය අපගේම පේටන්ට්ගත තාක්ෂණයකින් නිෂ්පාදනය වන “කිලර්වොට්” උපකරණය හදුන්වා දෙන්නේ ඉමහත් ආඩම්බරයකින්. ඔබගේ නිවසේ සහ සුපිරි වෙළඳ සැලේ විදුලි බිල ඉතා සැලකිය යුතු ලෙස පහත දැමීමට සමත් මෙම උපකරණය, දැනට වසර 4ක ට වැඩි කාලයක් බලශක්ති සංරක්ෂණයේ නව ක්ෂිතිජයන් විවර කර දී ඇත. ශීතකරණ සහ අධිශීතකරණ භාවිතය සඳහා මෙය බෙහෙවින් ජනප්‍රිය වී ඇත. බලශක්ති සංරක්ෂණ අගයන් ඔබ විසින්ම මීට ප්‍රෝග්‍රෑම් කරගන්නා නිසා ඔබට අවශ්‍ය පරිදි විදුලි බිල පහසුවෙන් පාලනය කර ගත හැකි වෙයි.

“කිලර්වොට් ස්ටෑන්ඩර්ඩ් 5A” උපකරණය 230V 50Hz AC විදුලියෙන් ක්‍රියා කරන අතර 1000W දක්වා බලයක් දැරිය හැකිවේ. තවද මෙහි ඇති සර්ජ් ප්‍රොටෙක්ටර් පරිපථය නිසා ඔබගේ වටිනා විදුලි උපකරණ අනවශ්‍ය අධි වෝල්ටීය ස්පන්දන වලින් බේරා දෙනු ලබයි. විශේෂයෙන්ම කර්මාන්ත ආශ්රිත නිවැසියන්ට මෙම විශේෂාංගය බෙහෙවින් ප්‍රයෝජනවත් වෙයි.

කිලර්වොට් හි ඇති බලය මැනීමේ Power Sensor පරිපථය මගින්,නිරතුරුවම කොම්ප්‍රෙසරයට ගන්නා විදුලිබලය මැනීම් සිදුකරනු ලබන අතර සුදුසුම අවස්ථාවේදී පමණක් OFF කිරීම සහ ON කිරීම සිදු කරයි. එමනිසා කිලර්වොට් උපකරණය ශීතකරණයේ ආරක්ෂාව ගැනද නිරතුරු සැලකිලිමත් වෙයි. සරල ටයිමරයක නැති මෙම ක්‍රමවේදය කිලර්වොට් උපකරණයේ විශේෂාංගයක් වෙයි.

ලෙකෝ ආයතනය සහ විදුලි බල මණ්ඩලය මෙම උපකරණය සිය පාර්භෝගිකයන් අතර ප්‍රචලිත කිරීම සඳහා මේවනවිටත් කටයුතු කර ඇත. එලෙසම දම්රෝ සහ ආපිකෝ වැනි විශ්වාසනීය වෙළඳ ජාලයන් මෙම උපකරණය අලෙවිකරණය සඳහා දායක වී ඇත. ඔබට අප ගැන තබියහැකි විශ්වාසය එයයි.

විශේෂාංග

සවි කිරීම ඉතාම පහසුයි. සිංහල සහ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් ලියවුනු උපදෙස්. කාලය සැකසීම සහ සියලුම සැකසුම් බොත්තම් දෙකකින්.

අපගේම පේටන්ට්ගත තාක්ෂණයක්. (Patented Technology)

නිර්මාණය වරලත් ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් අතින්. ශ්‍රී ලාංකික ආයතනයකින් පිරිනැමෙන වසරක වගකීමක් සහ අලවියෙන් පසු විශ්වාසනීය සේවයක්.

සෑහීමට පත් දහස් ගණන් පාවිච්චි කරන්නන්. ශ්‍රී ලංකාවෙන් විදේශයන්ටත් අපනයනය කරනු ලබන සාර්ථක නිෂ්පාදනයක්.

සවිකළ උපකරණය (ශීතකරණය / අධිශීතකරණය ) ක්‍රමවත් කාලසටහනකට අනුව සුළු වෙලාවක් විසන්ධි කිරීමෙන් කරන සරල සහ ප්රත්යක්ෂ විදුලි බිල පාලනය.

සර්ජ් ප්‍රොටෙක්ටර් පරිපථය. අනවශ්‍ය අධි වෝල්ටීය ස්පන්දන වලින් ඔබගේ ශීතකරණය / අධිශීතකරණය ආරක්ෂා කිරීම.

බල සැපයුම් ප්රමදකරණය (Startup Delay) – නිරන්තර සහ ක්ෂණික විදුලි බිඳවැටීම් වලදී ඔබගේ ශීතකරණයට / අධිශීතකරණයට උපරිම ආරක්ෂාවක් සලසයි.

බලය විසන්ධි කිරීම Power Sensor පරිපථයකින් පාලනය වන නිසා සම්බන්ධිත උපකරණයට උපරිම ආරක්ෂාව

මිලදී ගැනීම (මිල රු. 4,200)1yr warranty

Cash on delivery පහසුවෙන් ඇනවුම් කර ඔබ නිවසට / කාර්යාලයට ගෙන්වාගන්න . නිෂ්පාදනය ඔබ අතට ලැබුණු පසු මුදල් ගෙවන්න. / Order and get the product delivered to your doorstep FREE of charge. pay only after you receive the item.

[QUOTE="adaulla, post: 19316636, member: 365233"] [SIZE="4"]බ්රාවෝ සොලූෂන්ස් ආයතනය අපගේම පේටන්ට්ගත තාක්ෂණයකින් නිෂ්පාදනය වන “කිලර්වොට්” උපකරණය හදුන්වා දෙන්නේ ඉමහත් ආඩම්බරයකින්. ඔබගේ නිවසේ සහ සුපිරි වෙළඳ සැලේ විදුලි බිල ඉතා සැලකිය යුතු ලෙස පහත දැමීමට සමත් මෙම උපකරණය, දැනට වසර 4ක ට වැඩි කාලයක් බලශක්ති සංරක්ෂණයේ නව ක්ෂිතිජයන් විවර කර දී ඇත. ශීතකරණ සහ අධිශීතකරණ භාවිතය සඳහා මෙය බෙහෙවින් ජනප්‍රිය වී ඇත. බලශක්ති සංරක්ෂණ අගයන් ඔබ විසින්ම මීට ප්‍රෝග්‍රෑම් කරගන්නා නිසා ඔබට අවශ්‍ය පරිදි විදුලි බිල පහසුවෙන් පාලනය කර ගත හැකි වෙයි. “කිලර්වොට් ස්ටෑන්ඩර්ඩ් 5A” උපකරණය 230V 50Hz AC විදුලියෙන් ක්‍රියා කරන අතර 1000W දක්වා බලයක් දැරිය හැකිවේ. තවද මෙහි ඇති සර්ජ් ප්‍රොටෙක්ටර් පරිපථය නිසා ඔබගේ වටිනා විදුලි උපකරණ අනවශ්‍ය අධි වෝල්ටීය ස්පන්දන වලින් බේරා දෙනු ලබයි. විශේෂයෙන්ම කර්මාන්ත ආශ්රිත නිවැසියන්ට මෙම විශේෂාංගය බෙහෙවින් ප්‍රයෝජනවත් වෙයි. කිලර්වොට් හි ඇති බලය මැනීමේ Power Sensor පරිපථය මගින්,නිරතුරුවම කොම්ප්‍රෙසරයට ගන්නා විදුලිබලය මැනීම් සිදුකරනු ලබන අතර සුදුසුම අවස්ථාවේදී පමණක් OFF කිරීම සහ ON කිරීම සිදු කරයි. එමනිසා කිලර්වොට් උපකරණය ශීතකරණයේ ආරක්ෂාව ගැනද නිරතුරු සැලකිලිමත් වෙයි. සරල ටයිමරයක නැති මෙම ක්‍රමවේදය කිලර්වොට් උපකරණයේ විශේෂාංගයක් වෙයි. ලෙකෝ ආයතනය සහ විදුලි බල මණ්ඩලය මෙම උපකරණය සිය පාර්භෝගිකයන් අතර ප්‍රචලිත කිරීම සඳහා මේවනවිටත් කටයුතු කර ඇත. එලෙසම දම්රෝ සහ ආපිකෝ වැනි විශ්වාසනීය වෙළඳ ජාලයන් මෙම උපකරණය අලෙවිකරණය සඳහා දායක වී ඇත. ඔබට අප ගැන තබියහැකි විශ්වාසය එයයි. විශේෂාංග සවි කිරීම ඉතාම පහසුයි. සිංහල සහ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් ලියවුනු උපදෙස්. කාලය සැකසීම සහ සියලුම සැකසුම් බොත්තම් දෙකකින්. අපගේම පේටන්ට්ගත තාක්ෂණයක්. (Patented Technology) නිර්මාණය වරලත් ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් අතින්. ශ්‍රී ලාංකික ආයතනයකින් පිරිනැමෙන වසරක වගකීමක් සහ අලවියෙන් පසු විශ්වාසනීය සේවයක්. සෑහීමට පත් දහස් ගණන් පාවිච්චි කරන්නන්. ශ්‍රී ලංකාවෙන් විදේශයන්ටත් අපනයනය කරනු ලබන සාර්ථක නිෂ්පාදනයක්. සවිකළ උපකරණය (ශීතකරණය / අධිශීතකරණය ) ක්‍රමවත් කාලසටහනකට අනුව සුළු වෙලාවක් විසන්ධි කිරීමෙන් කරන සරල සහ ප්රත්යක්ෂ විදුලි බිල පාලනය. සර්ජ් ප්‍රොටෙක්ටර් පරිපථය. අනවශ්‍ය අධි වෝල්ටීය ස්පන්දන වලින් ඔබගේ ශීතකරණය / අධිශීතකරණය ආරක්ෂා කිරීම. බල සැපයුම් ප්රමදකරණය (Startup Delay) – නිරන්තර සහ ක්ෂණික විදුලි බිඳවැටීම් වලදී ඔබගේ ශීතකරණයට / අධිශීතකරණයට උපරිම ආරක්ෂාවක් සලසයි. බලය විසන්ධි කිරීම Power Sensor පරිපථයකින් පාලනය වන නිසා සම්බන්ධිත උපකරණයට උපරිම ආරක්ෂාව මිලදී ගැනීම (මිල රු. 4,200)1yr warranty Cash on delivery පහසුවෙන් ඇනවුම් කර ඔබ නිවසට / කාර්යාලයට ගෙන්වාගන්න . නිෂ්පාදනය ඔබ අතට ලැබුණු පසු මුදල් ගෙවන්න. / Order and get the product delivered to your doorstep FREE of charge. pay only after you receive the item.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom