Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Software Development
Remote Job Development
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]205912[/ATTACH]

උබලාගෙන් ලොකු උදව්වක් ඔනේ

මම තිබුන ත්‍රේඩ් ගොඩාක් කියෙව්වා

දැන් මේ යන විදියත් එක්කලා හා කරන රස්සාවත් එක්කලා නම් මේ කපේට ගොඩයැමක් නැ කලිනුත් හොද වලක වැටිලා ඉදලා දෙයියනේ කියලා ඔලුව උස්ස ගන්න පුලුවන් උනේ උබලාගේ උදව් වලින්ම තමා

දැන් නම් හටියාට වැඩිය හොද තැනක ඉන්නවා නමුත් තාම ස්ථාවර වෙන්න තරම් හොද වත්කමක් නැ.

මම ආස නැ ණය වෙන්න ලොන් දාන්න. එහේම නොකර ගෙයක් දොරක් හදනවා කියන එක නම් හිතාගන්නවත් බැ දැන් මේ තියෙන විදියට.

රට දාලා අව්රුදු 2-3කට යන්න හිතෙනවා වෙලාවක නමුත් ගියපු උන් කියන සමහර කතා ඇහුවාම එකත් එපා වෙලා ගියා නමුත් තාම අතැරලා නැ.

එක නිසා මම හිතුවා මෙහේ ඉදලා රිමොට් ජොබ් එකකට ට්‍රයි කරලා බලන්න කියලා

දැනට අව්රුදු 8ක් experience තියෙනවා JAVA, Oracle PLSQL, front end

මට දැනගන්න තියෙන්නේ මෙච්චරයි

දැනට ලංකාවේ ඉදලා එහේම පිටරට කම්පැනි වල වැඩ කරන අය ඉන්නවාද ?

ගෙවිම කොහොම $$ වලින්ද ගෙවන්නේ ?

ජොබ් එක හොයාගත්තේ කොහොමද ?

දැනට කොච්චර කාලයක් වැඩ කරනවාද ?

මොනවාද remote ජොබ් එක කරනකොට මුහුණ දෙන්න උන සිදුවීම් ?

remote වැඩ කරනවාට වඩා migrate වෙන එක හොදයිද එහේ ගිහින් ඉතුරුවක් කරන්න පුලුවන්ද අනිත් වියදම් එක්කලා

කලින් ගියපු similar ත්‍රේඩ් තියෙනවා නම් එවාත් කොටාගෙන යන්න

පුලුවන් නම් මේ ටික පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ලොකු දෙයක්

ස්තුතියි

bump එකක් හරි දාගෙන යන්න !!

[QUOTE="HI_BIX, post: 28885005, member: 579240"] [ATTACH type="full"]205912[/ATTACH] [SIZE=5][COLOR=rgb(97, 189, 109)]උබලාගෙන් ලොකු උදව්වක් ඔනේ මම තිබුන ත්‍රේඩ් ගොඩාක් කියෙව්වා දැන් මේ යන විදියත් එක්කලා හා කරන රස්සාවත් එක්කලා නම් මේ කපේට ගොඩයැමක් නැ කලිනුත් හොද වලක වැටිලා ඉදලා දෙයියනේ කියලා ඔලුව උස්ස ගන්න පුලුවන් උනේ උබලාගේ උදව් වලින්ම තමා දැන් නම් හටියාට වැඩිය හොද තැනක ඉන්නවා නමුත් තාම ස්ථාවර වෙන්න තරම් හොද වත්කමක් නැ. මම ආස නැ ණය වෙන්න ලොන් දාන්න. එහේම නොකර ගෙයක් දොරක් හදනවා කියන එක නම් හිතාගන්නවත් බැ දැන් මේ තියෙන විදියට. රට දාලා අව්රුදු 2-3කට යන්න හිතෙනවා වෙලාවක නමුත් ගියපු උන් කියන සමහර කතා ඇහුවාම එකත් එපා වෙලා ගියා නමුත් තාම අතැරලා නැ. එක නිසා මම හිතුවා මෙහේ ඉදලා රිමොට් ජොබ් එකකට ට්‍රයි කරලා බලන්න කියලා දැනට අව්රුදු 8ක් experience තියෙනවා JAVA, Oracle PLSQL, front end මට දැනගන්න තියෙන්නේ මෙච්චරයි දැනට ලංකාවේ ඉදලා එහේම පිටරට කම්පැනි වල වැඩ කරන අය ඉන්නවාද ? ගෙවිම කොහොම $$ වලින්ද ගෙවන්නේ ? ජොබ් එක හොයාගත්තේ කොහොමද ? දැනට කොච්චර කාලයක් වැඩ කරනවාද ? මොනවාද remote ජොබ් එක කරනකොට මුහුණ දෙන්න උන සිදුවීම් ? remote වැඩ කරනවාට වඩා migrate වෙන එක හොදයිද එහේ ගිහින් ඉතුරුවක් කරන්න පුලුවන්ද අනිත් වියදම් එක්කලා[/COLOR][/SIZE] [COLOR=#61bd6d][SIZE=5]කලින් ගියපු similar ත්‍රේඩ් තියෙනවා නම් එවාත් කොටාගෙන යන්න[/SIZE][/COLOR] [SIZE=5][COLOR=rgb(97, 189, 109)]පුලුවන් නම් මේ ටික පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ලොකු දෙයක් ස්තුතියි bump එකක් හරි දාගෙන යන්න !![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom