Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Today at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Rohan Pallewatta Rathnapura meeting
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෝඩ දේශපාලනයට ඇවිත්, අන්තිමට රොහාන් පල්ල&#3546

රොහාන් පල්ලෙවත්ත මහත්මයා,

මේ විදියට, මෝඩ දේශපාලනයට ඇවිල්ලා, අන්තිමට ‘රොහාන් පල්ලෙවත්ත’ මහත්මයාට වෙන්නෙ, ‘රොහාන් වත්තපල්ලෙ’ වෙන්න.

වටේ ඉන්න අවස්ථාවාදින්ට රැවටෙන්නෙ නැතුව, මෙතෙක් කලක් කර ගෙන ආපු, ව්යාපාරික ක්ෂේත්රයෙන් ලංකාව දිනවන්න.

ඒක හොඳට ම ඇති.

දේශපාලනයට ඇවිත් වරද්ද ගත්තා ම කවුරුත් නෑ. අතේ තියෙන සල්ලි මිටි ටිකක්, වෙන අය ගේ බෑන්ක් එකවුන්ට්වල තියෙයි. එච්චරයි වෙන්නෙ.

FB එකෙත් මම දැක්කා, ‘අනේ අපිටත් ඔබතුමන් ව හමුවෙන්න ආසයි‘, කියලා තියෙනවා. අහක යන නයි රෙද්ද පල්ලෙ දා ගන්න එපා.

පෞද්ගලික ව දන්න නිසයි, වේලාසණින් කියන්නෙ.

අර පිරිත්පොත්කාරයා වගේ හොර තක්කඩියන්ට රැවටිලා ඉන්න ඔබතුමන්ට පොදු සමාජය තේරෙන්නෙ නෑ.

ඔබතුමන්ටත් වඩා වැඩකාරයන් වුණ උපාලි විජේවර්ධනලාට, ලලිත් කොතලාවලලාට, වැරදුණා.

මෑත කාලයේ හොඳම උදාහරණය, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා.

ලෝකයේ තිබුණු දරුණු ම ත්රස්තවාදී සංවිධානය, තමන් ගේ රට තුළදීම, තමන් ගේ හමුදා බලයෙන් පරාජය කරන්න, දේශපාලන නායකත්වයක් එක්ක, හමුදා නායකත්වයක් දීලා, ඊට පස්සෙ කුමන්ත්රණකාරයන් ගෙන් ගොනාට ඇන්දිලා අද කැලණියේ මර්වින් සිල්වා ගාණට වැටිලා ඉන්න හැටි බලන්න.

ජෙනරාල් සරත් ෆොන්සේකාට මොළයක් තිබුණා නං, අද එතුමා ඉන්න ඕන, අඩු ගාණේ ආසියානු මට්ටමේ ආරක්ෂක උපදේශක තනතුරක. විනාඩියට ඩොලර් ගණන් උපයන්න තිබුණා.

නමුත්, එතුමාට අද යන එන අතක් නැති කරලා තියෙන්නෙ.

කොටි සංවිධානය පරාජය කරන්න හමුදා නායකත්වය දීපු ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාටත් මෙහෙම වෙනවා නං, නො දන්නා දේශපාලනයක් කරන්න හදන ඔබතුමන්ට මොකක් වෙයි ද?

ඒක තමයි ඔබතුමාටත් අන්තිමට වෙන්නෙ, මේ විදියට ගියොත්.

වටේ ඉන්න ගොබ්බ උපදේශකයන්ටයි, අවස්ථාවාදීන්ටයි, තක්කඩි ඇඩ්වර්ටයිසින්කාරයන්ටයි, රැවටිලා කරන්න බැරි වැඩ, රටට කියන්න එපා.

UN අමතලා, Time සඟරාවේ කවරේ ඉඳලා ගේම ගහන්න ප්ලෑන් කළාට, ලංකාව කියන්නෙ වෙන රටක්.

‘ලංකාවට ඕන මහපොළොවේ අවංක ව මුල් ඇදපු, ලෝකෙ වටේ ඇවිදින්න පුළුවන් රාජ්ය තාන්ත්රික නායකයෙක්.’

නේරු කෙනෙක්. ලී ක්වාන් යූ කෙනෙක්.

ලංකාවෙ මෑත කාලීන උදාහරණය ලක්ෂ්මන් කදිරගාමර්.

irreparable loss. දැන් අපට වෙලා තියෙන්නෙ, ලක්ෂ්මන් කදිරගාමර් මහත්මයාට ආසන්න චරිතයක් හදා ගන්න.

ඔබතුමන් ගේ විශේෂඥභාවය තියෙන්නෙ අන්තර්ජාතික ව්යාපාරික සමාජයේ.

ඒකේ සැරිසරන්න. රටට විදේශ විනිමය උපයලා දෙන්න.

අන්තිමට මේ රට ගැන කලකිරිලා, ඔබතුමා බංග්ලාදේශයට හරි, වියට්නාමෙට හරි, කොම්පැණියත් අරන් යයි, කියන අවදානම වේලාසණින් දකින නිසයි, මේ සටහන තියන්නෙ.

මම, කොන්දේසි විරහිත ව හිට ගන්නෙ රට පැත්තෙ.

මම, දන්න සේරම තාම කිව්වෙ නෑ, ඕං.

[QUOTE="SLHodahitha, post: 23447250, member: 565060"] [b]මෝඩ දේශපාලනයට ඇවිත්, අන්තිමට රොහාන් පල්ලේ[/b] [SIZE="5"]රොහාන් පල්ලෙවත්ත මහත්මයා, මේ විදියට, මෝඩ දේශපාලනයට ඇවිල්ලා, අන්තිමට ‘රොහාන් පල්ලෙවත්ත’ මහත්මයාට වෙන්නෙ, ‘රොහාන් වත්තපල්ලෙ’ වෙන්න. වටේ ඉන්න අවස්ථාවාදින්ට රැවටෙන්නෙ නැතුව, මෙතෙක් කලක් කර ගෙන ආපු, ව්යාපාරික ක්ෂේත්රයෙන් ලංකාව දිනවන්න. ඒක හොඳට ම ඇති. දේශපාලනයට ඇවිත් වරද්ද ගත්තා ම කවුරුත් නෑ. අතේ තියෙන සල්ලි මිටි ටිකක්, වෙන අය ගේ බෑන්ක් එකවුන්ට්වල තියෙයි. එච්චරයි වෙන්නෙ. FB එකෙත් මම දැක්කා, ‘අනේ අපිටත් ඔබතුමන් ව හමුවෙන්න ආසයි‘, කියලා තියෙනවා. අහක යන නයි රෙද්ද පල්ලෙ දා ගන්න එපා. පෞද්ගලික ව දන්න නිසයි, වේලාසණින් කියන්නෙ. අර පිරිත්පොත්කාරයා වගේ හොර තක්කඩියන්ට රැවටිලා ඉන්න ඔබතුමන්ට පොදු සමාජය තේරෙන්නෙ නෑ. ඔබතුමන්ටත් වඩා වැඩකාරයන් වුණ උපාලි විජේවර්ධනලාට, ලලිත් කොතලාවලලාට, වැරදුණා. මෑත කාලයේ හොඳම උදාහරණය, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා. ලෝකයේ තිබුණු දරුණු ම ත්රස්තවාදී සංවිධානය, තමන් ගේ රට තුළදීම, තමන් ගේ හමුදා බලයෙන් පරාජය කරන්න, දේශපාලන නායකත්වයක් එක්ක, හමුදා නායකත්වයක් දීලා, ඊට පස්සෙ කුමන්ත්රණකාරයන් ගෙන් ගොනාට ඇන්දිලා අද කැලණියේ මර්වින් සිල්වා ගාණට වැටිලා ඉන්න හැටි බලන්න. ජෙනරාල් සරත් ෆොන්සේකාට මොළයක් තිබුණා නං, අද එතුමා ඉන්න ඕන, අඩු ගාණේ ආසියානු මට්ටමේ ආරක්ෂක උපදේශක තනතුරක. විනාඩියට ඩොලර් ගණන් උපයන්න තිබුණා. නමුත්, එතුමාට අද යන එන අතක් නැති කරලා තියෙන්නෙ. කොටි සංවිධානය පරාජය කරන්න හමුදා නායකත්වය දීපු ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාටත් මෙහෙම වෙනවා නං, නො දන්නා දේශපාලනයක් කරන්න හදන ඔබතුමන්ට මොකක් වෙයි ද? ඒක තමයි ඔබතුමාටත් අන්තිමට වෙන්නෙ, මේ විදියට ගියොත්. වටේ ඉන්න ගොබ්බ උපදේශකයන්ටයි, අවස්ථාවාදීන්ටයි, තක්කඩි ඇඩ්වර්ටයිසින්කාරයන්ටයි, රැවටිලා කරන්න බැරි වැඩ, රටට කියන්න එපා. UN අමතලා, Time සඟරාවේ කවරේ ඉඳලා ගේම ගහන්න ප්ලෑන් කළාට, ලංකාව කියන්නෙ වෙන රටක්. ‘ලංකාවට ඕන මහපොළොවේ අවංක ව මුල් ඇදපු, ලෝකෙ වටේ ඇවිදින්න පුළුවන් රාජ්ය තාන්ත්රික නායකයෙක්.’ නේරු කෙනෙක්. ලී ක්වාන් යූ කෙනෙක්. ලංකාවෙ මෑත කාලීන උදාහරණය ලක්ෂ්මන් කදිරගාමර්. irreparable loss. දැන් අපට වෙලා තියෙන්නෙ, ලක්ෂ්මන් කදිරගාමර් මහත්මයාට ආසන්න චරිතයක් හදා ගන්න. ඔබතුමන් ගේ විශේෂඥභාවය තියෙන්නෙ අන්තර්ජාතික ව්යාපාරික සමාජයේ. ඒකේ සැරිසරන්න. රටට විදේශ විනිමය උපයලා දෙන්න. අන්තිමට මේ රට ගැන කලකිරිලා, ඔබතුමා බංග්ලාදේශයට හරි, වියට්නාමෙට හරි, කොම්පැණියත් අරන් යයි, කියන අවදානම වේලාසණින් දකින නිසයි, මේ සටහන තියන්නෙ. මම, කොන්දේසි විරහිත ව හිට ගන්නෙ රට පැත්තෙ. මම, දන්න සේරම තාම කිව්වෙ නෑ, ඕං.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom