Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Today at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
remind me god
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දේපළ අත්පත් කරගැනීමේ අරමුණින් යක්කල ධනවත් පුත්‍රයකු තම පියාට විවිධ වද හිංසා කරමින් මැදවච්චිය ප්‍රදේශයේ මිතුරකුගේ නිවෙසක රඳවා සිටියදී පොලිසියට ලද තොරතුරක් මත පියා මුදා ගෙන පුත්‍රයා සහ මිත්‍රයා අත්අඩංගුවට ගෙන ඇත. යක්කල, බටගොල්ල ප්‍රදේශයේ

පදිංචි 83 හැවිරිදි පුද්ගලයකු මැදවච්චියට නුදුරු ප්‍රදේශයක බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින බවට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙක්නකෝන් මහතාට ලැබී ඇති තොරතුරක්, ගම්පහ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික සිල්වා මහතා වෙත දැනුම් දිමෙන් පසු කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් සිදුකළ පරීක්ෂණයක් අනුව පියා සහ ඔහු සමඟ රඳවා සිටි මෙහෙකාරියද මුදා ගනිමින් 45 හැවිරිදි පුත්‍රයා සහ මිත්‍රයා අත්අඩංගුවට ගෙන තිබේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිරයාට ලැබුණු තොරතුරට අනුව කියැවී ඇත්තේ යක්කල

ප්‍රදේශයෙහි පදිංචි පුතකු විසින් දේපළ ලබා ගැනීම පිණිස පියාට හිරිහැර කොට ඔහු මැදවච්චිය ප්‍රදේශයේ නිෂ්ටයක රඳවා ඇති බවය. මේ අනුව පරීක්ෂණ ඇරඹූ කොට්ඨාය විශේෂ අපරාධ විමර්ශන අංශාධිපති පොලිස් පරික්ෂක ශ්‍රියාන් නිශ්ශංක මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් යක්කල ප්‍රදේශයේ නිවසට ගොස් පුතා හමුවී පියා ගැන විමසා සිටි අස්ථාවේදි පවසා ඇත්තේ පියා ඇද වැටීමෙන් අස්ථියක් බිදීම හේතුවෙන් ප්‍රතිකාර පිණිස මැදවච්චියට රැගෙන ගිය බවය.

මෙම පුත්‍රයා දකුණු අප්‍රිකානු කාන්තාවක සමඟ විවාහ වී දරුවන් දෙදෙනකු ද සමග එරට පදිංචිව සිටියදී වෙනත් අප්‍රිකානු කාන්තාවක් සමග මම නිවසෙහි වෙසෙන බවද මෙහිදී අනාවරණ වී යැයි

පොලිසිය පවසයි. අනතුරුව පියා සිටින බව පැවසූ මැදවච්චිය නිවෙස වෙත පොලිස් නිලධාරීන් පියා හමුවීමෙන් පසුව තොරතුරු විමසීමේදී පවසා ඇත්තේ තම පුතා විසින් දේපළ ඉල්ලා පහර දෙමින් සහ විදුලිය කාන්දුන විදුලි පන්දමකින් පුළුස්සාලමින් යක්කල නිවස තුළ දම්වැලකින් බැඳ සිටි අතරතුර ජනේලයකින් පැන යාමට තැත් කළ අවස්ථාවේ ඇදගෙන ගොස් යළිත් බැඳ තබා පසුව පසුගිය පළමු වැනිදා නිවසේ සිටි මෙහෙකාරිය සමඟින් කාරයකින් මැදවච්චිය

ප්‍රදේශයට රැගෙනවිත් අයකුට බාරදී ගිය බවයි.

එම නිවසේ සිට තමන් වැසිකිළි යාම පිණිස ත්‍රීරෝද රථයක නංවා ගෙන වෙනත් ස්ථානයකට රැගෙන යන අතරතුර එහි රියැදුරා සමඟ මිත්‍රවී ඔහුට ලක්ෂ පහක මුදලක් දෙන බව පවසමින් තමන්ට උදව් කරන ලෙස ඉල්ලා සිටි බවත් එම අවස්ථාවේ තමන්ට එපමණ මුදලක් අවශ්‍ය නොවන බවත් රුපියල් 3,50,000 ක් ප්‍රමාණවත් බවත් පැවසීම මත ඔහුගේ දුරකතනයෙන් තම හිතවතකුට කතා කොට තමන් පත්ව ඇති තත්ත්වය පවසමින් රියැදුරු ලබාදුන් ගිණුම් අංකයකට එම මුදල දමන ලෙස දැනුම් දුන් බවත් පියා පොලිස් නිලධාරීන් හමුවේ පවසා ඇත.

තමා එම නිවසෙහි රඳවා තබා මරා දමනු ඇතැයි සිතුණු බවද ඔහු පොලිස් නිලධාරීන්ට කියා ඇත.

මේ අනුව සැකකාර පුත්‍රයා සහ රඳවා තබාගෙන සිටි නිවෙස් හිමියා අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය පියා සහ මෙහෙකාරිය ද පෙරේදා (3) සවස ගම්පහට රැගෙනවිත් පියා රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබේ.

-ආනන්ද ජයකොඩි-

[QUOTE="hichchiputha, post: 25141461, member: 565736"] [SIZE="4"]දේපළ අත්පත් කරගැනීමේ අරමුණින් යක්කල ධනවත් පුත්‍රයකු තම පියාට විවිධ වද හිංසා කරමින් මැදවච්චිය ප්‍රදේශයේ මිතුරකුගේ නිවෙසක රඳවා සිටියදී පොලිසියට ලද තොරතුරක් මත පියා මුදා ගෙන පුත්‍රයා සහ මිත්‍රයා අත්අඩංගුවට ගෙන ඇත. යක්කල, බටගොල්ල ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි පුද්ගලයකු මැදවච්චියට නුදුරු ප්‍රදේශයක බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින බවට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙක්නකෝන් මහතාට ලැබී ඇති තොරතුරක්, ගම්පහ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික සිල්වා මහතා වෙත දැනුම් දිමෙන් පසු කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් සිදුකළ පරීක්ෂණයක් අනුව පියා සහ ඔහු සමඟ රඳවා සිටි මෙහෙකාරියද මුදා ගනිමින් 45 හැවිරිදි පුත්‍රයා සහ මිත්‍රයා අත්අඩංගුවට ගෙන තිබේ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිරයාට ලැබුණු තොරතුරට අනුව කියැවී ඇත්තේ යක්කල ප්‍රදේශයෙහි පදිංචි පුතකු විසින් දේපළ ලබා ගැනීම පිණිස පියාට හිරිහැර කොට ඔහු මැදවච්චිය ප්‍රදේශයේ නිෂ්ටයක රඳවා ඇති බවය. මේ අනුව පරීක්ෂණ ඇරඹූ කොට්ඨාය විශේෂ අපරාධ විමර්ශන අංශාධිපති පොලිස් පරික්ෂක ශ්‍රියාන් නිශ්ශංක මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් යක්කල ප්‍රදේශයේ නිවසට ගොස් පුතා හමුවී පියා ගැන විමසා සිටි අස්ථාවේදි පවසා ඇත්තේ පියා ඇද වැටීමෙන් අස්ථියක් බිදීම හේතුවෙන් ප්‍රතිකාර පිණිස මැදවච්චියට රැගෙන ගිය බවය. මෙම පුත්‍රයා දකුණු අප්‍රිකානු කාන්තාවක සමඟ විවාහ වී දරුවන් දෙදෙනකු ද සමග එරට පදිංචිව සිටියදී වෙනත් අප්‍රිකානු කාන්තාවක් සමග මම නිවසෙහි වෙසෙන බවද මෙහිදී අනාවරණ වී යැයි පොලිසිය පවසයි. අනතුරුව පියා සිටින බව පැවසූ මැදවච්චිය නිවෙස වෙත පොලිස් නිලධාරීන් පියා හමුවීමෙන් පසුව තොරතුරු විමසීමේදී පවසා ඇත්තේ තම පුතා විසින් දේපළ ඉල්ලා පහර දෙමින් සහ විදුලිය කාන්දුන විදුලි පන්දමකින් පුළුස්සාලමින් යක්කල නිවස තුළ දම්වැලකින් බැඳ සිටි අතරතුර ජනේලයකින් පැන යාමට තැත් කළ අවස්ථාවේ ඇදගෙන ගොස් යළිත් බැඳ තබා පසුව පසුගිය පළමු වැනිදා නිවසේ සිටි මෙහෙකාරිය සමඟින් කාරයකින් මැදවච්චිය ප්‍රදේශයට රැගෙනවිත් අයකුට බාරදී ගිය බවයි. එම නිවසේ සිට තමන් වැසිකිළි යාම පිණිස ත්‍රීරෝද රථයක නංවා ගෙන වෙනත් ස්ථානයකට රැගෙන යන අතරතුර එහි රියැදුරා සමඟ මිත්‍රවී ඔහුට ලක්ෂ පහක මුදලක් දෙන බව පවසමින් තමන්ට උදව් කරන ලෙස ඉල්ලා සිටි බවත් එම අවස්ථාවේ තමන්ට එපමණ මුදලක් අවශ්‍ය නොවන බවත් රුපියල් 3,50,000 ක් ප්‍රමාණවත් බවත් පැවසීම මත ඔහුගේ දුරකතනයෙන් තම හිතවතකුට කතා කොට තමන් පත්ව ඇති තත්ත්වය පවසමින් රියැදුරු ලබාදුන් ගිණුම් අංකයකට එම මුදල දමන ලෙස දැනුම් දුන් බවත් පියා පොලිස් නිලධාරීන් හමුවේ පවසා ඇත. තමා එම නිවසෙහි රඳවා තබා මරා දමනු ඇතැයි සිතුණු බවද ඔහු පොලිස් නිලධාරීන්ට කියා ඇත. මේ අනුව සැකකාර පුත්‍රයා සහ රඳවා තබාගෙන සිටි නිවෙස් හිමියා අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය පියා සහ මෙහෙකාරිය ද පෙරේදා (3) සවස ගම්පහට රැගෙනවිත් පියා රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබේ. :(:( -ආනන්ද ජයකොඩි- [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom