Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
rep denwa/ kapanawa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එච්චර දෙයක් නෑ ඔය කට්ටියගේ උනන්දුව වැඩිවෙන්න තියෙන points සිස්ටම් එකක්. රෙප් ගන්න ඕනේ නිසා කට්ටිය හොඳ දේවල් මේකේ දානව. එතකොට සයිට් එකට හොඳයි නෙ. වැඩියෙන් තියෙන තරමට කට්ටිය කැමතියි. රෙප් පවර් එක කියල එකක් හැමෝටම තියෙනව තියෙන Reputation points ගානයි එළකිරියේ හිටපු කාලෙයි බලල. (rep points 1000 ට rep power +1, හැම අවුරුද්දකම rep power +1). ඔයාට පුළුවන් අනිත් අයට රෙප් දෙන්න ඔයාගේ පවර් එක අනුව එයාල මොකක් හරි හොඳයි කියල හිතෙන වැදගත් දෙයක් දාල තිබ්බොත්. එතකොට ඒ ගාන එයාලගේ පොයින්ට්ස් වලට එකතු වෙනව. කපද්දීත් එහෙමයි.

රෙප් වැඩියෙන් තියෙන ගොඩක් අය එළකිරියේ පරණ සාමාජිකයෝ. වැදගත් ත්රෙඩ් දාපු අය. පිළිගනිම වැඩියි එතකොට. එකයි හැමෝම පුළුවන් තරන් රෙප් එකතු කරන්න බලන්නේ. ඔය නමට යටින් තියෙන කොටු ටික පිරෙන්නේ පලවෙනි පොයින්ට්ස් 1500ට.

[QUOTE="LazyLizard, post: 20086195, member: 546449"] [SIZE="4"]එච්චර දෙයක් නෑ ඔය කට්ටියගේ උනන්දුව වැඩිවෙන්න තියෙන points සිස්ටම් එකක්. රෙප් ගන්න ඕනේ නිසා කට්ටිය හොඳ දේවල් මේකේ දානව. එතකොට සයිට් එකට හොඳයි නෙ. වැඩියෙන් තියෙන තරමට කට්ටිය කැමතියි. රෙප් පවර් එක කියල එකක් හැමෝටම තියෙනව තියෙන Reputation points ගානයි එළකිරියේ හිටපු කාලෙයි බලල. (rep points 1000 ට rep power +1, හැම අවුරුද්දකම rep power +1). ඔයාට පුළුවන් අනිත් අයට රෙප් දෙන්න ඔයාගේ පවර් එක අනුව එයාල මොකක් හරි හොඳයි කියල හිතෙන වැදගත් දෙයක් දාල තිබ්බොත්. එතකොට ඒ ගාන එයාලගේ පොයින්ට්ස් වලට එකතු වෙනව. කපද්දීත් එහෙමයි. රෙප් වැඩියෙන් තියෙන ගොඩක් අය එළකිරියේ පරණ සාමාජිකයෝ. වැදගත් ත්රෙඩ් දාපු අය. පිළිගනිම වැඩියි එතකොට. එකයි හැමෝම පුළුවන් තරන් රෙප් එකතු කරන්න බලන්නේ. ඔය නමට යටින් තියෙන කොටු ටික පිරෙන්නේ පලවෙනි පොයින්ට්ස් 1500ට. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom