Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Yesterday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Yesterday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
RIP GEMINI
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Claude හොඳ පැති තියෙනවා. හැබැයි all rounder විදිහට Gemini තරම් හොඳ කිසිම AI එකක් නෑ. Coding නම් Claude තරම් perfect නෑ තමයි. හැබැයි විශේෂයෙන්ම human languages පැත්තෙන් ඔය කිසිම එකකට Gemini ට කිට්ටු වෙන්නවත් බෑ. සරලම උදාහරණය Claude, ChatGPT, Grok, Qwen ඔය ඕන එකකට සිංහලෙන් මොනවා හරි ලියල දෙන්ඩ කියහන්කො. තනිකරම Robotic. Gemini එක්ක හැරෙන්නවත් බෑ.

අනික Gemini subscription එකට ගෙවන එක පාඩුවක් නෑ එ්කෙ හැමදේම තියෙනවා. විශේෂයෙන්ම Android device එකක් පාවිච්චි කරනවා නම්, Google drive එකෙන් වැඩක් ගන්නවා නම්, Google docs, Sheets ඉඳල අනිත් Google services පාවිච්චි කරනවා නම් Gemini එක්ක එ්වට තියෙන integration එක්ක ඔය එකකට හැරෙන්න බෑ.

Nano Banana එකත් එහෙමයි. VEO ත් එහෙමයි. සැරින් සැරේට අරකෙන් මේකෙන් ඊට වඩා පට්ට කියල කියන model නම් එයි. Professional image, video editing කරගන්න අයටත් Gemini මදි අැති තමයි හැබැයි හරිම ලේසියෙන් පොඩි වැඩ කරගන්න තියෙන හැකියාවට ඔය දෙකත් එක්ක හැරෙන්ඩ බෑ බං.

Google එකේ තියෙන අාතල් එකත් එ්ක තමයි. තනි google account එකයි ඔය හැම ලබ්බටම ඕන. Search history එකේ, email inbox එකේ ඉඳල හැමදේම ඉබේම personalize කරල Gemini එකෙන් ඕනම වැඩක් ලේසියෙන් කරගන්න පුළුවන්.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම Jack of all trades තමයි. Free එකේ පවා කිසිම දේකට අනවශ්‍ය limits නෑ.

තනි subscription එකක් විතරක් අරන් හැම දේම good enough මට්ටමෙන් කරගන්න පුළුවන් වෙන කිසිම AI එකක් නෑ, හැදෙන්නෙත් නෑ. එක එක අංශවලින් කොච්චර perfect model අාවත් සේරම එක තැන තියාගෙන, තනි subscription එකෙන් පහසුවෙන් කරගන්න Gemini එකට තියෙන තැන කවදාවත්ම නැති වෙන්නෙත් නෑ.

කොටින්ම ChatGPT විතරක් පාවිච්චි කරන එකෙක්ට Gemini සතියක් පාවිච්චි කරන්න දුන්නා නම් උෟ අායෙ ජීවිතේට ChatGPT පාවිච්චි කරන්නෙත් නෑ.

[QUOTE="IndrajithGamage, post: 31371095, member: 581741"] Claude හොඳ පැති තියෙනවා. හැබැයි all rounder විදිහට Gemini තරම් හොඳ කිසිම AI එකක් නෑ. Coding නම් Claude තරම් perfect නෑ තමයි. හැබැයි විශේෂයෙන්ම human languages පැත්තෙන් ඔය කිසිම එකකට Gemini ට කිට්ටු වෙන්නවත් බෑ. සරලම උදාහරණය Claude, ChatGPT, Grok, Qwen ඔය ඕන එකකට සිංහලෙන් මොනවා හරි ලියල දෙන්ඩ කියහන්කො. තනිකරම Robotic. Gemini එක්ක හැරෙන්නවත් බෑ. අනික Gemini subscription එකට ගෙවන එක පාඩුවක් නෑ එ්කෙ හැමදේම තියෙනවා. විශේෂයෙන්ම Android device එකක් පාවිච්චි කරනවා නම්, Google drive එකෙන් වැඩක් ගන්නවා නම්, Google docs, Sheets ඉඳල අනිත් Google services පාවිච්චි කරනවා නම් Gemini එක්ක එ්වට තියෙන integration එක්ක ඔය එකකට හැරෙන්න බෑ. Nano Banana එකත් එහෙමයි. VEO ත් එහෙමයි. සැරින් සැරේට අරකෙන් මේකෙන් ඊට වඩා පට්ට කියල කියන model නම් එයි. Professional image, video editing කරගන්න අයටත් Gemini මදි අැති තමයි හැබැයි හරිම ලේසියෙන් පොඩි වැඩ කරගන්න තියෙන හැකියාවට ඔය දෙකත් එක්ක හැරෙන්ඩ බෑ බං. Google එකේ තියෙන අාතල් එකත් එ්ක තමයි. තනි google account එකයි ඔය හැම ලබ්බටම ඕන. Search history එකේ, email inbox එකේ ඉඳල හැමදේම ඉබේම personalize කරල Gemini එකෙන් ඕනම වැඩක් ලේසියෙන් කරගන්න පුළුවන්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම Jack of all trades තමයි. Free එකේ පවා කිසිම දේකට අනවශ්‍ය limits නෑ. තනි subscription එකක් විතරක් අරන් හැම දේම good enough මට්ටමෙන් කරගන්න පුළුවන් වෙන කිසිම AI එකක් නෑ, හැදෙන්නෙත් නෑ. එක එක අංශවලින් කොච්චර perfect model අාවත් සේරම එක තැන තියාගෙන, තනි subscription එකෙන් පහසුවෙන් කරගන්න Gemini එකට තියෙන තැන කවදාවත්ම නැති වෙන්නෙත් නෑ. කොටින්ම ChatGPT විතරක් පාවිච්චි කරන එකෙක්ට Gemini සතියක් පාවිච්චි කරන්න දුන්නා නම් උෟ අායෙ ජීවිතේට ChatGPT පාවිච්චි කරන්නෙත් නෑ. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom