Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Today at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
Renault KWID 2016 (Official Thread)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕනෙම භාණ්ඩයක විකුණුම් ඔය වගේ තමයි මචං. පහල දේවල් තියරි වලට ඉගෙන ගත්ත ඒවා. යමක් ඉගෙන ගත්ත නම් සලකනවා හොදයි

මට තේරෙන හැටියට දැනට Kwid මාකට් එක තියෙන්නේ කැටගරි 1 එකේ. ඔය ජපන් ගන්න කට්ටිය Early majority සහ Late majority උදවිය. මේවා මගේ අදහස් නෙමේ.

1. Innovators - මේ ගොල්ල තමයි ඕනෙම දෙයක් අලුතෙන් අවම ට්‍රයි කරලා බලන්න ගන්නේ. ගොඩක් වෙලාවට සල්ලි තියෙනව පිට ඔපේට කමය්හි අය. මුදල් ගැන තැකීමක් ඇත්තෙම නැහැ. කල්පැවැත්ම වත් / ගුණ දොස් වත් වැඩිය සලකන්නේ නැහැ. හිතට අල්ලුවනම් ගත්ත. අපි කියනවා මෙයාල - Venturesome - කියල. මම හිතන්නේ දැන් Kwid මාකට් එකේ තියෙන්නේ මෙතන.

2. Early adopters - මෙයාලව හදුන්වන්න පුළුවන් Young and restless කියල. මොකද මෙයාල Innovators ලව හොදට අද්‍යනය කරනවා. කරලා භාණ්ඩයට ප්‍රයෝගික වටිනා කමක් තියෙනවද බලනවා. බලල තමයි ගන්නේ. මුදලේ වටිනා කම් යම් තරමටක සුදුවක් කරගන්නවා.

3. Early majority - මෙයාලට කියන්නේ Value shoppers කියල. මොකද මෙයාල අද්‍යනය කරන්නේ Early Adopters ලව. මෙයාලගේ හිතේ තියන්නේ ගන්නේ දෙයින් උපරිම රිටන් එකක් එනවද කියන එක තමයි. ගොඩක් දුරට හොදටම මුදල් පලනා දාන්න උදවිය. මුදල් වත් කාලය වත් නාස්ති කරන්නේ නැහැ.

4. Late majority - අපි මෙයාලට කියනව Skeptics කියල. මෙයාල සාමාන්‍යයෙන් ඉන්නවා කලින් හිටපු ඔක්කොම වාහනේ ගන්න කම් (වාහනේ උදාහරණ කර ගත්ත නිසා). හොදම උදා හරනේ මෙයාල අලුත් වර්ෂන් අවම ගන්නේ පරණ වර්ෂන් එක. මොකද එක කට්ටිය පාවිච්චි කරලා ෂුවර් නිසා. අලුත් එකේ තියෙන අලුත් ඔප්ෂන් මෙයාලට අදාල නැහැ. ස්ථාවරත්වය සහ විශ්වාසය තමයි වැදගත්. මුදලේ වටිනාකම උපරිමෙන්ම හිතේ තියෙනවා. ගොඩක් වෙලාවට දිව්නු වෙන උදවිය හැටියට සලකන්න පුළුවන්.

5. Laggards - මෙයාලට කියනවා Traditionalists කියල. වෙනස් වෙන්නෙම නැහැ. මෙහෙම ය ගොඩක් වෙලාවට වාහන ගන්නේ නැහැ. Bike එකේ යනවා නම් එකේම යනවා. ඔය වගේ තමයි. මේක අර නොම්බර 1 වල අනික් අන්තය කියන්න පුළුවන්.

[QUOTE="SAN_APIIT, post: 20421592, member: 22533"] [SIZE="4"]ඕනෙම භාණ්ඩයක විකුණුම් ඔය වගේ තමයි මචං. පහල දේවල් තියරි වලට ඉගෙන ගත්ත ඒවා. යමක් ඉගෙන ගත්ත නම් සලකනවා හොදයි :) මට තේරෙන හැටියට දැනට Kwid මාකට් එක තියෙන්නේ කැටගරි 1 එකේ. ඔය ජපන් ගන්න කට්ටිය Early majority සහ Late majority උදවිය. මේවා මගේ අදහස් නෙමේ. 1. Innovators - මේ ගොල්ල තමයි ඕනෙම දෙයක් අලුතෙන් අවම ට්‍රයි කරලා බලන්න ගන්නේ. ගොඩක් වෙලාවට සල්ලි තියෙනව පිට ඔපේට කමය්හි අය. මුදල් ගැන තැකීමක් ඇත්තෙම නැහැ. කල්පැවැත්ම වත් / ගුණ දොස් වත් වැඩිය සලකන්නේ නැහැ. හිතට අල්ලුවනම් ගත්ත. අපි කියනවා මෙයාල - Venturesome - කියල. මම හිතන්නේ දැන් Kwid මාකට් එකේ තියෙන්නේ මෙතන. 2. Early adopters - මෙයාලව හදුන්වන්න පුළුවන් Young and restless කියල. මොකද මෙයාල Innovators ලව හොදට අද්‍යනය කරනවා. කරලා භාණ්ඩයට ප්‍රයෝගික වටිනා කමක් තියෙනවද බලනවා. බලල තමයි ගන්නේ. මුදලේ වටිනා කම් යම් තරමටක සුදුවක් කරගන්නවා. 3. Early majority - මෙයාලට කියන්නේ Value shoppers කියල. මොකද මෙයාල අද්‍යනය කරන්නේ Early Adopters ලව. මෙයාලගේ හිතේ තියන්නේ ගන්නේ දෙයින් උපරිම රිටන් එකක් එනවද කියන එක තමයි. ගොඩක් දුරට හොදටම මුදල් පලනා දාන්න උදවිය. මුදල් වත් කාලය වත් නාස්ති කරන්නේ නැහැ. 4. Late majority - අපි මෙයාලට කියනව Skeptics කියල. මෙයාල සාමාන්‍යයෙන් ඉන්නවා කලින් හිටපු ඔක්කොම වාහනේ ගන්න කම් (වාහනේ උදාහරණ කර ගත්ත නිසා). හොදම උදා හරනේ මෙයාල අලුත් වර්ෂන් අවම ගන්නේ පරණ වර්ෂන් එක. මොකද එක කට්ටිය පාවිච්චි කරලා ෂුවර් නිසා. අලුත් එකේ තියෙන අලුත් ඔප්ෂන් මෙයාලට අදාල නැහැ. ස්ථාවරත්වය සහ විශ්වාසය තමයි වැදගත්. මුදලේ වටිනාකම උපරිමෙන්ම හිතේ තියෙනවා. ගොඩක් වෙලාවට දිව්නු වෙන උදවිය හැටියට සලකන්න පුළුවන්. 5. Laggards - මෙයාලට කියනවා Traditionalists කියල. වෙනස් වෙන්නෙම නැහැ. මෙහෙම ය ගොඩක් වෙලාවට වාහන ගන්නේ නැහැ. Bike එකේ යනවා නම් එකේම යනවා. ඔය වගේ තමයි. මේක අර නොම්බර 1 වල අනික් අන්තය කියන්න පුළුවන්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom