Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
religion vs science (year 2100)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒ වෙද්දි මොනවගේ පොලිටිකල් ඉකොනොමි එකක් අපි අදහමින් ඉඳීවිද? වඩා වැදගත් ප්‍රශ්නෙ ඒක. පෝස්ට් කැපිටලිස්ටික් කාලයක්ද, නැත්තම් අද වගේම පැලැස්තර අලවමින් කැපිටලිසම් ඇදන් යන කාලයක්ද, නැත්තන් බිලියනර්ස්ලගෙ යුටෝපියන් සෝෂල් එක්පෙරිමන්ට් කරන්න හදාගත්තු සෝෂල් ඕඩර් එකක්ද. AI වලින් ආපු ශොක් එක මොනවගේ වෙනසක් කරල තියෙයිද...නෝ අයිඩියා.

ආගම් අදහන එක නවතියි කියල හිතනවද. මන් කිව්වෙ සිරාවටම ආගම් ගැන, ආගමික ලබ්ධියකින් එන වෙන වෙන ඩොක්ට්‍රින් නෙමේ. සීන් එක මුන් ආගම් අදහන්න යන්නෙ විශාල මැටීරියල් (ආර්ථික) අර්බුදයක ඇතුලෙ ඉදන් ඒකෙ මූලයන් නොසලකා හැරල වීම, ඒ නිසා ආගම් සහ දේශපාලන ලබ්ධීන් මොන පැති වලට දුවයිද කියල මට හිතාගන්න බෑ.

විද්‍යාව ගැන යමක්: මන් දන්නෑ මේක හැම සමාජයකම හිතුම් පැතුම් වලට එකසේ දැනෙන දෙයක්ද කියල නමුත් අපේ තියෙන බලාපොරොත්තු විරහිත ස්වභාවයට ෆන්ඩමෙන්ටල් සයන්ස් වල හිඩැස හුඟක් බලපාල තියෙනව. හැත්තැ ගණන් වලින් පස්සෙ තියරටිකල් ෆිසික්ස් වල කිසිම අලුත් දෙයක් වෙලා නෑ. Shelter Islands, Pocono වගේ post war කොන්ෆරන්ස් වල Bethe, Feynman, Schwinger ජාතියෙ 2nd generation quantum wunderkind ලගෙ දේශණ ගැන සටහන් බලද්දි ඒ අය නිතරම කියන කෑල්ලක් තියෙනව: "We need a stroke of genius" කියල. ඔයිට කලින් සෝල්වේ කොන්ෆරන්සස් වලට ප්රස්තුත උන ෆන්ඩමෙන්ටල් ප්‍රශ්න ගැන Einstein, Born, Ehrnfest ලත් ඔය වගේ කතා නිතරම කියනව (ඒ ක්වොන්ටම් පද්ධති semi-classical statistical තියරි වලින් ලියපු කාලෙ, උන්ගෙ ගැටලුව තමා ෆයින්මන්ල විසඳුවෙ). වැඩේ කියන්නෙ මේ හැම කාලවලම බලාපොරොත්තුවක් තිබුනා. ඒවගේම එයාලට බලාපොරොත්තු උන stroke of genius එක අවුරුදු කීපෙකින් හම්බවෙමින් තිබුන. අපි ෆන්ඩමන්ටල් තියරි වල අත්විඳිමින් ඉන්නෙ දශක ගානක බලාපොරොත්තු රහිත බවක්, ඒ තරමටම දැන් තියෙන ප්‍රශ්න සංකීර්ණයි. අපේ උඩ පරම්පරාවෙ ලොකුම ජයග්‍රහණය වගේම අවසානයත් ස්ටෑන්ඩර්ඩ් මොඩල් එක.

ඇප්ලයිඩ් පැත්තෙන් බැලුවොත් බහුතර පෘතුවි වාසීන්ගෙ ජීවන ගැටලු අමතක නොකරන තාක්කල් spacefaring ශිෂ්ථාචාරයක් වෙන්න උත්සාහ කරන එකේ ගැටලුවක් මට පේන්නෙ නෑ. ඔය වගේ බලාපොරොත්තු අවශ්‍යයි මිනිස්සුන්ට- සමාජයක් විදිහට අපි හැඩගැහෙනව කියන්නෙ තමන්ගෙ ජීවිතෙන් පරම්පරා කීපයක් ඉස්සරහට සුඛවිහරණය ගැන හිතන එක (කටු අස්සට රිංගල අපිට මොකෝ කියල ඉන්න පුලුවන් ඒත් කවුරුන් හෝ ඕව ගැන හිතිය යුතුයි නෙ).

ඒත් දැන් තියෙන තත්ත්වෙ හැටියට වැඩිම උනොත් ඕන්නම් අඟහරු වලට යන්න පුලුවන්. මේක ටිකක් කන්ටෙන්ෂස් ඔපීනියන් එකක් ඒත් ඔය අඟහරු ටෙරාෆෝම් කරන එක මන් හිතන්නෑ කරල වැඩක් තියේවි කියල. වැඩේ හරියට කරන්න නම් සෞරග්‍රහ මන්ඩලෙන් එලියට යන්න වෙනව. නමුත් දැනට දන්න ස්පේස්ටයිම් වල ස්වභාවය අනුව අපිට එහෙම කරන්න පුලුවන්ද. දැනට කයිනමැටික්ස් සහ ගුරුත්වය එක්ක වැඩ කරන්න අපිට තියෙන ස්කීම් එකේ අවලකල සමීකරණ වල තැනින් තැන මතුවෙන සින්ග්යුලැරිටීස් වගේ ඒව ස්වභාවික යතාර්ථවාදී දේවල් හැටියට නොගෙන සාපේක්ෂතාවාදයෙ අසම්පූර්ණතාවයක් විදිහට කියල හිතල ඒක හදන්න උත්සාහ එහෙම ඇරන් තියෙනව- 60 ගණන්වල ආපු gravity resurgency එකේ මේව වගේ කරන්න ට්‍රයි කලා. නමුත් වැදගත් කිසිවක් ප්‍රොඩියුස් නොවුන නිසා සහ ස්ට්‍රින්ග් තියරි බෑන්ඩ්වැගන් එකේ එල්ලුන නිසා ඒව වැඩිදුර ගියේ නෑ. ඕක වෙන්න නම් සාපේක්ෂතාවදය පදනමේ තියෙන ජ්‍යාමිතික ගැටලුව විසඳන්න හෝ මුලුමනින්ම ප්‍රතිස්ථාපනය කරන්න ඕනෙ. යුනිෆිකේෂන් එකකටත් එමමයි. ඒ නිසා ඇප්ලයිඩ්, ලෞකික බලාපොරොත්තුත් අවසානෙදි ඌනනය වෙන්නෙ ෆන්ඩමෙන්ටල් තියරි බලාපොරොත්තුවකට.

අපිට ටයිප් iii ශිෂ්ඨාචාරයක් වෙන්න බෑ අතිමහත් ශක්තියක් නිෂ්පාදනය නොකර. දැන් තියෙන සයන්ස් සහ මේ තියෙන මැටීරියල් අර්බුදය අස්සෙ ඕව කරන්න පුලුවන්ද. කලිසමත් නැතිවෙන වැඩ.

[QUOTE="lovethebomb, post: 28841718, member: 531830"] ඒ වෙද්දි මොනවගේ පොලිටිකල් ඉකොනොමි එකක් අපි අදහමින් ඉඳීවිද? වඩා වැදගත් ප්‍රශ්නෙ ඒක. පෝස්ට් කැපිටලිස්ටික් කාලයක්ද, නැත්තම් අද වගේම පැලැස්තර අලවමින් කැපිටලිසම් ඇදන් යන කාලයක්ද, නැත්තන් බිලියනර්ස්ලගෙ යුටෝපියන් සෝෂල් එක්පෙරිමන්ට් කරන්න හදාගත්තු සෝෂල් ඕඩර් එකක්ද. AI වලින් ආපු ශොක් එක මොනවගේ වෙනසක් කරල තියෙයිද...නෝ අයිඩියා. ආගම් අදහන එක නවතියි කියල හිතනවද. මන් කිව්වෙ සිරාවටම ආගම් ගැන, ආගමික ලබ්ධියකින් එන වෙන වෙන ඩොක්ට්‍රින් නෙමේ. සීන් එක මුන් ආගම් අදහන්න යන්නෙ විශාල මැටීරියල් (ආර්ථික) අර්බුදයක ඇතුලෙ ඉදන් ඒකෙ මූලයන් නොසලකා හැරල වීම, ඒ නිසා ආගම් සහ දේශපාලන ලබ්ධීන් මොන පැති වලට දුවයිද කියල මට හිතාගන්න බෑ. විද්‍යාව ගැන යමක්: මන් දන්නෑ මේක හැම සමාජයකම හිතුම් පැතුම් වලට එකසේ දැනෙන දෙයක්ද කියල නමුත් අපේ තියෙන බලාපොරොත්තු විරහිත ස්වභාවයට ෆන්ඩමෙන්ටල් සයන්ස් වල හිඩැස හුඟක් බලපාල තියෙනව. හැත්තැ ගණන් වලින් පස්සෙ තියරටිකල් ෆිසික්ස් වල කිසිම අලුත් දෙයක් වෙලා නෑ. Shelter Islands, Pocono වගේ post war කොන්ෆරන්ස් වල Bethe, Feynman, Schwinger ජාතියෙ 2nd generation quantum wunderkind ලගෙ දේශණ ගැන සටහන් බලද්දි ඒ අය නිතරම කියන කෑල්ලක් තියෙනව: "We need a stroke of genius" කියල. ඔයිට කලින් සෝල්වේ කොන්ෆරන්සස් වලට ප්රස්තුත උන ෆන්ඩමෙන්ටල් ප්‍රශ්න ගැන Einstein, Born, Ehrnfest ලත් ඔය වගේ කතා නිතරම කියනව (ඒ ක්වොන්ටම් පද්ධති semi-classical statistical තියරි වලින් ලියපු කාලෙ, උන්ගෙ ගැටලුව තමා ෆයින්මන්ල විසඳුවෙ). වැඩේ කියන්නෙ මේ හැම කාලවලම බලාපොරොත්තුවක් තිබුනා. ඒවගේම එයාලට බලාපොරොත්තු උන stroke of genius එක අවුරුදු කීපෙකින් හම්බවෙමින් තිබුන. අපි ෆන්ඩමන්ටල් තියරි වල අත්විඳිමින් ඉන්නෙ දශක ගානක බලාපොරොත්තු රහිත බවක්, ඒ තරමටම දැන් තියෙන ප්‍රශ්න සංකීර්ණයි. අපේ උඩ පරම්පරාවෙ ලොකුම ජයග්‍රහණය වගේම අවසානයත් ස්ටෑන්ඩර්ඩ් මොඩල් එක. ඇප්ලයිඩ් පැත්තෙන් බැලුවොත් බහුතර පෘතුවි වාසීන්ගෙ ජීවන ගැටලු අමතක නොකරන තාක්කල් spacefaring ශිෂ්ථාචාරයක් වෙන්න උත්සාහ කරන එකේ ගැටලුවක් මට පේන්නෙ නෑ. ඔය වගේ බලාපොරොත්තු අවශ්‍යයි මිනිස්සුන්ට- සමාජයක් විදිහට අපි හැඩගැහෙනව කියන්නෙ තමන්ගෙ ජීවිතෙන් පරම්පරා කීපයක් ඉස්සරහට සුඛවිහරණය ගැන හිතන එක (කටු අස්සට රිංගල අපිට මොකෝ කියල ඉන්න පුලුවන් ඒත් කවුරුන් හෝ ඕව ගැන හිතිය යුතුයි නෙ). ඒත් දැන් තියෙන තත්ත්වෙ හැටියට වැඩිම උනොත් ඕන්නම් අඟහරු වලට යන්න පුලුවන්. මේක ටිකක් කන්ටෙන්ෂස් ඔපීනියන් එකක් ඒත් ඔය අඟහරු ටෙරාෆෝම් කරන එක මන් හිතන්නෑ කරල වැඩක් තියේවි කියල. වැඩේ හරියට කරන්න නම් සෞරග්‍රහ මන්ඩලෙන් එලියට යන්න වෙනව. නමුත් දැනට දන්න ස්පේස්ටයිම් වල ස්වභාවය අනුව අපිට එහෙම කරන්න පුලුවන්ද. දැනට කයිනමැටික්ස් සහ ගුරුත්වය එක්ක වැඩ කරන්න අපිට තියෙන ස්කීම් එකේ අවලකල සමීකරණ වල තැනින් තැන මතුවෙන සින්ග්යුලැරිටීස් වගේ ඒව ස්වභාවික යතාර්ථවාදී දේවල් හැටියට නොගෙන සාපේක්ෂතාවාදයෙ අසම්පූර්ණතාවයක් විදිහට කියල හිතල ඒක හදන්න උත්සාහ එහෙම ඇරන් තියෙනව- 60 ගණන්වල ආපු gravity resurgency එකේ මේව වගේ කරන්න ට්‍රයි කලා. නමුත් වැදගත් කිසිවක් ප්‍රොඩියුස් නොවුන නිසා සහ ස්ට්‍රින්ග් තියරි බෑන්ඩ්වැගන් එකේ එල්ලුන නිසා ඒව වැඩිදුර ගියේ නෑ. ඕක වෙන්න නම් සාපේක්ෂතාවදය පදනමේ තියෙන ජ්‍යාමිතික ගැටලුව විසඳන්න හෝ මුලුමනින්ම ප්‍රතිස්ථාපනය කරන්න ඕනෙ. යුනිෆිකේෂන් එකකටත් එමමයි. ඒ නිසා ඇප්ලයිඩ්, ලෞකික බලාපොරොත්තුත් අවසානෙදි ඌනනය වෙන්නෙ ෆන්ඩමෙන්ටල් තියරි බලාපොරොත්තුවකට. අපිට ටයිප් iii ශිෂ්ඨාචාරයක් වෙන්න බෑ අතිමහත් ශක්තියක් නිෂ්පාදනය නොකර. දැන් තියෙන සයන්ස් සහ මේ තියෙන මැටීරියල් අර්බුදය අස්සෙ ඕව කරන්න පුලුවන්ද. කලිසමත් නැතිවෙන වැඩ. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom