Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
RM Parks-Shell ජුනි මාසයේදී මෙරට ඉන්ධන ව්‍යාපාරයට | RM Parks-Shell to begin fuel operations here from June
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකාවේ ඉන්ධන ව්‍යාපාරයට මැයි මස මැද දිනයක ගිවිසුම්ගත වීමටත් ජුනි මස පළමු සතියේ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමටත් RM Parks-Shell සමාගමේ නිලධාරීන් එකග වී තිබේ.

මෙරට ඉන්ධන ආනයනය, බෙදාහැරීමේ සහ අලෙවි කිරීමේ ව්‍යාපාර ආරම්භ කිරීමට අවශ්‍ය ව්‍යාපර බලපත්‍ර, ගිවිසුම, ප්‍රතිපත්ති, යටිතල පහසුකම්, ගිවිසුම්ගත වන දින වකවානු සහ මෙහෙයුම් කටයුතු ආරම්භ කරන කාල රාමුව පිළිබඳව RM Parks-Shell සමාගමේ නිලධාරීන් හා විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය ඇතුළු සම්බන්ධිත පාර්ශ්ව සමග මාර්ගගතව පැවැති සාකච්ඡාවකදී මෙම කරුණු හෙළිව තිබේ.

එම සමාගමේ තාක්ෂණික නිළධාරීන් පසුගිය සතියේ තොග ගබඩා පර්යන්තයේ සිදු කල සංචාරයේදී නිරික්ෂණය කල නැව් ගොඩ බැමේදී ජාත්‍යන්තර වශයෙන් අවශ්‍ය පහසුකම් ඔවුන්ගේ මුල්‍ය ආයෝජනය තුල මැයි මාසය තුල නවීකරණය කිරීමටද සහය පල කරනු ලැබුවේය.

මෙම අවස්ථාවට විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශයේ නිලධාරීන්, ශ්‍රී ලංකා මහ බැංකුව, ආයෝජන මණ්ඩලය, ඛණිජ තෙල් සංස්ථාව සහ ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තය වෙනුවෙන් නිලධාරීන්ද මාර්ගගත ක්‍රමය ඔස්සේ එක් වනු ලැබුණි.

- https://www.ada.lk/breaking_news/ආර්-එම්--පාර්ක්ස්-ෂෙල්--ජුනි-මාසයේදී-

RM Parks-Shell, one of the four fuel sector companies selected to operate in the country has planned to commence their operations in the country by first week of June. Power and Energy Minister Kanchana Wijesekera has been informed that the RM Park-Shell company will begin business operations of importing, distributing and selling fuel in Sri Lanka in the first week of June.

This was revealed by the officials of RM Parks-Shell Company, who held a meeting on Tuesday (25) with Minister Wijesekera through the online system.

Meanwhile, a team of Sinopec officials and technical experts visited Sri Lanka to finalise the agreements and commencement of operations for retail fuel selling here. After meeting the officials of the CPC and the Ministry they discussed on the time frame, conditions of the agreement and other concerns. It was decided to sign the agreement by mid May and commence operations 45 days from the signing.

There, the necessary business licences, agreements, policies, infrastructure, contractual dates and the time frame for starting the operations were discussed. Besides, it was agreed to sign a contract between the Ceylon Petroleum Corporation (CPC) RM Parks-Shell in mid-May and begin commercial business operations in the first week of June.

Also, the company’s technical officers observed during their visit to the Ceylon Petroleum Storage Terminal Limited (CPSTL) last week and supported the modernization of internationally required facilities in their financial investment in May.

Power and Energy Ministry, the Central Bank of Sri Lanka, the Board of Investment, Petroleum Corporation and the Petroleum Storage Terminal officials joined the meet online.

- https://www.dailynews.lk/2023/04/27/local/302207/rm-parks-shell-begin-fuel-operations-here-june

[QUOTE="monson, post: 28811468, member: 30005"] [IMG]https://www.dailynews.lk/sites/default/files/news/2023/04/26/Untitled-81.jpg[/IMG] ශ්‍රී ලංකාවේ ඉන්ධන ව්‍යාපාරයට මැයි මස මැද දිනයක ගිවිසුම්ගත වීමටත් ජුනි මස පළමු සතියේ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමටත් RM Parks-Shell සමාගමේ නිලධාරීන් එකග වී තිබේ. මෙරට ඉන්ධන ආනයනය, බෙදාහැරීමේ සහ අලෙවි කිරීමේ ව්‍යාපාර ආරම්භ කිරීමට අවශ්‍ය ව්‍යාපර බලපත්‍ර, ගිවිසුම, ප්‍රතිපත්ති, යටිතල පහසුකම්, ගිවිසුම්ගත වන දින වකවානු සහ මෙහෙයුම් කටයුතු ආරම්භ කරන කාල රාමුව පිළිබඳව RM Parks-Shell සමාගමේ නිලධාරීන් හා විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය ඇතුළු සම්බන්ධිත පාර්ශ්ව සමග මාර්ගගතව පැවැති සාකච්ඡාවකදී මෙම කරුණු හෙළිව තිබේ. එම සමාගමේ තාක්ෂණික නිළධාරීන් පසුගිය සතියේ තොග ගබඩා පර්යන්තයේ සිදු කල සංචාරයේදී නිරික්ෂණය කල නැව් ගොඩ බැමේදී ජාත්‍යන්තර වශයෙන් අවශ්‍ය පහසුකම් ඔවුන්ගේ මුල්‍ය ආයෝජනය තුල මැයි මාසය තුල නවීකරණය කිරීමටද සහය පල කරනු ලැබුවේය. මෙම අවස්ථාවට විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශයේ නිලධාරීන්, ශ්‍රී ලංකා මහ බැංකුව, ආයෝජන මණ්ඩලය, ඛණිජ තෙල් සංස්ථාව සහ ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තය වෙනුවෙන් නිලධාරීන්ද මාර්ගගත ක්‍රමය ඔස්සේ එක් වනු ලැබුණි. - [URL='https://www.ada.lk/breaking_news/%E0%B6%86%E0%B6%BB%E0%B7%8A-%E0%B6%91%E0%B6%B8%E0%B7%8A--%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%8A-%E0%B7%82%E0%B7%99%E0%B6%BD%E0%B7%8A--%E0%B6%A2%E0%B7%94%E0%B6%B1%E0%B7%92-%E0%B6%B8%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93-']https://www.ada.lk/breaking_news/ආර්-එම්--පාර්ක්ස්-ෂෙල්--ජුනි-මාසයේදී-[/URL] RM Parks-Shell, one of the four fuel sector companies selected to operate in the country has planned to commence their operations in the country by first week of June. Power and Energy Minister Kanchana Wijesekera has been informed that the RM Park-Shell company will begin business operations of importing, distributing and selling fuel in Sri Lanka in the first week of June. This was revealed by the officials of RM Parks-Shell Company, who held a meeting on Tuesday (25) with Minister Wijesekera through the online system. Meanwhile, a team of Sinopec officials and technical experts visited Sri Lanka to finalise the agreements and commencement of operations for retail fuel selling here. After meeting the officials of the CPC and the Ministry they discussed on the time frame, conditions of the agreement and other concerns. It was decided to sign the agreement by mid May and commence operations 45 days from the signing. There, the necessary business licences, agreements, policies, infrastructure, contractual dates and the time frame for starting the operations were discussed. Besides, it was agreed to sign a contract between the Ceylon Petroleum Corporation (CPC) RM Parks-Shell in mid-May and begin commercial business operations in the first week of June. Also, the company’s technical officers observed during their visit to the Ceylon Petroleum Storage Terminal Limited (CPSTL) last week and supported the modernization of internationally required facilities in their financial investment in May. Power and Energy Ministry, the Central Bank of Sri Lanka, the Board of Investment, Petroleum Corporation and the Petroleum Storage Terminal officials joined the meet online. - [URL]https://www.dailynews.lk/2023/04/27/local/302207/rm-parks-shell-begin-fuel-operations-here-june[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom