Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Rep කපන එක නවත්තගන්න ක්රමයක්?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එලකිරියේ රෙප් ගන්න තියෙන ක්රම ටික

1. මගේ කොට්ටක් වැඩි උනා කියලා තෑන්ක්ස් කරලා ත්රෙඩ් එකක් දාපන්

2. මගේ රෙප් පවර් එක එකක් උනා, දෙකක් උනා කියලා ත්රෙඩ් එකක් දාපන්.

3. කොහෙන් හරි උස්සපු පෝස්ට් එකක්, නැත්නම් ගෑණියෙක් හෙලුවෙන් ඉන්න ෆොටෝ සෙට් එකක් දාලා අන්තිමට දාපන් මට රෙප් දුන්නොත් මාත් රෙප් දෙනවා කියලා.

4. වැල ලින්ක් එකක් රිලීස් වෙලා ලින්ක් ඕනෙ නම් නම දාලා රෙප් දීලා PM එකක් දාන්න කියලා ත්රෙඩ් එකක් දාපන්.

5. දවසකට හොද රෙප් පවර් තියෙන මෙම්බර්ස්ලා සෙට් එකකට රෙප් දීපන් නම දාලා. ඒකෙම හිගපන් අනෙ මටත් රෙප් බැක් කරන්න කියලා මතක ඇතිව.

6. මහින්දට බනින ත්රෙඩ් වල මහින්දට පක්ශවත් රනිල්ට බනින එව්වල රනිල්ට පක්ශවත් කතා කරපන්. වහල්ලු රෙප් දෙනවා.

7. මොකක් හරි ගොන් ත්රෙඩ් එකක දාර්ශනික බකපණ්ඩිත ටෝකක් දාලාපැයකට විතර පස්සෙ ඒක කෝට් කරලා දාපන් ආයෙ පෝස්ට් එකක් රෙප් කැපුවට මට රිද්දවන්න බෑ වගේ එකක් බොරුවට.

අමතරව ඕනෙ නම් තමුන්ගෙ දැනුම දාලා මහන්සියෙන් ටයිප් කරපු ත්රෙඩ් එකක් දැම්මමත් හොද නම් මේකෙ උන් රෙප් දෙනවා. ඒ උනාට ඒ මෙතඩ් එක අවුට් ඩේටඩ්. මේකෙ මහ උන්ටත් ඕනෙ කමක් නැති වෙච්චි, එලකිරියෙ පරිහානිය තමයි ඔය 1-7 වෙනකන් තියෙන්නෙ.

රෙප් වැඩක් නෑ කියලා උඹටම තේරුනු දාට මම වගේ ඩිස්පෝසිබල් ඊමේල් වලින් බෑන් වෙන්න වෙන්න අලුතින් හදන් ඇවිත් තනියම උබෙ ආතල් එක ගන්න පුරුදු වේවි.

[QUOTE="TitanXT, post: 24062159, member: 569711"] [COLOR="DarkRed"][SIZE="5"]එලකිරියේ රෙප් ගන්න තියෙන ක්රම ටික 1. මගේ කොට්ටක් වැඩි උනා කියලා තෑන්ක්ස් කරලා ත්රෙඩ් එකක් දාපන් 2. මගේ රෙප් පවර් එක එකක් උනා, දෙකක් උනා කියලා ත්රෙඩ් එකක් දාපන්. 3. කොහෙන් හරි උස්සපු පෝස්ට් එකක්, නැත්නම් ගෑණියෙක් හෙලුවෙන් ඉන්න ෆොටෝ සෙට් එකක් දාලා අන්තිමට දාපන් මට රෙප් දුන්නොත් මාත් රෙප් දෙනවා කියලා. 4. වැල ලින්ක් එකක් රිලීස් වෙලා ලින්ක් ඕනෙ නම් නම දාලා රෙප් දීලා PM එකක් දාන්න කියලා ත්රෙඩ් එකක් දාපන්. 5. දවසකට හොද රෙප් පවර් තියෙන මෙම්බර්ස්ලා සෙට් එකකට රෙප් දීපන් නම දාලා. ඒකෙම හිගපන් අනෙ මටත් රෙප් බැක් කරන්න කියලා මතක ඇතිව. 6. මහින්දට බනින ත්රෙඩ් වල මහින්දට පක්ශවත් රනිල්ට බනින එව්වල රනිල්ට පක්ශවත් කතා කරපන්. වහල්ලු රෙප් දෙනවා. 7. මොකක් හරි ගොන් ත්රෙඩ් එකක දාර්ශනික බකපණ්ඩිත ටෝකක් දාලාපැයකට විතර පස්සෙ ඒක කෝට් කරලා දාපන් ආයෙ පෝස්ට් එකක් රෙප් කැපුවට මට රිද්දවන්න බෑ වගේ එකක් බොරුවට. අමතරව ඕනෙ නම් තමුන්ගෙ දැනුම දාලා මහන්සියෙන් ටයිප් කරපු ත්රෙඩ් එකක් දැම්මමත් හොද නම් මේකෙ උන් රෙප් දෙනවා. ඒ උනාට ඒ මෙතඩ් එක අවුට් ඩේටඩ්. මේකෙ මහ උන්ටත් ඕනෙ කමක් නැති වෙච්චි, එලකිරියෙ පරිහානිය තමයි ඔය 1-7 වෙනකන් තියෙන්නෙ. රෙප් වැඩක් නෑ කියලා උඹටම තේරුනු දාට මම වගේ ඩිස්පෝසිබල් ඊමේල් වලින් බෑන් වෙන්න වෙන්න අලුතින් හදන් ඇවිත් තනියම උබෙ ආතල් එක ගන්න පුරුදු වේවි.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom