Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
Rohan Pallewatta vs Others
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කතාව

ලංකාව බබළවන විශිෂ්ඨ ව්‍යවසායකයා

- රොහාන් පල්ලෙවත්ත

මේ ලංකාවෙන් බිහිවෙච්චි විශිෂ්ඨ ව්‍යවසාකයෙක්. ලෝකෙ නම ගිය මෝටර් රථ නිශ්පාදනය කරන සමාගම් වලට ටොයෝටා , හොන්ඩා,වොල්වෝ, ශාබ්, BMW,ඇස්ටන්මාර්ටින්,ඔපල්, ක්‍රයිස්ලර්.

ඒ කියන්නේ ගොඩක්ම වාහන වල වායු සෙන්සරය හදන්නේ මෙතුමාට අයිති සමාගමක.

මේ එතුමාගේ කතාව..

නම

- රොහාන් පල්ලෙවත්ත

උපන් ගම් පළාත

- ගම්පහ ඔරුතොට

උපන් දිනය

- 1967.01.01

පවුලේ කී වෙනියා විදියටද ඉපදුනේ

- පවුලේ මම විතරයි.

අම්මා තාත්ත කවුද?

- අම්ම රමණි ජයකොඩි.තාත්ත චන්ද්‍රසිරි පල්ලෙවත්ත

ඔවුන් රැකියා කලාද?

- තාත්ත ගුවන් හමුදාවේ ඉදල අයින් වෙලා තමන්ගේම ඉඩකඩම් සංවර්දනය කළා.අම්ම ගෘහනියක්.

කොහොමද ළමා කාලේ?

- හුගක්ම දඟයි.මට මතකය් අල්ලපු ගෙදර ළමයෙකුට ගලකින් ගහල ඔලුවත් පෙලුවා.

දඩුවම් ලැබුනද?

- පවුලේ එකම දරුවා නිසා දඩුවම් නම් දුන්නේ නෑ.එත් මට ජීවිතේටම හැදෙන්න එක දඩුවමක් දුන්න.

ඒ මොකක්ද?

- අවුරුදු 05ක් වෙනකොට මාව දැම්ම ඉස්කෝලේ නේවාසිකාගාරයට.කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලට.

ඉගෙන ගත්තේ ඒ පාසලින් විතරද?

- නෑ. ජපානේ උට්සුනොමියා කිමා හයි ස්කුල් එකෙත් අවුරුද්දක් ඉගෙන ගත්තා.

පාසල් කාලය ගෙවුනේ?

- ඉගෙන ගත්තා. ක්‍රීඩා කළා. බාල දක්ෂයෙක් වගේම ශිෂ්‍ය නායකයෙක්,ප්‍රදාන ශිෂ්‍ය නායකයෙක් වෙලත් හිටියා.

මොනාද ක්‍රීඩා?

- මීටර් 800,1500 දිස්ත්‍රික් ජයග්‍රහණ ගත්ත. රගර් වලින් 86දී ජාතික ශුරතාවය ගත්තා.ටේබල් ටෙනිස් ,කරාටේ ,කුංෆුත් කළා ඒ කාලයේ.

බාල දක්ෂත් කලා කිව්වා නේද?

- ඔව්.මම අවුරුදු 12දී ඉන්දියාවේ බල දක්ෂ ජම්බෝරියට තනියම ගියා.

තනියම ගියා කිව්වේ?

- බාලදක්ෂ ජම්බෝරියට මම තේරුණාම තලෙමන්නාරමට යනකන් මාත් එක්ක පියතුමා ආවා. එතන ඉදන් තනියම මං රාමනුජම් නැවෙන් රාමේශ්වරම් වලට ගියා.

එහෙම ගියාම?

- තමිල්නාඩුවට ගියාම එහෙන් කට්ටිය ඇවිල්ල හිටිය මාව බාර ගන්න.

ඉතින්, නේවාසිකාගාරයේදී දඟ වැඩ නැවතුනාද?

- නේවාසිකාගාරයට වැටුනම මම ගොඩක් වෙනස් උනා. නිහඩ චරිතයක් වෙනවා.

ඒ කිව්වේ?

- හුදකලා උනා.අම්ම තාත්තා නැති පාළුව මට තදින්ම දැනුනා.

ඉතින් ඔහොම වෙනකොට?

- අම්ම මාසයකට දෙකකට පාරක් එනවා මාව බලන්න.එතකොට මන් අම්මගේ ලේන්සුව හොරෙන් ගන්නවා.ඒ ලේන්සුවේ අම්මගේ සුවද තියනවා. මම එක තියාගෙන ඒ මුළු රෑම අඩනවා මට තම මතකයි.

ඒ කියන්නේ ඔබේ දගකම් ගියා?

- 9, 10 පන්තිවල අයෙත් මා තුල සිටි විප්ලවකාරයා එලියට එනවා. 10දී පාසලේ විවිධප්‍රසංගයට පෙන්නන්න විදුහල්පතිතුමා රවට්ටලා හදපු නාට්ටියක් නිසා මට මාස 03 පන්ති තහනමක් ලැබෙනවා.

එත් මම ළමයි 40 විතර හිටපු පන්තියේ මුල් 05 තුල අනිවාර්යයෙන් හිටියා.

වැඩිපුර දක්ෂ උනේ?

- ඉංග්‍රීසි වලට

අරමුණක් තිබුනද?

- කවදා හරි ලොක්කෙක් වෙනවා කියල හිතුවා.

එහෙනම් ඔබ විබාග පාස් වෙන්න ඇති?

- සා.පෙ පාස් උනාම මට වසරක් ජපානේ ඉගෙනගන්න අවස්ථාවක් ලැබෙනවා.

එක ලැබුනේ කොහොමද?

- ඇමරිකාවේ ක්ෂේත්‍ර සංවිදානයේ 83 සංස්කෘතික හුවමාරු වේදසටහනේ ශිෂ්යවයක් ලබලා. ලංකාවෙන් 30 දෙනෙක් තෝරාගත්තා. අපිට නවසීලන්තය

,ඇමෙරිකාව, එංගලන්තය හා ජපානය තෝරාගන්න ලැබුනා.

ඇයි ඔබ ජපානය තොරගන්නේ?

- හේතු දෙකක් තිබ්බ.එකක් තම ජපන් බාෂාව ඉගෙන ගන්න. අනික තමා ජපන් සටන් කලාව ඉගෙන ගන්න.

ඉතින් ජපන් ගියේ?

- සා.පෙ කරපු ගමන් මං යනවා. මම ඒ කලේ ජපන් භාෂා කථික තරගයෙන් පළමු තැන ගත්තා.

ඒ වැඩසටහනේ විශේෂ තැන කිව්වොත්?

- එහෙදි අපිව සති 02කට පාරක් එක්කන් යනවා ලොකු සමාගම් පෙන්නන්න. දවසක් ටොයෝටා එකටත් එක්කන් ගියා. මගේ අනාගතේ මූල බීජය හටගන්නේ එදා තමයි.

ඒ කිව්වේ?

- එතන එක්කෙනෙක් අපිට දුන්නා process එක විස්තර කරන්න.ඔහු කිව්වා ඔක්කොම යාන්ත්‍රීකරණය කරලා තමා තියෙන්නේ කියලා.නමුත් මන් දැක්කා එක කාමරේක 400ක් 500ක් වැඩ කරනවා. මං ඔහුගෙන් ඒ ගැන ඇහුවා.

ඉතින්?

- ඔහු කිව්වා ඒ හදන්නේ වායු බෑගයේ සෙන්සරය. ඕක මැෂින් වලට කරන්න බැරි වැඩක් කියල.

වායු බෑගය වාහනයේ හදවතක් වගේ නිසා ඕක වෙන රටවලට හදන්න දෙන්නේ නෑ කියල එය මට කිව්වා.

පස්සේ?

- මම ඒ සෙන්සරයෙන් සාම්පල් කීපයක් ඉල්ලුවා. එය කිව්වා සාම්පල් නම් දෙන්නේ නෑ. එත් ඔයා පාසල් ශිෂ්‍යයෙක් නිසා දෙන්නම් කියලා. මට ඔහු සාම්පල් 3ක්ම දුන්නා.

ඊට පස්සේ?

- ජපන් ඉගනීම් කාලය අවසන් වෙලා මම ආයිත් ලංකාවට එනවා උ.පෙ කරන්න ශාන්ත අන්තෝනි විදුහලේ. විභාගේ ලියලා ආයිත් ජපන් ගියා.

එහෙ ගිහින්?

- රැකියා දෙකක් කළා. මම කථික තරගයෙන් ජය ගත්තු නිසා මට NHK රේඩියෝවේ භාෂා පරිවර්තක ලෙස උදේ වරුවේ වැඩ කරන්න ලැබුනා. හවස නෙව් ඔතනී හෝටලේ ලොබ් ආටිස්ට් කෙනෙක් විදියට ගිටාර් ගගහා සින්දු කිව්වා. ආ..මට ගිටාර් ගහන්නත් පුළුවන්.

ප්‍රතිපල ආවද?

- මාර වැඩක් තමා උනේ. තාත්ත මට කතා කරලා කිව්වා ඒ/ලෙවල් ෆේල්. සිංහල වලට F කියල.

පස්සේ?

- මන් ලංකාවට ඇවිත් ආයෙත් උසස් පෙළ ලියනවා. හැබැයි සිංහල වෙනුවට තොර ගත්තේ ජපන් භාෂාව. මට ජපන් nothing. මම එහෙ ඉන්නකොට විශ්ව විද්‍යාල ප්රවෙශයටත් ඉදලයි ආවේ.

මට මෙහෙ උ.පෙ වල ජපන් වලට A එකක් ආවා.

campus ගියාද මෙහෙ?

- භීෂණ කාලෙනේ. campus වහල තිබ්බේ. නීති විද්‍යාලය විතරක් ