REPORT THIS - Skinny-Buddha-Clothing-Black-Sidharta

Oct 12, 2011
1,345
118
0
බුදු දහමට නිගාදෙන Facebook



http://www.dhamsara.org/?p=1238

Posted on January 12, 2012 by dhamsara| Leave a comment
ඉතිහාසය පුරා අපට විවිධ ආකාරයේ ආගම්වලට නිගරු කරන්නන් හමු වේ. වර්තමානය වන විට මොවුන් ප්‍රධාන වශයෙන් ඉලක්ක කරන්නේ FACEBOOK වැනි සමාජ සම්බන්ධතා වෙබ් අඩවි වන අතර FACEBOOKහි FACEBOOK PAGE සහ FACEBOOK GROUP භාවිතා කරමින් ආගම් වලට නිගරු කිරීම් සිදු කරයි. ඔබත් හි බුදු දහමට නිගරු කරන එකක් හෝ එකක් දුටු විට පහත ආකාරයෙන් ඒවා කරන්න



1. අදාල PAGE එක වෙත යන්න (උදා : HTTP://WWW.FACEBOOK.COM/PAGES/SKINNY-BUDDHA-CLOTHING-BLACK-SIDHARTA/117727491606610)
2. REPORT PAGE යන්න CLICK කරන්න(වම් පස පහල කෙලවරේ)
3. HATE SPEECH යන්න SELECT කරන්න
4. DROPDOWN LIST එකෙන් TARGETS A RELIGIOUS GROUP යන්න SELECT කරන්න.
5. CONTINUE කරන්න. මේ පියවර අනුගමනය කරමින් බුදුදහමට නිගරු කරන FACEBOOK PAGE REPORT කරන මෙන් අප කරුණාවෙන් ඉල්ලා සිටිමු. බුදු දහමට නිගරු කරන මෙවැනි FACEBOOK PAGE
1. HTTP://WWW.FACEBOOK.COM/PAGES/SKINNY-BUDDHA-CLOTHING-BLACK-SIDHARTA/117727491606610 2. HTTP://WWW.FACEBOOK.COM/PAGES/SKINNY-BUDDHA-INC/229989977044485 3.HTTP://WWW.FACEBOOK.COM/PAGES/BUDDA-BAR/88060757585?SK=WALL 4.HTTPS://WWW.FACEBOOK.COM/BUDDHABAROFFICIAL ඔබ දන්නා වෙනත් මෙවැනි ආකාරයේ FACEBOOK PAGE ඇත්නම් ඒවාගේ LINK එක මෙහි COMMENT කරන්න. එසේම මෙය හැකි පමන SHARE කර මෙම පණිවිඩය හැකි පමන FACEBOOK භාවිතා කරන්නන් අතර ප්‍රචලිත කරමු.
මෙම FACEBOOK PAGEහි අසභ්‍ය වදන් භාවිතා කරමින් බැන වැදීමෙන් වලකින්න,එයින් සිදු වන්නේ ඔබත් බුදු දහමට නිගා කිරීමට හවුල් වීමක් පමනක් බව සිහියේ තබා ගන්න