Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Request from a Sri Lankan to ElonMusk
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉග්නෝ කරපු අයගෙ මැසේජ් මට පේන්නෙ නෑ මචං. ප්රතිපත්තියක් විදියට මේකෙ ඉග්නෝ කරපු අයගෙ මැසේජ් බලන්නෙත් නෑ. අපබ්රන්සෙ මොකක්ද කියල ඔයා කිව්වොත් මට රිප්ලයි එකක් දෙන්න පුලුවන්(ඕන නම් PM කරන්න-මොකද මේක ත්රෙඩ් එකට අදාළ කාරණාවක් නොවෙන නිසා). කොහොමහරි මම ඩොලර් වලින් FD තාම දානව, ඒ වගේම එක සතයක්වත් මට නොකිය කන්වර්ට් වෙලත් නෑ.

Foreign Currency Accounts වලින් දාන FD Rates බෑන්ක් එකේ පේජ් එකේම අප්ඩේට් කරල තියෙනව

https://www.peoplesbank.lk/foreign-currency-deposits

මේ බලන්න. මේකෙ PFCA කියලම තියෙනව. අනිත් එක PFCA අකවුන්ට් එකක්වත් ඔපරේට් කරන්නෙ නැති එකෙක් දෙන Opinion මට අහන්න අවශ්යත් නෑ. ඔය ත්රෙඩ් එකේ මම දාල තියෙන්නෙත් එක එකා එක්ක වාද විවාද කරල කාලය නාස්ති කරගෙන තේරුම් ගත්ත කියල. ඒ ත්රෙඩ් එකෙත් සෑහෙන පිරිසක් ඉන්නව PFCA අකවුන්ට් වල සල්ලි රුපියල් නොවුන. ඔයාට ඕන නම් රිස්ක් එක අරගෙන ගෙන්නන්න නැත්නම් එහේ තියාගෙන ඉන්න ඒත් බැරි නම් මැල්ලුම් හදාගෙන කෑවත් මට ප්රශ්නයක් නෑ මම කිව්වෙ ඇත්ත තත්වෙ.

තව මේ සම්බන්දයෙන් රිප්ලයි කරන එක තේරුමක් නෑ... මෙයිට මාස ගානකට කලින් ඇති වෙන්න කතා කරල ඉවර කරපු දෙයක්. ආයිත් මුං මගේ සල්ලි බලෙන් රුපියල් කරොත් එදාට අප්ඩේට් එකක් දෙන්නම්

එච්චරයි!

[QUOTE="chami2015, post: 27595791, member: 542063"] ඉග්නෝ කරපු අයගෙ මැසේජ් මට පේන්නෙ නෑ මචං. ප්රතිපත්තියක් විදියට මේකෙ ඉග්නෝ කරපු අයගෙ මැසේජ් බලන්නෙත් නෑ. අපබ්රන්සෙ මොකක්ද කියල ඔයා කිව්වොත් මට රිප්ලයි එකක් දෙන්න පුලුවන්(ඕන නම් PM කරන්න-මොකද මේක ත්රෙඩ් එකට අදාළ කාරණාවක් නොවෙන නිසා). කොහොමහරි මම ඩොලර් වලින් FD තාම දානව, ඒ වගේම එක සතයක්වත් මට නොකිය කන්වර්ට් වෙලත් නෑ. Foreign Currency Accounts වලින් දාන FD Rates බෑන්ක් එකේ පේජ් එකේම අප්ඩේට් කරල තියෙනව [URL]https://www.peoplesbank.lk/foreign-currency-deposits[/URL] මේ බලන්න. මේකෙ PFCA කියලම තියෙනව. අනිත් එක PFCA අකවුන්ට් එකක්වත් ඔපරේට් කරන්නෙ නැති එකෙක් දෙන Opinion මට අහන්න අවශ්යත් නෑ. ඔය ත්රෙඩ් එකේ මම දාල තියෙන්නෙත් එක එකා එක්ක වාද විවාද කරල කාලය නාස්ති කරගෙන තේරුම් ගත්ත කියල. ඒ ත්රෙඩ් එකෙත් සෑහෙන පිරිසක් ඉන්නව PFCA අකවුන්ට් වල සල්ලි රුපියල් නොවුන. ඔයාට ඕන නම් රිස්ක් එක අරගෙන ගෙන්නන්න නැත්නම් එහේ තියාගෙන ඉන්න ඒත් බැරි නම් මැල්ලුම් හදාගෙන කෑවත් මට ප්රශ්නයක් නෑ මම කිව්වෙ ඇත්ත තත්වෙ. තව මේ සම්බන්දයෙන් රිප්ලයි කරන එක තේරුමක් නෑ... මෙයිට මාස ගානකට කලින් ඇති වෙන්න කතා කරල ඉවර කරපු දෙයක්. ආයිත් මුං මගේ සල්ලි බලෙන් රුපියල් කරොත් එදාට අප්ඩේට් එකක් දෙන්නම් එච්චරයි! 👇 [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom