Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Right of Way
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉඩමක් තිබුණට මදි. ප්‍රධාන මාර්ගයේ සිට ඉඩමට යන්න පාරක් පැහැදිලිවම තියෙන්නත් ඕනෙ. බොහෝ විට ඔප්පු ලිවීමෙදී මාර්ග අයිතිය /මාර්ග පරවශ්‍යතා /පාර ගැන එතරම් සැලකිල්ලක් නොදක්වා තිබීම දකින්නට පුලුවන් වෙන්නෙ පාරක් ගැන ප්‍රශ්නයක් මතු වුනාමයි. සේනාධිපති හෝම්ස් අපි අද ඔබට ඒ ගැන පුංචි දැනුවත් කිරීමක් කරනව.

ඉඩමට යාමට මතු පිටින් පාරක් යොදා ගැනිම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අදාල මාර්ග අයිතිවාසිකම පැහැදිලිව ප්‍රධාන මාර්ගයක් වෙත දිවෙන තෙක් බිම් සැලැස්මේ දක්වා තිබිය යුතු අතරම එය පැහැදිලිව ඔප්පුවේ උපලේඛණයක ඇතුළත් වී තිබිය යුතුයි. මේ අපි කතා කරන පාර පෞද්ගලික හෝ පොදු පාරක් වීමට හැකියි. පාරක් පෞද්ගලිකයි කියන්නේ ඒ පාර භාවිතා කල හැකි නිවැසියන් සියලු දෙනා වෙනුවෙන් පමණක් යොදා ගත හැකියි යන්න.

Right of way/ Raodway /මාර්ග අයිතිය/ඉඩමක ප්රවිශ්ඨ අයිතිවාසිකම නැතහොත් මාර්ග පරවශ්‍යතා අයිතිය යනාදි වශයෙන් හදුන්වන්නේ ඉඩම් දේපළක් වෙත යාම් ඊම් කිරිමේ අයිතිය පමණක් නෙවෙයි.එම මාර්ගය ඔස්සේ රථවාහන ගෙන යාම ඒම සදහාත්, එම මාර්ගය තුළින් අවසරලත් පරිදි වැහි ජලය බැහැර කිරීමේ කාණු පද්ධති පවත්වා ගෙන යාමේ අයිතිය, එකී පාරෙන් විදුලි පහන කණු,විදුලි රැහැන් ඇදීම සදහාත්,ජලනල එලීම සදහාත් ,දුරකථන සම්බන්ධතා රැහැන් එලීම ආදී ඔබේ දේපළ තුල සංවර්ධනය කළ යුතු හා කළ හැකි සියලු යටිතල පහසුකම් සංවර්ධනය කිරීම කිරීම වෙනුවෙන් වෙනත් කිසිවෙකුගේ බාධා කිරීමෙන් තොරව මාර්ගය භාවිතා කිරීමේ හැකියාව.

ඇතැම් විට ඉඩමක් පවරන විට හිතාමතාම මාර්ග අයිතිය නොපවරා ඔප්පු ලියන අවස්ථා පවතිනව. තවත් විටක පැහැදිලිවම පාරක් විකුණා පවරා දිය යුතු අවස්ථාවක උපලේඛණ ඇතුලත් කිරීමේ පහසුව තකා මාර්ග හුදෙක් සදහන් කිරීමේ අවස්ථාද තිබෙනව.

උදා: .... අංක 405 දරණ පිඹුරේ සදහන් ලොටි 2(අඩි 12ක් පළල පාර) සහ ලොට් 2 දරණ පාරද මාර්ග අයිතිවාසිකමක් වශයෙන් හා ඒ තුළින් විදුලි රැහැන් ඇදීමේ , ජලනල එලීමේ හා වැසි ජලය බැහැර කිරීමේ කාණු පද්ධති ආදිය පවත්වා ගෙන යාමේ අයිතිවාසිකම සමග වේ.....

ඉඩමක් සම්බන්ධයෙන් හිමිකම් පරීක්ශාවක් කරන කොට පාර ගැනත් ඒ තරම්ම සැලකිල්ලෙන් පරීක්ෂාව කළ යුත්තේ නීතියේ හමුවේ මාර්ග අයිතිය සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වුනාම පසේ අයිතිය ඇති තැනැත්තන් නෙවේ නම් ඒ කිව්වෙ පාර මිලදී ගෙන නැත්තම් ඔබට ඔය අරන් තියෙන ඉඩමට යන පාර හුදෙක් පරිහරණය කිරීමේ අවසරයක් පමණයි ඔබට ලැබෙන්නේ.

සමහරුන්ට ඔප්පුවෙන් පැවරුනු මාර්ගයක් නැති නමුත් අදාල ඉඩමට ගමන් කිරීමට ඇති පාර බවට පෙනී යන නිසා යම් මාර්ගයක් අයිතියක් ලෙස බාවිතා කරමින් පසු අවස්ථාවකදී වසර 10කට වැඩි කාලයක කාලාවරෝධි අයිතිය ඉල්ලමින් පාරක් අයිති කර ගන්න පුලුවන්.

සමහර විට එකම පවුලේ ඥාති හිතවතුන් පොදුවේ බුක්ති විදි පාරක් පසුව එයට බාධා කිරීම තුළින් පාරවල් ගැන ප්‍රශ්ණ මතු වෙන්න පුලුවන්.

සමහරුන්ට ඉඩමට යන්න පාරක් තිබියදී මහ පාරට ළගා වීමේ පහසුව තකා ඔබේ ඉඩම මතින් යාම් ඊම් කිරීමට හෝ ඔබේ පාර භාවිතා කිරීමට ඉඩ දී තිබෙන්නත් පුලුවන්.

අලුතින් ගෙවල් හදන අයට වැලි ගඩොල් ආදී බඩු ගේන ලොරි වලට යන්න එන්න ඉඩ ඔබේ පාරෙන් ඉල්ලන් ඉන්නත් පුලුවන්. යම් හෙයකින් එවැනි තැනැත්තකු ඔබේ පාරෙන් හෝ ඉඩම මතින් මාර්ග අයිතියක ඉල්ලා සිටීමට ඔබගේ එවන් අවසරයක් පවා හේතු වෙන්නට පුලුවන්.

ඒ වගේම ඔබ නෛතිකව ඔබට හිමිකමක් නැති පාරකින් අයිතියක් ඇතැයි සිතා ගොඩනැගිලි ද්‍රව්‍ය ප්‍රවාහනය කරන විට ඔබ යම් මාර්ගයක් ඔබේ අභිමතය අනුව පරිහරණය කරන විට ඔබට ඉඩම විකිණු පුද්ගලයා මාර්ගය අවහිර කරමින් ගේට්ටු දමමින්/ තාප්ප බදිමින් / වැටක් ගසමින්/ ඔබේ මාර්ග අයිතිය කඩ කරන්න උත්සහ දරාවි.

ඒ වගේම කාලයක් තිස්සේ අඩි පාරක් , කරත්ත පාරක් විදිහට භාවිතා කරන පාරක් පසුව වාහනයක් ගෙන යාම දක්වා පුලුල් කරවා දෙන ලෙස ඉල්ලමින් අධිකරණයට පැමිණෙන පිරිස්ද වෙනව.

වෙන්දේසි ඉඩම් හෝ කැබලි කර විකුණන ඉඩම් වලට වෙන්වු පෞද්ගලික පාරවල් ඇතත් පසුව ඒවා පොදු පාරවල් බවට පත් වීමෙන්ද ගැටලු ඇති වෙනව.ඒ කියන්නේ පළාත් පාලන ආයතන විසින් පවරා ගෙන කටයුතු සිදු කරන පාරවල්.

ඉතින් පාරක් ඔප්පුවේ නිවැරදිව උපලේඛනගතව ඉඩම සමග පවරා ගැනීම හෝ පසු අවස්ථාවකදී හෝ පාරක පසේ අයිතිය ඇති තැනැත්තාගෙන් මිලදී ගැනීමෙන් හෝ පාරක අයිතිය නිරාකරණය කර සිටීමෙන් අනවශය ගැටලුවලින් ඈත් වෙන්න පුලුවන්.

ඕනෑම ඉඩමකට ප්රවිශ්ඨ වීම සදහා සාධාරණ ප්‍රවේශ අයිතියක් තිබිය යුතුයි යන්න නීතියේ පිළිගැනීම වන නිසා ඉදිරිපත් වන සාක්ෂිමය කරැණු මත ඔබේ ඉඩම මතින් වෙනත් අයෙකුට මාර්ග අයිතියක් ලබා දීමට අකමැත්තෙන් වුනත් ඔබට නෛතික බැදීමක් ඇතිවන්නටත් පුලුවන්.

