Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Resident Evil Damnation (2012)|දුෂ්ඨයාගේ ආගමනය [සිංහල උපසිරැසි සමඟ]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[PLAIN]Resident Evil Damnation (2012)|දුෂ්ඨයාගේ ආගමනය [සිංහල උපසිරැසි සමඟ][/PLAIN]

ජපානයේ Capcom සමාගම 1996 වසරේදී නව සජී-රූ ක්‍රීඩාවක් (Video Game) නිකුත් කරනවා. එහි නම වුණේ Resident Evil. මෙය නිකුත් කරද්දී ඔවුන් වීඩියෝ ගේම් වර්ගීකරණයට නව අනු-ෂානරයක් නොහොත් උපකුලයක් හඳුන්වා දෙනවා. ඒ කුලය නැතිනම් ෂානරය තමයි Survival Horror, එහි අදහස උන්නතිභීත (ජයගත හැකි අද්භූත) යන්නයි. මේ සජී-රූ ක්‍රීඩාව කෙතරම් ජනප්‍රිය වුණාද කිවහොත් එම උපකුලය මත අනුව යමින් මේ ක්‍රීඩාව මත පදනම්ව ලොව පුරා මහත් ජනප්රසාදය ලබා ගන්නට හැකි වන ආකාරයේ සිනමා පෙළක් බිහිවෙනවා.

ඒ කෙසේ වුණත් මේ ක්‍රීඩාව ඇසුරින් බිහිවන මේ සිනමා පෙළ එහි මුල් නිර්මාණය වන වීඩියෝ ගේම් එකට වඩා හුඟාක් වෙනස්. එය කොතරම් ජනප්‍රිය වුණත් පසු කාලීනව මේ ජපාන සමාගම තීරණය කරනවා තම මුල් චරිත යොදාගනිමින් නව සජීවීකරණිත සිනමා නිර්මාණයන් එළි දක්වන්නට. ඒ අනුව 2008 වසරෙදී Capcom සමාගම Sony Pictures හා Digital Frontier යන සමාගම් සමග එක්ව තම සජී-රූ ක්‍රීඩාව ඇසුරින් කළ පළමු සිනමා පටය එළි දක්වනවා Biohazard: Degeneration නමින් ජපානය තුළ. එය සෙසු ලෝකය හඳුනා ගත්තේ Resident Evil: Degeneration නමින්.

එහි දෙවැන්න ලෙස මේ වසරේ සැප්තැම්බර් 25 වන දින එළි දැක්වුණා, Resident Evil: Damnation (Biohazard: Damnation ජපානය තුළ). අපි අද මේ ලෑස්තිය එය ඔබට සිංහල සමගින් තිලිණ කරන්නට. ඔබට හුරු පුරුදු Resident Evil සජීවී ක්‍රියාදාම චිත්‍රපට පෙළෙහි මෙන්ම අම්බ්රෙල්ලා සමාගමෙන් නිපදවන ලද මාරක වෛරසයක් හා සබැඳිව මෙහි කතාව දිව යනවා. නමුත් මතක තබාගන්න මෙය එකී චිත්‍රපට පෙළට වඩා හාත්පසින්ම වෙනස්. එසේ වුවත් ඔබ එහි රසිකයෙකු නම් මෙය එහිම යොමුවක් ලෙස රසවිඳින්නට ඔබට බාධාවක් කිසිලෙසකින් ඇත්තේ නෑ.

එහෙමනම් සජී-රූ ක්‍රීඩා නිපැයුම් සමාගමක ක්‍රීඩාවක් ඇසුරින් එම සමාගම විසින්ම හවුල් නිෂ්පාදනයක් ලෙස කළ මේ නිර්මාණය සිංහල සමග ඔබ වෙත ගෙන එන්නට මෙවර අපට හැකිවුණා. මෙය සුප්‍රසිද්ධ Sony Pictures Entertainment වෙතින් බෙදා හරින ලද නිර්මාණයක්. එහෙමනම් මෙන්න බලන්න Resident Evil-Original එක.

ඔන්න එහෙනම් මගේ හතරවන උපසිරැසි ගැන්වීමත් ගෙනාවා..මේක මම කරේ මගේ ගෙදර හදන වැඩ කටයුතු අතරේ. අතරින් පතර ටයිප් කරලා කොහොම හරි සම්පූර්ණයෙන් පැය 6 , 7 වගේ ඇතුලත මේක නිම කරගන්න හැකිඋනා.. ඊයේ යාලුවෙක්ගෙ ගෙදරින් භාගත කරල තමයි අද උදේම වැඩ පටන් ගත්තේ.♥♥. බාසුන්නැහෙට සිමෙන්ති ගඩොල් ලංකරලා දුවගෙන ඇවිත් මේක ටය්ප් කරලා තමයි දැන් මෙහෙම මේක ලබාදෙන්න පුළුවන් උනේ.. ඒ නිසා පොඩි පොඩි වැරදීම් ඇති සමහරවිට. ඒ ගැන තරහ නොවී මේක රසවිදින්න කියල මම ඉල්ලනවා….තවත් උපසිරසියකින් හමු වෙනතුරු ජය…

සිංහල උපසිරැසි සහ චිත්‍රපටිය මෙතනින් බාගන්න

මේ පිලිබදව සෑහීමකට පත් වූයේ නම් ඔබගේ රිප් අගය සහ අදහස් දැක්වීම කරන්න..

සිහින_ලහිරු

[QUOTE="sihina_lahiru, post: 13528803, member: 149577"] [b][PLAIN]Resident Evil Damnation (2012)|දුෂ්ඨයාගේ ආගමනය [සිංහල උපසිරැසි සමඟ][/PLAIN][/b] [CENTER][IMG]http://www.baiscopelk.com/wp-content/uploads/2012/09/Resident-Evil-Damnation-2012-202x250.jpg[/IMG][/CENTER] [B][SIZE=4]ජපානයේ Capcom සමාගම 1996 වසරේදී නව සජී-රූ ක්‍රීඩාවක් (Video Game) නිකුත් කරනවා. එහි නම වුණේ Resident Evil. මෙය නිකුත් කරද්දී ඔවුන් වීඩියෝ ගේම් වර්ගීකරණයට නව අනු-ෂානරයක් නොහොත් උපකුලයක් හඳුන්වා දෙනවා. ඒ කුලය නැතිනම් ෂානරය තමයි Survival Horror, එහි අදහස උන්නතිභීත (ජයගත හැකි අද්භූත) යන්නයි. මේ සජී-රූ ක්‍රීඩාව කෙතරම් ජනප්‍රිය වුණාද කිවහොත් එම උපකුලය මත අනුව යමින් මේ ක්‍රීඩාව මත පදනම්ව ලොව පුරා මහත් ජනප්රසාදය ලබා ගන්නට හැකි වන ආකාරයේ සිනමා පෙළක් බිහිවෙනවා.[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4]ඒ කෙසේ වුණත් මේ ක්‍රීඩාව ඇසුරින් බිහිවන මේ සිනමා පෙළ එහි මුල් නිර්මාණය වන වීඩියෝ ගේම් එකට වඩා හුඟාක් වෙනස්. එය කොතරම් ජනප්‍රිය වුණත් පසු කාලීනව මේ ජපාන සමාගම තීරණය කරනවා තම මුල් චරිත යොදාගනිමින් නව සජීවීකරණිත සිනමා නිර්මාණයන් එළි දක්වන්නට. ඒ අනුව 2008 වසරෙදී Capcom සමාගම Sony Pictures හා Digital Frontier යන සමාගම් සමග එක්ව තම සජී-රූ ක්‍රීඩාව ඇසුරින් කළ පළමු සිනමා පටය එළි දක්වනවා Biohazard: Degeneration නමින් ජපානය තුළ. එය සෙසු ලෝකය හඳුනා ගත්තේ Resident Evil: Degeneration නමින්.[/SIZE][/B] [B][SIZE=4]එහි දෙවැන්න ලෙස මේ වසරේ සැප්තැම්බර් 25 වන දින එළි දැක්වුණා, Resident Evil: Damnation (Biohazard: Damnation ජපානය තුළ). අපි අද මේ ලෑස්තිය එය ඔබට සිංහල සමගින් තිලිණ කරන්නට. ඔබට හුරු පුරුදු Resident Evil සජීවී ක්‍රියාදාම චිත්‍රපට පෙළෙහි මෙන්ම අම්බ්රෙල්ලා සමාගමෙන් නිපදවන ලද මාරක වෛරසයක් හා සබැඳිව මෙහි කතාව දිව යනවා. නමුත් මතක තබාගන්න මෙය එකී චිත්‍රපට පෙළට වඩා හාත්පසින්ම වෙනස්. එසේ වුවත් ඔබ එහි රසිකයෙකු නම් මෙය එහිම යොමුවක් ලෙස රසවිඳින්නට ඔබට බාධාවක් කිසිලෙසකින් ඇත්තේ නෑ.[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4]එහෙමනම් සජී-රූ ක්‍රීඩා නිපැයුම් සමාගමක ක්‍රීඩාවක් ඇසුරින් එම සමාගම විසින්ම හවුල් නිෂ්පාදනයක් ලෙස කළ මේ නිර්මාණය සිංහල සමග ඔබ වෙත ගෙන එන්නට මෙවර අපට හැකිවුණා. මෙය සුප්‍රසිද්ධ Sony Pictures Entertainment වෙතින් බෙදා හරින ලද නිර්මාණයක්. එහෙමනම් මෙන්න බලන්න Resident Evil-Original එක.[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4]ඔන්න එහෙනම් මගේ හතරවන උපසිරැසි ගැන්වීමත් ගෙනාවා..මේක මම කරේ මගේ ගෙදර හදන වැඩ කටයුතු අතරේ. අතරින් පතර ටයිප් කරලා කොහොම හරි සම්පූර්ණයෙන් පැය 6 , 7 වගේ ඇතුලත මේක නිම කරගන්න හැකිඋනා.. ඊයේ යාලුවෙක්ගෙ ගෙදරින් භාගත කරල තමයි අද උදේම වැඩ පටන් ගත්තේ.♥♥. බාසුන්නැහෙට සිමෙන්ති ගඩොල් ලංකරලා දුවගෙන ඇවිත් මේක ටය්ප් කරලා තමයි දැන් මෙහෙම මේක ලබාදෙන්න පුළුවන් උනේ:):).. ඒ නිසා පොඩි පොඩි වැරදීම් ඇති සමහරවිට. ඒ ගැන තරහ නොවී මේක රසවිදින්න කියල මම ඉල්ලනවා….තවත් උපසිරසියකින් හමු වෙනතුරු ජය…:cool::cool:[/SIZE][/B] [URL="http://www.baiscopelk.com/?p=17272"]සිංහල උපසිරැසි සහ චිත්‍රපටිය මෙතනින් බාගන්න[/URL] [CENTER][SIZE=4][COLOR=Red][COLOR=#FF3300]මේ පිලිබදව සෑහීමකට පත් වූයේ නම් ඔබගේ රිප් අගය සහ අදහස් දැක්වීම කරන්න..[/COLOR][/COLOR][/SIZE][URL="http://www.baiscopelk.com/wp-content/plugins/download-monitor/download.php?id=117"]:):):)[/URL] [/CENTER] [LEFT][COLOR=#FF3300]සිහින_ලහිරු[/COLOR][URL="http://www.baiscopelk.com/wp-content/plugins/download-monitor/download.php?id=117"] [/URL][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom