Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
Renualt KWID Interior Review Part 02
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතින් බන් වාහනයක් අරන් අවම අවුරුදු 10-15ක් වත් යනකම් මලකෑම පිළිබඳ කරදර වෙන්න ඕන නෑනේ. මොකද බන් මේ අවුරුදු 2 කතාව? උන් කියන්නෙ අවුරුදු දෙකක් මලකඩ නොකා තියෙයි කියලද?

සවි ශක්තිය කිව්ව එකත් ඉතින් වරදවා වටහගෙන. යකෝ ත්‍රීවීල් වලත් එකා පිට එකා වාඩි වෙලා යන්නෙ යස අගේට

ඉල්ලුමට අනුව සැපයුම නැති නිසාද බං නොවැම්බර් වල එන්න තිබ්බ ඒවා දැන් ඇවිත් තියෙන්නෙ

ඇන්දිලා මරනෙට කරගැහුව උන් ඒව විකුනන්න දාල. මුන් මෙහෙ ඇන්දිලා කෑ ගහනව

උන් ඕක හොඳයි කියන්නෙ ඉඩ පහසුව අනුව. මම කියන්නෙ බිල්ඩ් කොලිටිය අනුව.

උන්ගෙ අවශ්‍යතාවය වාහනයක් මචන්. ඉතින් මං උන්ව මර උගුලෙන් බේරලා වාහන වලට යොමු කලා. අවුලක් නෑනේ?

උඹ කරන්නෙ මාකට් කිරීමක් තමා. අපේ කවුරුත් මෙහෙම ත්‍රෙඩ් හැටහුටාමාරක් දාගෙන රැඟුවෙ නෑනේ. කවුරු හරි වාහනයක් ගැන ඇහුවොත් රත්තරං එහෙම කරන්නෙ උපදෙස් දෙන එක

[/QUOTE]

[QUOTE="Sithira Weerasinghe, post: 20515783, member: 540640"] [SIZE="4"]ඉතින් බන් වාහනයක් අරන් අවම අවුරුදු 10-15ක් වත් යනකම් මලකෑම පිළිබඳ කරදර වෙන්න ඕන නෑනේ. මොකද බන් මේ අවුරුදු 2 කතාව? උන් කියන්නෙ අවුරුදු දෙකක් මලකඩ නොකා තියෙයි කියලද? :eek: සවි ශක්තිය කිව්ව එකත් ඉතින් වරදවා වටහගෙන. යකෝ ත්‍රීවීල් වලත් එකා පිට එකා වාඩි වෙලා යන්නෙ යස අගේට :rofl: [/SIZE] [SIZE="4"]ඉල්ලුමට අනුව සැපයුම නැති නිසාද බං නොවැම්බර් වල එන්න තිබ්බ ඒවා දැන් ඇවිත් තියෙන්නෙ :rofl: ඇන්දිලා මරනෙට කරගැහුව උන් ඒව විකුනන්න දාල. මුන් මෙහෙ ඇන්දිලා කෑ ගහනව :lol:[/SIZE] [SIZE="4"]උන් ඕක හොඳයි කියන්නෙ ඉඩ පහසුව අනුව. මම කියන්නෙ බිල්ඩ් කොලිටිය අනුව. [/SIZE] [/quote] [SIZE="4"]උන්ගෙ අවශ්‍යතාවය වාහනයක් මචන්. ඉතින් මං උන්ව මර උගුලෙන් බේරලා වාහන වලට යොමු කලා. අවුලක් නෑනේ? :D උඹ කරන්නෙ මාකට් කිරීමක් තමා. අපේ කවුරුත් මෙහෙම ත්‍රෙඩ් හැටහුටාමාරක් දාගෙන රැඟුවෙ නෑනේ. කවුරු හරි වාහනයක් ගැන ඇහුවොත් රත්තරං එහෙම කරන්නෙ උපදෙස් දෙන එක :yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom