Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Rise of Microsoft
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් උබ මගේ මුල පොස්ට් ටික කියවපන්. මම ගොඩක් ගහල තියෙනවා google එක බලෙන්ම Microsoft Platform එකට මිනිස්සු මාරු වෙයි කියන බයට Browser එකේන් හිටං Windows ඒවා බ්ලොක් කරනවා කියල.

මේ ළඟදිත් Youtube කෙස් එකකට Google එක Microsoft එකට බාල්දිය ඇද්ද.

ඔය Gmail, Youtube, Google Apps, ඕව ඔක්කොම අයිති Google එකට.

ඕව උන් හදන්නේ නැත්තේ Microsoft එකට සෙට් එක මාරු වෙයි කියල තියෙන බයට.

මචන් ෆෝන් එක මොඩම් විදිහට කනෙක්ට් කරන එකට කියන්නේ Tethering කියල.

පොඩ්ඩක් හොයල බලපන්. උබේ කනෙක්ට් වෙන්නේ නැත්තන් මොකක් හරි කන්ෆිගරේෂන් අවුලක් වෙන්න ඇති.

කෝල් රේකොඩින් මචන් ගොඩක් රටවල් වල තහනම්,

උබ දැකල ඇති apple, samsung වගේ ෆෝන් වලත් ඒ feature එක දෙන්නේ නැහැ.

app store එකේ apps හදන එවුන් වෙන වෙන පිට විදි වලට තමයි කරන්ඩ හදන්නේ නමුත් ඒවා හරියටම 100% සාර්ථකව වෙන්නෙත් නැහැ.

ඒ apps වලත් බලපන් ගොඩක් ෆෝන් වලට වැඩ කරන්නේ නැහැ කියල රිවිව් ලියල තියෙනව.

එක රටවල් වල නීතියක් කොයි ෆෝන් එකටත් පොදුයි.

android තරම් development එක windows විතරක් නෙමෙයි apple උනත් android තරම් restrictions නැතුව develop කරන්න දෙන්නේ නැහැ. මොකද එක උන්ගේ ecosystem එකට ප්‍රශ්න වෙනවට උන් කැමති නැහැ.

android වල ඔච්චර hijacking, malware, virus තියෙන්නෙත් ස්ලෝ වෙන්නෙත් පට්ට ram එහෙම ලොකු කන්ෆිග් ෆෝන් වලත් ඔය android ස්ලෝ දුවන්නේ ඔය වගේ හේතු නිසා තමයි. නමුත් apple සහ windows වලට ඔය ප්‍රශ්නේ ගොඩක් අඩුයි.

ඕව developer ට අදාළ දෙයක්. පාවිච්චි කරන user ට ඕක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. අපි මෙතන කතා කරන්නේ පාවිච්චි කරන අය ගැනයි.

මෙතන ඉන්න ගොඩක් අය තමන් පාවිච්චි කරන ෆෝන් එකේ හොඳ නරක වත් හරියට තේරෙන්නේ නැති බව මට පේනව.

අනික් එක වින්ඩෝස් වල තියෙන facilities වලින් ඕන තරම් මිනිස්සුන්ට අවශ්‍ය දේවල් develop කරන්න පුළුවන්.

windows 10 os එක පේනවනෙ. වින්ඩෝස් කියන්නේ ලෝකේ තියෙන pc වලින් 85% ටත් වැඩිය use වෙන OS එක. ඉතින් restriction සහ users ලට තියෙන features වල තියෙන balance එකක් තමා යන්නේ.

එතන කාටවත් තමන්ට ඕනේ දෙයක් කරන්න බැහැ කියල ලොකු ප්‍රශ්නයක් ඇවිත් නැහැනෙ

[QUOTE="BLACKLIST_MEMBER, post: 19105804, member: 79414"] [SIZE="3"]මචන් උබ මගේ මුල පොස්ට් ටික කියවපන්. මම ගොඩක් ගහල තියෙනවා google එක බලෙන්ම Microsoft Platform එකට මිනිස්සු මාරු වෙයි කියන බයට Browser එකේන් හිටං Windows ඒවා බ්ලොක් කරනවා කියල. මේ ළඟදිත් Youtube කෙස් එකකට Google එක Microsoft එකට බාල්දිය ඇද්ද. ඔය Gmail, Youtube, Google Apps, ඕව ඔක්කොම අයිති Google එකට. ඕව උන් හදන්නේ නැත්තේ Microsoft එකට සෙට් එක මාරු වෙයි කියල තියෙන බයට. මචන් ෆෝන් එක මොඩම් විදිහට කනෙක්ට් කරන එකට කියන්නේ Tethering කියල. පොඩ්ඩක් හොයල බලපන්. උබේ කනෙක්ට් වෙන්නේ නැත්තන් මොකක් හරි කන්ෆිගරේෂන් අවුලක් වෙන්න ඇති. කෝල් රේකොඩින් මචන් ගොඩක් රටවල් වල තහනම්, උබ දැකල ඇති apple, samsung වගේ ෆෝන් වලත් ඒ feature එක දෙන්නේ නැහැ. app store එකේ apps හදන එවුන් වෙන වෙන පිට විදි වලට තමයි කරන්ඩ හදන්නේ නමුත් ඒවා හරියටම 100% සාර්ථකව වෙන්නෙත් නැහැ. ඒ apps වලත් බලපන් ගොඩක් ෆෝන් වලට වැඩ කරන්නේ නැහැ කියල රිවිව් ලියල තියෙනව. එක රටවල් වල නීතියක් කොයි ෆෝන් එකටත් පොදුයි. android තරම් development එක windows විතරක් නෙමෙයි apple උනත් android තරම් restrictions නැතුව develop කරන්න දෙන්නේ නැහැ. මොකද එක උන්ගේ ecosystem එකට ප්‍රශ්න වෙනවට උන් කැමති නැහැ. android වල ඔච්චර hijacking, malware, virus තියෙන්නෙත් ස්ලෝ වෙන්නෙත් පට්ට ram එහෙම ලොකු කන්ෆිග් ෆෝන් වලත් ඔය android ස්ලෝ දුවන්නේ ඔය වගේ හේතු නිසා තමයි. නමුත් apple සහ windows වලට ඔය ප්‍රශ්නේ ගොඩක් අඩුයි. ඕව developer ට අදාළ දෙයක්. පාවිච්චි කරන user ට ඕක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. අපි මෙතන කතා කරන්නේ පාවිච්චි කරන අය ගැනයි. මෙතන ඉන්න ගොඩක් අය තමන් පාවිච්චි කරන ෆෝන් එකේ හොඳ නරක වත් හරියට තේරෙන්නේ නැති බව මට පේනව. අනික් එක වින්ඩෝස් වල තියෙන facilities වලින් ඕන තරම් මිනිස්සුන්ට අවශ්‍ය දේවල් develop කරන්න පුළුවන්. windows 10 os එක පේනවනෙ. වින්ඩෝස් කියන්නේ ලෝකේ තියෙන pc වලින් 85% ටත් වැඩිය use වෙන OS එක. ඉතින් restriction සහ users ලට තියෙන features වල තියෙන balance එකක් තමා යන්නේ. එතන කාටවත් තමන්ට ඕනේ දෙයක් කරන්න බැහැ කියල ලොකු ප්‍රශ්නයක් ඇවිත් නැහැනෙ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom