Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Relationships
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිනිස්සු ජීවිත කාලය ඇතුලෙ විවිධ සබඳතා ඇති කරගන්නවා. සමහරක් සබඳතා සජීවී දේවල් එක්ක. ඒ කිව්වෙ මිනිස්සු, සත්තු එක්ක. සමහරක් සබඳතා අජීවී දේවල් එක්ක. ඔය යාන වාහන ගේ දොර වගේ දේවල් එක්ක. මේ සබඳතා කොයි දෙයක් එක්ක ඇති කරගත්තත් පොදු ධර්මතාවය තමයි කිසිම සබඳතාවක් පරිපූර්ණ නැහැ කියන එක. හැබැයි මේ සංසිද්ධිය මිනිස්සුන්ට තේරෙන්නෙ නැහැ. ඒ කියන්නෙ කිසිම සබඳතාවක් පරිපූර්ණ නැහැ කියන එක මිනිස්සුන්ට තේරෙන්නෙ නැහැ. ඒ නිසා හුඟක් වෙලාවට මිනිස්සු කරන්නෙ සබඳතා ගැන පැමිණිලි කරන එක. ඒ පැමිණිලි සමහර වෙලාවට නවතින්නෙ අධිකරණයෙ. ලෝකය හැමවෙලේම මිනිස්සුන්ට යහපතක් වෙනවට ම කැමැති නිසා ඒ විදියට ඉදිරිපත් වෙන පැමිණිලි අහන් ඉන්න කොටස් කීපයකුත් හඳුන්වලා දීලා තියෙනවා. දෙවියො, විනිසුරුවරු, නීතීඥවරු, පූජකයො, සමහර වෛද්‍යවරු, මනෝ උපදේශකයො ඒ අතරෙ ඉන්නවා. නිකමට හිතලා බලන්න. සම්බන්ධතා නිසා ඇති වෙන ප්‍රශ්නවලදි මේ කණ්ඩායම්වලින් එකක් නැත්නම් පිස්සු හැදිලා තමයි නවතින්නෙ. ඒ කණ්ඩායමටත් ඉතින් ප්‍රශ්න තියෙනවා. හැබැයි ඒ ප්‍රශ්න අමතක කරලා තමයි අර අනෙක් කණ්ඩායමේ ප්‍රශ්න අහන් ඉන්න වෙන්නෙ.

කලින් කිව්වනෙ කිසිම සබඳතාවක් පරිපූර්ණ නැහැ කියලා. මෙතනදි මන් මාතෘකාවට අදාළ කර ගන්නෙ සජීවී සබඳතා විතරයි. මේක ලොකු මාතෘකාවක්. සබඳතා ඇති කර ගත්තට අපිට මමත්වය නැති කරන්න බැරි නම් ඔන්න එතනදි සබඳතාවය බිඳ වැටෙනවා. නිකමට හිතන්න සැමියා බිරිඳ අතර තියෙන සබඳතාවය කියලා. සැමියා හරි බිරිඳ හරි හිතනවා නම් මම තමයි ලොක්කා කියලා මොකද වෙන්නෙ? එහෙම නැත්නම් සැමියා හරි බිරිඳ හරි හිතනවා නම් තමුන් අනෙකාට වඩා පහත්ය කියලා, ඉතින් මොකද වෙන්නෙ? ඒ සබඳතාවය බිඳ වැටෙනවා. ලෝකෙ තියෙන පවුල් සබඳතා බිඳ වැටීම් ගත්තම ඔය හේතුව ඊට එක හේතුවක්. සමහරවෙලාවට තාත්තා හිතන් ඉන්නෙ සියල්ලම දත්තා තාත්තා කියලා. ඉතින් පුතාට හෝ දුවට තාත්තා පහු කරන එක බොරු. අන්තිමේ මොකද වෙන්නෙ තාත්තායි දරුවොයි අතරෙ තියෙන සම්බන්ධතාවය බිඳ වැටෙනවා. සබඳතාවල ඉන්න අයගේ ස්වභාවයන්, හැසිරීම් සහ පරිසරය නිසා තමයි සබඳතා පරිපූර්ණ නොවෙන්නෙ.

මේ ඇත්ත තේරුම් ගන්න පුළුවන් කෙනා සබඳතා අතරෙ ඉහ ගහන් හැම පැත්තම බැලන්ස් කරන් ඉන්නවා. බැරි කෙනා ඉතින් අනිත් අයත් එක්කම වලට පනිනවා නැත්නම් වැටෙනවා. ඒ අය විතරක් නෙමෙයි, එයාලා වටේ ඉන්න අයත් මේ නිසා දුකට පත් වෙනවා. දික්කසාද නඩු, නඩත්තු නඩු, ගෘහස්ථ ප්රචණ්ඩ නඩු දිහා බලන් ඉද්දි මේ තත්ත්වය හොඳින් දකින්න පුළුවන්.

මනුස්ස ලෝකෙ ජීවත් වෙද්දි සම්බන්ධතා ඇති කර නොගෙන ජීවත් වෙන්න බැහැ ප්‍රායෝගිකව ගත්තම. සාමාජීය, ජීව විද්‍යාත්මක හේතු බලපානව සම්බන්ධතා ඇති වෙන්න. අපි ගණන් නොගත්තට කර්මයත් බලපානවා සම්බන්ධතා ඇති වෙන්න (දැන් බටහිරත් පුනර්භවය විශ්වාස කරන මට්ටමට ඇවිත්). මේ ඇති වෙන සබඳතා පරිපූර්ණ නැති බව තේරුම් ගත්තොත් සතුටින් ජීවත් වෙන්න පුළුවන්. ඒක නොතේරුනොත් ඉතින් දුක තමයි.

[QUOTE="hpalpola, post: 29913725, member: 321413"] [SIZE=4]මිනිස්සු ජීවිත කාලය ඇතුලෙ විවිධ සබඳතා ඇති කරගන්නවා. සමහරක් සබඳතා සජීවී දේවල් එක්ක. ඒ කිව්වෙ මිනිස්සු, සත්තු එක්ක. සමහරක් සබඳතා අජීවී දේවල් එක්ක. ඔය යාන වාහන ගේ දොර වගේ දේවල් එක්ක. මේ සබඳතා කොයි දෙයක් එක්ක ඇති කරගත්තත් පොදු ධර්මතාවය තමයි කිසිම සබඳතාවක් පරිපූර්ණ නැහැ කියන එක. හැබැයි මේ සංසිද්ධිය මිනිස්සුන්ට තේරෙන්නෙ නැහැ. ඒ කියන්නෙ කිසිම සබඳතාවක් පරිපූර්ණ නැහැ කියන එක මිනිස්සුන්ට තේරෙන්නෙ නැහැ. ඒ නිසා හුඟක් වෙලාවට මිනිස්සු කරන්නෙ සබඳතා ගැන පැමිණිලි කරන එක. ඒ පැමිණිලි සමහර වෙලාවට නවතින්නෙ අධිකරණයෙ. ලෝකය හැමවෙලේම මිනිස්සුන්ට යහපතක් වෙනවට ම කැමැති නිසා ඒ විදියට ඉදිරිපත් වෙන පැමිණිලි අහන් ඉන්න කොටස් කීපයකුත් හඳුන්වලා දීලා තියෙනවා. දෙවියො, විනිසුරුවරු, නීතීඥවරු, පූජකයො, සමහර වෛද්‍යවරු, මනෝ උපදේශකයො ඒ අතරෙ ඉන්නවා. නිකමට හිතලා බලන්න. සම්බන්ධතා නිසා ඇති වෙන ප්‍රශ්නවලදි මේ කණ්ඩායම්වලින් එකක් නැත්නම් පිස්සු හැදිලා තමයි නවතින්නෙ. ඒ කණ්ඩායමටත් ඉතින් ප්‍රශ්න තියෙනවා. හැබැයි ඒ ප්‍රශ්න අමතක කරලා තමයි අර අනෙක් කණ්ඩායමේ ප්‍රශ්න අහන් ඉන්න වෙන්නෙ. කලින් කිව්වනෙ කිසිම සබඳතාවක් පරිපූර්ණ නැහැ කියලා. මෙතනදි මන් මාතෘකාවට අදාළ කර ගන්නෙ සජීවී සබඳතා විතරයි. මේක ලොකු මාතෘකාවක්. සබඳතා ඇති කර ගත්තට අපිට මමත්වය නැති කරන්න බැරි නම් ඔන්න එතනදි සබඳතාවය බිඳ වැටෙනවා. නිකමට හිතන්න සැමියා බිරිඳ අතර තියෙන සබඳතාවය කියලා. සැමියා හරි බිරිඳ හරි හිතනවා නම් මම තමයි ලොක්කා කියලා මොකද වෙන්නෙ? එහෙම නැත්නම් සැමියා හරි බිරිඳ හරි හිතනවා නම් තමුන් අනෙකාට වඩා පහත්ය කියලා, ඉතින් මොකද වෙන්නෙ? ඒ සබඳතාවය බිඳ වැටෙනවා. ලෝකෙ තියෙන පවුල් සබඳතා බිඳ වැටීම් ගත්තම ඔය හේතුව ඊට එක හේතුවක්. සමහරවෙලාවට තාත්තා හිතන් ඉන්නෙ සියල්ලම දත්තා තාත්තා කියලා. ඉතින් පුතාට හෝ දුවට තාත්තා පහු කරන එක බොරු. අන්තිමේ මොකද වෙන්නෙ තාත්තායි දරුවොයි අතරෙ තියෙන සම්බන්ධතාවය බිඳ වැටෙනවා. සබඳතාවල ඉන්න අයගේ ස්වභාවයන්, හැසිරීම් සහ පරිසරය නිසා තමයි සබඳතා පරිපූර්ණ නොවෙන්නෙ. මේ ඇත්ත තේරුම් ගන්න පුළුවන් කෙනා සබඳතා අතරෙ ඉහ ගහන් හැම පැත්තම බැලන්ස් කරන් ඉන්නවා. බැරි කෙනා ඉතින් අනිත් අයත් එක්කම වලට පනිනවා නැත්නම් වැටෙනවා. ඒ අය විතරක් නෙමෙයි, එයාලා වටේ ඉන්න අයත් මේ නිසා දුකට පත් වෙනවා. දික්කසාද නඩු, නඩත්තු නඩු, ගෘහස්ථ ප්රචණ්ඩ නඩු දිහා බලන් ඉද්දි මේ තත්ත්වය හොඳින් දකින්න පුළුවන්. මනුස්ස ලෝකෙ ජීවත් වෙද්දි සම්බන්ධතා ඇති කර නොගෙන ජීවත් වෙන්න බැහැ ප්‍රායෝගිකව ගත්තම. සාමාජීය, ජීව විද්‍යාත්මක හේතු බලපානව සම්බන්ධතා ඇති වෙන්න. අපි ගණන් නොගත්තට කර්මයත් බලපානවා සම්බන්ධතා ඇති වෙන්න (දැන් බටහිරත් පුනර්භවය විශ්වාස කරන මට්ටමට ඇවිත්). මේ ඇති වෙන සබඳතා පරිපූර්ණ නැති බව තේරුම් ගත්තොත් සතුටින් ජීවත් වෙන්න පුළුවන්. ඒක නොතේරුනොත් ඉතින් දුක තමයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom