Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ring In tone මගඩිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහරාජාගෙ SIRASA බලුකුක්කන්ගෙන් තවත් බලු වැඩක්

අමරසිරි පීරිස්ගේ මහතාගේ ගීත වල අයිතිය රිඟින් ටෝන් සඳහා ඩයලොග් සමාගමකට විකුණා කෝටි ගනනක් මුදල් ලබාගත් තරුණ ගායකයන් දෙදෙනෙක් ..........??

අප කළ සොයාබැලීමකදී අපට දැනගන්නට ලැබුනේ ඔවුන් භාතිය සන්තුෂ් බවයි.

මේ පිළිබඳව විමසීමට අප අමරසිරි පීරිස් මහතාව දුරකථනයෙන් සම්බන්ධ කරගත්තා.

අපි රිඟින් ටොන් නිසා සිදුවුණු ගැටළු පිලිබඳ මෙයට පෙරත් බොහෝ අවස්ථාවල කතා කොට තිබෙනවා.

නමුත් ලංකාව තුල තිබෙන නිතිය අනුව ගීතයේ අයිතිය ලැබෙන්නේ ගීත රචකයට වීම හේතුවෙන් ගීතයේ මුල් ගායකයාට ඒ පිළිබඳව කිසිම නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට නොහැකි තත්ත්වයකුයි තියෙන්නේ?

නෑ නෑ නෑ ඒ පිස්සොනේ. මොන පිස්සොද සත 5 කට ගනන් ගන්න එපා ඒ කතාව. ඒ ගොල්ලො අමුතු ආධිපත්‍යයක් පෙන්නන්න යනවා මේ ගීතය තුළ. ඕක මම කීව විදියටම දාන්න. එහෙම එකක් නෑ. මම සිංග් කල ඒව කාගෙන්වත් ඉල්ලලා නෙවෙයි සිංග් කරල තියෙන්නෙ.

මම කිසිම ගීත රචකයෙක් ලඟට ගිහිල්ල ඉල්ලලා නෑ අනේ මට ලියල දෙන්න කියලා. මම එහෙම කරන්න කැමති නෑ. හේමසිරි ගුණතිලක කියල මනුස්සයෙක් හිටිය. ඒ මනුස්සයට කියල මම සිංදුවක් ලියාගෙන තියනවා. "කවුරුවත් නෑ කවුරුවත් නෑ" කියන ගීතය.

එතකොට ඒගොල්ලො ඇවිල්ල තියනව මම ලඟට මගේ කටහඬින් කියන්න කියලා. ගොඩක් වෙලාවට මම මිනිස්සුන්ට බනින්නෙ නෑ. මගේ බැරිකම මම කියනවා. මට බේරෙන්න බෑ. රට රටවලින් පවා එනවා.

ගීත රචකයෝ කියන එවුන්ට මම හොඳ පාඩමක් කරනවා. මොකක්වත් නෙවෙයි අනවශ්‍ය ආධිපත්‍යයක් පෙන්නන්න හදනවා. මේ ගීතය තුළ. මෙතන ගායකයෙක් ගායිකාවක් හරියට කීවෙ නැති ගීත කොච්චර විසිවෙලා ගිහිල්ල තියනවද! සංගීතඥයත් ඉවරයි. රචකයත් ඉවරයි. එහෙමනම් ඒගොල්ලො මේක කොලේක දවටලා ඉරටෙක ගහල පාර මැද අල්ලගෙන හිටියනම් හරි. ගීතය ප්‍රසිද්ධ වෙයිද!

මහගමසේකර උන්නැහෙල, මාවනසිංහ මහත්තයල, අමරදේව මහත්තයත් එක්ක එක පැදුරෙ වාඩි වෙලා කතා කර කර නිර්මාණ බිහිවුනේ. එහෙමයි හොඳ ගීත බිහි උනේ. මගෙ කියල ඒ මිනිස්සු කුළල් කාගත්තද...! නෑ.

ඒ බොරු අයිතියක් අරගෙන මුන් මේ රිගිං ටෝන් එකටත් දාන්නෙ. අපිට අදාල නෑ ඔය නීතිය. කවුද ඔය නීතිය සම්මත කලේ! එක්කො පාර්ලිමේන්තුවේ ඉන්න මැටි මෝල්ලුන් දැනගන්න ඕන. රටේ ඉන්න කලාකාරයින්ගෙ නිර්මාණ මේව. එක මිනිහෙක් ගිහිල්ල කීව පලියට ඒ නීතියක් පවත්වලා හරියන්නෙ නැහැනෙ.

අදාල පාර්ශවයන් ඔක්කම කැඳවලා අහන්න ඕන මේ නීතිය පැනෙව්වොත් එහෙම අසාධාරණ ද කියල. එහෙම අහන්නෙ නැතිව පනවපු නීතියක් මේක. ගායකයට වැඩි අයිතියක් එනව. ඒක තේරුම් අරගෙන කොහොම හරි පසුකාලීනව.

ඔය මෝඩ වැඩේ කරල තියෙන්නෙ ක්ලැරන්ස්. ඔය මෝඩ ගොන් තකතීරු වැඩේ කරල තියෙන්නෙ ක්ලැරන්ස් විජේවර්ධන. මොකද ඒ මිනිහ ඔය මොකක්වත් දන්නෙ නෑ. එයාගෙන් විතරයි අහල තියෙන්නෙ. කාගෙන්වත් අහල නෑ ඒ කාලෙ.

මිනිස්සු ආසයි අපිව ගෙන්නලා සින්දුවක් කියවලා අහන්න. එතකොට ගානක් දෙනවා. එහෙමයි කියල අපි මේක දීපන් කියල හූරගෙන කන්නෙ නෑ ඒ මිනිස්සුන්ගෙන්. එතකොට ඒකටත් (ගීත රචකයන්ට) ඊරිසියාවක් තියනවා. ඕක තමයි ප්‍රශ්ණෙ. ගීතයක් ප්‍රචාරය වෙනවනම් මේ තුන් දෙනාටම හරි ආකාරව බෙදිල යන්න ඕන.

මට දවසක් කතා කරල ආචාර්ය ගම්ලත් මහත්තයා කීව එතුමාගේ බීබීසී සංදේශය වැඩසටහනට ඉදිරිපත් වෙන්න කියලා.. කතා කරල මගෙන් ඇහුව ඔබතුමා ගීතයේ ස්වාමීත්වය ගැන මොකද කියන්නෙ කියලා...මම කෙලින්ම කීවා මේක තනි කෙනෙකුට අයිතියක් නෑ මේක තුන්දෙනාගෙම උත්සාහයක්. හැකියාවක්. අනිත් දෙන්නට ආලෝකයක් දෙන විදියට ගයපු නිසා තමයි ඒ දෙන්නටත් ආලෝකයක් ආවේ.

මේ ලඟදී මට කීව කන්‍යාවී කියන නමත් පාවිච්චි කරන්න එපා කියලා. කන්‍යාවී කියන එක සිංහළ භාෂාවේ වචනයක්. ඒක කාටවත් අයිති නැහැනෙ. මම ගයපු හැම ගීතයක්ම ගීත රචකයාට මම ගරු කරනවා. කන්‍යාවී ගීතයට අත තිබ්බෙ නෑ කවුරුවත්.

මම තව එකක් කියන්නම්. ඔය රිගින් ටෝන් සංකල්පය ආපු අළුත ඉස්සෙල්ලම මගෙන් ඇහුවෙ එතන හිටිය මම අදුරන පානදුර පැත්තෙ කැලිප්සෝ එහෙම වාදනය කරන මනුස්සයෙක්. එයා තමයි මාව කැඳෙව්වෙ. එයා මට කීව අපේ ආයතනය තීරණය කරල තියනව ඔබ තුමාගෙ ලඳුනේ වැනි ගීත අරගෙන අපි රිගින් ටෝන් වලට දාන්න. මාත් එක්ක පැයක් විතර කතා කලා. කොච්චර මුදල් අවශ්‍යය ද කියල මගෙන් ඇහුවා. මම මේ කියන්නෙ අවුරුදු 10 කට 12 කට විතර කලින්.

මම කීව මට ඕකට එකඟ වෙන්න බෑ. මේක තුන් දෙනෙකුට අයිති නිර්මාණයක්. අනිත් දෙන්නත් දැනුවත් කරල කියන්නම් මට අවශ්‍ය ගාන කියලා.

මේගොල්ලො ලීව නිසා නෙවෙයි ඕක මිනිස්සු අහන්නෙ මම හරියට කීව නිසා. පැහැදිලිම සත්‍යය ඒකයි. අද බලන්න පත්තරේක කවියක් තිබුනට කවුද ඒක කියවන්නෙ. හොඳ උගත්කමක් තියන ඒකෙ රස අඳුනන කෙනෙක් විතරයි ඒක කියවන්නෙ. ගීතයක් ලීවම සංගීතයක් දවටලා තමයි අස්සවන්නෙ. ඊට පස්සෙ තමයි කවුද සිංග් කරන්නෙ කියල අහන්නෙ. එතකන් මිනිසුන්ට ඒක වැදගත් නෑ. ඒකෙන්ම තේරෙනව අපි තමයි මේකෙ නියම අයිතිකාරයෝ. කවුද ඔය නීතිය හැදුවෙ..!

විවිධ සමාගම් අටවාගනිමින් මේ ගීත සොරකම කරන පුද්ගලයනුත් හෙළි කල යුතුයි කියන මතයේ තමයි අපි ඉන්නේ?

වැරැද්ද කරන්නෙ මේ ජංගම දුරකථන ආයතන. අපේ කලාකාරයෝ හෑල්ලුවට ලක් කිරීමක් ඒගොල්ලො කරන්නෙ. කෙනෙකුට දැනෙන්න සිංදුවක් කියන එක හරි අමාරු වැඩක්. ඒක හෑල්ලුවට ලක් කරනව මේගොල්ලො. කිසි බලයක් නැතුව කෝටිගනන් හම්බ කරනව මේගොල්ලො. සත 5 ක් මේ වෙනකං කිසිම ආයතනයකින් මට ගෙවල නෑ. මම අරගෙනත් නෑ.

මම අඳුනන ලෝයර් කෙනෙක් ඉන්නවා. එයා මාව අරගෙන ගියා එක්තරා ආයතනයකට ගියාම ඒගොල්ලො බය උනා. ගිහිල්ල ඇහුව අමරසිරි පීරිස් ගෙ සිංදු කොච්චර අරගෙන තියනවද කියලා සංඛ්‍යාලේඛන අපිට දුන්නා.

මගෙ ලඳුනේ ගීතයෙන් පමණක් ඔවුන් ලක්ෂ 85 ක් හොයල තිබුනා. බලන්න කොච්චර අසාධාරණ ද කියලා. මගෙ ලෝයර් ඇහුව ඒ සල්ලි අපිට ගන්න බැරිද කියලා. ගන්න බෑ කීවා. අද ඉඳල ඒක කරල දෙන්නම් අලුත්ම නීතියේ හැටියට. කේස් එකක් ෆයිල් කලොත් ඒවත් ගෙවන්න වෙනවා. මම හොයල බැලුවා. අනිවාර්ය්යයෙන්ම ගෙවන්න ඕන. රුපියල් කෝටි ගානක් මට එන්න තියනව සල්ලි.

අර කොල්ලො දෙන්නෙක් ඉන්නව උනුත් කොම්පැනියක් දාගෙන ඕක කරනවා. එයාල එකතැනක කියල තියනව අපි ඕකෙන් තමයි ජීවත් වෙන්නෙ කියල ලැජ්ජ නැතිව. ඒගොල්ලො ඒගොල්ලො යාළුවෝ අතර. මම අහන්නෙ මොන අසික්කිත වැඩක්ද මේක..ඊට වඩා හොඳයි හොරකම් කරල ජීවත් වෙනවා.

මෙයත් හොරකමක් නේද? ඇයි මේ ගීත සොරකම පිටුපස සිටින්නේ "භාතිය - සන්තුෂ්" කියා හෙළි නොකරන්නේ?

ඒක මම දන්නා විදියට එහෙම තමයි..වෙලා තියෙන්නේ ලිඛිතව සංඛ්‍යා ලේඛන පෙන්වන්න මුකුත් නැනේ අපි ළඟ..මේක මේ බොහොම ප්‍රසිද්ධ තරුණයෝ දෙන්නෙක් කියල දැම්මම හරි..එතකොට දන්නවනේ..මේක කරන්නේ කම්පනියක් පවත්වාගෙන ගිහිල්ල..ඒ මිනිස්සුන්ගේ සමාජ තත්වයත් බලල..මුන් රැවටිලා දුන්නා..ඕකයි උනේ..හොඳ පවුල් දෙකක්..එහෙම උනාම හිතනවා හරි කියල..ඒ උනාට අපෙන් අහල නෙවෙයිනේ දීල තියෙන්නේ..

gossip9

රෙප් දුන්නට තරහ වෙන්නෙ නෑ

[QUOTE="H@suri, post: 13345312, member: 4359"] [SIZE="5"][COLOR="Red"] මහරාජාගෙ [B]SIRASA[/B] බලුකුක්කන්ගෙන් තවත් බලු වැඩක්[/COLOR][/SIZE] [SIZE="5"]අමරසිරි පීරිස්ගේ මහතාගේ ගීත වල අයිතිය රිඟින් ටෝන් සඳහා ඩයලොග් සමාගමකට විකුණා කෝටි ගනනක් මුදල් ලබාගත් තරුණ ගායකයන් දෙදෙනෙක් ..........?? අප කළ සොයාබැලීමකදී අපට දැනගන්නට ලැබුනේ ඔවුන් භාතිය සන්තුෂ් බවයි. මේ පිළිබඳව විමසීමට අප අමරසිරි පීරිස් මහතාව දුරකථනයෙන් සම්බන්ධ කරගත්තා. අපි රිඟින් ටොන් නිසා සිදුවුණු ගැටළු පිලිබඳ මෙයට පෙරත් බොහෝ අවස්ථාවල කතා කොට තිබෙනවා. නමුත් ලංකාව තුල තිබෙන නිතිය අනුව ගීතයේ අයිතිය ලැබෙන්නේ ගීත රචකයට වීම හේතුවෙන් ගීතයේ මුල් ගායකයාට ඒ පිළිබඳව කිසිම නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට නොහැකි තත්ත්වයකුයි තියෙන්නේ? නෑ නෑ නෑ ඒ පිස්සොනේ. මොන පිස්සොද සත 5 කට ගනන් ගන්න එපා ඒ කතාව. ඒ ගොල්ලො අමුතු ආධිපත්‍යයක් පෙන්නන්න යනවා මේ ගීතය තුළ. ඕක මම කීව විදියටම දාන්න. එහෙම එකක් නෑ. මම සිංග් කල ඒව කාගෙන්වත් ඉල්ලලා නෙවෙයි සිංග් කරල තියෙන්නෙ. මම කිසිම ගීත රචකයෙක් ලඟට ගිහිල්ල ඉල්ලලා නෑ අනේ මට ලියල දෙන්න කියලා. මම එහෙම කරන්න කැමති නෑ. හේමසිරි ගුණතිලක කියල මනුස්සයෙක් හිටිය. ඒ මනුස්සයට කියල මම සිංදුවක් ලියාගෙන තියනවා. "කවුරුවත් නෑ කවුරුවත් නෑ" කියන ගීතය. එතකොට ඒගොල්ලො ඇවිල්ල තියනව මම ලඟට මගේ කටහඬින් කියන්න කියලා. ගොඩක් වෙලාවට මම මිනිස්සුන්ට බනින්නෙ නෑ. මගේ බැරිකම මම කියනවා. මට බේරෙන්න බෑ. රට රටවලින් පවා එනවා. ගීත රචකයෝ කියන එවුන්ට මම හොඳ පාඩමක් කරනවා. මොකක්වත් නෙවෙයි අනවශ්‍ය ආධිපත්‍යයක් පෙන්නන්න හදනවා. මේ ගීතය තුළ. මෙතන ගායකයෙක් ගායිකාවක් හරියට කීවෙ නැති ගීත කොච්චර විසිවෙලා ගිහිල්ල තියනවද! සංගීතඥයත් ඉවරයි. රචකයත් ඉවරයි. එහෙමනම් ඒගොල්ලො මේක කොලේක දවටලා ඉරටෙක ගහල පාර මැද අල්ලගෙන හිටියනම් හරි. ගීතය ප්‍රසිද්ධ වෙයිද! මහගමසේකර උන්නැහෙල, මාවනසිංහ මහත්තයල, අමරදේව මහත්තයත් එක්ක එක පැදුරෙ වාඩි වෙලා කතා කර කර නිර්මාණ බිහිවුනේ. එහෙමයි හොඳ ගීත බිහි උනේ. මගෙ කියල ඒ මිනිස්සු කුළල් කාගත්තද...! නෑ. ඒ බොරු අයිතියක් අරගෙන මුන් මේ රිගිං ටෝන් එකටත් දාන්නෙ. අපිට අදාල නෑ ඔය නීතිය. කවුද ඔය නීතිය සම්මත කලේ! එක්කො පාර්ලිමේන්තුවේ ඉන්න මැටි මෝල්ලුන් දැනගන්න ඕන. රටේ ඉන්න කලාකාරයින්ගෙ නිර්මාණ මේව. එක මිනිහෙක් ගිහිල්ල කීව පලියට ඒ නීතියක් පවත්වලා හරියන්නෙ නැහැනෙ. අදාල පාර්ශවයන් ඔක්කම කැඳවලා අහන්න ඕන මේ නීතිය පැනෙව්වොත් එහෙම අසාධාරණ ද කියල. එහෙම අහන්නෙ නැතිව පනවපු නීතියක් මේක. ගායකයට වැඩි අයිතියක් එනව. ඒක තේරුම් අරගෙන කොහොම හරි පසුකාලීනව. ඔය මෝඩ වැඩේ කරල තියෙන්නෙ ක්ලැරන්ස්. ඔය මෝඩ ගොන් තකතීරු වැඩේ කරල තියෙන්නෙ ක්ලැරන්ස් විජේවර්ධන. මොකද ඒ මිනිහ ඔය මොකක්වත් දන්නෙ නෑ. එයාගෙන් විතරයි අහල තියෙන්නෙ. කාගෙන්වත් අහල නෑ ඒ කාලෙ. මිනිස්සු ආසයි අපිව ගෙන්නලා සින්දුවක් කියවලා අහන්න. එතකොට ගානක් දෙනවා. එහෙමයි කියල අපි මේක දීපන් කියල හූරගෙන කන්නෙ නෑ ඒ මිනිස්සුන්ගෙන්. එතකොට ඒකටත් (ගීත රචකයන්ට) ඊරිසියාවක් තියනවා. ඕක තමයි ප්‍රශ්ණෙ. ගීතයක් ප්‍රචාරය වෙනවනම් මේ තුන් දෙනාටම හරි ආකාරව බෙදිල යන්න ඕන. මට දවසක් කතා කරල ආචාර්ය ගම්ලත් මහත්තයා කීව එතුමාගේ බීබීසී සංදේශය වැඩසටහනට ඉදිරිපත් වෙන්න කියලා.. කතා කරල මගෙන් ඇහුව ඔබතුමා ගීතයේ ස්වාමීත්වය ගැන මොකද කියන්නෙ කියලා...මම කෙලින්ම කීවා මේක තනි කෙනෙකුට අයිතියක් නෑ මේක තුන්දෙනාගෙම උත්සාහයක්. හැකියාවක්. අනිත් දෙන්නට ආලෝකයක් දෙන විදියට ගයපු නිසා තමයි ඒ දෙන්නටත් ආලෝකයක් ආවේ. මේ ලඟදී මට කීව කන්‍යාවී කියන නමත් පාවිච්චි කරන්න එපා කියලා. කන්‍යාවී කියන එක සිංහළ භාෂාවේ වචනයක්. ඒක කාටවත් අයිති නැහැනෙ. මම ගයපු හැම ගීතයක්ම ගීත රචකයාට මම ගරු කරනවා. කන්‍යාවී ගීතයට අත තිබ්බෙ නෑ කවුරුවත්. මම තව එකක් කියන්නම්. ඔය රිගින් ටෝන් සංකල්පය ආපු අළුත ඉස්සෙල්ලම මගෙන් ඇහුවෙ එතන හිටිය මම අදුරන පානදුර පැත්තෙ කැලිප්සෝ එහෙම වාදනය කරන මනුස්සයෙක්. එයා තමයි මාව කැඳෙව්වෙ. එයා මට කීව අපේ ආයතනය තීරණය කරල තියනව ඔබ තුමාගෙ ලඳුනේ වැනි ගීත අරගෙන අපි රිගින් ටෝන් වලට දාන්න. මාත් එක්ක පැයක් විතර කතා කලා. කොච්චර මුදල් අවශ්‍යය ද කියල මගෙන් ඇහුවා. මම මේ කියන්නෙ අවුරුදු 10 කට 12 කට විතර කලින්. මම කීව මට ඕකට එකඟ වෙන්න බෑ. මේක තුන් දෙනෙකුට අයිති නිර්මාණයක්. අනිත් දෙන්නත් දැනුවත් කරල කියන්නම් මට අවශ්‍ය ගාන කියලා. මේගොල්ලො ලීව නිසා නෙවෙයි ඕක මිනිස්සු අහන්නෙ මම හරියට කීව නිසා. පැහැදිලිම සත්‍යය ඒකයි. අද බලන්න පත්තරේක කවියක් තිබුනට කවුද ඒක කියවන්නෙ. හොඳ උගත්කමක් තියන ඒකෙ රස අඳුනන කෙනෙක් විතරයි ඒක කියවන්නෙ. ගීතයක් ලීවම සංගීතයක් දවටලා තමයි අස්සවන්නෙ. ඊට පස්සෙ තමයි කවුද සිංග් කරන්නෙ කියල අහන්නෙ. එතකන් මිනිසුන්ට ඒක වැදගත් නෑ. ඒකෙන්ම තේරෙනව අපි තමයි මේකෙ නියම අයිතිකාරයෝ. කවුද ඔය නීතිය හැදුවෙ..! විවිධ සමාගම් අටවාගනිමින් මේ ගීත සොරකම කරන පුද්ගලයනුත් හෙළි කල යුතුයි කියන මතයේ තමයි අපි ඉන්නේ? වැරැද්ද කරන්නෙ මේ ජංගම දුරකථන ආයතන. අපේ කලාකාරයෝ හෑල්ලුවට ලක් කිරීමක් ඒගොල්ලො කරන්නෙ. කෙනෙකුට දැනෙන්න සිංදුවක් කියන එක හරි අමාරු වැඩක්. ඒක හෑල්ලුවට ලක් කරනව මේගොල්ලො. කිසි බලයක් නැතුව කෝටිගනන් හම්බ කරනව මේගොල්ලො. සත 5 ක් මේ වෙනකං කිසිම ආයතනයකින් මට ගෙවල නෑ. මම අරගෙනත් නෑ. මම අඳුනන ලෝයර් කෙනෙක් ඉන්නවා. එයා මාව අරගෙන ගියා එක්තරා ආයතනයකට ගියාම ඒගොල්ලො බය උනා. ගිහිල්ල ඇහුව අමරසිරි පීරිස් ගෙ සිංදු කොච්චර අරගෙන තියනවද කියලා සංඛ්‍යාලේඛන අපිට දුන්නා. මගෙ ලඳුනේ ගීතයෙන් පමණක් ඔවුන් ලක්ෂ 85 ක් හොයල තිබුනා. බලන්න කොච්චර අසාධාරණ ද කියලා. මගෙ ලෝයර් ඇහුව ඒ සල්ලි අපිට ගන්න බැරිද කියලා. ගන්න බෑ කීවා. අද ඉඳල ඒක කරල දෙන්නම් අලුත්ම නීතියේ හැටියට. කේස් එකක් ෆයිල් කලොත් ඒවත් ගෙවන්න වෙනවා. මම හොයල බැලුවා. අනිවාර්ය්යයෙන්ම ගෙවන්න ඕන. රුපියල් කෝටි ගානක් මට එන්න තියනව සල්ලි. අර කොල්ලො දෙන්නෙක් ඉන්නව උනුත් කොම්පැනියක් දාගෙන ඕක කරනවා. එයාල එකතැනක කියල තියනව අපි ඕකෙන් තමයි ජීවත් වෙන්නෙ කියල ලැජ්ජ නැතිව. ඒගොල්ලො ඒගොල්ලො යාළුවෝ අතර. මම අහන්නෙ මොන අසික්කිත වැඩක්ද මේක..ඊට වඩා හොඳයි හොරකම් කරල ජීවත් වෙනවා. මෙයත් හොරකමක් නේද? ඇයි මේ ගීත සොරකම පිටුපස සිටින්නේ "භාතිය - සන්තුෂ්" කියා හෙළි නොකරන්නේ? ඒක මම දන්නා විදියට එහෙම තමයි..වෙලා තියෙන්නේ ලිඛිතව සංඛ්‍යා ලේඛන පෙන්වන්න මුකුත් නැනේ අපි ළඟ..මේක මේ බොහොම ප්‍රසිද්ධ තරුණයෝ දෙන්නෙක් කියල දැම්මම හරි..එතකොට දන්නවනේ..මේක කරන්නේ කම්පනියක් පවත්වාගෙන ගිහිල්ල..ඒ මිනිස්සුන්ගේ සමාජ තත්වයත් බලල..මුන් රැවටිලා දුන්නා..ඕකයි උනේ..හොඳ පවුල් දෙකක්..එහෙම උනාම හිතනවා හරි කියල..ඒ උනාට අපෙන් අහල නෙවෙයිනේ දීල තියෙන්නේ..[/SIZE] gossip9 [SIZE="4"]රෙප් දුන්නට තරහ වෙන්නෙ නෑ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom