RMV එකෙන් මේ No plat එක ගන්න පුළුවන් ද?

ecashlkpro

Well-known member
  • Feb 8, 2018
    1,067
    437
    83
    අපි ගත්ත වැන් එකක් තියෙනවා එකේ no එක 253- ****

    එකට RMV එකෙන්ම එන එම්බෝස් no plat එක තියෙනවා. ඒ වගෙ no වලට තඩු embossed no plat අවද? දැන් එක සවුත්තු වෙලා.

    අයේ rmv එකෙන් එහඅ no plat එකක් ගන්න පුළුවන් ද?

    තව 300- නම්බර් කාර් එකක් තියෙන්ව්වා. එකටත් ඒ වගේ no plat එකක් ගන්න පුළුවන් ද?

    නැත්තම් ඒ වගේ තඩුව embossed කරලා no plat හදන තැනක් තියෙනවා ද?

    1-6.jpg


    131080810_orig.gif

    ------ Post added on Nov 9, 2022 at 5:26 PM
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    අපෝ බං ශ්‍රී නම්බර් පොන්නයෙක්නේ අලුත් වාහනයක් ගනින්කෝ
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    අලුත් වාහන නම් බර් ප්ලෙට් එක වගේම හද්දන තැන් තියනවා. එකක් රු 500ක් විතර වෙනවා. ස්ටිකර් ගහන තැනකින් අහලා බලන්න. හැබැයි එම් බෝස් නොකර හැදුවොත් කැතයි. සාම්පල් බලලා වැඩේ භාර දෙන්න.
     

    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,067
    437
    83
    අලුත් වාහන නම් බර් ප්ලෙට් එක වගේම හද්දන තැන් තියනවා. එකක් රු 500ක් විතර වෙනවා. ස්ටිකර් ගහන තැනකින් අහලා බලන්න. හැබැයි එම් බෝස් නොකර හැදුවොත් කැතයි. සාම්පල් බලලා වැඩේ භාර දෙන්න.
    ඔයා කියන්නෙ stickers වලින් embossed කරම එවද?

    මං ඇහුවේ තඩුවෙන් කරන තැනක්. තියෙද කියලා.
    459725.jpg

    මෙ තියෙන්නෙ ස්ටිකර් වලින් එම්බෝස් කරපුවා. ගාන ටිකක් සැරයි.