Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ridila™ is a glorious beacon of light
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම එලකිරියට මුලින්ම ආවේ 2008 විතර.ඒ සින්දු බාගත් කරන්න.ඒත් ඒ කාලේ මෙහෙම ෆෝරුම් එකක් තියෙනවා කියලා දැනගෙන උන්නේ නෑ.කාලයත් එක්ක ජීවිතේ වගකීම් පොදි බැඳෙද්දි මේකට එන වෙලාව සීමා සහිත උන නිසා ඒ කාලේ හදපු යූසර් නේම් පාස්වරඩ් මතකයෙන් ඈත්වෙලා ගියා. ආයේමත් 2013 අප්‍රේල් වල විතර ආවා.ඒ කාලේ රෙජිස්ටර් නොවී තමයි පෝස්ට් කියෙව්වේ.එලකිරිය ගැන මුලින්ම කිව්වේ මුල ඉඳන් අගට යාලුවෙක්. එයා තමයි මෙයා.

yasiru2k

ආපු කාලේ මුලින්ම දැක්කේ මෙන්න මෙයාගේ පෝස්ට් තමයි.

Scurvy

එව්වා දැකලා මම අම්බානෙට බය උනා මෙහෙමත් ඔන්ලයින් මිනිස්සු හැසිරෙනවද කියලා.පස්සේ තමයි දැනගත්තේ එලකිරි කියන්නේ හෝටලේ නම් Scurvy කියන්නේ ඒකේ තියෙන පරිප්පු හොද්දට කියලා.

කොහොමින් කොහොම හරි රෙජිස්ටර් වෙන්න හිතලා දාගත්තා නමක්.මගේ තියෙන කැසිල්ලට ඒ කාලේ ඔය මම උඩ කිව්ව හාදයාගේ ත්‍රෙඩ් වල නිතර නිතර කියවෙච්ච ප්‍රසිද්ධම නම.ඒ තමයි Ridila™. නම දාගත්තු එකේ සැප තේරුනේ ආපුම දවස් වල සීනියර් මෙම්බර් කෙනෙක්ගේ ෆේක් එකක් කිය කියා අහුවෙන අහුවෙන එකා රෙප් කපන කොට.කොහොමින් කොහොම හරි සෘණ රෙප් 90 ගානක් වෙනකන් ගියා මුල්ම දවස් වල.

ඇවිල්ලා මුලින්ම දැම්මේ ලැප්ටොප් හෙල්ප් උදව් ත්‍රෙඩ් එකක්.ඒකේදී තමයි මට මෙන්න මෙයාව අඳුරගන්න ලැබෙන්නේ.

urajdrlk

ලැප් ටොප් අන්කල් කිව්වම කවුරුත් මෙයාව දන්නවා.කොහොම හරි මම මනුස්සයගෙන් ලැප් එකකුත් ගත්තා ටොශීබා එකක්.හරි හොඳ මනුස්සයා පල්සර් ක්ලබ් එක පැත්තේ කැරකි කැරකි බයික් ලයිසන් නැතුව අඬු පඩු කඩාගන්න නියමෙට දන්නවා.අර වඳුරට දැලි පිහිය හම්බුනා වගේ මූට පල්සර් එක හම්බෙච්ච එක.මට ලැප් එක දෙන්න ආවෙත් අත ඔතාගෙන බැන්ඩේජ් එකකින්.ලඟදි දවසකත් කරණමක් ගහලා තිබ්බා කිව්වට මම නම් හිතන්නේ ගෑණියෙක්ගෙන් සෙරෙප්පු පාරක් කාලයි ඔය ඇත්තේ.

පස්සේ දාපු මළල සේකර ඩික්ශනෙරියේ හෙල්ප් ත්‍රෙඩ් එකේදී මට සෙට් උනා මෙයාව.

Ereshaz77

මෙයා ගැන විශේෂෙන්ම දැම්මේ.කවුරුත් ලොකුවට උදව් නොකර ෆේක් කිය කියා රෙප් කපද්දි.අලුතින්ම රෙජිස්ටර් වෙච්ච රතු කොටු තිබ්බ ජූනියර් මෙම්බර් කෙනෙක්ට මෙයා අලුතින්ම මළල සේකර ඩික්ෂනෙරිය අප්ලෝඩ් කරලා දෙන්න තරම් නිරහංකාර උන නිසා. ඌ දවසක මගෙන් පෙරලා උදව්වක් ඉල්ලුවොත් මගේ පැත්තෙන් කරන්න පුලුවන් එකක් තියෙනම් අනිවා කරනවා මචං එදා උඹ ඒ කල උදව්ව ජීවිතේට අමතක වෙන්නේ නෑ මට.එලකිරියේ හොඳ මූණ පෙන්නගෙන බොක්කේ දඩ මසුයි හක්කේ බුදු බණයි තියන් ඉන්න ගොඩක් අයියලට වඩා ඒ අතින් මූ ඩයල් එකක්.

ඉතින් ඔය කට්ටිය තමයි එලකිරි ජීවිතේ ගොඩක් උදව් උපකාර කල අය.මම එලකිරියේ ගරුකරණ චරිතයක් ඉන්නවා. ඒ මෙයා,

dath kimbula

මෙයාගේ දැනුමින්, අත්දැකීම් වලින්, රසාස් වාදයෙන්, ඒ වගේම භාෂා හැසිරවීමෙන් මෙයා තරම් වැඩර් කෙනෙක් මම එලකිරියේ දැක්කේ නැහැ.

ඉතින් සෘණ රෙප් 90 ඉඳන් රෙප් 1500 ක් වෙනකන් මෙතනට එන්න රෙප් දීපු හැමෝටම ගොඩක් ස්තූතියි.වලිවලට පැටලිලා රෙප් පවර් එක විතරක් බයෝ ඩේටා එකට දාන්න පුලුවන් ලොකු පවර් තියෙන සීනියර් මෙම්බර් ලටත් තෑන්ක්ස් රෙප් කැපුවට.මොකෝ රෙප් කැපුවට මම සැලෙන එකෙක් නෙමෙයි මම සැබෑ ජීවිතෙන් යම් පැත්තකින් තැනකට ගියපු යමින් ඉන්න කෙනෙක් නිසා.

වලියක් දැක්කොත් ඉතින් වෙලාව ෆ්‍රී නම් මමත් ඒ අස්සට රිංගලා ෆන් එකක් ගන්නවා කාට හරි කුණු කතාවක් කියලා. ඒ උනාට එව්වා හිතේ තියන් ඉන්නේ නෑ මචංලා. ඒ වලට තරහා ගන්නවත් දීර්ඝ කාලීනව තියාගනවත් එපා.

මම අවුරුදු 4 හමාරකට වැඩියෙන් ඉගෙන ගත්තු දෙයක් තියෙනවා කිරියේ ගොඩක් නොදන්න. නමුත් ඒ දේ මෙතන ප්‍රයෝජනයට ගන්න ඕනේ වෙලා නෑ.මොකද ඒ අඩුව පුරවන්න ඒ ගැන හොඳටම දන්න මෙම්බර්ලා දෙතුන් දෙනෙක් මම කිරියේ දැකලා තියෙනවා. ඒකෙන් දෙන්නෙක් දැන් එලකිරි ඇවිත් නෑ ගොඩ කාලෙකින්.අනික හරියට දන්නේ නැති දේ කරන්න අකමැති නිසා දන්න කියන බෞද්ධ ධර්මය ගැනම දිගටම ත්‍රෙඩ් දාගෙන ඉන්නම්.මෙතන නම නොදැම්මා කියලා කිසි කෙනෙක් අමනාප වෙන්න එපා හොඳේ.එහෙනම් හැමෝටම ගොඩක් ස්තූතියි...

[QUOTE="Ridila™, post: 16156184, member: 476443"] [COLOR="Navy"][SIZE="4"]මම එලකිරියට මුලින්ම ආවේ 2008 විතර.ඒ සින්දු බාගත් කරන්න.ඒත් ඒ කාලේ මෙහෙම ෆෝරුම් එකක් තියෙනවා කියලා දැනගෙන උන්නේ නෑ.කාලයත් එක්ක ජීවිතේ වගකීම් පොදි බැඳෙද්දි මේකට එන වෙලාව සීමා සහිත උන නිසා ඒ කාලේ හදපු යූසර් නේම් පාස්වරඩ් මතකයෙන් ඈත්වෙලා ගියා. ආයේමත් 2013 අප්‍රේල් වල විතර ආවා.ඒ කාලේ රෙජිස්ටර් නොවී තමයි පෝස්ට් කියෙව්වේ.එලකිරිය ගැන මුලින්ම කිව්වේ මුල ඉඳන් අගට යාලුවෙක්. එයා තමයි මෙයා. [URL="http://www.elakiri.com/forum/member.php?u=327268"][IMG]http://www.elakiri.com/forum/customavatars/thumbs/avatar327268_6.gif[/IMG][B]yasiru2k[/B][/URL] ආපු කාලේ මුලින්ම දැක්කේ මෙන්න මෙයාගේ පෝස්ට් තමයි. [URL="http://www.elakiri.com/forum/member.php?u=130929"][IMG]http://www.elakiri.com/forum/customavatars/thumbs/avatar130929_17.gif[/IMG][B]Scurvy[/B][/URL] එව්වා දැකලා මම අම්බානෙට බය උනා මෙහෙමත් ඔන්ලයින් මිනිස්සු හැසිරෙනවද කියලා.පස්සේ තමයි දැනගත්තේ එලකිරි කියන්නේ හෝටලේ නම් Scurvy කියන්නේ ඒකේ තියෙන පරිප්පු හොද්දට කියලා. කොහොමින් කොහොම හරි රෙජිස්ටර් වෙන්න හිතලා දාගත්තා නමක්.මගේ තියෙන කැසිල්ලට ඒ කාලේ ඔය මම උඩ කිව්ව හාදයාගේ ත්‍රෙඩ් වල නිතර නිතර කියවෙච්ච ප්‍රසිද්ධම නම.ඒ තමයි Ridila™. නම දාගත්තු එකේ සැප තේරුනේ ආපුම දවස් වල සීනියර් මෙම්බර් කෙනෙක්ගේ ෆේක් එකක් කිය කියා අහුවෙන අහුවෙන එකා රෙප් කපන කොට.කොහොමින් කොහොම හරි සෘණ රෙප් 90 ගානක් වෙනකන් ගියා මුල්ම දවස් වල. ඇවිල්ලා මුලින්ම දැම්මේ ලැප්ටොප් හෙල්ප් උදව් ත්‍රෙඩ් එකක්.ඒකේදී තමයි මට මෙන්න මෙයාව අඳුරගන්න ලැබෙන්නේ. [URL="http://www.elakiri.com/forum/member.php?u=1489"][IMG]http://www.elakiri.com/forum/customavatars/thumbs/avatar1489_2.gif[/IMG]urajdrlk[/URL] ලැප් ටොප් අන්කල් කිව්වම කවුරුත් මෙයාව දන්නවා.කොහොම හරි මම මනුස්සයගෙන් ලැප් එකකුත් ගත්තා ටොශීබා එකක්.හරි හොඳ මනුස්සයා පල්සර් ක්ලබ් එක පැත්තේ කැරකි කැරකි බයික් ලයිසන් නැතුව අඬු පඩු කඩාගන්න නියමෙට දන්නවා.අර වඳුරට දැලි පිහිය හම්බුනා වගේ මූට පල්සර් එක හම්බෙච්ච එක.මට ලැප් එක දෙන්න ආවෙත් අත ඔතාගෙන බැන්ඩේජ් එකකින්.ලඟදි දවසකත් කරණමක් ගහලා තිබ්බා කිව්වට මම නම් හිතන්නේ ගෑණියෙක්ගෙන් සෙරෙප්පු පාරක් කාලයි ඔය ඇත්තේ. පස්සේ දාපු මළල සේකර ඩික්ශනෙරියේ හෙල්ප් ත්‍රෙඩ් එකේදී මට සෙට් උනා මෙයාව. [URL="http://www.elakiri.com/forum/member.php?u=276569"][IMG]http://www.elakiri.com/forum/customavatars/avatar276569_24.gif[/IMG][B]Ereshaz77[/B][/URL] මෙයා ගැන විශේෂෙන්ම දැම්මේ.කවුරුත් ලොකුවට උදව් නොකර ෆේක් කිය කියා රෙප් කපද්දි.අලුතින්ම රෙජිස්ටර් වෙච්ච රතු කොටු තිබ්බ ජූනියර් මෙම්බර් කෙනෙක්ට මෙයා අලුතින්ම මළල සේකර ඩික්ෂනෙරිය අප්ලෝඩ් කරලා දෙන්න තරම් නිරහංකාර උන නිසා. ඌ දවසක මගෙන් පෙරලා උදව්වක් ඉල්ලුවොත් මගේ පැත්තෙන් කරන්න පුලුවන් එකක් තියෙනම් අනිවා කරනවා මචං එදා උඹ ඒ කල උදව්ව ජීවිතේට අමතක වෙන්නේ නෑ මට.එලකිරියේ හොඳ මූණ පෙන්නගෙන බොක්කේ දඩ මසුයි හක්කේ බුදු බණයි තියන් ඉන්න ගොඩක් අයියලට වඩා ඒ අතින් මූ ඩයල් එකක්. ඉතින් ඔය කට්ටිය තමයි එලකිරි ජීවිතේ ගොඩක් උදව් උපකාර කල අය.මම එලකිරියේ ගරුකරණ චරිතයක් ඉන්නවා. ඒ මෙයා, [URL="http://www.elakiri.com/forum/member.php?u=329688"][IMG]http://www.elakiri.com/forum/customavatars/thumbs/avatar329688_4.gif[/IMG][B]dath kimbula[/B][/URL] මෙයාගේ දැනුමින්, අත්දැකීම් වලින්, රසාස් වාදයෙන්, ඒ වගේම භාෂා හැසිරවීමෙන් මෙයා තරම් වැඩර් කෙනෙක් මම එලකිරියේ දැක්කේ නැහැ. ඉතින් සෘණ රෙප් 90 ඉඳන් රෙප් 1500 ක් වෙනකන් මෙතනට එන්න රෙප් දීපු හැමෝටම ගොඩක් ස්තූතියි.වලිවලට පැටලිලා රෙප් පවර් එක විතරක් බයෝ ඩේටා එකට දාන්න පුලුවන් ලොකු පවර් තියෙන සීනියර් මෙම්බර් ලටත් තෑන්ක්ස් රෙප් කැපුවට.මොකෝ රෙප් කැපුවට මම සැලෙන එකෙක් නෙමෙයි මම සැබෑ ජීවිතෙන් යම් පැත්තකින් තැනකට ගියපු යමින් ඉන්න කෙනෙක් නිසා. වලියක් දැක්කොත් ඉතින් වෙලාව ෆ්‍රී නම් මමත් ඒ අස්සට රිංගලා ෆන් එකක් ගන්නවා කාට හරි කුණු කතාවක් කියලා. ඒ උනාට එව්වා හිතේ තියන් ඉන්නේ නෑ මචංලා. ඒ වලට තරහා ගන්නවත් දීර්ඝ කාලීනව තියාගනවත් එපා. මම අවුරුදු 4 හමාරකට වැඩියෙන් ඉගෙන ගත්තු දෙයක් තියෙනවා කිරියේ ගොඩක් නොදන්න. නමුත් ඒ දේ මෙතන ප්‍රයෝජනයට ගන්න ඕනේ වෙලා නෑ.මොකද ඒ අඩුව පුරවන්න ඒ ගැන හොඳටම දන්න මෙම්බර්ලා දෙතුන් දෙනෙක් මම කිරියේ දැකලා තියෙනවා. ඒකෙන් දෙන්නෙක් දැන් එලකිරි ඇවිත් නෑ ගොඩ කාලෙකින්.අනික හරියට දන්නේ නැති දේ කරන්න අකමැති නිසා දන්න කියන බෞද්ධ ධර්මය ගැනම දිගටම ත්‍රෙඩ් දාගෙන ඉන්නම්.මෙතන නම නොදැම්මා කියලා කිසි කෙනෙක් අමනාප වෙන්න එපා හොඳේ.එහෙනම් හැමෝටම ගොඩක් ස්තූතියි... [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom