මචන්ලා මට practical test එකට date දුන්නේ 2020/10/28 (ඔක්තෝම්බර්) . Covid case එක නිසා RMV එක වහුවනේහ්. දැන් මට අයෙත් date එකක් දාගන්න site එකේ තියෙන For other inquiries එකටයි Complaints and Suggestions කියන ඔක්කම numbers වලට call කළා. එකක්වත් වැඩ කරන්නේ නැ.
RMV එකේ වැඩ කරන කෙනෙක් හරි contacts තියෙන කෙනෙක් හරි පොඩ්ඩක් බලලා හෙල්ප් එකක් දියන්කෝ. වැඩ කරන number එකක් හරි වටිනවා. ලොකු උදවුවක් .
RMV එකේ වැඩ කරන කෙනෙක් හරි contacts තියෙන කෙනෙක් හරි පොඩ්ඩක් බලලා හෙල්ප් එකක් දියන්කෝ. වැඩ කරන number එකක් හරි වටිනවා. ලොකු උදවුවක් .