Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
Renault KWID 2016 (Official Thread)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් දෙයක් කියන්නම ඕනේ. ලංකාවෙ වාහන මිළදීගැනීම විකිණීම කෙරෙන ක්‍රමයක් තියෙනවා. අපි වාහනයක් ගත්තොත් ඒක විකුණන්න ඕන ආපහු. ඔය විසික්කරන කතා නිකං සුරංගනා කතා විතරයි. ඒ ක්‍රමේට අනුගතව යන්න ඕන හැම වෙලේම. වාහන විතරක් නෙමෙයි කොයි තැනදිත් එහෙමයි. ගඟ ගලන පැත්තටයි යන්න ඕන. උඩහට පීනන්න හරිම අමාරුයි. විශේෂයෙන්ම ලංකාව වගේ රටක.

වාහනයක් බ්‍රෑන්ඩ් නිව් අරන් හැතැම්ම ලක්ෂ එක හමාරක් දුවලා අහක විසි කරන්නෙ ඇමරිකාවේ. උන්ට විසි කරන්න සල්ලි තියෙන නිසා. අනික උන් වෙන රටවල් වලින් ගෙන්නන්නෙ සීමිත ප්‍රමාණයක්. අපි හැම වෙලේම බ්‍රෑන්ඩ් නිව් හොයන්න නරකයි. අපේ රටේ හදන මොඩ්ල් එකක් නම් අරන් ලක්ෂ දෙකක් පැදලා විසි කරන එකේ වරදක් නෑ. එකින් එකට බ්‍රෑන්ඩ් නිව් ගෙන්නන්න යන්නෙ අපේම සල්ලි. අනික එතකොට විකිණෙන්නෙ නැති පාවිච්චි කළ වාහන රටේ ගොඩ ගැහෙනවා. මොකද කරන්නෙ එතකොට? ජපන්නු වගේ ඔක්ෂන් දාන්නද? මේ රටට වාහනයක් ගෙන්නුවහම ඒකෙන් උපරිම වැඩ ගන්න ඕනෙ. වෙන රටවල් වල උන් මෙහෙම බ්‍රෑන්ඩ් නිව් හොයන්නෙ නෑ. 1990 ගණන් වල වාහන, 2002-2003 කාලෙ වාහන තාම පාවිච්චි කරනවා ඇමරිකාවෙ යුරෝපෙ උනුත්. වාහන කියන්නෙ ෆෝන් වගේ එකක් කැඩුනම විසික්කරල අලුත් එකක් ගන්න පුළුවන් බඩු නෙමේ. ලොකු වටිනාකමක් තියෙන දේපලක්. ඒක නිසා එහෙම එකක් ගනිද්දි හැම පැත්තම බලන්න ඕන. ඒ නිසා ආපහු විකුනගැනීම ගැනත් හිතන්නම ඕනෙ. හදිස්සි මුදල් අවශ්‍යතාවයක් ඇති වුණොත් ලොකුන්පාඩුවක් නැතුව විකුනගන්න පුළුවන් වෙන්න ඕනේ. මේ හැම පැත්තම බලන්න අවශ්‍යයි. පාවිච්චි කරපු වාහන හැම වෙලේම ගත්ත ගානට දෙන්න පුළුවන්. අඩු තරමෙ ලොකු පාඩුවක් නැතුව වුනත්. මම හිතනවා මේ කියන එක තේරෙන්න ඇති කියලා.

අනික ගොඩක් අය මේවා ගන්නෙ තමන්ගෙ පලවෙනි වාහනේ විදියට. රස්සාවක් කරනවා, ඒත් ලොකුම රස්සාවකුත් නෙමෙයි සාමාන්‍ය එකක්. නැත්නම් මීට වඩා හොඳ වාහනේකට යනවනේ. ඉතින් හම්බ කරන එක AMW කාරයට පූජා කරන්නෙ නැතුව, ඔය මාසෙකට ගෙවන්න වෙන ලීසිං වාරිකේ බැංකු ගිණුමක් ඇරලා ඒකට දැම්මනම් අවුරුදු කීපයකින් ලක්ෂ ගාණක් අතේ. ගන්නවනෙ ඉඩමක් ටිකක් දුරින්. අවුරුදු කීපයක් යද්දි හොඳට වටිනාකම වැඩි වෙලා. ආදායම් උපද්දන වාහන ඇරෙන්න අනික් ඒවා ලීසිං ෆිනෑන්ස් දාල ගන්න එක පට්ට පාඩුයි. පට්ටම මෝඩ වැඩක්. හොඳම වැඩේ තමා අතේ තියෙන ගානට හොඳ වාහනයක් බලලා ගන්න එක. රෙපයාර්ස් එනවා, කිසිම දෙයක් සදාකාලික නෑනේ. නමුත් ටිකක් කල්පනා කරල බලන්න, රෙපයාර්ස් වලට වියදම් කරන එකද, එක එක පරදේසක්කාර කොම්පැණි වලට ලක්ස ගණන් ණය ගෙවන එකද ලාභ? සාධාරණ? අත්පිට ගෙවපු මුදල වගේ දෙතුන් ගුණයක් ණය ගෙවලා. දුක් මහන්සියෙන් හම්බ කරන එක ඉස්තෝප්පුවෙ නවත්තල තියෙන යකඩ ගොඩක් වෙනුවෙන් ණය ගෙවනවට වඩා තමන්ගෙ අනාගතේට යමක් කරගන්න එක තමයි වටින්නේ. වාහන, ඉඩම් වගේ එකතැන තියෙන්නෙ නෑනේ. හදිසියෙ වාහනේ කන්ඩෙම් වුනොත් ඇක්සිඩන්ට් එකකින්, ඉන්ශුවරන්ස් එකෙන් වන්දි ගන්නත් බැරි තත්වයක් නම්, ජීවිත කාලෙම උපයපු එක වතුරෙ ගියා වෙනව නේද?

බ්‍රෑන්ඩ් නිව් ගත්ත අයට නෙමෙයි ගන්න ඉන්න අයට

[QUOTE="Sithira Weerasinghe, post: 20363520, member: 540640"] [SIZE="3"]මචන් දෙයක් කියන්නම ඕනේ. ලංකාවෙ වාහන මිළදීගැනීම විකිණීම කෙරෙන ක්‍රමයක් තියෙනවා. අපි වාහනයක් ගත්තොත් ඒක විකුණන්න ඕන ආපහු. ඔය විසික්කරන කතා නිකං සුරංගනා කතා විතරයි. ඒ ක්‍රමේට අනුගතව යන්න ඕන හැම වෙලේම. වාහන විතරක් නෙමෙයි කොයි තැනදිත් එහෙමයි. ගඟ ගලන පැත්තටයි යන්න ඕන. උඩහට පීනන්න හරිම අමාරුයි. විශේෂයෙන්ම ලංකාව වගේ රටක. වාහනයක් බ්‍රෑන්ඩ් නිව් අරන් හැතැම්ම ලක්ෂ එක හමාරක් දුවලා අහක විසි කරන්නෙ ඇමරිකාවේ. උන්ට විසි කරන්න සල්ලි තියෙන නිසා. අනික උන් වෙන රටවල් වලින් ගෙන්නන්නෙ සීමිත ප්‍රමාණයක්. අපි හැම වෙලේම බ්‍රෑන්ඩ් නිව් හොයන්න නරකයි. අපේ රටේ හදන මොඩ්ල් එකක් නම් අරන් ලක්ෂ දෙකක් පැදලා විසි කරන එකේ වරදක් නෑ. එකින් එකට බ්‍රෑන්ඩ් නිව් ගෙන්නන්න යන්නෙ අපේම සල්ලි. අනික එතකොට විකිණෙන්නෙ නැති පාවිච්චි කළ වාහන රටේ ගොඩ ගැහෙනවා. මොකද කරන්නෙ එතකොට? ජපන්නු වගේ ඔක්ෂන් දාන්නද? මේ රටට වාහනයක් ගෙන්නුවහම ඒකෙන් උපරිම වැඩ ගන්න ඕනෙ. වෙන රටවල් වල උන් මෙහෙම බ්‍රෑන්ඩ් නිව් හොයන්නෙ නෑ. 1990 ගණන් වල වාහන, 2002-2003 කාලෙ වාහන තාම පාවිච්චි කරනවා ඇමරිකාවෙ යුරෝපෙ උනුත්. වාහන කියන්නෙ ෆෝන් වගේ එකක් කැඩුනම විසික්කරල අලුත් එකක් ගන්න පුළුවන් බඩු නෙමේ. ලොකු වටිනාකමක් තියෙන දේපලක්. ඒක නිසා එහෙම එකක් ගනිද්දි හැම පැත්තම බලන්න ඕන. ඒ නිසා ආපහු විකුනගැනීම ගැනත් හිතන්නම ඕනෙ. හදිස්සි මුදල් අවශ්‍යතාවයක් ඇති වුණොත් ලොකුන්පාඩුවක් නැතුව විකුනගන්න පුළුවන් වෙන්න ඕනේ. මේ හැම පැත්තම බලන්න අවශ්‍යයි. පාවිච්චි කරපු වාහන හැම වෙලේම ගත්ත ගානට දෙන්න පුළුවන්. අඩු තරමෙ ලොකු පාඩුවක් නැතුව වුනත්. මම හිතනවා මේ කියන එක තේරෙන්න ඇති කියලා.[/SIZE] [SIZE="3"]අනික ගොඩක් අය මේවා ගන්නෙ තමන්ගෙ පලවෙනි වාහනේ විදියට. රස්සාවක් කරනවා, ඒත් ලොකුම රස්සාවකුත් නෙමෙයි සාමාන්‍ය එකක්. නැත්නම් මීට වඩා හොඳ වාහනේකට යනවනේ. ඉතින් හම්බ කරන එක AMW කාරයට පූජා කරන්නෙ නැතුව, ඔය මාසෙකට ගෙවන්න වෙන ලීසිං වාරිකේ බැංකු ගිණුමක් ඇරලා ඒකට දැම්මනම් අවුරුදු කීපයකින් ලක්ෂ ගාණක් අතේ. ගන්නවනෙ ඉඩමක් ටිකක් දුරින්. අවුරුදු කීපයක් යද්දි හොඳට වටිනාකම වැඩි වෙලා. ආදායම් උපද්දන වාහන ඇරෙන්න අනික් ඒවා ලීසිං ෆිනෑන්ස් දාල ගන්න එක පට්ට පාඩුයි. පට්ටම මෝඩ වැඩක්. හොඳම වැඩේ තමා අතේ තියෙන ගානට හොඳ වාහනයක් බලලා ගන්න එක. රෙපයාර්ස් එනවා, කිසිම දෙයක් සදාකාලික නෑනේ. නමුත් ටිකක් කල්පනා කරල බලන්න, රෙපයාර්ස් වලට වියදම් කරන එකද, එක එක පරදේසක්කාර කොම්පැණි වලට ලක්ස ගණන් ණය ගෙවන එකද ලාභ? සාධාරණ? අත්පිට ගෙවපු මුදල වගේ දෙතුන් ගුණයක් ණය ගෙවලා. දුක් මහන්සියෙන් හම්බ කරන එක ඉස්තෝප්පුවෙ නවත්තල තියෙන යකඩ ගොඩක් වෙනුවෙන් ණය ගෙවනවට වඩා තමන්ගෙ අනාගතේට යමක් කරගන්න එක තමයි වටින්නේ. වාහන, ඉඩම් වගේ එකතැන තියෙන්නෙ නෑනේ. හදිසියෙ වාහනේ කන්ඩෙම් වුනොත් ඇක්සිඩන්ට් එකකින්, ඉන්ශුවරන්ස් එකෙන් වන්දි ගන්නත් බැරි තත්වයක් නම්, ජීවිත කාලෙම උපයපු එක වතුරෙ ගියා වෙනව නේද? බ්‍රෑන්ඩ් නිව් ගත්ත අයට නෙමෙයි ගන්න ඉන්න අයට :) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom