Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Today at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
Renault KWID 2016 (Brand New Review)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කලින් ත්‍රෙඩ් එකට තිබුන උණුසුම් ප්‍රතිචාර නිසා සහ ලැබුන ඉල්ලීම් නිසා මම තීරණය කරා මේ රිවිවූ එක දාන්න.

කලින් නූල ඉදිරියට ගෙනියන්න උදවු වුන (උදවු කෙරෙපු, පලුයන්න බැනපු, ) හැමෝටම මගේ ස්ථූථිය.

මට මේ thread එක දාපු දවසේ සිට කුණුහරුපෙන් රේප් වරුසාවක් ලැබුන. කමක් නෑ හොඳදේ හොඳයි කියන්න අපි ඉගෙන ගන්න ඕනේ බෙල්ල ගහල ගියත්

ඔන්න පොරොන්දු වුන විදිහටම මම අද වාහනේ රිවිවූ එකක් දාන්න පටන් ගන්නවා.

මම මේක කොටස් 10ක සීරිස් එකක් විදිහට කරන්න තීරණය කරා එක දවසින් ලියන්න බැරි නිසා.

මේ රිවිවූ එක කියවන්න කලින් පහත කරුණු හොඳින් කියවල බලන්න.

1. මේ රිවිවූ එක 2016 මාදිලිය ගැන පමණයි . 2015 මාදිලියට වැඩ ගොඩක් දේවල් වෙනස් වෙලා තියෙනවා. 2017 AIR බැග් 2ක් සහ ABS, AUTO(AMT) සහ තවත් විශේෂ අංග ගොඩක් එක්ක තමයි එන්නේ.

2. මෙහි අඩංගු සියල්ල මගේ භාවිතයෙන් ගත් පළපුරුද්දෙන් වේ.

3. කිසිවිටකට් ජපන් හෝ කිසිම අනෙකුත් වාහනයක් සමග සංසන්දනය කිරිඉමෙන් වැළකෙන්න

*සංසන්දනය කළහැකි වාහන පහත දැක්වේ

I. Maruti 800 / Alto

II. Datsun RedyGo

III. Hyhundai EON

IV . Viva Elite

V. Peruoda Axia

VI. Susuki Swift

VII. Susuki Celerio

VIII. Toyota Vitz

XI. Kia Picanto

x. Nissan March

4. වාහන එකිනෙකට වෙනස් ගුණාංග තිබෙන නිසා තමුන්ගේ අවශ්‍යතාවයට අනුව තොර ගැනීම සිදුකල හැක.

5. සියලු දේ ගැන මෙවැනි කුඩා කාලයකින් අනුමාන / නිගමන දෙන්න බැරිනිසා මේක බ්‍රෑන්ඩ් නිවු රිවිවූ එකක් විදිහට සලකන්න.

කතාව පටන් ගැනුම ....

මුලින්ම මම මේ වාහනේ දැක්කේ Twitter ෆීඩ් එකේ එහෙ මෙහෙ යද්දී, 2015 September මාසේ වගේ ඉන්දියන් ඇඩ් එකක. ටිකක් හොයල බැලුව ඒ කාලේ. ලස්සන නිසා මම වැඩි විස්තර හොයන්න පටන් ගත්ත.

November / December වගේ වෙද්දී මගේ වාහනේ උවමනාව එන්න එන්නම වැඩි වුන නිසා මම ඉන්දියන් FORUM වල Register වෙලා විස්තර හොයන්න පටන් ගත්ත. එටකොට මට ගොඩක් දේවල් අහන්න ලැබුන . හොඳ හා නරක .

මම මගේ සෝෂල් ප්‍රොෆයිල් වලට කාර් එක පාවිච්චි කරන ඉන්දියන් පොරවල් ඇඩ් කරා පසුගිය මස කිහිපය තුල. උන් ගෙන් ගොඩක් විස්තර මට දැන ගන්න මට ලැබුන.

මගේ මුල්ම අදහස වුනේ මේක ඉන්දියාවෙන් කෙලින්ම ගෙන්න. මොකද ගානත් අඩු නිසා සහ මන් හොයල බලපු දේවල් අනුව මට ලොකු විස්වාසයක් තිබ්බ බඩු ෂුවර් කියල . මන් අහපු පොරවල් කිවේ ඉන්දියන් ගෙන්නනේ නෑ කියලා, ඕව මේන්ටේන් කරන්න බෑ කියල. අම්මාපා එකයි ඉදිරි පත් වුනේ වැඩේ කරන්න උත් 35ක් ඉල්ලුව අන්තිමට. මට ටිකක් අවුල් ගිය වැඩේ.

2016 අප්‍රේල් වල මගේ යාලුවෙක් ඉන්දියාවේ ඉඳල ආවා ලංකාවට. පොර තමයි මට කිව්වේ මේ වාහනේ ඉන්දියාවේ Order කරපු එවුන්ටත් තම නෑ කියල. මේක ඇහුවම මට තවත් ටිකක් අවුල් ගියා.

මම මේ අතරේ එළකිරි එකේ thread එකක් දාල ඇහුව වාහනේ කොහොමද කාගව හරි තියෙනවද කියල. මේක මන් දාපු පලවෙනි රෙනෝල්ට් ත්‍රෙඩ් එක . GT අයිය පවා රිප්ලයි කරලා තිබ්බ.

ඔහොම ඉන්නකොට තමයි දවසක් iKman .lk බල බල ඉන්නකොට පරණ කාර්, මම නිකමට වගේ රෙනෝල්ට් මොනාද තියෙන කාර් කියල සර්ච් කරේ.

අම්මට හුඩු මෙන්න අවා බඩු ලංකාවේ එකක් Register කරපු 2016 මොඩල් එකක්. එක පිස්සු හැදෙන විදිහට මොඩිෆයි කරලා තිබ්බ. කාටවත් කියනේ බෑ එක Hatchback කාර් එකක් කියල දාල තිබ්බ Accessories ටිකට. නිකන් SUV එකක් වගේමයි. මේ ඇඩ් එක දාල තිබ්බේ Ideal Motors එකෙන් (මහේන්ද්‍ර) වාහන කරන.

තිබ්බ කික්x එකට මම ගියා ටෙස්ට් ඩ්‍රයිව් එකක් කරන්න. මට බයහිතුන ඩ්‍රයිව් කරලා බලන්න ඒ නිසා මගේ yaluwath මමත් එතන හිටපු සේල්ස් රේප් කෙනෙක් එක්ක 3/4Km වටයක් ගියා රත්මලානේ. මේගොල්ලෝ දාල තිබුන Price එක තමයි ලක්ෂ 24.5.

මම සල්ලි හොයාගෙන ලෑස්ති වෙන්න හදනකොට මට නිකමට හිතුන AMW එකට E -Mail එකක් දාල බලන්න.

කෝල් කරහම තමයි දැනගත්තේ AMW මේ වාහනේ ගෙන්නන්න යන බව ideal එකට වඩා ලක්ෂ 3ක් විතර අඩුවෙන් (21.5). මගේ ඉහේ මලක් පිපුන වගේ.

හැබැයි එතකොට එක වාහනයක් වත් AMW එකෙන් ගෙන්නලා තිබ්බේ නෑ සතියකින් විතර අයෙත් කෝල් එකක් දෙන්න කිව්වා

මම සතියක් විතර ඇරලා call එකක් දුන්නම කිව්වා ගන්ගාරමේ රෙනෝල්ට් showroom එකක් දාන්න යන්නේ එන්න කියල. මම සෙනසුරාදා ගියා පවුලෙන් භාගයක් අරන් ටෙස්ට් ඩ්‍රයිව් කරන්න.

අපරාදේ කියනේ බෑ showroom එක හරියට ඔපෙන් කරලවත් තිබ්බේ නෑ අඩුම ගානේ A / C කරලවත් තිබ්බේ නෑ. මට වාහන 2ක් ටෙස්ට් ඩ්‍රයිව් කරා (ඒ කාලේ සල්ලි ගත්තේ නෑ) . තිබ්බේ ගෙනාපු KIWD වාහන 3යි . එක Duster එකකුයි විතරයි. එදා ගඟ රාමෙ වටේ රවුමක් දැම්ම.

ඊට පස්සේ තමයි මම Official රෙනෝල්ට් KWID ත්‍රෙඩ් එක ලියුවේ.

Renault කට්ටිය මට කිව්වා දැන්ම ගෙවල order කරොත් පලවෙනි Shipment එකෙන්ම car 1 දෙන්නම් කියල. මං සල්ලි කියල බැලුවේ නෑ සඳුදම ගිහින් බැන්ද 50,000ක් (මුලින්ම තිබ්බේ 50,000 ඔඩර් කරන්න, දැන් 100,000) මට ජුනි දෙවෙනි සතිය වෙද්දී බඩු දෙන්නම් කියල පොරොන්දු වුන.

ඔය අතරේ මම ජුනි මුල්කාලේ කිට්ටු උනාම ලීස් එක දාල පිලිවලට වැඩේ කරගන්න පටන් ගත්තේ.

ඊට පස්සේ වෙච්ච දේවල් දන්නවනේ ඕගොල්ලෝ. මේක තමයි ලංකාවේ 5 වෙනියට ඇන්ඩ් AMW එකේ 1 වෙනියට register කරපු වාහනේ . ඩොකියුමන්ට් කරගන්න ටිකක් අමාරු උන මොකද මේ වාහනේ අලුත් ම අලුත් නිසා

හැමදේටම AMW - Renault Showroom එකේ හාදයෝ පට්ට සහයෝගයක් දුන්න.

මේ ඉන්නේ ටීම් එකම ඉන්දියන් Renault එකේ CEO එක්ක

ඇත්තටම කර් එකත් එක්ක FREE කියල හම්බවුනේ කුඩෙකුයි රෙනෝල්ට් කියල ගහපු කැප් එකකුයි විතරයි.

ඊ ලග නූලෙන්වා හනේ වැඩිදුර විස්තර බලපොරෝද්ත්තු වන්න .

Content:

1. Exterior

2. Interior

3. Features and Highlights

4. Infotainment System

5. Performance

6. Space

8. Suspension

9. Comfortability

10. Value for Money

[QUOTE="shan4djfun, post: 20329999, member: 36360"] [IMG]http://images.cdn.autocar.co.uk/sites/autocar.co.uk/files/styles/gallery_slide/public/images/car-reviews/first-drives/legacy/reno-f1-reveal-2016-612.jpg?itok=RKKj1o2y[/IMG] [SIZE="5"]කලින් ත්‍රෙඩ් එකට තිබුන උණුසුම් ප්‍රතිචාර නිසා සහ ලැබුන ඉල්ලීම් නිසා මම තීරණය කරා මේ රිවිවූ එක දාන්න. කලින් නූල ඉදිරියට ගෙනියන්න උදවු වුන (උදවු කෙරෙපු, පලුයන්න බැනපු, ) හැමෝටම මගේ ස්ථූථිය. මට මේ thread එක දාපු දවසේ සිට කුණුහරුපෙන් රේප් වරුසාවක් ලැබුන. කමක් නෑ හොඳදේ හොඳයි කියන්න අපි ඉගෙන ගන්න ඕනේ බෙල්ල ගහල ගියත් ඔන්න පොරොන්දු වුන විදිහටම මම අද වාහනේ රිවිවූ එකක් දාන්න පටන් ගන්නවා. මම මේක කොටස් 10ක සීරිස් එකක් විදිහට කරන්න තීරණය කරා එක දවසින් ලියන්න බැරි නිසා. මේ රිවිවූ එක කියවන්න කලින් පහත කරුණු හොඳින් කියවල බලන්න. 1. මේ රිවිවූ එක 2016 මාදිලිය ගැන පමණයි . 2015 මාදිලියට වැඩ ගොඩක් දේවල් වෙනස් වෙලා තියෙනවා. 2017 AIR බැග් 2ක් සහ ABS, AUTO(AMT) සහ තවත් විශේෂ අංග ගොඩක් එක්ක තමයි එන්නේ. 2. මෙහි අඩංගු සියල්ල මගේ භාවිතයෙන් ගත් පළපුරුද්දෙන් වේ. 3. කිසිවිටකට් ජපන් හෝ කිසිම අනෙකුත් වාහනයක් සමග සංසන්දනය කිරිඉමෙන් වැළකෙන්න *සංසන්දනය කළහැකි වාහන පහත දැක්වේ I. Maruti 800 / Alto II. Datsun RedyGo III. Hyhundai EON IV . Viva Elite V. Peruoda Axia VI. Susuki Swift VII. Susuki Celerio VIII. Toyota Vitz XI. Kia Picanto x. Nissan March 4. වාහන එකිනෙකට වෙනස් ගුණාංග තිබෙන නිසා තමුන්ගේ අවශ්‍යතාවයට අනුව තොර ගැනීම සිදුකල හැක. 5. සියලු දේ ගැන මෙවැනි කුඩා කාලයකින් අනුමාන / නිගමන දෙන්න බැරිනිසා මේක බ්‍රෑන්ඩ් නිවු රිවිවූ එකක් විදිහට සලකන්න. කතාව පටන් ගැනුම .... මුලින්ම මම මේ වාහනේ දැක්කේ Twitter ෆීඩ් එකේ එහෙ මෙහෙ යද්දී, 2015 September මාසේ වගේ ඉන්දියන් ඇඩ් එකක. ටිකක් හොයල බැලුව ඒ කාලේ. ලස්සන නිසා මම වැඩි විස්තර හොයන්න පටන් ගත්ත. November / December වගේ වෙද්දී මගේ වාහනේ උවමනාව එන්න එන්නම වැඩි වුන නිසා මම ඉන්දියන් FORUM වල Register වෙලා විස්තර හොයන්න පටන් ගත්ත. එටකොට මට ගොඩක් දේවල් අහන්න ලැබුන . හොඳ හා නරක . මම මගේ සෝෂල් ප්‍රොෆයිල් වලට කාර් එක පාවිච්චි කරන ඉන්දියන් පොරවල් ඇඩ් කරා පසුගිය මස කිහිපය තුල. උන් ගෙන් ගොඩක් විස්තර මට දැන ගන්න මට ලැබුන. මගේ මුල්ම අදහස වුනේ මේක ඉන්දියාවෙන් කෙලින්ම ගෙන්න. මොකද ගානත් අඩු නිසා සහ මන් හොයල බලපු දේවල් අනුව මට ලොකු විස්වාසයක් තිබ්බ බඩු ෂුවර් කියල . මන් අහපු පොරවල් කිවේ ඉන්දියන් ගෙන්නනේ නෑ කියලා, ඕව මේන්ටේන් කරන්න බෑ කියල. අම්මාපා එකයි ඉදිරි පත් වුනේ වැඩේ කරන්න උත් 35ක් ඉල්ලුව අන්තිමට. මට ටිකක් අවුල් ගිය වැඩේ. 2016 අප්‍රේල් වල මගේ යාලුවෙක් ඉන්දියාවේ ඉඳල ආවා ලංකාවට. පොර තමයි මට කිව්වේ මේ වාහනේ ඉන්දියාවේ Order කරපු එවුන්ටත් තම නෑ කියල. මේක ඇහුවම මට තවත් ටිකක් අවුල් ගියා. මම මේ අතරේ එළකිරි එකේ thread එකක් දාල ඇහුව වාහනේ කොහොමද කාගව හරි තියෙනවද කියල. මේක මන් දාපු පලවෙනි රෙනෝල්ට් ත්‍රෙඩ් එක . GT අයිය පවා රිප්ලයි කරලා තිබ්බ. ඔහොම ඉන්නකොට තමයි දවසක් iKman .lk බල බල ඉන්නකොට පරණ කාර්, මම නිකමට වගේ රෙනෝල්ට් මොනාද තියෙන කාර් කියල සර්ච් කරේ. අම්මට හුඩු මෙන්න අවා බඩු ලංකාවේ එකක් Register කරපු 2016 මොඩල් එකක්. එක පිස්සු හැදෙන විදිහට මොඩිෆයි කරලා තිබ්බ. කාටවත් කියනේ බෑ එක Hatchback කාර් එකක් කියල දාල තිබ්බ Accessories ටිකට. නිකන් SUV එකක් වගේමයි. මේ ඇඩ් එක දාල තිබ්බේ Ideal Motors එකෙන් (මහේන්ද්‍ර) වාහන කරන. තිබ්බ කික්x එකට මම ගියා ටෙස්ට් ඩ්‍රයිව් එකක් කරන්න. මට බයහිතුන ඩ්‍රයිව් කරලා බලන්න ඒ නිසා මගේ yaluwath මමත් එතන හිටපු සේල්ස් රේප් කෙනෙක් එක්ක 3/4Km වටයක් ගියා රත්මලානේ. මේගොල්ලෝ දාල තිබුන Price එක තමයි ලක්ෂ 24.5. මම සල්ලි හොයාගෙන ලෑස්ති වෙන්න හදනකොට මට නිකමට හිතුන AMW එකට E -Mail එකක් දාල බලන්න. කෝල් කරහම තමයි දැනගත්තේ AMW මේ වාහනේ ගෙන්නන්න යන බව ideal එකට වඩා ලක්ෂ 3ක් විතර අඩුවෙන් (21.5). මගේ ඉහේ මලක් පිපුන වගේ. හැබැයි එතකොට එක වාහනයක් වත් AMW එකෙන් ගෙන්නලා තිබ්බේ නෑ සතියකින් විතර අයෙත් කෝල් එකක් දෙන්න කිව්වා මම සතියක් විතර ඇරලා call එකක් දුන්නම කිව්වා ගන්ගාරමේ රෙනෝල්ට් showroom එකක් දාන්න යන්නේ එන්න කියල. මම සෙනසුරාදා ගියා පවුලෙන් භාගයක් අරන් ටෙස්ට් ඩ්‍රයිව් කරන්න. අපරාදේ කියනේ බෑ showroom එක හරියට ඔපෙන් කරලවත් තිබ්බේ නෑ අඩුම ගානේ A / C කරලවත් තිබ්බේ නෑ. මට වාහන 2ක් ටෙස්ට් ඩ්‍රයිව් කරා (ඒ කාලේ සල්ලි ගත්තේ නෑ) . තිබ්බේ ගෙනාපු KIWD වාහන 3යි . එක Duster එකකුයි විතරයි. එදා ගඟ රාමෙ වටේ රවුමක් දැම්ම. ඊට පස්සේ තමයි මම Official රෙනෝල්ට් KWID ත්‍රෙඩ් එක ලියුවේ. Renault කට්ටිය මට කිව්වා දැන්ම ගෙවල order කරොත් පලවෙනි Shipment එකෙන්ම car 1 දෙන්නම් කියල. මං සල්ලි කියල බැලුවේ නෑ සඳුදම ගිහින් බැන්ද 50,000ක් (මුලින්ම තිබ්බේ 50,000 ඔඩර් කරන්න, දැන් 100,000) මට ජුනි දෙවෙනි සතිය වෙද්දී බඩු දෙන්නම් කියල පොරොන්දු වුන. ඔය අතරේ මම ජුනි මුල්කාලේ කිට්ටු උනාම ලීස් එක දාල පිලිවලට වැඩේ කරගන්න පටන් ගත්තේ. ඊට පස්සේ වෙච්ච දේවල් දන්නවනේ ඕගොල්ලෝ. මේක තමයි ලංකාවේ 5 වෙනියට ඇන්ඩ් AMW එකේ 1 වෙනියට register කරපු වාහනේ . ඩොකියුමන්ට් කරගන්න ටිකක් අමාරු උන මොකද මේ වාහනේ අලුත් ම අලුත් නිසා හැමදේටම AMW - Renault Showroom එකේ හාදයෝ පට්ට සහයෝගයක් දුන්න. මේ ඉන්නේ ටීම් එකම ඉන්දියන් Renault එකේ CEO එක්ක [IMG]http://i66.tinypic.com/k9hziv.jpg[/IMG] ඇත්තටම කර් එකත් එක්ක FREE කියල හම්බවුනේ කුඩෙකුයි රෙනෝල්ට් කියල ගහපු කැප් එකකුයි විතරයි. [IMG]http://i68.tinypic.com/2ch0tug.jpg[/IMG] :(:nerd::(:growl::frown: ඊ ලග නූලෙන්වා හනේ වැඩිදුර විස්තර බලපොරෝද්ත්තු වන්න . Content: 1. Exterior 2. Interior 3. Features and Highlights 4. Infotainment System 5. Performance 6. Space 8. Suspension 9. Comfortability 10. Value for Money [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom