Resume using Canva

Mr.Yo

Well-known member
  • Jan 6, 2008
    6,036
    1,780
    113
    Sydney
    Mchnz

    Lankawe jobs walata ubala professional resume daanakota canva template use karanawada? mechara kal man puluwan thanikara normal widihata hadapau word file ekke..kauruhari use karanawada bn Canva walin wage hadapuwa.below is an example..finance related jobs walata danna inne

    canva resum e.JPG
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    Mchnz

    Lankawe jobs walata ubala professional resume daanakota canva template use karanawada? mechara kal man puluwan thanikara normal widihata hadapau word file ekke..kauruhari use karanawada bn Canva walin wage hadapuwa.below is an example..finance related jobs walata danna inne

    View attachment 109927
    FB එකේ කෙල්ලක් දාලා තිබ්බා රුපියල් 300 ට හදලා දෙනවා කියලා 🤩
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    apply කරන company එක ගැන බලලා ගැලපෙන එකක් යවන එක හොඳවෙයි. IT related එකක් නම් හොඳ design එකක් දැම්මොත් අවුලක් නෑ. ඒත් පරණ විදියටම දේවල් කරන තැනකට එහෙම මිනිස්සු ඉන්න තැනකට වැඩි වැඩ නොදාන එක හොඳයි කියල මං හිතනවා
     
    • Like
    Reactions: wqe123

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,109
    1,613
    113
    Free templates download karaganna thanak thiyenawa nam kiyapanko.edit karanna puluwan templates
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,036
    1,780
    113
    Sydney
    apply කරන company එක ගැන බලලා ගැලපෙන එකක් යවන එක හොඳවෙයි. IT related එකක් නම් හොඳ design එකක් දැම්මොත් අවුලක් නෑ. ඒත් පරණ විදියටම දේවල් කරන තැනකට එහෙම මිනිස්සු ඉන්න තැනකට වැඩි වැඩ නොදාන එක හොඳයි කියල මං හිතනවා
    anna ekai bn awla...mokek resume eka balaida danne nahne...samahara job wala photos illalath thiyenawa :lol: ..man baluwe canca eken resume ekak hadala danna mko wenne kiyala balanna