Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
..:::: Reverse Engineers Club || Requests ::::..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

reverse engineering කියන්නෙ මහාලුකු දෙයක් නෙමෙයි. .

හොදට Programming Language එකක් ඉගෙන ගන්න, මොකක් හරි කමක් නැ,, ඔලුවට දාගන්න වැඩ කරන හැටි.. . පටන් ගන්න Java / C# වගේ ලේසි modern Language එකක් හොදයි. .

java / C# / VB කියන්නෙ මුල ඉදන් ඉගෙන ගන්න එකෙක්ට පට්ටම ලේසි Languages.

ඊට පස්සෙ C / C++ වගේ එකක් ඉගන ගන්න, memory / Stack / pointers / API ගැන අදගසක් ගන්න පුලුවන් ඒකෙන්,

[COLOR="red)"]C නම් ටිකක් මොලේ අව්ල් වෙනවා, ටිකක් අල්ලගත්තම නම් ආස හිතෙයි, අනිත් ඒවාට වඩා ගොඩක් Powerful [/COLOR]

C නම් අනිවා ඉගෙන ගන්නම වෙනවා මොකද මචො, Keygen එකක් හදන්නෙ අනිවා C/C++ වල. වෙන එකකට Code convert කරන එක කරදරයි.

අන්තිමට Assembly මේක ගැන නම් ඉතින් කතා කරලා වැඩක් නැ, , කරලම බලන්න ඕන,

Hello world එකක් මෙහෙම නම් . ....

Assembly ඉගන ගන්න නම් Hardware ගැනත් දැනුමක් ඔන, Registers, pointers, Hardware Breakpoints ගැන තේරුම් ගන්න අමාරුයි එහෙම නැත්නම් ..

තව දෙයක් තමයි Vista වලින් පස්සෙ ආපු memory Protections ඉස්සර වගේ ලේසි නැ දැන් buffers එක්ක සෙල්ලම් දාන්න,

reverse engineering වලදි කරන්නෙ Compiled binary , Assembly හෝ Hex වලින් open කරගෙන එකේ Flow එක වෙනස් කරනවා. .

උදාහරනයක් හැටියට

මේ වගේ Code එකක් Compile කරපු එකක් Assembly වලින් open කරගත්තම එන්නෙ

ඉතින් jeq එක අපි වෙනස් කරනවා jne වගේ එකකට ඒ කියන්නෙ jump if not equal :: lol. .

ඒ කියන්නෙ මෙන්න මේ විදිය වගේ, ,

දැන් program එකට පිස්සු .. එ කියන්නෙ එයා හරි Serial එකට Error කියනවා, වැරදි ඕනම එකකින් Register වෙනවා, ඕක තමයි Cracking කියන්නෙ. ඕකම calculatedKey කියන කොටස වෙනම වෙන් කරලා අරගත්තානම් ඒක Keygen එකක්..

Patching කියන්නෙ අපි Manual කරපු binary edit එක automate කරලා හදපු exe එකකට.

අපි Crack කරපු එකයි original එකයි දුන්නම Patch එකක් හදලා දෙන Software උනත් තියෙන්වා.

ඔන්න ඕකයි කතාව දැන් තැරුනාද ? Commercial Software නම් අපි හිතන තරම් ලේසි නැ, පට්ට අමාරු Hashing තියෙන්නෙ, සමහර ඒවගෙ Program එකෙන් බාගයක් ම Registration එක. .ලොල්

දන්නෙම නැති යට සරල අදහසක් එන්න ඇති කියලා හිතනවා. ...

[QUOTE="K_ZONE, post: 15605685, member: 207562"] [CENTER][SIZE="4"]reverse engineering කියන්නෙ මහාලුකු දෙයක් නෙමෙයි. . හොදට Programming Language එකක් ඉගෙන ගන්න, මොකක් හරි කමක් නැ,, ඔලුවට දාගන්න වැඩ කරන හැටි.. . පටන් ගන්න Java / C# වගේ ලේසි modern Language එකක් හොදයි. . [IMG]http://3.bp.blogspot.com/-53NIKFnERWU/TlIeyUeHMuI/AAAAAAAAADQ/-OntZ3X2TBA/s320/Step5.jpg[/IMG] [COLOR="Magenta"]java / C# / VB කියන්නෙ මුල ඉදන් ඉගෙන ගන්න එකෙක්ට පට්ටම ලේසි Languages.[/COLOR] ඊට පස්සෙ C / C++ වගේ එකක් ඉගන ගන්න, memory / Stack / pointers / API ගැන අදගසක් ගන්න පුලුවන් ඒකෙන්, [IMG]http://learncpp.com/images/CppTutorial/Section0/VC2005-HelloWorld.png[/IMG] [COLOR="red)"]C නම් ටිකක් මොලේ අව්ල් වෙනවා, ටිකක් අල්ලගත්තම නම් ආස හිතෙයි, අනිත් ඒවාට වඩා ගොඩක් Powerful [/COLOR] C නම් අනිවා ඉගෙන ගන්නම වෙනවා මොකද මචො, Keygen එකක් හදන්නෙ අනිවා C/C++ වල. වෙන එකකට Code convert කරන එක කරදරයි. අන්තිමට Assembly මේක ගැන නම් ඉතින් කතා කරලා වැඩක් නැ, , කරලම බලන්න ඕන, [IMG]http://www.easy68k.com/QuickStart/GIFS1/HelloWorld4.gif[/IMG] Hello world එකක් මෙහෙම නම් . .... Assembly ඉගන ගන්න නම් Hardware ගැනත් දැනුමක් ඔන, Registers, pointers, Hardware Breakpoints ගැන තේරුම් ගන්න අමාරුයි එහෙම නැත්නම් .. තව දෙයක් තමයි Vista වලින් පස්සෙ ආපු memory Protections ඉස්සර වගේ ලේසි නැ දැන් buffers එක්ක සෙල්ලම් දාන්න, reverse engineering වලදි කරන්නෙ Compiled binary , Assembly හෝ Hex වලින් open කරගෙන එකේ Flow එක වෙනස් කරනවා. . උදාහරනයක් හැටියට මේ වගේ Code එකක් Compile කරපු එකක් Assembly වලින් open කරගත්තම එන්නෙ ඉතින් jeq එක අපි වෙනස් කරනවා jne වගේ එකකට ඒ කියන්නෙ jump if not equal :: lol. . ඒ කියන්නෙ මෙන්න මේ විදිය වගේ, , දැන් program එකට පිස්සු .. එ කියන්නෙ එයා හරි Serial එකට Error කියනවා, වැරදි ඕනම එකකින් Register වෙනවා, ඕක තමයි Cracking කියන්නෙ. ඕකම calculatedKey කියන කොටස වෙනම වෙන් කරලා අරගත්තානම් ඒක Keygen එකක්.. Patching කියන්නෙ අපි Manual කරපු binary edit එක automate කරලා හදපු exe එකකට. අපි Crack කරපු එකයි original එකයි දුන්නම Patch එකක් හදලා දෙන Software උනත් තියෙන්වා. ඔන්න ඕකයි කතාව දැන් තැරුනාද ? Commercial Software නම් අපි හිතන තරම් ලේසි නැ, පට්ට අමාරු Hashing තියෙන්නෙ, සමහර ඒවගෙ Program එකෙන් බාගයක් ම Registration එක. .ලොල් දන්නෙම නැති යට සරල අදහසක් එන්න ඇති කියලා හිතනවා. ... :) [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom