Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Reply to ලගදි wedding ගන්න ඉන්න සිංහලයෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕක හරියට තමන්ව බැදගෙන වෙන කෙනෙකුට ලනුවෙ පොට දෙනව ආ අපිව පාලනය කරන්න කියනව වගෙ වැඩක්, ඔතනට ඔය OD කියන කතාව එනව නම් විතරයි පොඩි හරි සහනයක් තියෙන්නෙ.. නැතුව ලෝන් එකක් එනව නම් ගොන් වැඩක්. බොරුවට හිතට ශුරක්ශිත බවක් දැනෙන අපේ නොවන අපේම සල්ලියක් ගැන හීන මැවිල්ලක්.

අනික සාමන්යෙන් OD එකක් premium කරල ගෙවන්න දෙන්නෙ නෑ. එහෙම ලැබෙන්නෙ පොලු තියල සීන් ගිහින් කොහොමහරි ගෙවන්න එකගතාවයකට ආවොත්. ඔතන OD එකක් ලැබෙනව නම් අමතර වාසි කීපයක් ලැබෙනව long term එකකදි. නැතුව වෙන වාසියක් නෑ. OD දෙන අවස්තාවන් ගැන දන්නෙ නෑ.  නමුත් බහුතරය්ක් ලැබෙන්නෙ Fixed Deposit එකේ certificate එක mortgage කරලා ගන්න පුළුවන් loan එකක්.

OD නම් ඔතන Net loss එක calculate කලාම පට්ට පාඩුයි. Stamp duty වදිනව එක පැත්තකින්. Maintenance Annual fee වදිනව. අනික බොරුවට interest එකක් එකතු ගෙවනව.

Current A/C එකට චෙක් ලැබිල පොත් ඕව දීල Return උනොත් නම් කෙලින්ම 2500 හුටුස් ගාල ඉවරයි. (Optional)

ඔය circumstance එකම මෙහෙම බලන්න. කොහොම කලත් ඔතන අපේම සල්ලි එහෙට මෙහෙට යනව මිසක් අපි ලග නැති සල්ලියක් ලැබෙන්නෙ නෑ. ඔය පෙන්නල තියෙන්නෙ gross loss එක විතරයි අර උඩින් කියපු fees ටික එකතු උනාම net loss එක ඔයිට වැඩියි

Cash on Hand - Physical සල්ලි ලක්ශ 1.5 virtual සල්ලි ලක්ශ 13.5

Target Expenditure - ලක්ශ 13.5

Interest - 2% Annual

Terms - 12 Months

පළවෙනි table එක loan or OD එකට අදාල premium එක. යට table එකේ තියෙන්නෙ ඔය විදියට loan or OD එකක් ගහන්නෙ නැතුව කෙලින්ම තමන්ගෙ සල්ලි වියදම් කරල ඔය විදියට loan or OD එක ගැහුවොත් එන premium එකෙන් continuous compounding FD එකක් Open කරන එක. ඒ විදියට කලාම වාර්ශිකව ලැබෙන ලාභය තමා Cash on hand තියෙන්නෙ. Screenshots දෙකක් තියෙන්නෙ එක එක මූල්‍ය සමාගම් වල loan or OD වලට පොලිය හදන හැටි වෙනස්. ක්‍රම දෙකටම අදාලව. (Premium Spelling mistake )

පේනව නේද ඔයා හිතන් ඉන්න Recoverable Capital එකට වෙන දේ? අතිනුත් ගෙවල Gross loss එකට ගාන හදද්දි. premium එක ගෙවන වෙලාවෙ ඒක continuous compounding FD කලොත් ලාබයි.

හැබැයි අමතර මුදලේ අගයෙන් පාඩු උනාට අමතර වාසි තියෙනව. මූලය සමාගමක් සමග සාර්ථක ගනුදෙනුවක් කලාම තව තව ලෝන් ගන්න පුලුවන්. චෙක් පත් වගේ වාසි තියෙනව. ඒත් ඔය virtual සල්ලි ගනුදෙනු නම් මෝඩ වැඩක්.

අනික ඔතන ඔයාගෙ capital එක තියෙනව වගේ පේනව විතරයි ඇත්තටම නෑ. මොකද ඕකෙන් අබ ඇටයක දෙයක්වත් තව කරන්න බෑ. Capital එක ඉතුරුයි කියන්නෙ මායාවක්. මොකහ ඇත්තටම එහෙම කැපිටල් එකක් අපි බැන්කුවට අරන් ගියෙත් නැති නිසා.

ලක්ශ 3ක් බැන්කුවට අරන් ගිහින් deposit කරල ගෙදර ඇවිත් කියනව මට ලක්ශ 15 FD එකක් තියෙනව කියල. හිතල බලන්න දැන් ඒ ලක්ශ 15 FD එක physically available ද?? නෑනෙ..

ඊලගට මොකද්ද ඔය premium එක. ඔහොම දෙන්නෙ නෑ. පොළිය විතරක් ගෙවල නිකන් ඉන්න බෑ මනුස්සයෝ.. එතකොට fixed late time payment එකක් වෙනම එනව. 2500 විතර. premium due interest එකක් වදිනව. ඒක 16-36% වගේ පට්ට ලොකු පොළියක්.

loan එකක් ගත්තාම ගන්න අවස්තාවෙම පලමු වාරිකය කැපෙනව. දෙවෙනි වාරිකය ඊලග මාසෙම එනව. ඔහොම හති ඇරල ගෙවන්න බෑ.  ඕක ඔය කියන OD කතාවට නම් කොහොමද දන්නෙ නෑ. මම එහෙම එකක් අහලත් නෑ. ඕන තරම් මිනිස්සු ඕක කරනව හැබැයි ලෝන් එකක් විදියට.

ඔය කියන OD කතාවට අදාල උනත් අවුරුදු 5ක් වාරීක 60 හති ඇරියත් තබ සතයක කැපිටල් එකක් නෑ බන්.  scenario 01 විදියට සතයක් වත් ගෙවන්නෙ නැතුව අවුරුදු 5ක් ගියත් තඹ සතයක් වැඩක් නැති virtual reality FD එකක් ඔය තියෙන්නෙ.  අවු 5ට පස්සෙත් ඔයාගෙ ලක්ශ 3 on hold.

scenario 01 විදියට ලක්ශ 15න් කරන්න තිබ්බ දේ ලක්ශ 12 න් කරල ඒ මදිවට මාස 12 ක් හති ඇරල බලපුවාම මුකුත් නෑ. මොකද අර ලක්ශ 3 ගන්නත් බෑ. ඒක හෝල්ඩ්. අර කියන ලක්ශ 15 වැඩකුත් නෑ. එකේන් කරන්න පුලුවන් දේකුත් නෑ. ගන්නත් බෑ. ඇත්තෙත් නෑ

scenario 01 එකට අදාලව loan එකකට ගියොත් වෙන දේ..

scenario 02 එක මේ screenshot එක ඇති කියල හිතෙනව. ඔයාගෙ ගොඩබිමද මගේ ගොඩබිමද ලොකු.. ඔයාගෙ ලක්ශ 3 තාම එකතු කරන්න බෑ.

OD එක ඉවර වෙනකම් එක පැත්තකින් අර ලක්ශ් 3ත් හෝල්ඩ් වෙලා. ඉල්ලන් කෑම. ඕක කරන්නම ඕනෙ එවුන් වෙඩින්ග් එකට කලින් ටෙස්ට් කරපල්ල මම කියන එක.

Minimum FD එක 10,000 නිසා ඊලග පාර phone,tv,Computer hardware එකක් වගේ පොඩි දෙයක් ගන්නකොට ඕක කරල බලපල්ල.

මම ඒ අදාල ත්‍රෙඩ් එකට දාපු රිප්ලයි උපුටල දැන්මෙ.

[QUOTE="MihiCherub, post: 18979817, member: 238676"] [SIZE=3]ඕක හරියට තමන්ව බැදගෙන වෙන කෙනෙකුට ලනුවෙ පොට දෙනව ආ අපිව පාලනය කරන්න කියනව වගෙ වැඩක්, [U]ඔතනට ඔය OD කියන කතාව එනව නම් විතරයි පොඩි හරි සහනයක් තියෙන්නෙ.[/U]. නැතුව ලෝන් එකක් එනව නම් ගොන් වැඩක්. බොරුවට හිතට ශුරක්ශිත බවක් දැනෙන අපේ නොවන අපේම සල්ලියක් ගැන හීන මැවිල්ලක්. අනික සාමන්යෙන් OD එකක් premium කරල ගෙවන්න දෙන්නෙ නෑ. එහෙම ලැබෙන්නෙ පොලු තියල සීන් ගිහින් කොහොමහරි ගෙවන්න එකගතාවයකට ආවොත්. ඔතන OD එකක් ලැබෙනව නම් අමතර වාසි කීපයක් ලැබෙනව long term එකකදි. නැතුව වෙන වාසියක් නෑ. OD දෙන අවස්තාවන් ගැන දන්නෙ නෑ. :no: නමුත් බහුතරය්ක් ලැබෙන්නෙ [/SIZE][SIZE=3]Fixed Deposit එකේ certificate එක mortgage කරලා ගන්න පුළුවන් loan එකක්. OD නම් ඔතන Net loss එක calculate කලාම පට්ට පාඩුයි. Stamp duty වදිනව එක පැත්තකින්. Maintenance Annual fee වදිනව. [/SIZE][SIZE=3][SIZE=3]අනික බොරුවට interest එකක් එකතු ගෙවනව. [/SIZE]Current A/C එකට චෙක් ලැබිල පොත් ඕව දීල Return උනොත් නම් කෙලින්ම 2500 හුටුස් ගාල ඉවරයි. (Optional) ඔය circumstance එකම මෙහෙම බලන්න. කොහොම කලත් ඔතන අපේම සල්ලි එහෙට මෙහෙට යනව මිසක් අපි ලග නැති සල්ලියක් ලැබෙන්නෙ නෑ. ඔය පෙන්නල තියෙන්නෙ gross loss එක විතරයි අර උඩින් කියපු fees ටික එකතු උනාම net loss එක ඔයිට වැඩියි [/SIZE][SIZE=3]Cash on Hand - Physical සල්ලි ලක්ශ 1.5 virtual සල්ලි ලක්ශ 13.5 Target Expenditure - [/SIZE][SIZE=3][SIZE=3]ලක්ශ 13.5[/SIZE] Interest - 2% Annual Terms - 12 Months [IMG]http://i1102.photobucket.com/albums/g451/mihicherub/05_zps6qdgyvzm.jpg[/IMG] [IMG]http://i1102.photobucket.com/albums/g451/mihicherub/06_zpswladzxt6.jpg[/IMG] [/SIZE][SIZE=3][SIZE=3]පළවෙනි table එක loan or OD එකට අදාල premium එක. යට table එකේ තියෙන්නෙ ඔය විදියට loan or OD එකක් ගහන්නෙ නැතුව කෙලින්ම තමන්ගෙ සල්ලි වියදම් කරල ඔය විදියට loan or OD එක ගැහුවොත් එන premium එකෙන් continuous compounding FD එකක් Open කරන එක. ඒ විදියට කලාම වාර්ශිකව ලැබෙන ලාභය තමා Cash on hand තියෙන්නෙ. Screenshots දෙකක් තියෙන්නෙ එක එක මූල්‍ය සමාගම් වල [/SIZE][SIZE=3][SIZE=3]loan or OD [/SIZE]වලට පොලිය හදන හැටි වෙනස්. ක්‍රම දෙකටම අදාලව. (Premium Spelling mistake :dull:) [/SIZE]පේනව නේද ඔයා හිතන් ඉන්න [/SIZE][SIZE=3]Recoverable Capital එකට වෙන දේ? අතිනුත් ගෙවල Gross loss එකට ගාන හදද්දි. premium එක ගෙවන වෙලාවෙ ඒක continuous compounding FD කලොත් ලාබයි. [U] හැබැයි අමතර මුදලේ අගයෙන් පාඩු උනාට අමතර වාසි තියෙනව. මූලය සමාගමක් සමග සාර්ථක ගනුදෙනුවක් කලාම තව තව ලෝන් ගන්න පුලුවන්. චෙක් පත් වගේ වාසි තියෙනව. ඒත් ඔය virtual සල්ලි ගනුදෙනු නම් මෝඩ වැඩක්. [/U][/SIZE][SIZE=3]අනික ඔතන ඔයාගෙ capital එක තියෙනව වගේ පේනව විතරයි ඇත්තටම නෑ. මොකද ඕකෙන් අබ ඇටයක දෙයක්වත් තව කරන්න බෑ. Capital එක ඉතුරුයි කියන්නෙ මායාවක්. මොකහ ඇත්තටම එහෙම කැපිටල් එකක් අපි බැන්කුවට අරන් ගියෙත් නැති නිසා. ලක්ශ 3ක් බැන්කුවට අරන් ගිහින් deposit කරල ගෙදර ඇවිත් කියනව මට ලක්ශ 15 FD එකක් තියෙනව කියල. හිතල බලන්න දැන් ඒ ලක්ශ 15 FD එක physically available ද?? නෑනෙ.. :no: ඊලගට මොකද්ද ඔය premium එක. ඔහොම දෙන්නෙ නෑ. පොළිය විතරක් ගෙවල නිකන් ඉන්න බෑ මනුස්සයෝ.. එතකොට fixed late time payment එකක් වෙනම එනව. 2500 විතර. premium due interest එකක් වදිනව. ඒක 16-36% වගේ පට්ට ලොකු පොළියක්. loan එකක් ගත්තාම ගන්න අවස්තාවෙම පලමු වාරිකය කැපෙනව. දෙවෙනි වාරිකය ඊලග මාසෙම එනව. ඔහොම හති ඇරල ගෙවන්න බෑ. :lol: [U]ඕක ඔය කියන OD කතාවට නම් කොහොමද දන්නෙ නෑ. [/U]මම එහෙම එකක් අහලත් නෑ. ඕන තරම් මිනිස්සු ඕක කරනව [U]හැබැයි ලෝන් එකක් විදියට. :yes: [/U]ඔය කියන OD කතාවට අදාල උනත් අවුරුදු 5ක් වාරීක 60 හති ඇරියත් තබ සතයක කැපිටල් එකක් නෑ බන්. :sorry: scenario 01 විදියට සතයක් වත් ගෙවන්නෙ නැතුව අවුරුදු 5ක් ගියත් තඹ සතයක් වැඩක් නැති virtual reality FD එකක් ඔය තියෙන්නෙ. :dull: අවු 5ට පස්සෙත් ඔයාගෙ ලක්ශ 3 on hold. :lol: scenario 01 විදියට ලක්ශ 15න් කරන්න තිබ්බ දේ ලක්ශ 12 න් කරල ඒ මදිවට මාස 12 ක් හති ඇරල බලපුවාම මුකුත් නෑ. මොකද අර ලක්ශ 3 ගන්නත් බෑ. ඒක හෝල්ඩ්. අර කියන ලක්ශ 15 වැඩකුත් නෑ. එකේන් කරන්න පුලුවන් දේකුත් නෑ. ගන්නත් බෑ. ඇත්තෙත් නෑ :lol: scenario 01 එකට අදාලව loan එකකට ගියොත් වෙන දේ.. [/SIZE][SIZE=3]scenario 02 එක මේ screenshot එක ඇති කියල හිතෙනව. ඔයාගෙ ගොඩබිමද මගේ ගොඩබිමද ලොකු.. ඔයාගෙ ලක්ශ 3 තාම එකතු කරන්න බෑ. :):baffled: [/SIZE] [SIZE=3][IMG]http://i1102.photobucket.com/albums/g451/mihicherub/09_zps13rwasma.jpg[/IMG][/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3]OD එක ඉවර වෙනකම් එක පැත්තකින් අර ලක්ශ් 3ත් හෝල්ඩ් වෙලා. ඉල්ලන් කෑම. ඕක කරන්නම ඕනෙ එවුන් වෙඩින්ග් එකට කලින් ටෙස්ට් කරපල්ල මම කියන එක. Minimum FD එක 10,000 නිසා ඊලග පාර phone,tv,Computer hardware එකක් වගේ පොඩි දෙයක් ගන්නකොට ඕක කරල බලපල්ල. :lol: [SIZE=5][COLOR=Red]මම ඒ අදාල ත්‍රෙඩ් එකට දාපු රිප්ලයි උපුටල දැන්මෙ.[/COLOR][/SIZE] [/SIZE] [RIGHT] [/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom