You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
මේ තියෙන්නේ පහුගිය කාලේ ලංකාවේ release උන මට හිතට වැදුනම songs සෙට් එකක්. ඔයාලගේ ඒවත් share කරන්න
Pasan Liyanage ft.Tharaka G & Shalini Tharaka - Ma Oba Hamuwana Dinaye (මා ඔබ හමුවන දිනයේ)
Hirushi - Hanguman ft.Pasan
Maath Mage Hitha Hadagannam Pasan & Tharindu feat. Tharaka
Visekari - Pasan Liyanage ft. Bachi Susan & Rude Bwoy
DHANITH SRI - Naukawa (නෞකාව)
DHANITH SRI - Pandama (පන්දම)
Ridena Noriddana - SANKA DINETH
Hithin Yana aya | Sanka Dineth ft Victor Ratnayake
Radical Paththini (රැඩිකල් පත්තිනී) - Tharindu Damsara
Nadagam Geeya - Ridma Weerawardena
Kuweni (කුවේණී) - Ridma Weerawardena ft. Dinupa Kodagoda
Jazz Landa (Jazz ළඳ) - Nuwandi ft. Ravi Jay
aparade thread eka kawa

ඔව් මචන්, පහුගිය කාලේ හැදුන සින්දු අතරින් විශේෂ දෙයක් කරන්න පුලුවන් වුනේ
චරිත අයියලා පසන් අයියලා වගේ music කියන කලාව ගැන හොඳ අවබෝධයක් තියෙන උදවියට විතරයි.
චිත්රයක් අඳින්න හොඳ ඇහැක් ඕනි වගේම සින්දුවක් හදන්න හොඳ කනක් ඕනි.. 

මම හිතන විදියට සින්දුවක ගොඩක්ම වැදගත් වෙන්නේ lyrics & music.
අනිත් දේවලුත් ඕනේ, ඒත් වඩා වැදගත් වෙන්නේ lyrics & music තමයි.
මමත් මතක තියෙන ඒවා මෙතන share කරන්නම්.
අහලා බලලා කියන්න මේවා කීයක් ඔයාලගේ හිතට කෙතරම් ප්රභලව තදින්ම දැනුනද කියලා.. ❤❤
SANUKA - Perawadanak (පෙරවදනක්)
Nadeemal Perera ft.Pasan Liyanage - Nura Wasanthe (නුරා වසන්තේ)
Thamarasa - Dinesh Gamage
Sandanari ( Sandanaari ) - Harsha Withanage | Yasas Medagedara
Sepalikawo | Shehan Kaushalya
Heena Maka (හීන මකා) - Harshadewa ft. Ravi Jay | Charitha Attalage
Salalihini (සැළලිහිණි) – Prathap Eash | Charitha Attalage
Last edited:

Patta