ඒ වගේම ඔබේ පාරෙන් කොටසක් අසල්වැසියෙකු ඉඩමකට ඇදාගෙන ඒ කියන්නේ පාරෙන් කෑල්ලක් අනවසරෙන් අල්ලගෙන(encroach) ඉන්නත් පුලුවන්නෙ. කෙසේ වෙතත් පාරක් ඉඩමකට ඇදා ගන්න නීතියෙන් අවසර නැහැ.ඒ නිසා අනුන්ගේ පාරවල් තමන්ගේ ඉඩම ලොකු කරන්න අල්ල ගන්න කලින් දෙවරක් හිතන්න.

අධිකරණයේ අපි 66 වගන්තියේ නඩු කියලා හදුන්වන්නෙ-ඉඩමක් සම්බන්ධයෙන් සාමය කඩවීමේ තර්ජනයක් ඇති විට* ගැටලුව ඇති වූ වහාම පොලිස් පැමිණිල්ලකින් අනතුරුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවරන මෙවැනි මාර්ග ගැටලු හෝ ඉඩම් මායිම් තීරණය කිරීමේ ගැටලු.

අපි *පොදු පාරවල්* කියලා හදුනා ගන්නේ මාර්ග සංවර්ධන අධිකරිය(RDA) යටතට ගැනෙන ප්‍රධාන මාර්ග(Main Roads), මහ නගර සභා යටතට ගැනෙන වීථී(Streets)මාවත් , නගර සභා හා ප්‍රාදේශිය සභා යටතට ගැනෙන මංමාවත්(P.S Roads).

ඉතින් පාරක් ගැන ගැටලුවක් ඇති වූ වහාම ඒ පාර පොදු පාරක්ද යන්න සොයා බැලිය යුතුයි. මොකද පොදු පාරක් කියන්නේ පොදුවේ මහජනතාවට බාවිතා කළ හැකි පාරක් නිසා. ඊට අයිතිවාසිකම් දැරීමට පෞද්ගලික තත්වයන්ට හැකියාවක් නැහැ.ඒවැනි පාරවල් භුක්ති විදිය යුත්තේ පළාත් පාලන ආයතන රෙගුලාසි අනුවයි.

අත්‍යවශ්‍ය අවස්ථාවල අධිකරණ පවා මාර්ග අයිතීන් පිරිනමන තත්වයන් තියෙනව.නමුත් ඊට වෙනත් භාවිතා කළ හැකි මාර්ගයක් පිලිසරණ ඉල්ලා සිටින අය හට නොතිබිය යුතුයි.

කෙසේ වෙතත් සේනාධිපති හෝම්ස් අපි මෙහි සදහන් කරන්නේ පාරක් ගැන පවතින දීර්ඝ නීති තත්වයෙන් ඉතා සුලු දැනුවත් කිරීමේ සරල තත්වයක් පමණක් බවත් මතක් කරනව. නොදැනගෙන ඉන්නවට වඩා දැනගෙන ඉන්න එක වැදගත් නිසයි අපි මේවා ගැන අපේ සේවාදායකයින් දැනුවත් කරන්නේ.ඉතින් දැනුම ලබා ගැනීමත් බෙදා හැරීමත් ඔබෙ යුතුකම.

ඒ වගේම නිවාස සදහා ඉඩම් වෙන් කිරීමේදී ඒ ඒ කොටස් වලට භාවිතා කිරීම සදහා පැවතිය යුතු මාර්ග අයිතියේ වපසරිය ගැනත් නීති රෙගුලාසි පළාත් පාලන ආයතන හා අදාල මාර්ග සංවර්ධන අධිකාරයේ අණ පනත් වල පවතිනව.

පදිංචිය සදහා ගෙවල් ඒකක 4ක් ඇති විට පැවතිය යුත්තේ අවම පළල අඩි 10 ක් හා උපරිම දිග අඩි 166ක පාරක්ද,

ගෙවල් ඒකක 4ට වැඩි හා 8කට අඩු වන විට අවම පළල අඩි 15 ක් හා උපරිම දිග අඩි 333ක පාරක්ද,

ගෙවල් ඒකක 8ට වැඩි හා 20කට අඩු වන විට අවම පළල අඩි 20 පාරක්ද,

නිවාස ඒකක 20කට වඩා වේනම් අවම පළල අඩි 30ක පාරක්ද පැවතිය යුතු බවයි පිලිගැනීම.නමුත් නියමිත නැති පාරක් පවා ඉඩමක පිහිටීම අනුව අනුමත කරනව.

ඒ වගේම අවට ගියාට පාරවල් වලට අයිතිවාසිකම් ඉල්ලන්නත් පාරක් අසල්වැසියෙකු ගමන් කරනවාට විරැද්ධ වෙන්නත් යන්න එපා.

ඒ පාරේ ගමන් කිරීමට හැකියාව ඔප්පු වලින් හා නීතියෙන් හිමිව ඇත්තේ කාටද යන්නත්,

අදාල පාර සදහා පොදුවේ භුක්ති හිමිකමක් සියල්ලන්ටම වේද යන්නත්,

එවැනි ඉඩමක හිමිකරුවෙකු ඉඩමක් පිටස්තරයෙකුට විකුණා ඇති විටක එම තැනැත්තාටද ඉඩමේ මුල්හිමිකරුට මෙන්ම පාරේ හිමිකම පවතී යන්නත්,

පාරේ අයිතියක් අයැද සිටින්නෙකුට එම පාර හැර වෙනත් විකල්ප පාරක් තම ඉඩම වෙත ලගා වීමට නැතිද යන්නත්,

අදාල පාර පළාත් පාලන ආයතනයක් විසින් පවරා ගෙන ඇති හෝ මතක නැති දුරාතීත කාලයක සිට පොදු පාරක් ලෙස බුක්ති විදින ලද්දක්ද යන්නත් ආදි වශයෙන් මෙන්ම

එය පොදු පාරක්ද පෞද්ගලික පාරක්ද යන්නත් සැක හැර දැනගෙන සිටීම ඔබට වැදගත්.

Source: FB

Give me some +++ REPs if you find this useful !!

You will be retuned the same favour if you mention your name in the Rep Box

[QUOTE="jannuse, post: 22368864, member: 18835"] [CENTER][IMG]https://scontent-syd2-1.xx.fbcdn.net/v/t1.0-9/22449610_1574840069226204_638650129602193571_n.png?oh=cf09cbb6cae49858aca1041406fda44b&oe=5A72A3C0[/IMG] [SIZE="4"]ඉඩමක් තිබුණට මදි. ප්‍රධාන මාර්ගයේ සිට ඉඩමට යන්න පාරක් පැහැදිලිවම තියෙන්නත් ඕනෙ. බොහෝ විට ඔප්පු ලිවීමෙදී මාර්ග අයිතිය /මාර්ග පරවශ්‍යතා /පාර ගැන එතරම් සැලකිල්ලක් නොදක්වා තිබීම දකින්නට පුලුවන් වෙන්නෙ පාරක් ගැන ප්‍රශ්නයක් මතු වුනාමයි. සේනාධිපති හෝම්ස් අපි අද ඔබට ඒ ගැන පුංචි දැනුවත් කිරීමක් කරනව. ඉඩමට යාමට මතු පිටින් පාරක් යොදා ගැනිම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අදාල මාර්ග අයිතිවාසිකම පැහැදිලිව ප්‍රධාන මාර්ගයක් වෙත දිවෙන තෙක් බිම් සැලැස්මේ දක්වා තිබිය යුතු අතරම එය පැහැදිලිව ඔප්පුවේ උපලේඛණයක ඇතුළත් වී තිබිය යුතුයි. මේ අපි කතා කරන පාර පෞද්ගලික හෝ පොදු පාරක් වීමට හැකියි. පාරක් පෞද්ගලිකයි කියන්නේ ඒ පාර භාවිතා කල හැකි නිවැසියන් සියලු දෙනා වෙනුවෙන් පමණක් යොදා ගත හැකියි යන්න. Right of way/ Raodway /මාර්ග අයිතිය/ඉඩමක ප්රවිශ්ඨ අයිතිවාසිකම නැතහොත් මාර්ග පරවශ්‍යතා අයිතිය යනාදි වශයෙන් හදුන්වන්නේ ඉඩම් දේපළක් වෙත යාම් ඊම් කිරිමේ අයිතිය පමණක් නෙවෙයි.එම මාර්ගය ඔස්සේ රථවාහන ගෙන යාම ඒම සදහාත්, එම මාර්ගය තුළින් අවසරලත් පරිදි වැහි ජලය බැහැර කිරීමේ කාණු පද්ධති පවත්වා ගෙන යාමේ අයිතිය, එකී පාරෙන් විදුලි පහන කණු,විදුලි රැහැන් ඇදීම සදහාත්,ජලනල එලීම සදහාත් ,දුරකථන සම්බන්ධතා රැහැන් එලීම ආදී ඔබේ දේපළ තුල සංවර්ධනය කළ යුතු හා කළ හැකි සියලු යටිතල පහසුකම් සංවර්ධනය කිරීම කිරීම වෙනුවෙන් වෙනත් කිසිවෙකුගේ බාධා කිරීමෙන් තොරව මාර්ගය භාවිතා කිරීමේ හැකියාව. ඇතැම් විට ඉඩමක් පවරන විට හිතාමතාම මාර්ග අයිතිය නොපවරා ඔප්පු ලියන අවස්ථා පවතිනව. තවත් විටක පැහැදිලිවම පාරක් විකුණා පවරා දිය යුතු අවස්ථාවක උපලේඛණ ඇතුලත් කිරීමේ පහසුව තකා මාර්ග හුදෙක් සදහන් කිරීමේ අවස්ථාද තිබෙනව. උදා: .... අංක 405 දරණ පිඹුරේ සදහන් ලොටි 2(අඩි 12ක් පළල පාර) සහ ලොට් 2 දරණ පාරද මාර්ග අයිතිවාසිකමක් වශයෙන් හා ඒ තුළින් විදුලි රැහැන් ඇදීමේ , ජලනල එලීමේ හා වැසි ජලය බැහැර කිරීමේ කාණු පද්ධති ආදිය පවත්වා ගෙන යාමේ අයිතිවාසිකම සමග වේ..... ඉඩමක් සම්බන්ධයෙන් හිමිකම් පරීක්ශාවක් කරන කොට පාර ගැනත් ඒ තරම්ම සැලකිල්ලෙන් පරීක්ෂාව කළ යුත්තේ නීතියේ හමුවේ මාර්ග අයිතිය සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වුනාම පසේ අයිතිය ඇති තැනැත්තන් නෙවේ නම් ඒ කිව්වෙ පාර මිලදී ගෙන නැත්තම් ඔබට ඔය අරන් තියෙන ඉඩමට යන පාර හුදෙක් පරිහරණය කිරීමේ අවසරයක් පමණයි ඔබට ලැබෙන්නේ. සමහරුන්ට ඔප්පුවෙන් පැවරුනු මාර්ගයක් නැති නමුත් අදාල ඉඩමට ගමන් කිරීමට ඇති පාර බවට පෙනී යන නිසා යම් මාර්ගයක් අයිතියක් ලෙස බාවිතා කරමින් පසු අවස්ථාවකදී වසර 10කට වැඩි කාලයක කාලාවරෝධි අයිතිය ඉල්ලමින් පාරක් අයිති කර ගන්න පුලුවන්. සමහර විට එකම පවුලේ ඥාති හිතවතුන් පොදුවේ බුක්ති විදි පාරක් පසුව එයට බාධා කිරීම තුළින් පාරවල් ගැන ප්‍රශ්ණ මතු වෙන්න පුලුවන්. සමහරුන්ට ඉඩමට යන්න පාරක් තිබියදී මහ පාරට ළගා වීමේ පහසුව තකා ඔබේ ඉඩම මතින් යාම් ඊම් කිරීමට හෝ ඔබේ පාර භාවිතා කිරීමට ඉඩ දී තිබෙන්නත් පුලුවන්. අලුතින් ගෙවල් හදන අයට වැලි ගඩොල් ආදී බඩු ගේන ලොරි වලට යන්න එන්න ඉඩ ඔබේ පාරෙන් ඉල්ලන් ඉන්නත් පුලුවන්. යම් හෙයකින් එවැනි තැනැත්තකු ඔබේ පාරෙන් හෝ ඉඩම මතින් මාර්ග අයිතියක ඉල්ලා සිටීමට ඔබගේ එවන් අවසරයක් පවා හේතු වෙන්නට පුලුවන්. ඒ වගේම ඔබ නෛතිකව ඔබට හිමිකමක් නැති පාරකින් අයිතියක් ඇතැයි සිතා ගොඩනැගිලි ද්‍රව්‍ය ප්‍රවාහනය කරන විට ඔබ යම් මාර්ගයක් ඔබේ අභිමතය අනුව පරිහරණය කරන විට ඔබට ඉඩම විකිණු පුද්ගලයා මාර්ගය අවහිර කරමින් ගේට්ටු දමමින්/ තාප්ප බදිමින් / වැටක් ගසමින්/ ඔබේ මාර්ග අයිතිය කඩ කරන්න උත්සහ දරාවි. ඒ වගේම කාලයක් තිස්සේ අඩි පාරක් , කරත්ත පාරක් විදිහට භාවිතා කරන පාරක් පසුව වාහනයක් ගෙන යාම දක්වා පුලුල් කරවා දෙන ලෙස ඉල්ලමින් අධිකරණයට පැමිණෙන පිරිස්ද වෙනව. වෙන්දේසි ඉඩම් හෝ කැබලි කර විකුණන ඉඩම් වලට වෙන්වු පෞද්ගලික පාරවල් ඇතත් පසුව ඒවා පොදු පාරවල් බවට පත් වීමෙන්ද ගැටලු ඇති වෙනව.ඒ කියන්නේ පළාත් පාලන ආයතන විසින් පවරා ගෙන කටයුතු සිදු කරන පාරවල්. ඉතින් පාරක් ඔප්පුවේ නිවැරදිව උපලේඛනගතව ඉඩම සමග පවරා ගැනීම හෝ පසු අවස්ථාවකදී හෝ පාරක පසේ අයිතිය ඇති තැනැත්තාගෙන් මිලදී ගැනීමෙන් හෝ පාරක අයිතිය නිරාකරණය කර සිටීමෙන් අනවශය ගැටලුවලින් ඈත් වෙන්න පුලුවන්. ඕනෑම ඉඩමකට ප්රවිශ්ඨ වීම සදහා සාධාරණ ප්‍රවේශ අයිතියක් තිබිය යුතුයි යන්න නීතියේ පිළිගැනීම වන නිසා ඉදිරිපත් වන සාක්ෂිමය කරැණු මත ඔබේ ඉඩම මතින් වෙනත් අයෙකුට මාර්ග අයිතියක් ලබා දීමට අකමැත්තෙන් වුනත් ඔබට නෛතික බැදීමක් ඇතිවන්නටත් පුලුවන්. ඒ වගේම ඔබේ පාරෙන් කොටසක් අසල්වැසියෙකු ඉඩමකට ඇදාගෙන ඒ කියන්නේ පාරෙන් කෑල්ලක් අනවසරෙන් අල්ලගෙන(encroach) ඉන්නත් පුලුවන්නෙ. කෙසේ වෙතත් පාරක් ඉඩමකට ඇදා ගන්න නීතියෙන් අවසර නැහැ.ඒ නිසා අනුන්ගේ පාරවල් තමන්ගේ ඉඩම ලොකු කරන්න අල්ල ගන්න කලින් දෙවරක් හිතන්න. අධිකරණයේ අපි 66 වගන්තියේ නඩු කියලා හදුන්වන්නෙ-ඉඩමක් සම්බන්ධයෙන් සාමය කඩවීමේ තර්ජනයක් ඇති විට* ගැටලුව ඇති වූ වහාම පොලිස් පැමිණිල්ලකින් අනතුරුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවරන මෙවැනි මාර්ග ගැටලු හෝ ඉඩම් මායිම් තීරණය කිරීමේ ගැටලු. අපි *පොදු පාරවල්* කියලා හදුනා ගන්නේ මාර්ග සංවර්ධන අධිකරිය(RDA) යටතට ගැනෙන ප්‍රධාන මාර්ග(Main Roads), මහ නගර සභා යටතට ගැනෙන වීථී(Streets)මාවත් , නගර සභා හා ප්‍රාදේශිය සභා යටතට ගැනෙන මංමාවත්(P.S Roads). ඉතින් පාරක් ගැන ගැටලුවක් ඇති වූ වහාම ඒ පාර පොදු පාරක්ද යන්න සොයා බැලිය යුතුයි. මොකද පොදු පාරක් කියන්නේ පොදුවේ මහජනතාවට බාවිතා කළ හැකි පාරක් නිසා. ඊට අයිතිවාසිකම් දැරීමට පෞද්ගලික තත්වයන්ට හැකියාවක් නැහැ.ඒවැනි පාරවල් භුක්ති විදිය යුත්තේ පළාත් පාලන ආයතන රෙගුලාසි අනුවයි. අත්‍යවශ්‍ය අවස්ථාවල අධිකරණ පවා මාර්ග අයිතීන් පිරිනමන තත්වයන් තියෙනව.නමුත් ඊට වෙනත් භාවිතා කළ හැකි මාර්ගයක් පිලිසරණ ඉල්ලා සිටින අය හට නොතිබිය යුතුයි. කෙසේ වෙතත් සේනාධිපති හෝම්ස් අපි මෙහි සදහන් කරන්නේ පාරක් ගැන පවතින දීර්ඝ නීති තත්වයෙන් ඉතා සුලු දැනුවත් කිරීමේ සරල තත්වයක් පමණක් බවත් මතක් කරනව. නොදැනගෙන ඉන්නවට වඩා දැනගෙන ඉන්න එක වැදගත් නිසයි අපි මේවා ගැන අපේ සේවාදායකයින් දැනුවත් කරන්නේ.ඉතින් දැනුම ලබා ගැනීමත් බෙදා හැරීමත් ඔබෙ යුතුකම. ඒ වගේම නිවාස සදහා ඉඩම් වෙන් කිරීමේදී ඒ ඒ කොටස් වලට භාවිතා කිරීම සදහා පැවතිය යුතු මාර්ග අයිතියේ වපසරිය ගැනත් නීති රෙගුලාසි පළාත් පාලන ආයතන හා අදාල මාර්ග සංවර්ධන අධිකාරයේ අණ පනත් වල පවතිනව. පදිංචිය සදහා ගෙවල් ඒකක 4ක් ඇති විට පැවතිය යුත්තේ අවම පළල අඩි 10 ක් හා උපරිම දිග අඩි 166ක පාරක්ද, ගෙවල් ඒකක 4ට වැඩි හා 8කට අඩු වන විට අවම පළල අඩි 15 ක් හා උපරිම දිග අඩි 333ක පාරක්ද, ගෙවල් ඒකක 8ට වැඩි හා 20කට අඩු වන විට අවම පළල අඩි 20 පාරක්ද, නිවාස ඒකක 20කට වඩා වේනම් අවම පළල අඩි 30ක පාරක්ද පැවතිය යුතු බවයි පිලිගැනීම.නමුත් නියමිත නැති පාරක් පවා ඉඩමක පිහිටීම අනුව අනුමත කරනව. ඒ වගේම අවට ගියාට පාරවල් වලට අයිතිවාසිකම් ඉල්ලන්නත් පාරක් අසල්වැසියෙකු ගමන් කරනවාට විරැද්ධ වෙන්නත් යන්න එපා. ඒ පාරේ ගමන් කිරීමට හැකියාව ඔප්පු වලින් හා නීතියෙන් හිමිව ඇත්තේ කාටද යන්නත්, අදාල පාර සදහා පොදුවේ භුක්ති හිමිකමක් සියල්ලන්ටම වේද යන්නත්, එවැනි ඉඩමක හිමිකරුවෙකු ඉඩමක් පිටස්තරයෙකුට විකුණා ඇති විටක එම තැනැත්තාටද ඉඩමේ මුල්හිමිකරුට මෙන්ම පාරේ හිමිකම පවතී යන්නත්, පාරේ අයිතියක් අයැද සිටින්නෙකුට එම පාර හැර වෙනත් විකල්ප පාරක් තම ඉඩම වෙත ලගා වීමට නැතිද යන්නත්, අදාල පාර පළාත් පාලන ආයතනයක් විසින් පවරා ගෙන ඇති හෝ මතක නැති දුරාතීත කාලයක සිට පොදු පාරක් ලෙස බුක්ති විදින ලද්දක්ද යන්නත් ආදි වශයෙන් මෙන්ම එය පොදු පාරක්ද පෞද්ගලික පාරක්ද යන්නත් සැක හැර දැනගෙන සිටීම ඔබට වැදගත්. Source: FB [COLOR="Red"]Give me some +++ REPs if you find this useful !! You will be retuned the same favour if you mention your name in the Rep Box [/COLOR] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom