Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~Robert The Doll රොබර්ට් දි ඩොල්~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

~Robert The Doll නොහොත් රොබර්ට් බොනික්කා~

Robert The Doll නොහොත් රොබර්ට් බොනික්කා

රොබර්ට් යනු සෙල්ලම් බොනිකෙක් .මෙයාට රොබර්ට් දි ඩොල්.රොබර්ට් දි හන්ටඩ් ඩෝල්,රොබර්ට් එනචාන්ට්ඩ් ඩෝල් විවධ නාමයනගෙන් හඳුනවයි.මෙම බොනික්කාගේ මුල් අයිතිකරු වනුයේ ඇමරිකාවේ කී වෙසට් හි චිත්‍ර ශිපියකු වන රොබර්ට් ඉයුජෙන් ඕට්ටො හටය.මෙම බොනික්කාගේ විශෙෂත්වය වනුයේ මෙම බොනික්කා අද්භුත නපුරු ආත්මයක් අරක් ගෙන ඇති බව බොහො අයගේ විශ්වාසයක් පවති.

කී වෙස්ට් හි රොබර්ට ඔට්ටොගේ නිවස

.රොබර්ට් බොනික්කා හා සම්බන්ද කී වෙස්ට් හි නොයකුත් සිද්ධින් වලින් පසු දැනට ෆොර්ට් ඊස්ට් කෞතුකාගාරයට භාර දෙන් ලදි.යම් පිරිසක් විශ්වාස කරුනයේ බොනික්කාගේ කේස් මිනිස් කෙස් බවයි,නමුත් මිනිස් කෙස් වලට සමාන යම් ද්‍රව්‍යයක් විය යුතුයි යන්න බොහො දෙනාගේ විශ්වාසයයි. රොබර්ට් බොනික්කාගේ පෙනුම නාවිකයෙකුගේ පෙනුමකට සමානය.

ඉයුජෙන් හට මෙම බොනික්කාව ලැබුනේ අප්‍රිකානු මෙහෙකරුවෙක් විසින් 1906 දි ය.පුරාවෘතයන්ට අනුව පැවසෙන්නේ මෙම මෙහෙකරුවා බොනික්කාව සාප කර ඉයුජෙන් පවුල වෙත ලබා දුන් බවයි.අපේ හශාවෙන් කියනවානම් හුනියම් කර ලබා දුන් බවයි.ඉයුජෙන් හට ඉතා ඉක්මනින් එය පැහදිළි වනුයේ යම් යම් දේ බොනික්කා සම්බන්දව සිද්ධ විමට පටන් ගත් පසුවය.ඉයුජන්ගේ දෙමාපියන් පැවසුවේ ඔවුන්ට ඇසී තිබෙනවා යම් යම් අවස්ථා වල ඉයුජෙන් මෙම බොනික්කා සමඟ කථා කරනවා.දෙමාපියන් විශ්වාස කරුවේ ඉයුජෙන් විසින්ම කථා කර ඉයුජෙන් විසින්ම හඬ වෙනස් කර උත්තර දෙන බවයි.නමුත් පසුව ඔවුනට වැටහුනා එය ඉයුජෙන් නොවන බවත් එය බොනික්කා විසින් ඇත්තටම කථා කරන ලද්දක් බවත්.

ඔට්ටො පවුල නිවසේ නැති අවස්ථා වල මේම බොනික්කා නිවස පුරා සැරිසරනු අසල් වාසින් විසින් කිහිප විටක් දැක තිබේනවා.ඔට්ටො පවුල පවසන අන්දමට බොනික්කා විසින් බිය උපදවන සුළු හිනාවක් සමගම දැක් තිබෙනවා නිවසේ කමරයෙන් කාමරයට දුවනවා.සමහර දවස් වලට රාති‍්‍රයට ඉයුජෙන් බය වි කෑ ගසයි,දෙමාපියන් ඉයුජෙන්ගේ කාමරයට පැමිණ පසු දසුන්වනුයේ යම් දෙයක් ඇඳ මත පෙරාලා ඇති බවයි.ඉයඡෙන් පවසනුයේ මෙය සිද්ධ කලේ රොබර්ට් බොනික්කා විසින් බවත්ය.නිවසට පැමිනෙණ අමුත්තන් බොහො විට දැක තිබෙනවා මෙම රොබර්ට් බොනික්කාගේ මුහුණේ යම් යම් චලනයන්.

ඉයුජෙන් 1974 දි මියයාමත් සමගම රොබර්ට් බොනික්කා නිවසේ අට්ටාලය මත තනි වුනි.පසුව බොනික්කාගේ අයිතිකරු වුයේ අවුරදු 10 ක් වයසති ගැහැණු ළමයෙක්.වැඩි කාලයක් ගියේ නැත,ඇයද බයවි ඇයට බොනික්කා පහරදිමට යන බවට කැගසන්නට විය.වසර කිහිපයක් ගතවුවත් අදටත් ඇය මෙ සම්බන්දව මධ්‍යයට අදහස් දක්වනවා.

ෆොර්ට් ඊස්ටි හි ප්‍රදර්ශනයට තබා ඇති රොබර්ටි බොනික්කා

මෙම සියලු සිද්වම් වලින් පසු දැනට රොබරට් බොනික්කා ෆොර්ට් ඊස්ට් කෞතුකාගාරය නැරඹිමට තබා ඇත.කෞතුකාගාරයට සෙවක මණ්ඩලය පවසන අන්දමට වාර්ශිකව බොනික්කාගේ සථානය මාරු කිරමේදි යම් යම් අදභුත් සිදුවිම සිදුවන බව පැවසෙනවා"

[YOUTUBE]KCWeA6mv0XY[/YOUTUBE]

Video here posted by  rcharindu

[QUOTE="Chrisrg, post: 11445747, member: 372380"] [b]~Robert The Doll නොහොත් රොබර්ට් බොනික්කා~[/b] [INDENT][SIZE=5][B] Robert The Doll නොහොත් රොබර්ට් බොනික්කා [/B] [/SIZE][/INDENT][INDENT][IMG]http://www.joshuapwarren.com/mission/doll.jpg[/IMG] [/INDENT][INDENT][SIZE=3]රොබර්ට් යනු සෙල්ලම් බොනිකෙක් .මෙයාට රොබර්ට් දි ඩොල්.රොබර්ට් දි හන්ටඩ් ඩෝල්,රොබර්ට් එනචාන්ට්ඩ් ඩෝල් විවධ නාමයනගෙන් හඳුනවයි.මෙම බොනික්කාගේ මුල් අයිතිකරු වනුයේ ඇමරිකාවේ කී වෙසට් හි චිත්‍ර ශිපියකු වන රොබර්ට් ඉයුජෙන් ඕට්ටො හටය.මෙම බොනික්කාගේ විශෙෂත්වය වනුයේ මෙම බොනික්කා අද්භුත නපුරු ආත්මයක් අරක් ගෙන ඇති බව බොහො අයගේ විශ්වාසය[/SIZE][SIZE=3]ක්[/SIZE][SIZE=3] පවති. [IMG]http://www.trueghosttales.com/img/robert-doll-house-tn.jpg[/IMG] [SIZE=2]කී වෙස්ට් හි රොබර්ට ඔට්ටොගේ නිවස[/SIZE] .රොබර්ට් බොනික්කා හා සම්බන්ද කී වෙස්ට් හි නොයකුත් සිද්ධින් වලින් පසු දැනට ෆොර්ට් ඊස්ට් කෞතුකාගාරයට භාර දෙන් ලදි.යම් පිරිසක් විශ්වාස කරුනයේ බොනික්කාගේ කේස් මිනිස් කෙස් බවයි,නමුත් මිනිස් කෙස් වලට සමාන යම් ද්‍රව්‍යයක් විය යුතුයි යන්න බොහො දෙනාගේ විශ්වාසයයි. රොබර්ට් බොනික්කාගේ පෙනුම නාවිකයෙකුගේ පෙනුමකට සමානය. [IMG]http://www.trueghosttales.com/img/robert-doll-face.jpg[/IMG] ඉයුජෙන් හට මෙම බොනික්කාව ලැබුනේ අප්‍රිකානු මෙහෙකරුවෙක් විසින් 1906 දි ය.පුරාවෘතයන්ට අනුව පැවසෙන්නේ මෙම මෙහෙකරුවා බොනික්කාව සාප කර ඉයුජෙන් පවුල වෙත ලබා දුන් බවයි.අපේ හශාවෙන් කියනවානම් හුනියම් කර ලබා දුන් බවයි.ඉයුජෙන් හට ඉතා ඉක්මනින් එය පැහදිළි වනුයේ යම් යම් දේ බොනික්කා සම්බන්දව සිද්ධ විමට පටන් ගත් පසුවය.ඉයුජන්ගේ දෙමාපියන් පැවසුවේ ඔවුන්ට ඇසී තිබෙනවා යම් යම් අවස්ථා වල ඉයුජෙන් මෙම බොනික්කා සමඟ කථා කරනවා.දෙමාපියන් විශ්වාස කරුවේ ඉයුජෙන් විසින්ම කථා කර ඉයුජෙන් විසින්ම හඬ වෙනස් කර උත්තර දෙන බවයි.නමුත් පසුව ඔවුනට වැටහුනා එය ඉයුජෙන් නොවන බවත් එය බොනික්කා විසින් ඇත්තටම කථා කරන ලද්දක් බවත්. ඔට්ටො පවුල නිවසේ නැති අවස්ථා වල මේම බොනික්කා නිවස පුරා සැරිසරනු අසල් වාසින් විසින් කිහිප විටක් දැක තිබේනවා.ඔට්ටො පවුල පවසන අන්දමට බොනික්කා විසින් බිය උපදවන සුළු හිනාවක් සමගම දැක් තිබෙනවා නිවසේ කමරයෙන් කාමරයට දුවනවා.සමහර දවස් වලට රාති‍්‍රයට ඉයුජෙන් බය වි කෑ ගසයි,දෙමාපියන් ඉයුජෙන්ගේ කාමරයට පැමිණ පසු දසුන්වනුයේ යම් දෙයක් ඇඳ මත පෙරාලා ඇති බවයි.ඉයඡෙන් පවසනුයේ මෙය සිද්ධ කලේ රොබර්ට් බොනික්කා විසින් බවත්ය.නිවසට පැමිනෙණ අමුත්තන් බොහො විට දැක තිබෙනවා මෙම රොබර්ට් බොනික්කාගේ මුහුණේ යම් යම් චලනයන්. ඉයුජෙන් 1974 දි මියයාමත් සමගම රොබර්ට් බොනික්කා නිවසේ අට්ටාලය මත තනි වුනි.පසුව බොනික්කාගේ අයිතිකරු වුයේ අවුරදු 10 ක් වයසති ගැහැණු ළමයෙක්.වැඩි කාලයක් ගියේ නැත,ඇයද බයවි ඇයට බොනික්කා පහරදිමට යන බවට කැගසන්නට විය.වසර කිහිපයක් ගතවුවත් අදටත් ඇය මෙ සම්බන්දව මධ්‍යයට අදහස් දක්වනවා. [IMG]http://holeinthedonut.com/wp-content/uploads/2009/05/robert_the-doll.jpg?9d7bd4[/IMG] [SIZE=2]ෆොර්ට් ඊස්ටි හි ප්‍රදර්ශනයට තබා ඇති රොබර්ටි බොනික්කා[/SIZE] මෙම සියලු සිද්වම් වලින් පසු දැනට රොබරට් බොනික්කා ෆොර්ට් ඊස්ට් [/SIZE][SIZE=3]කෞතුකාගාරය[/SIZE][SIZE=3] නැරඹිමට තබා ඇත.[/SIZE][SIZE=3]කෞතුකාගාරයට[/SIZE][SIZE=3] සෙවක මණ්ඩලය පවසන අන්දමට වාර්ශිකව බොනික්කාගේ සථානය මාරු කිරමේදි යම් යම් අදභුත් සිදුවිම සිදුවන බව පැවසෙනවා" [/SIZE][YOUTUBE]KCWeA6mv0XY[/YOUTUBE] Video here posted by [IMG]http://www.elakiri.com/forum/customavatars/avatar70898_1.gif[/IMG] [URL="http://www.elakiri.com/forum/member.php?u=70898"]rcharindu[/URL] [/INDENT] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom