Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Auto News & Industry updates
Removing old vehicles off roads
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදුඅම්මෝ මේකෙන් 110 ස්ටාර්ලට් වගේ ඒවටත් කෙළවෙනව නේද? Scrapped Vehicles වලට car crushers වගේ vehicle recycling ක්‍රම ලංකාවට හඳුන්වා දෙවන නම් හොඳයි. නිකන් දිරදිර තියෙන පරණ වාහන තලල හරි යකඩ වලට ගන්න පුලුවන්. පේනව නේද මරදාන යාඩ් එකේ කෝච්චි පෙට්ටි දිරන අපූරුව පාවිච්චි කරන්නැති. ඒව මළකඩ වලට විනාශ වෙන්න කලින් ආයෙමත් යකඩ වලට ගන්න ක්‍රමයක් තියෙනව නං හොඳයි. ඇමරිකාව වගේ රටවල නං අවුරුදු 5 පැනපු කාරුත් car crushers වලට දානවලු. කවුරු මොනව කිව්වත් දැන් වාහන මාකට් එකේ ප්‍රවණතාවය කොහොම හරි අළුත් වාහනයක් ගන්න. පරණ වාහන රිපෙයාර් කරකර පේන්ට් කරකර පට්ට ගහපු කාලෙ ඉවරවේගෙන එන්නෙ, දැන් ගොඩක් අය ඉස්සරට වඩා උපරිමයටම ට්‍රයි කරනව අළුත් වාහනයක් ගන්න ජපන් බැරිනම් ඉන්දියන් කොරියන් නැත්නම් චයිනීස් හරි. 121 ඇලියන් 240 වගේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ ජනප්‍රියම වාහන වලත් මාකට් දැන් අඩුවේගෙන එන්නෙ. පරණ වාහන විකුණන තැනුත් දැන් සෑහෙන, සමහර පරණ වාහන විකුණන තැන් වල එකම වාහනේ අවුරුදු ගණන් අව්වට පිච්චි පිච්චි තියෙන්නේ

අවුරුදු 15 පරණ වාහන එකපාරටම අයින් කරන්නැතුව වෙනම ඔය විදියට විධිමත් යෝග්‍යතා පරීක්ෂණයක් කරල වාහනේ හොඳම තත්වයෙන් පවත්වාගන්න උනන්දු කරන එක තමයි වැදගත්. වාහනයක් ගොඩගන්නම බැරිනම් නැත්නම් ඒකට අනවශ්‍ය වියදමක් යනව නම් ඒකට car crusher වගේ vehicle recycling විසඳුමකුත් තියෙන්න ඕන. ඉස්සර වාහන විතරක් නෙමෙයි වෙනත් භාණ්ඩයක් වුනත් හැදුවෙ repair basis දැන් හදන්නෙ replacement basis (තාක්ෂණික දියුනුව නිසා වන වෙනස්වීම් වලට අනුගත වෙන්න) එමනිසා ඉස්සර හදපු භාණ්ඩ වලට වඩා අළුතින් හදන භාණ්ඩ තාක්ෂණිකව දියුණු මට්ටමක තිබුනත් durability කියන සාධකයට අඩු තැනක් දෙන්නෙ.

[QUOTE="waca, post: 19031268, member: 9491"] [SIZE="4"][COLOR="Blue"]බුදුඅම්මෝ මේකෙන් 110 ස්ටාර්ලට් වගේ ඒවටත් කෙළවෙනව නේද? Scrapped Vehicles වලට car crushers වගේ vehicle recycling ක්‍රම ලංකාවට හඳුන්වා දෙවන නම් හොඳයි. නිකන් දිරදිර තියෙන පරණ වාහන තලල හරි යකඩ වලට ගන්න පුලුවන්. පේනව නේද මරදාන යාඩ් එකේ කෝච්චි පෙට්ටි දිරන අපූරුව පාවිච්චි කරන්නැති. ඒව මළකඩ වලට විනාශ වෙන්න කලින් ආයෙමත් යකඩ වලට ගන්න ක්‍රමයක් තියෙනව නං හොඳයි. ඇමරිකාව වගේ රටවල නං අවුරුදු 5 පැනපු කාරුත් car crushers වලට දානවලු. [B]කවුරු මොනව කිව්වත් දැන් වාහන මාකට් එකේ ප්‍රවණතාවය කොහොම හරි අළුත් වාහනයක් ගන්න.[/B] පරණ වාහන රිපෙයාර් කරකර පේන්ට් කරකර පට්ට ගහපු කාලෙ ඉවරවේගෙන එන්නෙ, දැන් ගොඩක් අය ඉස්සරට වඩා උපරිමයටම ට්‍රයි කරනව අළුත් වාහනයක් ගන්න ජපන් බැරිනම් ඉන්දියන් කොරියන් නැත්නම් චයිනීස් හරි. 121 ඇලියන් 240 වගේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ ජනප්‍රියම වාහන වලත් මාකට් දැන් අඩුවේගෙන එන්නෙ. පරණ වාහන විකුණන තැනුත් දැන් සෑහෙන, සමහර පරණ වාහන විකුණන තැන් වල එකම වාහනේ අවුරුදු ගණන් අව්වට පිච්චි පිච්චි තියෙන්නේ අවුරුදු 15 පරණ වාහන එකපාරටම අයින් කරන්නැතුව වෙනම ඔය විදියට විධිමත් යෝග්‍යතා පරීක්ෂණයක් කරල වාහනේ හොඳම තත්වයෙන් පවත්වාගන්න උනන්දු කරන එක තමයි වැදගත්. වාහනයක් ගොඩගන්නම බැරිනම් නැත්නම් ඒකට අනවශ්‍ය වියදමක් යනව නම් ඒකට car crusher වගේ vehicle recycling විසඳුමකුත් තියෙන්න ඕන. ඉස්සර වාහන විතරක් නෙමෙයි වෙනත් භාණ්ඩයක් වුනත් හැදුවෙ repair basis දැන් හදන්නෙ replacement basis (තාක්ෂණික දියුනුව නිසා වන වෙනස්වීම් වලට අනුගත වෙන්න) එමනිසා ඉස්සර හදපු භාණ්ඩ වලට වඩා අළුතින් හදන භාණ්ඩ තාක්ෂණිකව දියුණු මට්ටමක තිබුනත් durability කියන සාධකයට අඩු තැනක් දෙන්නෙ. [/COLOR][/SIZE][COLOR="Blue"][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom