Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Today at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Repent to Allah or another earthquake or tsunami or any other clamity befalls you
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබතුමාට පුලුවන්ද ඔප්පු කරන්න ඒ දෙන්නට කලින් කවුරුවත්

හිටියේ නැහැ කියල? පොතේ තියෙන නිසා කියන එක පිලි ගන්න

බැහැ.

අප දන්නා තරමටනම් මේ තියන ලෝකයත් විනාශ වෙනවා. මෙහි වාසය

කල ජීවීන් මනුස්ස ඇසට ග්‍රහණය නොවන බ්‍රහ්ම ලෝක වල උපත ලබනව.

නැවත මනුස්ස වාසයට සුදුසු ලෝකයක් කාලානුරූපී ලෙස සකස් වෙනවා .

එවිට බඹ ලොවින් චුත වූ සත්වයෙක් මෙහි පහළ වෙයි.

මීට පෙරද මෙලෙස සකස් වී ඇති අතර නැවත සකස් වී වෙනස් වී විනාශ වෙයි. මෙහි ආරම්භය මෙන්ම අවසානයක්ද නැත . ඔබ කියනා ආදම් දැන් තිබෙන පෘතුවියේ

මුල් පදිංචිකරුවන් විය හැක. එහෙත් ඊට පෙර තිබු මනුස්ස ලෝක වල ඔවුන්

වෙනත් නම් වලින් සසර සැරි සරා ඇත.

මොනවා වුනත් ඔබේ ඔය ආදම් හා ඊවා නිවැරදි තීරණ ගැනීමට හැකි අයුරින් කවුරුන්

හෝ මවන ලද නම් ඔවුන් අතින් වරදක් සිදු වන්නේ නැහැ නේද?

මේ ගැන දිගින් දිගට අප වාද කර පලක් නොමැත. එම නිසා මින් ඉදිරියට

ඔබ ලෝක ආරම්භය ගැන කුමක් ලීවද මා ඒවා ගැන වාද කර කාලය නාස්ති

නොකරමි.

බුදු දහමට අනුව මෙවැනි දේවල් භාවනාවෙන් හිත දියුණු කර හිතින් යථා

ස්වාභාවය දැක මෙනෙහි කර අවබෝධ කර ගත යුතුය. ඒවා පොතකින් කියවා

තේරුම් ගැනීමට උත්සහ කිරීම ඉහත කතාවේ මෙන් ඇස නොපෙනෙන අය

අලියා විස්තර කිරීමට සමානය. නමුත් මට තේරෙන විදියට මම කෙටියෙන් විස්තර

කරන්නම්.

මේ ගත වෙන ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇති වෙන නැති වෙන විඥනාන (සිත් )පරම්පරාවක් මම ලෙස උපාදාන /ග්‍රහණය කර ගෙන දුක් විදින අප මරණ මොහෙතේ ද අත්විදින්නේ එවැනිම දෙයකි. මැරෙන මොහොතේ මේ ශරීරය ආශ්‍රිතව ඇතිවෙන චුති චිත්තයට අනුරූපීව ප්රතිසන්ධි චිත්තය සකස් වේ. එය සකස් වෙන ලෝකයට අනුව කය සකස්වන්නටද පුළුවන. නොවන්නටද පුළුවන. මන්ද කය නැති සත්වයින් සිටින ලෝකකට අනුව සකස් වුවහොත් කයක් සකස් නොවේ.

දෙමව්පියන්ගේ වැරදි නිසා අපට යම් විපාක විදින්නට සිදු විය හැක.

ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. නමුත් අපව මැවීමේදී ඒ වැරදි නිසා අඩු

බුද්ධි මට්ටමක් ලබා දෙනවා කියා ඔබ කියන්නේ නම් එය පිලි ගත නොහැක

කෙසේ හෝ ඔබතුම පිලි ගන්නවා වෙනස් බුද්ධි මට්ටම් උපතින්

ලැබුන බව.මම කියන්නනේ අඩු බුද්ධි මට්ටම ඇති කෙනෙක් මවල

පසුව ඒ අඩුව නිසා වන වරදකට ඔහුට හෝ ඇයට දඩුවම් දෙන

එක අසාධාරණ බව පමණයි

සතුනට කිසි දෙයක් නොතේරෙන බව පිලි ගැනීමට බැහැ. මරන්න ගෙනි යන

සතෙක් දිහා බැලුවොතින් පෙනෙයි ඌට බිය දැනෙන විදිය . සමහර

සතුන්ට මිනිසුන්ට වඩා කලෙහි ගුණ තියෙනවා. ඔබ පොතේ තිබුන පමණින්

සතුන් හැගීම් දැනීම් නැති ගස් ගල් යයි සැලකීම හාස්‍ය ජනක දෙයකි.

කෙසේ වෙතත් බුදු දහමට අනුව අඩු හැකියාවන් ඇති සත්ව භවයක ඉපදෙන්නේ පෙර පාපයකටය. මනුස්සයෙකුට පවා යම් කිසි අඩුවක් ඇතිව ඉපදුනවිට අන් මිනිසුන් මෙන් ක්‍රියා කල නොහැක. ඉතින් තිරිසන් සතුන් මනුස්සයින් මෙන් ක්‍රියා නොකිරීම

ප්‍රශ්නයක් නොවේ.

මම මාගේ බුද්ධි මට්ටම ගැන මෙතන ලිව්වේ නැහැ.

අන් අයට සේවය කිරීම හොද දෙයක්. එහෙත් එවැනි කටයුතු වලදී තමන්ගේ

කටයුතු අතපසු කර ගැනීම හොද මදි. මන්ද තමාට පිහිට තමාමය. එබැවින් තමන්

තමන් වෙනුවෙන් කල යුතු දේ අතපසු නොකර අන් අයට සේවය කරන්න

ඔය හඩ එන්නේ කොහෙන්ද? හදවතට වරදක් කරන විට බිය දැනුනට

කතා කරන්න බැහැ.ඔය කියන විදිහට ඔබ තුල කතා කරන ඔබ නොවන

කෙනෙක් සිටියිද?

මට සීමාව පෙන්වන්න බැහැ. ඒක ක්‍රියාවෙන් තමයි ඔබට බලන්න වෙන්නේ

ඔබ නැවත "බුද්ධි මට්ටමේ වෙනසට හේතුව කුමක්ද?' යන ප්‍රශ්නේ මග හරිනවා අවශ්‍ය නැහැ කියා . ඊට පස්සේ ඔබේ දෙයියන්ගෙන් උත්තරේ ඉල්ලන්න කියා මග

හරිනවා.

විද්‍යාවෙන් ඔබේ මැවුම් වාදය ඔප්පු කර තිබේද?

සෑම ක්‍රියාවකටම සමාන හා විරුද්ධ ක්‍රියාවක් ඇති බව විද්‍යාවෙන් ඔප්පු

වී ඇත.

You can’t expect others to believe simply because you believe

නැහැ දරුවෝ හේතු නිසා සකස් වෙනවා. හේතු ඵල වාදේ අහල නැතිද ? පොඩ්ඩක් බලන්න හොදට හදපු පාරක් අරගෙන ලංකාවේ. කාලයක් යනකොට ලොකු මඩ වලක් සකස් වෙනවා. මඩ වල සකස් වූවේ කෙසේද ?දැන් ඔබතුමා නම් කියයි දෙය්යියෝ මැව්වා කියල. එත් අනෙක් අය නම් කියන්නේ වෙන හේතු. මිනිස්සු හදපු පාරක් වෙන්නම ඕන නැහැ. වෙනත් තැනක වුවද මඩ වලක් සකස් වුන අයුරු බලා මේ ස්වාබාවික සකස් වීම් තේරුම් ගත හැකියි

As I have asked before , how come we have committed sins before the creation?

With regard to doing good deeds to attain nibbana, not only Buddha, many Arahaths with the ability to see previous births have explained this with examples - The good they did to attain Nibbana

It depends. For simple problems we all can get away. But for complex ones one should have the ability depending on the complexity. Dear child, it is not necessary for me to measure and tell you. Use your common sense rather than memorizing what is in the book. Look around you. The reality of people and animals around you. You are in a trance. You see & hear nothing but God.

These five processes cover everything. Just name one thing missing. Well atleast it is better than seeing God everywhere as if you in a trance. Wake up

ඒක ප්‍රශ්නෙනේ ප්‍රශ්නෙට වෙනස් වෙනවා. අනෙක මම මැනල කියන්න ඇයි?

මේක සාමාන්‍ය දැනීමනේ. ඔබතුමාට හැම තැනම හැම දේටම පේන්නේ දෙයියන්වහෙන්සේ විතරයි. පොඩ්ඩක් ඇහැරලා වට පිට බලන්න. වටේ ලෝකේ මොනවද වෙන්නේ කියල

[QUOTE="Insight, post: 11677450, member: 317364"] [SIZE="3"] ඔබතුමාට පුලුවන්ද ඔප්පු කරන්න ඒ දෙන්නට කලින් කවුරුවත් හිටියේ නැහැ කියල? පොතේ තියෙන නිසා කියන එක පිලි ගන්න බැහැ. අප දන්නා තරමටනම් මේ තියන ලෝකයත් විනාශ වෙනවා. මෙහි වාසය කල ජීවීන් මනුස්ස ඇසට ග්‍රහණය නොවන බ්‍රහ්ම ලෝක වල උපත ලබනව. නැවත මනුස්ස වාසයට සුදුසු ලෝකයක් කාලානුරූපී ලෙස සකස් වෙනවා . එවිට බඹ ලොවින් චුත වූ සත්වයෙක් මෙහි පහළ වෙයි. මීට පෙරද මෙලෙස සකස් වී ඇති අතර නැවත සකස් වී වෙනස් වී විනාශ වෙයි. මෙහි ආරම්භය මෙන්ම අවසානයක්ද නැත . ඔබ කියනා ආදම් දැන් තිබෙන පෘතුවියේ මුල් පදිංචිකරුවන් විය හැක. එහෙත් ඊට පෙර තිබු මනුස්ස ලෝක වල ඔවුන් වෙනත් නම් වලින් සසර සැරි සරා ඇත. මොනවා වුනත් ඔබේ ඔය ආදම් හා ඊවා නිවැරදි තීරණ ගැනීමට හැකි අයුරින් කවුරුන් හෝ මවන ලද නම් ඔවුන් අතින් වරදක් සිදු වන්නේ නැහැ නේද? මේ ගැන දිගින් දිගට අප වාද කර පලක් නොමැත. එම නිසා මින් ඉදිරියට ඔබ ලෝක ආරම්භය ගැන කුමක් ලීවද මා ඒවා ගැන වාද කර කාලය නාස්ති නොකරමි. බුදු දහමට අනුව මෙවැනි දේවල් භාවනාවෙන් හිත දියුණු කර හිතින් යථා ස්වාභාවය දැක මෙනෙහි කර අවබෝධ කර ගත යුතුය. ඒවා පොතකින් කියවා තේරුම් ගැනීමට උත්සහ කිරීම ඉහත කතාවේ මෙන් ඇස නොපෙනෙන අය අලියා විස්තර කිරීමට සමානය. නමුත් මට තේරෙන විදියට මම කෙටියෙන් විස්තර කරන්නම්. මේ ගත වෙන ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇති වෙන නැති වෙන විඥනාන (සිත් )පරම්පරාවක් මම ලෙස උපාදාන /ග්‍රහණය කර ගෙන දුක් විදින අප මරණ මොහෙතේ ද අත්විදින්නේ එවැනිම දෙයකි. මැරෙන මොහොතේ මේ ශරීරය ආශ්‍රිතව ඇතිවෙන චුති චිත්තයට අනුරූපීව ප්රතිසන්ධි චිත්තය සකස් වේ. එය සකස් වෙන ලෝකයට අනුව කය සකස්වන්නටද පුළුවන. නොවන්නටද පුළුවන. මන්ද කය නැති සත්වයින් සිටින ලෝකකට අනුව සකස් වුවහොත් කයක් සකස් නොවේ. දෙමව්පියන්ගේ වැරදි නිසා අපට යම් විපාක විදින්නට සිදු විය හැක. ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. නමුත් අපව මැවීමේදී ඒ වැරදි නිසා අඩු බුද්ධි මට්ටමක් ලබා දෙනවා කියා ඔබ කියන්නේ නම් එය පිලි ගත නොහැක කෙසේ හෝ ඔබතුම පිලි ගන්නවා වෙනස් බුද්ධි මට්ටම් උපතින් ලැබුන බව.මම කියන්නනේ අඩු බුද්ධි මට්ටම ඇති කෙනෙක් මවල පසුව ඒ අඩුව නිසා වන වරදකට ඔහුට හෝ ඇයට දඩුවම් දෙන එක අසාධාරණ බව පමණයි සතුනට කිසි දෙයක් නොතේරෙන බව පිලි ගැනීමට බැහැ. මරන්න ගෙනි යන සතෙක් දිහා බැලුවොතින් පෙනෙයි ඌට බිය දැනෙන විදිය . සමහර සතුන්ට මිනිසුන්ට වඩා කලෙහි ගුණ තියෙනවා. ඔබ පොතේ තිබුන පමණින් සතුන් හැගීම් දැනීම් නැති ගස් ගල් යයි සැලකීම හාස්‍ය ජනක දෙයකි. [IMG]http://lh3.ggpht.com/_9oEppe36Iu8/SqMFWhCVLpI/AAAAAAAABSU/rhnWjd8udPA/cow%20kneeling.JPG[/IMG] කෙසේ වෙතත් බුදු දහමට අනුව අඩු හැකියාවන් ඇති සත්ව භවයක ඉපදෙන්නේ පෙර පාපයකටය. මනුස්සයෙකුට පවා යම් කිසි අඩුවක් ඇතිව ඉපදුනවිට අන් මිනිසුන් මෙන් ක්‍රියා කල නොහැක. ඉතින් තිරිසන් සතුන් මනුස්සයින් මෙන් ක්‍රියා නොකිරීම ප්‍රශ්නයක් නොවේ. මම මාගේ බුද්ධි මට්ටම ගැන මෙතන ලිව්වේ නැහැ. අන් අයට සේවය කිරීම හොද දෙයක්. එහෙත් එවැනි කටයුතු වලදී තමන්ගේ කටයුතු අතපසු කර ගැනීම හොද මදි. මන්ද තමාට පිහිට තමාමය. එබැවින් තමන් තමන් වෙනුවෙන් කල යුතු දේ අතපසු නොකර අන් අයට සේවය කරන්න ඔය හඩ එන්නේ කොහෙන්ද? හදවතට වරදක් කරන විට බිය දැනුනට කතා කරන්න බැහැ.ඔය කියන විදිහට ඔබ තුල කතා කරන ඔබ නොවන කෙනෙක් සිටියිද? මට සීමාව පෙන්වන්න බැහැ. ඒක ක්‍රියාවෙන් තමයි ඔබට බලන්න වෙන්නේ ඔබ නැවත "බුද්ධි මට්ටමේ වෙනසට හේතුව කුමක්ද?' යන ප්‍රශ්නේ මග හරිනවා අවශ්‍ය නැහැ කියා . ඊට පස්සේ ඔබේ දෙයියන්ගෙන් උත්තරේ ඉල්ලන්න කියා මග හරිනවා. විද්‍යාවෙන් ඔබේ මැවුම් වාදය ඔප්පු කර තිබේද? සෑම ක්‍රියාවකටම සමාන හා විරුද්ධ ක්‍රියාවක් ඇති බව විද්‍යාවෙන් ඔප්පු වී ඇත. You can’t expect others to believe simply because you believe නැහැ දරුවෝ හේතු නිසා සකස් වෙනවා. හේතු ඵල වාදේ අහල නැතිද ? පොඩ්ඩක් බලන්න හොදට හදපු පාරක් අරගෙන ලංකාවේ. කාලයක් යනකොට ලොකු මඩ වලක් සකස් වෙනවා. මඩ වල සකස් වූවේ කෙසේද ?දැන් ඔබතුමා නම් කියයි දෙය්යියෝ මැව්වා කියල. එත් අනෙක් අය නම් කියන්නේ වෙන හේතු. මිනිස්සු හදපු පාරක් වෙන්නම ඕන නැහැ. වෙනත් තැනක වුවද මඩ වලක් සකස් වුන අයුරු බලා මේ ස්වාබාවික සකස් වීම් තේරුම් ගත හැකියි As I have asked before , how come we have committed sins before the creation? With regard to doing good deeds to attain nibbana, not only Buddha, many Arahaths with the ability to see previous births have explained this with examples - The good they did to attain Nibbana It depends. For simple problems we all can get away. But for complex ones one should have the ability depending on the complexity. Dear child, it is not necessary for me to measure and tell you. Use your common sense rather than memorizing what is in the book. Look around you. The reality of people and animals around you. You are in a trance. You see & hear nothing but God. These five processes cover everything. Just name one thing missing. Well atleast it is better than seeing God everywhere as if you in a trance. Wake up ඒක ප්‍රශ්නෙනේ ප්‍රශ්නෙට වෙනස් වෙනවා. අනෙක මම මැනල කියන්න ඇයි? මේක සාමාන්‍ය දැනීමනේ. ඔබතුමාට හැම තැනම හැම දේටම පේන්නේ දෙයියන්වහෙන්සේ විතරයි. පොඩ්ඩක් ඇහැරලා වට පිට බලන්න. වටේ ලෝකේ මොනවද වෙන්නේ කියල :) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom