Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Repost +
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ මොකක්ද මේ..

මේ පින්තූරය දැකපු ගමන් ඔයලා සිය දෙනෙක්ගෙන් අනූ අට දෙනෙකුටම එහෙම කියවෙයි..

ඒ ඇයි ? ඇත්තටම මොකක්ද මේ.. ?????

සිගරැට් එකක නොබීපු එකෙක් කොල්ලෙක්ද බන්..

අප්පෝ අද කාලේ කෙල්ලොත් ස්මෝක් කරනව නෙ..

මේ වැස්ස දවස් වල ඇග ටිකක් රත් කරගන්නත් එක්ක එකක් බොමු....

ඒයි බය ගුල්ලා.. අම්මට බයේ කෙල්ලට බයේ .. උබ නම් ගෑනියක් වගේ.. සිගරැට් එකක් වත් බොන්නේ නෑ..

මේ සාමාන්යෙන් භාවිතා වෙන වචන මාලාවක්..

දුම් බීම නැත්නම් smoke කිරීම බොහොම සුලබ දසුනක්..

එ වගේම simple case 1ක්..

දුම්බීම හෘද්‍යාබාධ ඇති කරයි කියලා කොච්චර ලොකුවට board ගහල තිබ්බත් වැඩක් නෑ..

සමහරු දුකට බොනවා.. සමහරු සතුටට බොනවා.. සමහරු ආතල් එකට fashion එකට බොනවා..

සිගරැට් නොබොන කෙනා ගැහැනු කෙනෙක් කියලා සමහරු කීවට පිරිමි කෙනෙක්ගෙ පවුර්ශත්වය සිගරැට් 1කින් ප්‍රදර්ශනය කරන්න කාටවත් බැ..

මොලේ සයිස් එක කටේ තියෙන එකේ සයිස් එකෙන්ම පේනවා කියල සමහරු කතාවට කියන්නෙත් ඒකයි..

බොහෝ විට අප සැලකිලිමත් නොවුනද දුම්බීම නිසා මිනිස් ශරීරයට වන හානිය නම් සුලු පටු නෑ.. දුම්වැටියකින් නිකුත්වන දුමෙහි අඩංගු අහිතකර දේ ශරීරගත වීමෙන් පිටතින් නොපෙනෙන නමුත් ශරීරය අභ්‍යන්තරයට විශාල හානියක් සිදු වෙනවා..

මෙම පින්තූරයෙහි දැක් වෙන්නේ දුම්පානය කල පුද්ගලයෙකුගේ ශරීර අභ්‍යන්තරයේ පින්තූරයකි.

දුම්බීම නිසා භාහිර පමනක් නොව ශරීර අභ්‍යන්තරයේද අවයව මුලුමනින්ම නරක් වීම සිදු වෙයි.

සල්ලි දීලා මොකටද යාලුවනේ ලෙඩ ගන්නේ..

ඔබත් අප සමග එකග වන බුද්ධිමත් පුද්ගලයෙකු නම්..

දුම්බීමට එරෙහි වෙමු..

එක ජීවිතයක් හෝ රැක ගනිමු..

දුම්පානයේ ආදීනව සැමට පෙන්වා දෙමු.

නිරෝගිමත් මිනිසුන් වෙසෙන සමාජයක් දකින්නට

අප දරන වෑයමට ඔබත් එකතු වන්න..

ගත්තේ මුහුණු පොතේ ආදර ලෝකයක් කියන පින්වතාගෙන් . මේ ලිපියෙන් ඉතා වටිනා දෙයක්,ආදර්ශයක් අපේ ජිවිතයට එකතු කරයි.ඉතින් ඒ දේ මම මට විතරක් තනියම බුක්ති නොවිදිය යුතු යැය් සිතුන නිසා මම මගේ හිතවත් එළකිරි යාලුවෝ සෙට් එක සමග බෙදා ගන්න සිතුවෙමි . ඉතින් ඔබත් මෙය හොදින් කියව ඔබට හැගෙන්නේ කුමක් දැය් පවසා යන්න .

[QUOTE="0ver10d, post: 11893183, member: 387197"] [SIZE=5][COLOR=DarkRed][CENTER]මේ මොකක්ද මේ.. මේ පින්තූරය දැකපු ගමන් ඔයලා සිය දෙනෙක්ගෙන් අනූ අට දෙනෙකුටම එහෙම කියවෙයි.. ඒ ඇයි ? ඇත්තටම මොකක්ද මේ.. ????? **************************************** සිගරැට් එකක නොබීපු එකෙක් කොල්ලෙක්ද බන්.. අප්පෝ අද කාලේ කෙල්ලොත් ස්මෝක් කරනව නෙ.. මේ වැස්ස දවස් වල ඇග ටිකක් රත් කරගන්නත් එක්ක එකක් බොමු.... ඒයි බය ගුල්ලා.. අම්මට බයේ කෙල්ලට බයේ .. උබ නම් ගෑනියක් වගේ.. සිගරැට් එකක් වත් බොන්නේ නෑ.. මේ සාමාන්යෙන් භාවිතා වෙන වචන මාලාවක්.. දුම් බීම නැත්නම් smoke කිරීම බොහොම සුලබ දසුනක්.. එ වගේම simple case 1ක්.. දුම්බීම හෘද්‍යාබාධ ඇති කරයි කියලා කොච්චර ලොකුවට board ගහල තිබ්බත් වැඩක් නෑ.. සමහරු දුකට බොනවා.. සමහරු සතුටට බොනවා.. සමහරු ආතල් එකට fashion එකට බොනවා.. සිගරැට් නොබොන කෙනා ගැහැනු කෙනෙක් කියලා සමහරු කීවට පිරිමි කෙනෙක්ගෙ පවුර්ශත්වය සිගරැට් 1කින් ප්‍රදර්ශනය කරන්න කාටවත් බැ.. මොලේ සයිස් එක කටේ තියෙන එකේ සයිස් එකෙන්ම පේනවා කියල සමහරු කතාවට කියන්නෙත් ඒකයි.. බොහෝ විට අප සැලකිලිමත් නොවුනද දුම්බීම නිසා මිනිස් ශරීරයට වන හානිය නම් සුලු පටු නෑ.. දුම්වැටියකින් නිකුත්වන දුමෙහි අඩංගු අහිතකර දේ ශරීරගත වීමෙන් පිටතින් නොපෙනෙන නමුත් ශරීරය අභ්‍යන්තරයට විශාල හානියක් සිදු වෙනවා.. මෙම පින්තූරයෙහි දැක් වෙන්නේ දුම්පානය කල පුද්ගලයෙකුගේ ශරීර අභ්‍යන්තරයේ පින්තූරයකි. දුම්බීම නිසා භාහිර පමනක් නොව ශරීර අභ්‍යන්තරයේද අවයව මුලුමනින්ම නරක් වීම සිදු වෙයි. සල්ලි දීලා මොකටද යාලුවනේ ලෙඩ ගන්නේ.. ඔබත් අප සමග එකග වන බුද්ධිමත් පුද්ගලයෙකු නම්.. දුම්බීමට එරෙහි වෙමු.. එක ජීවිතයක් හෝ රැක ගනිමු.. දුම්පානයේ ආදීනව සැමට පෙන්වා දෙමු. නිරෝගිමත් මිනිසුන් වෙසෙන සමාජයක් දකින්නට අප දරන වෑයමට ඔබත් එකතු වන්න..[/CENTER] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Sienna]ගත්තේ මුහුණු පොතේ[/COLOR][/SIZE][URL="http://www.facebook.com/photo.php?fbid=250307648375190&set=a.146356852103604.36868.146221932117096&type=1&ref=nf"] [SIZE=5][COLOR=Sienna]ආදර ලෝකයක්[/COLOR][/SIZE] [/URL][COLOR=Sienna][SIZE=5]කියන පින්වතාගෙන් . මේ ලිපියෙන් ඉතා වටිනා දෙයක්,ආදර්ශයක් අපේ ජිවිතයට එකතු කරයි.ඉතින් ඒ දේ මම මට විතරක් තනියම බුක්ති නොවිදිය යුතු යැය් සිතුන නිසා මම මගේ හිතවත් එළකිරි යාලුවෝ සෙට් එක සමග බෙදා ගන්න සිතුවෙමි . ඉතින් ඔබත් මෙය හොදින් කියව ඔබට හැගෙන්නේ කුමක් දැය් පවසා යන්න . [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom