Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
Renault KWID 2016 (Official Thread)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් උඹ මේක අරන් ඉවර නිසා තව කෙස් පැලෙනකන් තර්ක කලාට වැඩක් නෑ. වාහන ගැන මීට වඩා හොඳට ඉගෙනගන්න. අනික වාහනයක් ගන්න රිසර්ච් කරනවනම්, ඉන්ටනෙට් එකේ කරන්න එපා. ඉන්දියාවෙ කරන්නත් එපා, ජපානෙ කරන්නත් එපා. ලංකාවෙ කරන්න. මොකද අපි වාහනේ අරන් පාවිච්චි කරන්නෙ ලංකාවේ.

මුල ඉඳල ත්‍රෙඩ් එක බලාගෙන එන එකෙකුට තේරෙනවනෙ මේකෙ රඟේ. උඹ මේක ප්‍රොමෝට් කරන්න අමුතුවෙන් මහන්සි වෙන්න එපා, තේරුමක් නෑ.

දැන් මේකටත් 1500 මන්තරේ මතුරපන්. එතකොට 108 වාරෙ සම්පූර්ණයි.

රිවීව් ත්‍රෙඩ් දාපන්, හැබැයි අර වෙසල් එකට වඩා හොඳයි කිව්ව වගේ ගොන් ආතල් නම් දෙන්න එපා පීස්. නැත්නම් උඹ කියයි මිනි හැච්බැක් SUV lol නිසා පැජරෝ එකකට, කෲසර් එකකටත් වඩා හොඳයි ඕෆ් රෝඩිං කරන්නත් පුළුවන් කියල හිටං.

ලක්ශ 22ක් දීල මේ මගුල ගන්නවට වඩා හොඳයි ලක්ෂයක් දීල මයිනරයක් ගත්තත්  AMW කාරය ඕක ආපහු ගන්නකම් බලන් ඉඳපන්

එහෙනම් මචෝ අපිත් ගියාවෙ  මේ වගේ ආතල් ත්‍රෙඩ් එකක් දාල යන්න දුකයි, ඒත් හැමදාම අවුරුදු නෑනේ  මාස ගානකින් තමා හොඳ ආතල් එකක් සෙට් වුනේ. මගෙ එලකිරි ජීවිතේ හම්බවෙච්චි ආතල්ම ත්‍රෙඩ් එක මේක.  අන්න ඒ චාන්ස් එක දුන්නට බෝම පින්

අවසාන වශයෙන්, ඕකට ඔක්ටේන් 92 ගහපන් අවුලක් වෙන්නෙ නෑ.

[QUOTE="Sithira Weerasinghe, post: 20368480, member: 540640"] [SIZE="5"]දැන් උඹ මේක අරන් ඉවර නිසා තව කෙස් පැලෙනකන් තර්ක කලාට වැඩක් නෑ. වාහන ගැන මීට වඩා හොඳට ඉගෙනගන්න. අනික වාහනයක් ගන්න රිසර්ච් කරනවනම්, ඉන්ටනෙට් එකේ කරන්න එපා. ඉන්දියාවෙ කරන්නත් එපා, ජපානෙ කරන්නත් එපා. ලංකාවෙ කරන්න. මොකද අපි වාහනේ අරන් පාවිච්චි කරන්නෙ ලංකාවේ. මුල ඉඳල ත්‍රෙඩ් එක බලාගෙන එන එකෙකුට තේරෙනවනෙ මේකෙ රඟේ. උඹ මේක ප්‍රොමෝට් කරන්න අමුතුවෙන් මහන්සි වෙන්න එපා, තේරුමක් නෑ. දැන් මේකටත් 1500 මන්තරේ මතුරපන්. එතකොට 108 වාරෙ සම්පූර්ණයි. රිවීව් ත්‍රෙඩ් දාපන්, හැබැයි අර වෙසල් එකට වඩා හොඳයි කිව්ව වගේ ගොන් ආතල් නම් දෙන්න එපා පීස්. නැත්නම් උඹ කියයි මිනි හැච්බැක් SUV (:lol:) නිසා පැජරෝ එකකට, කෲසර් එකකටත් වඩා හොඳයි ඕෆ් රෝඩිං කරන්නත් පුළුවන් කියල හිටං. ලක්ශ 22ක් දීල මේ මගුල ගන්නවට වඩා හොඳයි ලක්ෂයක් දීල මයිනරයක් ගත්තත් :lol: AMW කාරය ඕක ආපහු ගන්නකම් බලන් ඉඳපන් :lol: එහෙනම් මචෝ අපිත් ගියාවෙ :) මේ වගේ ආතල් ත්‍රෙඩ් එකක් දාල යන්න දුකයි, ඒත් හැමදාම අවුරුදු නෑනේ :dull: මාස ගානකින් තමා හොඳ ආතල් එකක් සෙට් වුනේ. මගෙ එලකිරි ජීවිතේ හම්බවෙච්චි ආතල්ම ත්‍රෙඩ් එක මේක. :yes::yes: අන්න ඒ චාන්ස් එක දුන්නට බෝම පින් :love: අවසාන වශයෙන්, ඕකට ඔක්ටේන් 92 ගහපන් අවුලක් වෙන්නෙ නෑ.:D[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom