Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Today at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
Saturday at 11:44 PM
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Refrigerators Help !!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඩ කූල් වැඩියි තමයි.

මම නැහැ කිව්වේ නැහැ.

මම අදහස් කරේ කූල් කරන්න යන වේගය සාපේක්ෂව සමානයි කියල දෙකේම.

ඒ කියන්නේ ස්කෑටර් ප්ලොට් එකකට කූල් කරන ස්පීඩ් එක ගත්තොත්

Deep Freezer එකෙයි normal එකෙයි දෙකටම වේගය එකයි. උදාහරණයක් විදිහට (මම ස්පීඩ් එක ඔරලෝසුවක් අරන් බලල මැල නැති නිසා දල වශයෙන් දැම්මේ නමුත් අදහස හරි)

Deep Freezer

[CODE]

| 14

| 12

උ 10 .

ශ් 8 .

න 6 .

ත් 4 .

ව 2 .

ය 0 .

| -1 .

+------------------ කාලය මිනිත්තු -------------------->

10 20 30 40 50 60 70 80

[/CODE]

Normal

[CODE]

| 14

| 12

උ 10 .

ශ් 8 .

න 6 .

ත් 4 . . .

ව 2 . . .

ය 0

| -1

+------------------ කාලය මිනිත්තු -------------------->

10 20 30 40 50 60 70 80

[/CODE]

උබ ෆ්රිජ් එක ඔෆ් කරලා දොරවල් ඇරලා කාමර උෂ්ණත්වයේ තියෙද්දී,

එක පාර දොරවල් වහල, ප්ලග් එක ගහල් ස්විට්ච් එක ඕන කලොත්,

උෂ්ණත්වය 4 දක්වා පහල බසින්න මිනිත්තු 40ක් යනවනං ඩීප් ෆ්රිසර් එකේ,

නෝමල් එකේ දැම්මත් මිනිත්තු 40ක් යනවා කියන එකයි මම අදහස් කලේ.

නැතුව ඉක්මනට ඩීප් ෆ්රිසර් එකේ දැම්ම පලියට ඉක්මනට කූල් වෙන්නේ නෑ

දෙකේ වෙනස තියෙන්නේ, නෝමල් එකේ විනාඩි 40ක් ගියායින් පස්සේ උෂ්ණත්වය පහල බැසීම නවතිනවා කුලින් සිස්ටම් එක ඒ කොටසේ විතරක්.

ආයේ ටිකක් වෙලා ඉඳල උෂ්ණත්වය ඒ අගයට වඩා ඉහල යන්න ගත්තහම ආපහු ඒ කොටස කූල් ඩවුන් කරන්න ආයේ කුලින් සිස්ටම් එක ඕන වෙනවා. (ඒ කියන්නේ උෂ්ණත්වය ඒ කොටසේ විතරක් පහල බසිල්ලට ලිමිට් එකක් දාල තියෙනවා විතරයි)

වෙනස තියෙන්නේ නවතින්නේ කොතනින්ද (ලිමිට් එක වැටෙන්නේ කී වෙනි උෂ්නත්වයේදීද) කියන එක මිසක් ස්පීඩ් එකෙන් උඩ එක කූල් වෙනවා කියන එක නෙමෙයි.

නෝමල් එකේ උෂ්ණත්වය - අගයක් දක්වා පහල බසින්න කන් කුලින් සිස්ටම් එක නවතින්නේ නැහැ. එකයි මම අදහස් කලේ.

තවත් විදිහකින් කිව්වොත් උබ විනාඩි 40කින් (ඔය චාට් එකට අනුව)

ඩීප් ෆ්රිසර් එකේ උෂ්ණත්වය බැලුවොත් ඒත් 4 මයි.

නමුත් විනාඩි 80කින් බැලුවොත් ඩිප ෆ්රිසර් එකේ කුල එක විතරක් - ගානකට බැහැල තියෙයි. නමුත් ඒ විනාඩි 80 කිනුයි එහෙම වෙන්නේ. නැතුව 40කින් හෝ ඊට කිට්ටු ගානකින් නෝමල් එකට සාපේක්ෂව ඉක්මනින් නොවෙයි.

ඒ කිව්වේ ඩිප ෆ්රිසර් එකේ දැම්මා කියල විනාඩි 40න් ඉක්මනට - ගානකට බස්සන්න බෑ එකට කාලය යනවා කියන එක.

හේතුව දෙකම එකම කම්ප්රෙෂර් එකෙන් එක ගානට වැඩ කරන්නේ. උඩ එකේ කූල් වෙන එකේ ලිමිට් එකට වඩා පහල එකේ ලිමිට් එක වැඩියි.

[QUOTE="BLACKLIST_MEMBER, post: 19318367, member: 79414"] උඩ කූල් වැඩියි තමයි. මම නැහැ කිව්වේ නැහැ. මම අදහස් කරේ කූල් කරන්න යන වේගය සාපේක්ෂව සමානයි කියල දෙකේම. ඒ කියන්නේ ස්කෑටර් ප්ලොට් එකකට කූල් කරන ස්පීඩ් එක ගත්තොත් Deep Freezer එකෙයි normal එකෙයි දෙකටම වේගය එකයි. උදාහරණයක් විදිහට (මම ස්පීඩ් එක ඔරලෝසුවක් අරන් බලල මැල නැති නිසා දල වශයෙන් දැම්මේ නමුත් අදහස හරි) Deep Freezer [CODE] ^ | | 14 | 12 උ 10 . ශ් 8 . න 6 . ත් 4 . ව 2 . ය 0 . | -1 . | . +------------------ කාලය මිනිත්තු --------------------> 10 20 30 40 50 60 70 80 [/CODE] Normal [CODE] ^ | | 14 | 12 උ 10 . ශ් 8 . න 6 . ත් 4 . . . ව 2 . . . ය 0 | -1 | +------------------ කාලය මිනිත්තු --------------------> 10 20 30 40 50 60 70 80 [/CODE] උබ ෆ්රිජ් එක ඔෆ් කරලා දොරවල් ඇරලා කාමර උෂ්ණත්වයේ තියෙද්දී, එක පාර දොරවල් වහල, ප්ලග් එක ගහල් ස්විට්ච් එක ඕන කලොත්, උෂ්ණත්වය 4 දක්වා පහල බසින්න මිනිත්තු 40ක් යනවනං ඩීප් ෆ්රිසර් එකේ, නෝමල් එකේ දැම්මත් මිනිත්තු 40ක් යනවා කියන එකයි මම අදහස් කලේ. නැතුව ඉක්මනට ඩීප් ෆ්රිසර් එකේ දැම්ම පලියට ඉක්මනට කූල් වෙන්නේ නෑ දෙකේ වෙනස තියෙන්නේ, නෝමල් එකේ විනාඩි 40ක් ගියායින් පස්සේ උෂ්ණත්වය පහල බැසීම නවතිනවා කුලින් සිස්ටම් එක ඒ කොටසේ විතරක්. ආයේ ටිකක් වෙලා ඉඳල උෂ්ණත්වය ඒ අගයට වඩා ඉහල යන්න ගත්තහම ආපහු ඒ කොටස කූල් ඩවුන් කරන්න ආයේ කුලින් සිස්ටම් එක ඕන වෙනවා. (ඒ කියන්නේ උෂ්ණත්වය ඒ කොටසේ විතරක් පහල බසිල්ලට ලිමිට් එකක් දාල තියෙනවා විතරයි) වෙනස තියෙන්නේ නවතින්නේ කොතනින්ද (ලිමිට් එක වැටෙන්නේ කී වෙනි උෂ්නත්වයේදීද) කියන එක මිසක් ස්පීඩ් එකෙන් උඩ එක කූල් වෙනවා කියන එක නෙමෙයි. නෝමල් එකේ උෂ්ණත්වය - අගයක් දක්වා පහල බසින්න කන් කුලින් සිස්ටම් එක නවතින්නේ නැහැ. එකයි මම අදහස් කලේ. තවත් විදිහකින් කිව්වොත් උබ විනාඩි 40කින් (ඔය චාට් එකට අනුව) ඩීප් ෆ්රිසර් එකේ උෂ්ණත්වය බැලුවොත් ඒත් 4 මයි. නමුත් විනාඩි 80කින් බැලුවොත් ඩිප ෆ්රිසර් එකේ කුල එක විතරක් - ගානකට බැහැල තියෙයි. නමුත් ඒ විනාඩි 80 කිනුයි එහෙම වෙන්නේ. නැතුව 40කින් හෝ ඊට කිට්ටු ගානකින් නෝමල් එකට සාපේක්ෂව ඉක්මනින් නොවෙයි. ඒ කිව්වේ ඩිප ෆ්රිසර් එකේ දැම්මා කියල විනාඩි 40න් ඉක්මනට - ගානකට බස්සන්න බෑ එකට කාලය යනවා කියන එක. හේතුව දෙකම එකම කම්ප්රෙෂර් එකෙන් එක ගානට වැඩ කරන්නේ. උඩ එකේ කූල් වෙන එකේ ලිමිට් එකට වඩා පහල එකේ ලිමිට් එක වැඩියි. :) [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom