Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
Renault KWID 2016 (Official Thread)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්රශ්නය අහපු මනුස්සයාගේ බජට් එක ඉන්දියානු රුපියල් ලක්ෂ 3 යි. මොන උපදේශය දුන්නත් ඒ මනුස්සයාට ඒ මුදලින් ක්විඩ් අයිතිකරු රෙකමදාරු කරලා තියන අනිත් කාර් එකක් brand new තත්ත්වයෙන් ගන්න බෑ. VW Polo වුණත් 2014 වෙනකම් score කළේ zero stars. ඊට පස්සේ තමයි ඒකට airbags සවි කළේ.

[YOUTUBE]Q8jkeKXQW1Y[/YOUTUBE]

දැන් VW Polo එක 4 stars score කරලා තියනවා. VW India සමාගම කළ විදියටම Renault India සමාගමත් නිවේදනය කරලා තියනවා Kwid මෝටර් රථයේ දුර්වලතා සියල්ලම හරිගස්සලා නැවතත් G-NCAP ටෙස්ට් එකට ඉදිරිපත් කරනවා කියලා.

http://www.thehindubusinessline.com/companies/renault-kwid-will-exceed-safety-norms-sawhney/article8693680.ece

අනිත් කාරණය, මට හොඳටම සැකයි Hyaenidae ඔය ක්විඩ් අයිතිකරුගේ ගිණුම හැක් කරලා ඔය කොමෙන්ටුව ලිව්වද කියලා. එහෙම දේවල් වුණත් කරන වාහෙලානෙ අපේ උන්.

අපිත් ක්විඩ් අයිතිකරුවන් හැටියට කුහක නෑ. මීට කලින් ලියපු අපේ කොමෙන්ටුවල අපි පැහැදිලිවම ලියලා තියනවා G-NCAP zero stars බව දැන දැනම අපි මේ කාර් එක ගත්තේ ඇයි කියලා.

ශාන් තමුන්ගේ මුල්ම ත්රෙඩ් එකේ, මුල්ම පෝස්ට් එකේ ලියලා තියනවා ක්විඩ් කාර් එකේ safety ratings G-NCAP එකට අනුව zero කියලා.

කුහක වුණේ පරණ ජපන් කාර්වල අයිතිකරුවන්. පරණ කාර් මිළදී ගන්න එක සාධාරණීය කරන්න ඔවුන් නොකියපු බොරුවක් නෑ. අන්තිමේදී ඔවුන් නියුක් වුණේ ශ්රී ලංකාවේ ප්රමුඛතම වාහන විශේෂඥයා වන ලාල් අලවත්ත මහත්තයාගේ වීඩියෝවෙන්.

[QUOTE="phetti222, post: 20417602, member: 558113"] [SIZE="3"] [/SIZE] [SIZE="6"]ප්රශ්නය අහපු මනුස්සයාගේ බජට් එක ඉන්දියානු රුපියල් ලක්ෂ 3 යි. මොන උපදේශය දුන්නත් ඒ මනුස්සයාට [B]ඒ මුදලින් [/B]ක්විඩ් අයිතිකරු රෙකමදාරු කරලා තියන අනිත් කාර් එකක් brand new තත්ත්වයෙන් ගන්න බෑ. VW Polo වුණත් 2014 වෙනකම් score කළේ zero stars. ඊට පස්සේ තමයි ඒකට airbags සවි කළේ. [YOUTUBE]Q8jkeKXQW1Y[/YOUTUBE] දැන් VW Polo එක 4 stars score කරලා තියනවා. VW India සමාගම කළ විදියටම Renault India සමාගමත් නිවේදනය කරලා තියනවා Kwid මෝටර් රථයේ දුර්වලතා සියල්ලම හරිගස්සලා නැවතත් G-NCAP ටෙස්ට් එකට ඉදිරිපත් කරනවා කියලා. [URL="http://www.thehindubusinessline.com/companies/renault-kwid-will-exceed-safety-norms-sawhney/article8693680.ece"]http://www.thehindubusinessline.com/companies/renault-kwid-will-exceed-safety-norms-sawhney/article8693680.ece[/URL] අනිත් කාරණය, මට හොඳටම සැකයි Hyaenidae ඔය ක්විඩ් අයිතිකරුගේ ගිණුම හැක් කරලා ඔය කොමෙන්ටුව ලිව්වද කියලා. එහෙම දේවල් වුණත් කරන වාහෙලානෙ අපේ උන්. අපිත් ක්විඩ් අයිතිකරුවන් හැටියට කුහක නෑ. මීට කලින් ලියපු අපේ කොමෙන්ටුවල අපි පැහැදිලිවම ලියලා තියනවා G-NCAP zero stars බව දැන දැනම අපි මේ කාර් එක ගත්තේ ඇයි කියලා. ශාන් තමුන්ගේ මුල්ම ත්රෙඩ් එකේ, මුල්ම පෝස්ට් එකේ ලියලා තියනවා ක්විඩ් කාර් එකේ safety ratings G-NCAP එකට අනුව zero කියලා. කුහක වුණේ පරණ ජපන් කාර්වල අයිතිකරුවන්. පරණ කාර් මිළදී ගන්න එක සාධාරණීය කරන්න ඔවුන් නොකියපු බොරුවක් නෑ. අන්තිමේදී ඔවුන් නියුක් වුණේ ශ්රී ලංකාවේ ප්රමුඛතම වාහන විශේෂඥයා වන [B]ලාල් අලවත්ත [/B]මහත්තයාගේ වීඩියෝවෙන්.[/SIZE] :yes::yes::yes: [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom