Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Renault KWID ලංකාවට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොව ප්රමුඛ වාහන සන්නාම රැසක මෙරට පූර්ණ බලයලත් අලෙවි නියෝජිත ඇසෝසියේටඩ් මෝටර්වේස් (පෞද්.) සමාගම (AMW) මගින් ලොව විශිෂ්ටත්වයට පත් Renault KWID මෝටර් රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලැබීය. ප්‍රංශ තාක්ෂණයෙන් ඉන්දියාවේ නිෂ්පාදිත Renault KWID, Mini Hatchback SUV කාණ්ඩයේ ඉන්දියාවේ වැඩියෙන්ම අලෙවි වූ මෝටර් රථය බවත්, විශිෂ්ට ක්‍රියාකාරීත්වය, නව්‍ය තාක්ෂණය හා ආකර්ෂණීය නිමාව මෙහි සුවිශේෂත්වය බවත් ඔවුන් කියයි.

Renault KWID රථය Timing chain වලින් තොර DOHC 800cc එන්ජිමක් බලගැන්වෙන්නේ, වේග බල 5 කින් යුතු ගියර් පද්ධතියක්ද සහිතවය. ලීටරයකින් කි.මී. 25.17 ක් වැනි වැඩිම ඉන්ධන කාර්යක්ෂමතාවක් ලබාදෙන Renault KWID රථය අවම නඩත්තුවකින්ද යුතු බව කියයි.

මෙම නවතම රථය හඳුන්වාදීමේ අවස්ථාවට එක්වෙමින් AMW සමාගමේ කළමනාකාර අධ්යක්ෂ සමන්ත රාජපක්ෂ මහතා පවසා සිටියේ, “අපගේ පාරිභෝගිකයන්ට විශිෂ්ටතම Mini Hatchback SUV රථයක් ලබාදීමට අපට හැකිවුණා. එය ජාත්‍යන්තර තත්ත්වයේ නිෂ්පාදනයක් ලෙස හඳුන්වන්න පුළුවන්. එවැනි ආකර්ෂණීය නිෂ්පාදනයක් ශ්‍රී ලංකාවට ගෙන්වීම හා ඒ සජීවි අත්දැකීම ලබාදීමේ ගෞරවය ලබාගැනීමට හැකිවීමත් පිළිබඳ අප ආඩම්බර වෙනවා. අප මේ නව්‍ය නිෂ්පාදනය ශ්‍රී ලංකාවේ මෝටර් රථ ලෝලීන් වෙත හඳුන්වා දෙන්නේ දැරිය හැකි මිලකටයි. Renault සතු සුවිශේෂීත්වය හා අනර්ඝත්වය ශ්‍රී ලාංකිකයන් වෙත ලබාදීම AMW සමාගමේ අරමුණයි” යනුවෙනි.

[QUOTE="deanXX, post: 20242496, member: 492830"] [CENTER][IMG]http://imagecdn9.cartrade.com/img/800x600/car-data/big/renault-kwid-default-image.png[/IMG][/CENTER] [SIZE="3"][COLOR="Black"]ලොව ප්රමුඛ වාහන සන්නාම රැසක මෙරට පූර්ණ බලයලත් අලෙවි නියෝජිත ඇසෝසියේටඩ් මෝටර්වේස් (පෞද්.) සමාගම (AMW) මගින් ලොව විශිෂ්ටත්වයට පත් Renault KWID මෝටර් රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලැබීය. ප්‍රංශ තාක්ෂණයෙන් ඉන්දියාවේ නිෂ්පාදිත Renault KWID, Mini Hatchback SUV කාණ්ඩයේ ඉන්දියාවේ වැඩියෙන්ම අලෙවි වූ මෝටර් රථය බවත්, විශිෂ්ට ක්‍රියාකාරීත්වය, නව්‍ය තාක්ෂණය හා ආකර්ෂණීය නිමාව මෙහි සුවිශේෂත්වය බවත් ඔවුන් කියයි. Renault KWID රථය Timing chain වලින් තොර DOHC 800cc එන්ජිමක් බලගැන්වෙන්නේ, වේග බල 5 කින් යුතු ගියර් පද්ධතියක්ද සහිතවය. ලීටරයකින් කි.මී. 25.17 ක් වැනි වැඩිම ඉන්ධන කාර්යක්ෂමතාවක් ලබාදෙන Renault KWID රථය අවම නඩත්තුවකින්ද යුතු බව කියයි. මෙම නවතම රථය හඳුන්වාදීමේ අවස්ථාවට එක්වෙමින් AMW සමාගමේ කළමනාකාර අධ්යක්ෂ සමන්ත රාජපක්ෂ මහතා පවසා සිටියේ, “අපගේ පාරිභෝගිකයන්ට විශිෂ්ටතම Mini Hatchback SUV රථයක් ලබාදීමට අපට හැකිවුණා. එය ජාත්‍යන්තර තත්ත්වයේ නිෂ්පාදනයක් ලෙස හඳුන්වන්න පුළුවන්. එවැනි ආකර්ෂණීය නිෂ්පාදනයක් ශ්‍රී ලංකාවට ගෙන්වීම හා ඒ සජීවි අත්දැකීම ලබාදීමේ ගෞරවය ලබාගැනීමට හැකිවීමත් පිළිබඳ අප ආඩම්බර වෙනවා. අප මේ නව්‍ය නිෂ්පාදනය ශ්‍රී ලංකාවේ මෝටර් රථ ලෝලීන් වෙත හඳුන්වා දෙන්නේ දැරිය හැකි මිලකටයි. Renault සතු සුවිශේෂීත්වය හා අනර්ඝත්වය ශ්‍රී ලාංකිකයන් වෙත ලබාදීම AMW සමාගමේ අරමුණයි” යනුවෙනි. [/COLOR][/SIZE] [CENTER][IMG]https://www.motorbeam.com/wp-content/uploads/2015-Maruti-Alto-800-vs-Renault-Kwid-vs-Hyundai-Eon.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom