Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
Renault KWID 2016 (Official Thread)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශාන්ට වාහනයක් ගන්න කවුරුවත් උපදෙස් දුන්නෙ නැහැ බන්. ඌ ත්රෙඩ් එක දානකොටත් ඕඩර් කරලා ඉවරනේ.

වාහනයක් ගන්න බලන කෙනෙකුට ලක්ෂ 22 ක් වියදම් කරලා KWID එකට වඩා හැම අතින්ම හොඳ වාහනයක් ගන්න පුළුවන් කියන එකත් ඒ රේන්ජ් එකේ වාහන සංසන්දනයකුත් තමයි මෙතන බහුතර ජපන් වාහන ගැන කතා කරපු අය කළේ.

මම කවදාවත් ස්පෙයා පාට්ස් ෂොප් ගානේ රස්තියාදු වෙලා නැහැ වාහනේට පාට් එකක් හොයාගන්න. United Motors එකේ ඕන තරම් පාට්ස් On demand ගන්න තියෙනවා. මිට්සුබිෂි වලට විතරක් බ්රෑන්ඩ් නිව් පාට්ස් ගෙන්නන තැන් තියෙනවා. ඕන තරම් රීකන්ඩිෂන් පාට්ස් තියෙනවා. (මම තාම දාල නැහැ) ඊබේ එකේ පට්ට ලාබෙට තියෙනවා පාට්ස් මොකද ලාන්සර් ලෝකේ වටේම රටවල දුවන වාහනයක්.

මම නම් කොහෙත්ම සූදානම් නැහැ ලක්ෂ 22 ක් වගේ ගානක් ගෙවල සේෆ්ටි රේටින් 0 වෙච්ච ෆැක්ටරියෙන් එලියට එද්දිම Structural Integrity compromise වෙච්ච ඔයිල් පෑන් එක පවා ලාබ ප්ලාස්ටික් වලින් ගහපු පට්ට තුනී ටයර් දාපු ළඟින් ලේලන්ඩ් එකක් ගියොත් හුළඟට විසිවෙලා යන කාර් එකක් ගන්න. මම සල්ලිකාරයෙක් නූනත් මගේ සංස්කෘතිය ඒක නෙවෙයි. අඩු ගානේ බේසික් සේෆ්ටි ෆීචර්ස් නැතුව මුන් මොන හිතකින් ඕකට ලක්ෂ 22 ක් ඉල්ලනවද. අනික ත්රී සිලින්ඩර් 800CC. මට එකවැර වාහන දෙකක් තියාගෙන ඉන්න සල්ලි නැති හින්ද City Travelling වලට විතරක් හදාපු වාහනයක් ගන්න එක මෝඩ වැඩක්. නුවර - කුරුණෑගල යද්දී කොච්චර දුරක් මටත් නොදැනීම 100 Kmph පන්නල ඇද්ද.

මෙතෙක් මම දැක්ක ඕනෑම ඉන්දියන් වාහනේකට වඩා මේ ජපන් වාහනේ එමිෂන්ස් ටෙස්ට් එක ක්ලීන්. බොඩි එකේවත් කොහෙවත් බෙහෙතකට මලකඩ පාටක්වත් හොයාගන්න නැහැ.

මම වාහනේ ගන්න කලින් වාහන ගැන අබ ඇටයක් තරම් දන්නව කියල හිතෙන හැමෝගෙන්ම උපදෙස් ගත්තා, ගුණාගුණ ඇහුවා, එළකිරි ත්රෙඩ් කියෙව්වා, ෆේස්බුක් එකේ ගෘප් වලට ජොයින් වෙලා පාවිච්චි කරන අයගෙන් තොරතුරු ඇහුවා. ඒකෙන් මට පාඩුවක් වුණේ නැහැ. වාහන ගැන ගොඩක් දැනුම හම්බුනා ඒකෙන්. ඔක්ටේන් අංකය කියන්නෙ මොකක්ද කියන එක පවා.

ඉතිං අනාගතයේ ක්විඩ් එක තවත් ගාන වැඩිවෙනවාය, 2017 එන එඩිෂන් එකේ මේකේ අවුල් ඔක්කොම හදාවිය, මේක විසෙල් එකටත් වඩා සැප පහසුය, ක්විඩ් එකට මලකඩ වොරන්ටියක් තියෙනවාය, අංශක 45 කඳු අද්දනවාය, රෙනෝල්ට් ල F1 කාර් හදනවාය, Nissan, Mitsubishi තියෙන්නේත් රෙනෝල්ට් යටතේය, අවුරුදු 10 ට වඩා පරණ වාහන පාරට දැම්මොත් කෑලි හැලෙනවාය, තෙල් බොනවාය, කෑලි හොයන එක කළුනික හොයනවා වගේය, සතියක් පැද්දොත් මාසයක් ගැරේජ් එකේ ගාල් කරලා තියන්ඩ වෙනවාය, අරකය මේකය කියල වාහනයක් ගන්ඩ හදන එකා නොමඟ යවනව බලාගෙන ඉන්ඩ බැරුවාට කමෙන්ට්ස් දැම්මා මිසක් ශාන් වත් වෙන කවුරුවත් ක්විඩ් එකක් ගත්ත එක ගැන කිසිම ප්රශ්නයක් හිතේ කහටක් නෑ කියලත් කියන්ඩ ඕනෑ.

ඉතිං මේකේ බුවාල මෝඩ කමෙන්ට් දාල ත්රෙඩ් එක අල නොකරන්ඩ අලුතින් වාහනයක් ගන්න බලන කෙනෙකුට පට්ට ත්රෙඩ් එකක් වෙන්ඩ තිබ්බ මේක. කොහෙද ඉතිං.

[QUOTE="Hyaenidae, post: 20369458, member: 530392"] [SIZE="4"]ශාන්ට වාහනයක් ගන්න කවුරුවත් උපදෙස් දුන්නෙ නැහැ බන්. ඌ ත්රෙඩ් එක දානකොටත් ඕඩර් කරලා ඉවරනේ. වාහනයක් ගන්න බලන කෙනෙකුට ලක්ෂ 22 ක් වියදම් කරලා KWID එකට වඩා හැම අතින්ම හොඳ වාහනයක් ගන්න පුළුවන් කියන එකත් ඒ රේන්ජ් එකේ වාහන සංසන්දනයකුත් තමයි මෙතන බහුතර ජපන් වාහන ගැන කතා කරපු අය කළේ. මම කවදාවත් ස්පෙයා පාට්ස් ෂොප් ගානේ රස්තියාදු වෙලා නැහැ වාහනේට පාට් එකක් හොයාගන්න. United Motors එකේ ඕන තරම් පාට්ස් On demand ගන්න තියෙනවා. මිට්සුබිෂි වලට විතරක් බ්රෑන්ඩ් නිව් පාට්ස් ගෙන්නන තැන් තියෙනවා. ඕන තරම් රීකන්ඩිෂන් පාට්ස් තියෙනවා. (මම තාම දාල නැහැ) ඊබේ එකේ පට්ට ලාබෙට තියෙනවා පාට්ස් මොකද ලාන්සර් ලෝකේ වටේම රටවල දුවන වාහනයක්. මම නම් කොහෙත්ම සූදානම් නැහැ ලක්ෂ 22 ක් වගේ ගානක් ගෙවල සේෆ්ටි රේටින් 0 වෙච්ච ෆැක්ටරියෙන් එලියට එද්දිම Structural Integrity compromise වෙච්ච ඔයිල් පෑන් එක පවා ලාබ ප්ලාස්ටික් වලින් ගහපු පට්ට තුනී ටයර් දාපු ළඟින් ලේලන්ඩ් එකක් ගියොත් හුළඟට විසිවෙලා යන කාර් එකක් ගන්න. මම සල්ලිකාරයෙක් නූනත් මගේ සංස්කෘතිය ඒක නෙවෙයි. අඩු ගානේ බේසික් සේෆ්ටි ෆීචර්ස් නැතුව මුන් මොන හිතකින් ඕකට ලක්ෂ 22 ක් ඉල්ලනවද. අනික ත්රී සිලින්ඩර් 800CC. මට එකවැර වාහන දෙකක් තියාගෙන ඉන්න සල්ලි නැති හින්ද City Travelling වලට විතරක් හදාපු වාහනයක් ගන්න එක මෝඩ වැඩක්. නුවර - කුරුණෑගල යද්දී කොච්චර දුරක් මටත් නොදැනීම 100 Kmph පන්නල ඇද්ද. මෙතෙක් මම දැක්ක ඕනෑම ඉන්දියන් වාහනේකට වඩා මේ ජපන් වාහනේ එමිෂන්ස් ටෙස්ට් එක ක්ලීන්. බොඩි එකේවත් කොහෙවත් බෙහෙතකට මලකඩ පාටක්වත් හොයාගන්න නැහැ. මම වාහනේ ගන්න කලින් වාහන ගැන අබ ඇටයක් තරම් දන්නව කියල හිතෙන හැමෝගෙන්ම උපදෙස් ගත්තා, ගුණාගුණ ඇහුවා, එළකිරි ත්රෙඩ් කියෙව්වා, ෆේස්බුක් එකේ ගෘප් වලට ජොයින් වෙලා පාවිච්චි කරන අයගෙන් තොරතුරු ඇහුවා. ඒකෙන් මට පාඩුවක් වුණේ නැහැ. වාහන ගැන ගොඩක් දැනුම හම්බුනා ඒකෙන්. ඔක්ටේන් අංකය කියන්නෙ මොකක්ද කියන එක පවා. ඉතිං අනාගතයේ ක්විඩ් එක තවත් ගාන වැඩිවෙනවාය, 2017 එන එඩිෂන් එකේ මේකේ අවුල් ඔක්කොම හදාවිය, මේක විසෙල් එකටත් වඩා සැප පහසුය, ක්විඩ් එකට මලකඩ වොරන්ටියක් තියෙනවාය, අංශක 45 කඳු අද්දනවාය, රෙනෝල්ට් ල F1 කාර් හදනවාය, Nissan, Mitsubishi තියෙන්නේත් රෙනෝල්ට් යටතේය, අවුරුදු 10 ට වඩා පරණ වාහන පාරට දැම්මොත් කෑලි හැලෙනවාය, තෙල් බොනවාය, කෑලි හොයන එක කළුනික හොයනවා වගේය, සතියක් පැද්දොත් මාසයක් ගැරේජ් එකේ ගාල් කරලා තියන්ඩ වෙනවාය, අරකය මේකය කියල වාහනයක් ගන්ඩ හදන එකා නොමඟ යවනව බලාගෙන ඉන්ඩ බැරුවාට කමෙන්ට්ස් දැම්මා මිසක් ශාන් වත් වෙන කවුරුවත් ක්විඩ් එකක් ගත්ත එක ගැන කිසිම ප්රශ්නයක් හිතේ කහටක් නෑ කියලත් කියන්ඩ ඕනෑ. ඉතිං මේකේ බුවාල මෝඩ කමෙන්ට් දාල ත්රෙඩ් එක අල නොකරන්ඩ අලුතින් වාහනයක් ගන්න බලන කෙනෙකුට පට්ට ත්රෙඩ් එකක් වෙන්ඩ තිබ්බ මේක. කොහෙද ඉතිං. :dull: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom