Rhythm Night! on ElaKiri with RhythmFM - Watch Live! 2012 September 15

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    radio eka ikmanta patan aran oya show eka patan gannakan gahamu. eeta passe rhythm eka show eka balanna. Ethakota harine :D

    එල එල ලොකු අය්යෙ එහෙනම් එහෙමවත් කරමු.:D.
    ඔය රිදම් එක ඇහෙන්නෙත් නෑ අය්යෙ.:no:
    මතක නැද්ද ගිය සතියේ මුකුත් ඇහුන්නෑ..:no:
    අනික අද සෙනසුරාදා නිසා කට්ටියට රැවෙනකන් ඉඳලා හෙට ඉරිදට හොඳට නිදා ගන්න පුලුවන්.:D:lol:.
    සෙනසුරාදාට too little නගා ගේ radio show එක දැම්මනම් පට්ට..
    11.gif
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    මම කට්ටා;13430158 said:
    එල එල ලොකු අය්යෙ එහෙනම් එහෙමවත් කරමු.:D.
    ඔය රිදම් එක ඇහෙන්නෙත් නෑ අය්යෙ.:no:
    මතක නැද්ද ගිය සතියේ මුකුත් ඇහුන්නෑ..:no:
    අනික අද සෙනසුරාදා නිසා කට්ටියට රැවෙනකන් ඉඳලා හෙට ඉරිදට හොඳට නිදා ගන්න පුලුවන්.:D:lol:.
    සෙනසුරාදාට too little නගා ගේ radio show එක දැම්මනම් පට්ට..
    11.gif

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ලොකු අයියෙ
    ඕක අර සජීවි බලන කොට ඉතින් ලංකාවේ ආශ්චර්ය නිසා සන්සිද්ධිය නොවේ බැරිද ඕක ලයිව් එළකිරි රේඩියෝ එක හරහ වගේ දෙන්න එහෙම සිස්ටම් එකක් නැද්ද
    එහෙම නම් එළකිරි නෙ
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,755
    1
    4,840
    113
    40
    හත් ඉලව්වෙ!
    mama danne nehe giya paranan oya kiyana show eka penune nehe mata....:) patan gannawayi kiyapu wele indan man balan htiya...
    sarthakawa streaming line eka apita denawanan oka balanawa...neththan ithin wedak nehe....no use...time waste only..:)
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ලොකු අයියෙ
    ඕක අර සජීවි බලන කොට ඉතින් ලංකාවේ ආශ්චර්ය නිසා සන්සිද්ධිය නොවේ බැරිද ඕක ලයිව් එළකිරි රේඩියෝ එක හරහ වගේ දෙන්න එහෙම සිස්ටම් එකක් නැද්ද
    එහෙම නම් එළකිරි නෙ

    mama danne nehe giya paranan oya kiyana show eka penune nehe mata....:) patan gannawayi kiyapu wele indan man balan htiya...
    sarthakawa streaming line eka apita denawanan oka balanawa...neththan ithin wedak nehe....no use...time waste only..:)

    Giya sathiye patan gaththe 11.30PM uth pahu wela. Ekai mama hithanne penune naththe. Oyagollo balan hitiye 8 indan neda? 11 wenkoat godak kattiya gihin
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Giya sathiye patan gaththe 11.30PM uth pahu wela. Ekai mama hithanne penune naththe. Oyagollo balan hitiye 8 indan neda? 11 wenkoat godak kattiya gihin
    තව සීන් එකක්
    ඒක හිත වෙවී පේන්නෙ
    වචනයක් කියනව හිර වෙනව වචනයක් කියනව හිර වෙනව.