Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Auto News & Industry updates
Removing old vehicles off roads
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මචන්... ෆුල් ෆේස් වල අනිත් එක වෙන්නේ ඕවා මෙහේ දාන්න ගියොත්...

අපේ රටේ බහුතරයක් Performance කාර් පිස්සෝ පදින්නේ මොනාද?

1990-2000 අතරේ නිෂ්පාදනය කරපු STI, Evo, Starlet, Integra (Swapped), Civic (Swapped), Primera P11 (SR20DE) වගේ ඒවා නේ.. ඕවාගෙන් බහුතරය 18, 19, 300, 301, 302 අංක වලට ලියාපදිංචි කරපුව... මේවා පාවිච්චි කරන උන් මේවා පාරෙන් අයින් කරලා දාන්න කැමති වෙයිද???

අපේ රටේ බහුතරයක් Off Road පිස්සෝ පදින්නේ මොනාද?

32,64,65 අංක ආපු Defender, Land Cruiser, Pajero, Patrol වගේ ඒවා... ඒවා අයින් කරන්න කැමති වෙයිද???

අපේ රටේ Fuel Efficiency, Reliability, Safety බලන, බ්‍රෑන්ඩ් නිව් කියල එන හුචක්කු නොපදින 2.5 Mil වලින් පහල වාහන ගන්න උන් වැඩිපුර පදින්නේ මොනාද?

1990-2000 අතරේ නිෂ්පධනය කරපු B14,B15,AE100,323, EG8, EK3, වගේ ඒවා... උන් ඒවා අයින් කරන්න කැමති වෙයිද???

ටැක්ස් අඩු කරා කියමු... ලක්ෂ 12ට යන කාර් එක 5ට බැස්සා කියමු... Brand New Alto එක 10 Lakhs කියමු... මන් අහන්නේ කව්ද අර උඩ ඉන්න සෙට් එකෙන් ඇල්ටෝ එකට යන්නේ???

කවුරුත් නෑ..

අනික එහෙම වාහන අයින් කරනවා නම් පරණ CTB ඇතුළු සියලු රජයේ දෙපාර්තමේන්තු වල තියෙන පරණ වාහනත් අයින් කරන්න ඕනි... එහෙම නැතුව මහජනයා මත පමණක් සම්පූර්ණ බර දාන්නේ කොහොමද??

වාහන ගැන මොලේ හසරක් නොදන්නා, මාකට් එකේ අවශ්‍යතාවය දන්නේ නැති හිපටුවෝ තමා ඉහල පුටුවල ඉන්නේ...නොමිලේ වාහනයක් ලැබෙනවා, පෙට්‍රල් ටික ඩීසල් ටික ලැබෙනවා නේ... උන්ට අනිත් උන්ට හෙන ගැහුවත් කමක් නෑ..

එමිෂන් ටෙස්ට් එකට අදාළ රටේ මහජනයාට විතරයි... රටේ ආණ්ඩුවට, දෙපාර්තමේන්තුවලට රටේ නීතිය මගින් වරප්‍රසාද දීල තියෙනවා හිතේ හැටියට පරිසර දුෂණය කරන්න..

මේක හෙන අමුතු රටක් බන්.. අපි හැමෝටම හෙන ආඩම්බරෙන් කියන්න පුළුවන් ලෝකේ කොහෙවත් මෙහෙම රටක් ආයේ නෑ කියලා...

සාක්ෂරතාවය අතින් අපිට වඩා පහලින් ඉන්න ඉන්දියාවත් මීට වඩා හොඳයි බන්...

උන් Euro 4 Standard එක උන්ට ගැලපෙන විදියට පොඩ්ඩක් වෙනස් කරලා Bharat stage IV කියල වෙනම Standard එකක් හදා ගත්තා... Maruti කොම්පැනියට වැඩිම ආදායමක් හම්බුනු Maruti 800 එක නවත්තන්න උනා එකෙන්.. එහෙමයි කියලා උන් කොම්පැනියට විශේෂ වරප්‍රසාද දුන්නද???? නෑනේ...

Trucks and Buses වලට ගෙඩිය පිටින් Euro 4 දාලා තියෙන්නේ...

වැඩක් නෑ බන්...

මේවා කතා කරාම අපි දේශද්‍රෝහියෝ වෙනවා...

අපි යනෝ...

[QUOTE="mahesh1297, post: 19030136, member: 309741"] [SIZE="3"][COLOR="Red"]ඕක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මචන්... ෆුල් ෆේස් වල අනිත් එක වෙන්නේ ඕවා මෙහේ දාන්න ගියොත්... අපේ රටේ බහුතරයක් Performance කාර් පිස්සෝ පදින්නේ මොනාද? 1990-2000 අතරේ නිෂ්පාදනය කරපු STI, Evo, Starlet, Integra (Swapped), Civic (Swapped), Primera P11 (SR20DE) වගේ ඒවා නේ.. ඕවාගෙන් බහුතරය 18, 19, 300, 301, 302 අංක වලට ලියාපදිංචි කරපුව... මේවා පාවිච්චි කරන උන් මේවා පාරෙන් අයින් කරලා දාන්න කැමති වෙයිද??? අපේ රටේ බහුතරයක් Off Road පිස්සෝ පදින්නේ මොනාද? 32,64,65 අංක ආපු Defender, Land Cruiser, Pajero, Patrol වගේ ඒවා... ඒවා අයින් කරන්න කැමති වෙයිද??? අපේ රටේ Fuel Efficiency, Reliability, Safety බලන, බ්‍රෑන්ඩ් නිව් කියල එන හුචක්කු නොපදින 2.5 Mil වලින් පහල වාහන ගන්න උන් වැඩිපුර පදින්නේ මොනාද? 1990-2000 අතරේ නිෂ්පධනය කරපු B14,B15,AE100,323, EG8, EK3, වගේ ඒවා... උන් ඒවා අයින් කරන්න කැමති වෙයිද??? ටැක්ස් අඩු කරා කියමු... ලක්ෂ 12ට යන කාර් එක 5ට බැස්සා කියමු... Brand New Alto එක 10 Lakhs කියමු... මන් අහන්නේ කව්ද අර උඩ ඉන්න සෙට් එකෙන් ඇල්ටෝ එකට යන්නේ??? :no::no: කවුරුත් නෑ.. :no::no::no: අනික එහෙම වාහන අයින් කරනවා නම් පරණ CTB ඇතුළු සියලු රජයේ දෙපාර්තමේන්තු වල තියෙන පරණ වාහනත් අයින් කරන්න ඕනි... එහෙම නැතුව මහජනයා මත පමණක් සම්පූර්ණ බර දාන්නේ කොහොමද?? වාහන ගැන මොලේ හසරක් නොදන්නා, මාකට් එකේ අවශ්‍යතාවය දන්නේ නැති හිපටුවෝ තමා ඉහල පුටුවල ඉන්නේ...නොමිලේ වාහනයක් ලැබෙනවා, පෙට්‍රල් ටික ඩීසල් ටික ලැබෙනවා නේ... උන්ට අනිත් උන්ට හෙන ගැහුවත් කමක් නෑ.. එමිෂන් ටෙස්ට් එකට අදාළ රටේ මහජනයාට විතරයි... රටේ ආණ්ඩුවට, දෙපාර්තමේන්තුවලට රටේ නීතිය මගින් වරප්‍රසාද දීල තියෙනවා හිතේ හැටියට පරිසර දුෂණය කරන්න.. :growl::growl::growl: මේක හෙන අමුතු රටක් බන්.. අපි හැමෝටම හෙන ආඩම්බරෙන් කියන්න පුළුවන් ලෝකේ කොහෙවත් මෙහෙම රටක් ආයේ නෑ කියලා... සාක්ෂරතාවය අතින් අපිට වඩා පහලින් ඉන්න ඉන්දියාවත් මීට වඩා හොඳයි බන්... උන් Euro 4 Standard එක උන්ට ගැලපෙන විදියට පොඩ්ඩක් වෙනස් කරලා Bharat stage IV කියල වෙනම Standard එකක් හදා ගත්තා... Maruti කොම්පැනියට වැඩිම ආදායමක් හම්බුනු Maruti 800 එක නවත්තන්න උනා එකෙන්.. එහෙමයි කියලා උන් කොම්පැනියට විශේෂ වරප්‍රසාද දුන්නද???? නෑනේ... Trucks and Buses වලට ගෙඩිය පිටින් Euro 4 දාලා තියෙන්නේ... වැඩක් නෑ බන්... මේවා කතා කරාම අපි දේශද්‍රෝහියෝ වෙනවා... :lol::lol: අපි යනෝ...[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom