Results of Channel 4 poll against SL at Geneva

yama_palla

Member
Dec 5, 2010
974
71
0
___Narakadiya___
549510_353859021319948_193218727383979_916450_6574265_n.jpg

hey friends.mama meka uputa gatte FB 1n.sri lankava poll 1en parada vela.mko kattiya hithanne.idiriyata mnava veida? mnava api karamda?

meke green colour pennanne apita saha nodun meeharak haththa:growl:.red colour pennanne apita saha dun mole thiyena aththa athi satiyen dakapu aya.:)
 
anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    indian pakayala thama kela wawwe.. okun balagena hitiye kelawanna thama. yako unge maha ekek marapu sanwidhane nethi karapu ekata mun mehema kala ne. meken penne soniya gandhi kemathi rajiw gandhi meruwata.
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඉන්දියාවෙ එක පරයෙකුටවත් ලංකාවෙ ආයෝජනය කරන්න නොදී චීනෙට රුසියාවට පකිස්ථාන් රටවලට වගෙ මෙහෙ ආයෝජනය කරන්න ඉඩ දෙන්න ඕන.
    ඉන්දියාවට කාලා ඉන්න බැරි චීනෙ ලංකාවත් එක්ක ගනුදෙනු කරන එක තමයි.
    වැඩි කල් නොගිහින් චීනෙ ලෝක බලවතා වෙනවා.
    ඇමරිකා,යූකේ වලට වගෙ ඉන්දියාවටත් චීනෙන් තමා හිඟාකන්න වෙන්නෙ
     
    yama_palla

    Member
    Dec 5, 2010
    974
    71
    0
    ___Narakadiya___
    ඉන්දියාවෙ එක පරයෙකුටවත් ලංකාවෙ ආයෝජනය කරන්න නොදී චීනෙට රුසියාවට පකිස්ථාන් රටවලට වගෙ මෙහෙ ආයෝජනය කරන්න ඉඩ දෙන්න ඕන.
    ඉන්දියාවට කාලා ඉන්න බැරි චීනෙ ලංකාවත් එක්ක ගනුදෙනු කරන එක තමයි.
    වැඩි කල් නොගිහින් චීනෙ ලෝක බලවතා වෙනවා.
    ඇමරිකා,යූකේ වලට වගෙ ඉන්දියාවටත් චීනෙන් තමා හිඟාකන්න වෙන්නෙ

    :yes::yes::yes: