Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Rise of Microsoft
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔතන මචන් ගොඩක් target කරලා තියෙන්නේ Lap use කරන එවුන් මොකද වෙන රටවල් වල desktop එකට Phone එක USB ගහල Internet යන එවුන් ඇත්තෙම නැති තරම්.

හැබැයි windows 10 මොබයිල් එකේ ඔය feature එක එන බව leaked builds වල screenshots දාල තිබ්බ.

මචන් google ලගේ maps වල ලංකාවේ පාරවල් තියෙන්නෙ ලංකාවේ එවුන් ගිහිල්ල ඒවා edit කරල හදපු නිසා.

නැතුව එක Google එකේ වැඩක් නෙමෙයි.

මයික්‍රසොෆ්ට් එකෙත් ඔය වගේ edit කරන්න පුළුවන්.

නමුත් Google Fan boys ල සහ සමහර විට google එකෙන්ම වෙන්ඩත් ඇති උන් බොරු පාරවල් දාල USE කරන්න බැරි වෙන්න චොර කරනව. එතකොට කීපදෙනෙක් රිපෝට් කරහම මයික්‍රසොෆ්ට් එක edit කරන එක restrict කරනව.

මම google maps වලයි මයික්‍රසොෆ්ට් සහ here මැප්ස් වල දෙකේම Mapper කෙනෙක්. ඒ නිසා මම වෙන සිද්දිය දන්නව. ඒකට උබ වෙන දියුණු රටක බැලුවොත් ඔය දෙකේම ලොකු අවුලක් නැහැ. apple මැප් එක උනත් සාමාන්‍යයෙන් හොඳයි.

හැබැයි apple එකේ නම් ලංකාව ගත්තහම here එකටත් වඩා අන්තිමයි.

මෙතන තියෙන්නේ තමන්ට කොච්චර Fans ලා ඉන්නවද කියන එක තමයි.

ගුගල් එක නිකන් දෙයක් දීල මිනිස්සුන්ගේ privacy එක විකුණලා හම්බ කරගන්නව.

නමුත් apple, Microsoft වගේ ඒවා product එක තමා විකුනන්න ට්‍රයි කරන්නේ.

නැතුව මිනිස්සුන්ගේ Privacy එකවත් ads පෙන්නලා හම්බ කරන්නවත් නෙමෙයි..

නමුත් 3rd world රටවල් වල එවුන්ට තමන් විකිනුනත් තමන් විකිනෙනවා කියන එක තේරෙන්නේ නැහැ.

ඉතින් උන් google එක නිකන් ලොකු සේවයක් කරනවා කියල එකට කඩේ යනව.

මටනම් ඔය හැම Company එකක්ම හදන්නේ තමන්ට සල්ලි හම්බ කරගන්න.

එකක්වත් අපිට තියෙන ආදරේට නෙමෙයි කරන්නෙ.

දැන් google උනත් සත 5ක් වියදම් නොකර මිනිස්සු ලව්වාම එඩිට් කරගත්ත මැප් එක, Windows Platform එකේ තියෙනවට කැමති නැහැ.

Android කට්ටිය අඩු වෙයි කියල තියෙන බයට. ඕක තමයි Youtube අරව මේවා හැම එකේම කතාව.

ඕව ඔක්කොම Windows Phone එකේ හරියට නැත්තේ Google එකෙන් Android Hit කරගන්න ඕවට බාල්දිය අදින නිසා.

නමුත් Google ඒවා ඕනෙම නම් apps store එකේ තියෙන apps වලින් හෝ නෝමල් බ්‍රවුසර් එකෙන් හරි ගොඩක් දුරට වැඩ කරගන්න පුළුවන්.

maps උනත් browser එකෙන් බැලුවත් වැඩ.

[QUOTE="BLACKLIST_MEMBER, post: 19106242, member: 79414"] [SIZE="3"]ඔතන මචන් ගොඩක් target කරලා තියෙන්නේ Lap use කරන එවුන් මොකද වෙන රටවල් වල desktop එකට Phone එක USB ගහල Internet යන එවුන් ඇත්තෙම නැති තරම්. හැබැයි windows 10 මොබයිල් එකේ ඔය feature එක එන බව leaked builds වල screenshots දාල තිබ්බ. මචන් google ලගේ maps වල ලංකාවේ පාරවල් තියෙන්නෙ ලංකාවේ එවුන් ගිහිල්ල ඒවා edit කරල හදපු නිසා. නැතුව එක Google එකේ වැඩක් නෙමෙයි. මයික්‍රසොෆ්ට් එකෙත් ඔය වගේ edit කරන්න පුළුවන්. නමුත් Google Fan boys ල සහ සමහර විට google එකෙන්ම වෙන්ඩත් ඇති උන් බොරු පාරවල් දාල USE කරන්න බැරි වෙන්න චොර කරනව. එතකොට කීපදෙනෙක් රිපෝට් කරහම මයික්‍රසොෆ්ට් එක edit කරන එක restrict කරනව. මම google maps වලයි මයික්‍රසොෆ්ට් සහ here මැප්ස් වල දෙකේම Mapper කෙනෙක්. ඒ නිසා මම වෙන සිද්දිය දන්නව. ඒකට උබ වෙන දියුණු රටක බැලුවොත් ඔය දෙකේම ලොකු අවුලක් නැහැ. apple මැප් එක උනත් සාමාන්‍යයෙන් හොඳයි. හැබැයි apple එකේ නම් ලංකාව ගත්තහම here එකටත් වඩා අන්තිමයි. මෙතන තියෙන්නේ තමන්ට කොච්චර Fans ලා ඉන්නවද කියන එක තමයි. ගුගල් එක නිකන් දෙයක් දීල මිනිස්සුන්ගේ privacy එක විකුණලා හම්බ කරගන්නව. නමුත් apple, Microsoft වගේ ඒවා product එක තමා විකුනන්න ට්‍රයි කරන්නේ. නැතුව මිනිස්සුන්ගේ Privacy එකවත් ads පෙන්නලා හම්බ කරන්නවත් නෙමෙයි.. නමුත් 3rd world රටවල් වල එවුන්ට තමන් විකිනුනත් තමන් විකිනෙනවා කියන එක තේරෙන්නේ නැහැ. ඉතින් උන් google එක නිකන් ලොකු සේවයක් කරනවා කියල එකට කඩේ යනව. මටනම් ඔය හැම Company එකක්ම හදන්නේ තමන්ට සල්ලි හම්බ කරගන්න. එකක්වත් අපිට තියෙන ආදරේට නෙමෙයි කරන්නෙ. දැන් google උනත් සත 5ක් වියදම් නොකර මිනිස්සු ලව්වාම එඩිට් කරගත්ත මැප් එක, Windows Platform එකේ තියෙනවට කැමති නැහැ. Android කට්ටිය අඩු වෙයි කියල තියෙන බයට. ඕක තමයි Youtube අරව මේවා හැම එකේම කතාව. ඕව ඔක්කොම Windows Phone එකේ හරියට නැත්තේ Google එකෙන් Android Hit කරගන්න ඕවට බාල්දිය අදින නිසා. නමුත් Google ඒවා ඕනෙම නම් apps store එකේ තියෙන apps වලින් හෝ නෝමල් බ්‍රවුසර් එකෙන් හරි ගොඩක් දුරට වැඩ කරගන්න පුළුවන්. maps උනත් browser එකෙන් බැලුවත් වැඩ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom