Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
Renault KWID 2016 (Official Thread)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹලා එකෙක්වත් ශාන්ගේ වාහන අවශ්‍යතාව ගැන අහන්නේ නැතුව නිකම් පරන ජපන් කාර්වල වරුණේ කිය කියා හිටියා විතරයි. මේ ලෝකේ එක එක වර්ගයේ වාහන නිෂ්පාදනය වෙන්නේ ඒවා පාවිච්චි කරන මිනිස්සුන්ගේ අවශ්‍යතාවල් එකිනෙකට වෙනස් නිසා. මම හිතන විදියට ශාන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ උදේ-සවස නගරබද ට්‍රැෆික් එකේ වැඩට යන්න සහ ආපහු ගෙදර එන්න. සමහර විට එයා වැඩ කරන තැන පාකිං ඉඩ සීමිත ඇති. ඉතින් ඒ අනුව එයාට සෙඩාන් එකක් හරි යන්නේ නෑ. ඒක නිසා එයා ක්විඩ් එකක් ගත්තා.

උඹට කාර් එකක් ඕන කෙල්ල එක්ක ආතල් එකේ නුවර වැව වටේටයි, අපර් ලේක් එකටයි යන්න. ඒකට හැච්බැක් එකක් හරි යන්නේ නෑ. ඒකට සෙඩාන් එකක් ඕන. ඉතින් උඹ ලාන්සර් එකක් අරන් තියනවා.

සිතිරට ඕන කාර් එකෙන් සීල්පර කොටන් අදින්න. ඒකට සෙඩාන් එකක්වත් හැච්බැක් එකක්වත් හරි යන්නේ නෑ. ඉතින් ඌ උගේ අවශ්‍යතාවට පරණ ස්ටේෂ්න් වැගන් එකක් අරන් තියනවා.

ඊළඟට මිළ..... උඹලා සෙකන්ඩ් හෑන්ඩ් වාහන ගන්නේ අලුත් ජපන් කාර් හෙණ ගණන් නිසා. ඇත්තටම මේක හරිම කණගාටුදායක තත්ත්වයක්. උඹලා ඔය අවුරුදු 10, 15 පරණ සෙකන්ඩ් හෑන්ඩ් කාර්වලට ගෙවන සල්ලිවලින් ලෝකයේ අනිත් සෑම රටකම වාගේ අලුත්ම අලුත් කාර් එකක් ගන්න පුළුවන්. කොටින්ම ජපානයේ පාවිච්චි කරපු කාර් එකක් ලංකාවේ විකුණන මිළට වඩා සෑහෙන අඩු මිළක් ගෙවන්න ඇති ඒ කාර් එකේ ෆස්ට් ජපන් අයිතිකාරයා ඒ කාර් එක මුලින්ම ගත්තු අවස්ථාවේ. ඉතින් ඒ අනුව පරණ කාර්වල මිළත් හරි ඉහළයි ලංකාවේ. වෙන රටවල කාර් පරණ වෙන කොට විසි කරද්දී මෙහේ ඒවායේ බොඩි එක පින්සල්වලින් පේන්ට් කර කර, රිපෙයාර් එකක් ආපුවහම වෙනත් පරණ කන්ඩෙම් වුණු කාර් එකක කෑලි ස්පෙයා පාට්ස් හැටියට දදා දුවනවා. මෙන්න මේ කණගාටුදායක තත්ත්වය හොඳින්ම පේනවා ගංගොඩවිල හයිලෙවල් පාරෙයි, මාවනැල්ලේයි, කුරුණෑගලයි ගොඩ ගහලා තියන පරණ ජපන් යකඩ කඳන් දැක්කම. මට හරිම දුකයි බන් ලස්සන මහනුවර නගරයේ ප්‍රධාන මාර්ගයක් වන පේරාදෙණිය පාරේ, ලස්සන කඩ සාප්පු අස්සේත් මේ වගේ යකඩ කඳන් කඩයක් දාලා තියන එක ගැන. මේ වගේ යකඩ කඳන් ලංකාවට ගේන එකෙක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙක්. සමහරවිට උගේ බිස්නස් එක දියුණු කරන්නද දන්නේ නෑ අලුත් කාර්වලට ඔච්චර ටැක්ස් ගහන්නේ.

ඉතින් මම නම් කොහෙත්ම සූදානම් නැහැ අසාධාරණ බදු ගෙවලා ඉහල මිළ ගණන්වලට අලුත් වේවා, පරණ වේවා කාර් ගන්න. ඒ වුණත් මේ බදුවලින් අපිට මිදෙන්න බැහැ. ඒක නිසා මම මටම සීමාවක් පනවා ගත්තා. ඒ තමයි ලක්ෂ 23 ක සීමාව. මම මේ තාක් සෙකන්ඩ් හෑන්ඩ් කාර් එකක් අරන් නැහැ. ඒ හේතුව නිසා මට මේ කාර් ගණන් අවස්ථාවේ වුණත් ඒවගේ කාර් එකක් ගන්න එක නුහුරු දෙයක්. අනික, මම ස්පෙයා පාට්ස් හොය හොයා ඔය යකඩ කඳන් කඩ අස්සේ රස්තියාදු වෙන්න කොහෙත්ම කැමති නෑ. ඒක මගේ සංස්කෘතිය නෙවෙයි. ඉතින් මගේ දැන් ඇති වෙලා තියන හැච්බැක් අවශ්‍යතාවට සහ වියදම් කිරීමේ සීමාවට හරි යන කාර් එකක් නැතුව ඉන්න අවස්ථාවේ තමයි මේ ක්විඩ් එක වෙළඳ පොළට ආවේ.

මීට කලින් අවස්ථා දෙකකදී මට ගැලපෙන මිළකට, සහ සාධාරණයි කියලා මම හිතපු මිළකට කාර් ගන්න තිබුණු අවස්ථාවල් දෙකක් මට මිස් වුණා. ඒ මම එක එක්කෙනාගෙන් ඒ කාර් ගැන ගුණාගුණ අහ අහා හිටපු නිසා.

1996 දී මට රුපියල් 725,000 කට Ford Festiva බ්‍රෑන්ඩ් නිව් කාර් එකකුයි, 1998 දී රුපියල් 650,000 කට Suzuki Swift බ්‍රෑන්ඩ් නිව් කාර් එකකුයි ගන්න තිබුණු අවස්ථා දෙක මිස් වුණා කේන්දර බල බලා හිටපු නිසා.

බේරේ වැව අයිනේ අහම්බෙන් වගේ අලුත් Renault ෂෝරූම් එක දැකපු වෙලාවේ මම නිකම් ගොඩ වැදුණා මොනවද තියන කාර් කියලා බලන්න. අන්න ඒ අවස්ථාවේ තමයි ක්විඩ් එක දැක ගන්න ලැබුණේ. පස්සේ ගෙදරදී ඒ ගැන අන්තර්ජාලයේ සෙවුම්වලදී තව ගොඩාක් විස්තර දැන ගන්න ලැබුණා. ඒ වාගේම ශාන්ගේ ත්‍රෙඩ් එකත් කියෙව්වා. මම එළකිරියට සම්බන්ධ වෙන්න හේතුවත් ශාන්ගේ ක්විඩ් ත්‍රෙඩ් එක!

මට ඉතින් මතක් වුණා මීට කලින් හොඳ මිළකට කාර් ගන්න තිබුණු අවස්ථා දෙකක් මිස් වුණු එක ගැන. මේ පාර මට නැවතත් අවස්ථාවක් මිස් කර ගන්න ඕන වුණේ නෑ. Kwid කාර් එක දැකලා දවස් හතරයි ගත වෙලා තිබුණේ........ කෙළින්ම ගිහිල්ලා රුපියල් ලක්ෂයක් ගෙවලා Kwid එකක් ඕඩර් කළා.

දැනට තියන Kwid එකේ මිළ හඳුන්වාදීමේ මිළක් කියලයි කියන්නේ. ඕඩර් කරන කාර් සංඛ්‍යාව 2000 පැන්නහම මිළ ටිකක් ඉහල යයි කියලා ආරංචියක් තියනවා.

[QUOTE="phetti222, post: 20369153, member: 558113"] [SIZE="4"]උඹලා එකෙක්වත් ශාන්ගේ වාහන අවශ්‍යතාව ගැන අහන්නේ නැතුව නිකම් පරන ජපන් කාර්වල වරුණේ කිය කියා හිටියා විතරයි. මේ ලෝකේ එක එක වර්ගයේ වාහන නිෂ්පාදනය වෙන්නේ ඒවා පාවිච්චි කරන මිනිස්සුන්ගේ අවශ්‍යතාවල් එකිනෙකට වෙනස් නිසා. මම හිතන විදියට ශාන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ උදේ-සවස නගරබද ට්‍රැෆික් එකේ වැඩට යන්න සහ ආපහු ගෙදර එන්න. සමහර විට එයා වැඩ කරන තැන පාකිං ඉඩ සීමිත ඇති. ඉතින් ඒ අනුව එයාට සෙඩාන් එකක් හරි යන්නේ නෑ. ඒක නිසා එයා ක්විඩ් එකක් ගත්තා. උඹට කාර් එකක් ඕන කෙල්ල එක්ක ආතල් එකේ නුවර වැව වටේටයි, අපර් ලේක් එකටයි යන්න. ඒකට හැච්බැක් එකක් හරි යන්නේ නෑ. ඒකට සෙඩාන් එකක් ඕන. ඉතින් උඹ ලාන්සර් එකක් අරන් තියනවා. සිතිරට ඕන කාර් එකෙන් සීල්පර කොටන් අදින්න. ඒකට සෙඩාන් එකක්වත් හැච්බැක් එකක්වත් හරි යන්නේ නෑ. ඉතින් ඌ උගේ අවශ්‍යතාවට පරණ ස්ටේෂ්න් වැගන් එකක් අරන් තියනවා. ඊළඟට මිළ..... උඹලා සෙකන්ඩ් හෑන්ඩ් වාහන ගන්නේ අලුත් ජපන් කාර් හෙණ ගණන් නිසා. ඇත්තටම මේක හරිම කණගාටුදායක තත්ත්වයක්. උඹලා ඔය අවුරුදු 10, 15 පරණ සෙකන්ඩ් හෑන්ඩ් කාර්වලට ගෙවන සල්ලිවලින් ලෝකයේ අනිත් සෑම රටකම වාගේ අලුත්ම අලුත් කාර් එකක් ගන්න පුළුවන්. කොටින්ම ජපානයේ පාවිච්චි කරපු කාර් එකක් ලංකාවේ විකුණන මිළට වඩා සෑහෙන අඩු මිළක් ගෙවන්න ඇති ඒ කාර් එකේ ෆස්ට් ජපන් අයිතිකාරයා ඒ කාර් එක මුලින්ම ගත්තු අවස්ථාවේ. ඉතින් ඒ අනුව පරණ කාර්වල මිළත් හරි ඉහළයි ලංකාවේ. වෙන රටවල කාර් පරණ වෙන කොට විසි කරද්දී මෙහේ ඒවායේ බොඩි එක පින්සල්වලින් පේන්ට් කර කර, රිපෙයාර් එකක් ආපුවහම වෙනත් පරණ කන්ඩෙම් වුණු කාර් එකක කෑලි ස්පෙයා පාට්ස් හැටියට දදා දුවනවා. මෙන්න මේ කණගාටුදායක තත්ත්වය හොඳින්ම පේනවා ගංගොඩවිල හයිලෙවල් පාරෙයි, මාවනැල්ලේයි, කුරුණෑගලයි ගොඩ ගහලා තියන පරණ ජපන් යකඩ කඳන් දැක්කම. මට හරිම දුකයි බන් ලස්සන මහනුවර නගරයේ ප්‍රධාන මාර්ගයක් වන පේරාදෙණිය පාරේ, ලස්සන කඩ සාප්පු අස්සේත් මේ වගේ යකඩ කඳන් කඩයක් දාලා තියන එක ගැන. මේ වගේ යකඩ කඳන් ලංකාවට ගේන එකෙක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙක්. සමහරවිට උගේ බිස්නස් එක දියුණු කරන්නද දන්නේ නෑ අලුත් කාර්වලට ඔච්චර ටැක්ස් ගහන්නේ. ඉතින් මම නම් කොහෙත්ම සූදානම් නැහැ අසාධාරණ බදු ගෙවලා ඉහල මිළ ගණන්වලට අලුත් වේවා, පරණ වේවා කාර් ගන්න. ඒ වුණත් මේ බදුවලින් අපිට මිදෙන්න බැහැ. ඒක නිසා මම මටම සීමාවක් පනවා ගත්තා. ඒ තමයි ලක්ෂ 23 ක සීමාව. මම මේ තාක් සෙකන්ඩ් හෑන්ඩ් කාර් එකක් අරන් නැහැ. ඒ හේතුව නිසා මට මේ කාර් ගණන් අවස්ථාවේ වුණත් ඒවගේ කාර් එකක් ගන්න එක නුහුරු දෙයක්. අනික, මම ස්පෙයා පාට්ස් හොය හොයා ඔය යකඩ කඳන් කඩ අස්සේ රස්තියාදු වෙන්න කොහෙත්ම කැමති නෑ. ඒක මගේ සංස්කෘතිය නෙවෙයි. ඉතින් මගේ දැන් ඇති වෙලා තියන හැච්බැක් අවශ්‍යතාවට සහ වියදම් කිරීමේ සීමාවට හරි යන කාර් එකක් නැතුව ඉන්න අවස්ථාවේ තමයි මේ ක්විඩ් එක වෙළඳ පොළට ආවේ. මීට කලින් අවස්ථා දෙකකදී මට ගැලපෙන මිළකට, සහ සාධාරණයි කියලා මම හිතපු මිළකට කාර් ගන්න තිබුණු අවස්ථාවල් දෙකක් [B]මට මිස් වුණා[/B]. ඒ මම එක එක්කෙනාගෙන් [B]ඒ කාර් ගැන ගුණාගුණ අහ අහා[/B] හිටපු නිසා. 1996 දී මට රුපියල් 725,000 කට Ford Festiva බ්‍රෑන්ඩ් නිව් කාර් එකකුයි, 1998 දී රුපියල් 650,000 කට Suzuki Swift බ්‍රෑන්ඩ් නිව් කාර් එකකුයි ගන්න තිබුණු අවස්ථා දෙක මිස් වුණා [B]කේන්දර බල බලා හිටපු නිසා[/B]. බේරේ වැව අයිනේ අහම්බෙන් වගේ අලුත් Renault ෂෝරූම් එක දැකපු වෙලාවේ මම නිකම් ගොඩ වැදුණා මොනවද තියන කාර් කියලා බලන්න. අන්න ඒ අවස්ථාවේ තමයි ක්විඩ් එක දැක ගන්න ලැබුණේ. පස්සේ ගෙදරදී ඒ ගැන අන්තර්ජාලයේ සෙවුම්වලදී තව ගොඩාක් විස්තර දැන ගන්න ලැබුණා. ඒ වාගේම ශාන්ගේ ත්‍රෙඩ් එකත් කියෙව්වා. මම එළකිරියට සම්බන්ධ වෙන්න හේතුවත් ශාන්ගේ ක්විඩ් ත්‍රෙඩ් එක! මට ඉතින් මතක් වුණා මීට කලින් හොඳ මිළකට කාර් ගන්න තිබුණු අවස්ථා දෙකක් මිස් වුණු එක ගැන. [B]මේ පාර මට නැවතත් අවස්ථාවක් මිස් කර ගන්න ඕන වුණේ නෑ.[/B] Kwid කාර් එක දැකලා දවස් හතරයි ගත වෙලා තිබුණේ........ කෙළින්ම ගිහිල්ලා රුපියල් ලක්ෂයක් ගෙවලා Kwid එකක් ඕඩර් කළා. දැනට තියන Kwid එකේ මිළ හඳුන්වාදීමේ මිළක් කියලයි කියන්නේ. ඕඩර් කරන කාර් සංඛ්‍යාව 2000 පැන්නහම මිළ ටිකක් ඉහල යයි කියලා ආරංචියක් තියනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom