Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Road Runner බලපු අයට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි පොඩි කාලේ ආසාවෙන් බලපු cartoon එකක් තමයි ROAD RUNNER

ඒ දවස්වල ඕක බලද්දී මට නිතරම ඇති වුන ප්‍රශ්නයක් තිබ්බ. ඒ තමයි ඒකෙ ඉන්න coyote (අර නරිය බං) Road Runnerව අල්ල ගන්න එක එක ජිල්මාර්ට් ගෙන්නන කොට ඒවා ගේන පෙට්ටියේ ගහල තිබ්බ company name එක. ඒකෙ නම තමයි ACME.

ඔය තියෙන්නේ පින්තුර ටිකක්...

ඉතින් ඇත්තටම මොකක්ද මේ ACME Company කියන්නේ?

ACME කියන එකේ තේරුම A Company Makes Everything කියන එක.

මේ වචනේ භාවිතයට ඇවිත් තියෙන්නේ ROAD RUNNER Cartoon එක හරහා. නමුත් මේ වචනේ cartoon නිර්මාණ කරුවන් මුලින්ම නිර්මාණය කල වචනයකුත් නෙමෙයි. මේ වචනය ඇවිත් තියෙන්නේ αιχμή / ακμή කියන ග්‍රීක වචනයෙන්. ඒ වචනේ තේරුම PEAK,ZENITH, PRIME වගේ දෙයක්.

1920 ගොඩක් ව්‍යාපාර මේ වචනය තමන්ගේ ව්‍යාපාරයට යොදා ගෙන තියෙනවා. එකෙන් අදහස් කරලා තියෙන්නේ තම නිශ්පාදන ඉහලම ප්‍රමිතියෙන් යුක්ත නිශ්පාදන බව.

ඒ දවස්වල Business Directories වල පිරිලා තිබ්බ මේ ACME Corporation කියන නාමය භාවිතය හාස්‍යයට ලක් කරන්න තමයි Road Runner Cartoon නිෂ්පාදකයෝ මේ නම Coyote මිලදී ගන්නා භාණ්ඩවලට යොදල තියෙන්නේ.

අත්‍යවශ්‍යම වෙලාවට අක්‍රිය වීම තුලින් විශාල අකරතැබ්බ වලට මුහුණ දෙන්න සිදු වෙන බාල වර්ගයේ නිශ්පාදන නිෂ්පාදනය කර ඒවා උසස් ප්‍රමිතියෙන් යුක්ත බව කියල පාරිභෝගිකයන් රවට්ටන නිෂ්පාදකයින් හා ඒවාට රැවටෙන පාරිභෝගිකයින් මේ මගින් උපහාසයට ලක් කරලා තියෙනවා. Road Runner Cartoon පෙලින් පස්සේ ගොඩක් cartoonවලත්, චිත්‍රපටවලත් මෙම වචනය භාවිතයට අරන් තියෙනවා.

ඔන්න ඔය විදියට තමයි ACME Corporation කියන නම ලෝකෙට ආවේ.

මම එළකිරි එකට join වුනාට පස්සේ මුලින්ම මගේම කියල දාන post එක තමයි මේක. අඩු පාඩු තියෙනවා නම් කියන්න. අඩුම ගානේ BUMP එකකින් හරි සහයෝගයක් දීල යන්න. මේ post එක කොහෙන්වත් උස්සපු එකක්වත්, copy කරපු එකක්වත් නෙමෙයි. මමම හදපු එකක්. ඒ නිසා හොඳ නම් REP එකකුත් දීගෙනම යන්න.

[QUOTE="gosmart, post: 14953265, member: 314820"] [SIZE="5"][SIZE="4"]අපි පොඩි කාලේ ආසාවෙන් බලපු cartoon එකක් තමයි ROAD RUNNER[/SIZE] [IMG]http://imageshack.us/a/img827/4655/roadrunnercoyoterunners.jpg[/IMG] ඒ දවස්වල ඕක බලද්දී මට නිතරම ඇති වුන ප්‍රශ්නයක් තිබ්බ. ඒ තමයි ඒකෙ ඉන්න coyote (අර නරිය බං) Road Runnerව අල්ල ගන්න එක එක ජිල්මාර්ට් ගෙන්නන කොට ඒවා ගේන පෙට්ටියේ ගහල තිබ්බ company name එක. ඒකෙ නම තමයි ACME. ඔය තියෙන්නේ පින්තුර ටිකක්... [IMG]http://imageshack.us/a/img716/5582/tumblrlvb0zzo7nv1r0w390.jpg[/IMG] ඉතින් ඇත්තටම මොකක්ද මේ ACME Company කියන්නේ? [IMG]http://imageshack.us/a/img842/2866/earthga.jpg[/IMG] ACME කියන එකේ තේරුම [B][COLOR="Red"]A Company Makes Everything[/COLOR][/B] කියන එක. මේ වචනේ භාවිතයට ඇවිත් තියෙන්නේ ROAD RUNNER Cartoon එක හරහා. නමුත් මේ වචනේ cartoon නිර්මාණ කරුවන් මුලින්ම නිර්මාණය කල වචනයකුත් නෙමෙයි. මේ වචනය ඇවිත් තියෙන්නේ αιχμή / ακμή කියන ග්‍රීක වචනයෙන්. ඒ වචනේ තේරුම PEAK,ZENITH, PRIME වගේ දෙයක්. [IMG]http://imageshack.us/a/img203/1258/coyoteglue.jpg[/IMG] 1920 ගොඩක් ව්‍යාපාර මේ වචනය තමන්ගේ ව්‍යාපාරයට යොදා ගෙන තියෙනවා. එකෙන් අදහස් කරලා තියෙන්නේ තම නිශ්පාදන ඉහලම ප්‍රමිතියෙන් යුක්ත නිශ්පාදන බව. ඒ දවස්වල Business Directories වල පිරිලා තිබ්බ මේ ACME Corporation කියන නාමය භාවිතය හාස්‍යයට ලක් කරන්න තමයි Road Runner Cartoon නිෂ්පාදකයෝ මේ නම Coyote මිලදී ගන්නා භාණ්ඩවලට යොදල තියෙන්නේ. [IMG]http://imageshack.us/a/img801/9643/324195.jpg[/IMG] අත්‍යවශ්‍යම වෙලාවට අක්‍රිය වීම තුලින් විශාල අකරතැබ්බ වලට මුහුණ දෙන්න සිදු වෙන බාල වර්ගයේ නිශ්පාදන නිෂ්පාදනය කර ඒවා උසස් ප්‍රමිතියෙන් යුක්ත බව කියල පාරිභෝගිකයන් රවට්ටන නිෂ්පාදකයින් හා ඒවාට රැවටෙන පාරිභෝගිකයින් මේ මගින් උපහාසයට ලක් කරලා තියෙනවා. Road Runner Cartoon පෙලින් පස්සේ ගොඩක් cartoonවලත්, චිත්‍රපටවලත් මෙම වචනය භාවිතයට අරන් තියෙනවා. ඔන්න ඔය විදියට තමයි ACME Corporation කියන නම ලෝකෙට ආවේ. [COLOR="Red"][SIZE="6"]මම එළකිරි එකට join වුනාට පස්සේ මුලින්ම මගේම කියල දාන post එක තමයි මේක. අඩු පාඩු තියෙනවා නම් කියන්න. අඩුම ගානේ BUMP එකකින් හරි සහයෝගයක් දීල යන්න. මේ post එක කොහෙන්වත් උස්සපු එකක්වත්, copy කරපු එකක්වත් නෙමෙයි. මමම හදපු එකක්. ඒ නිසා හොඳ නම් REP එකකුත් දීගෙනම යන්න.[/SIZE][/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom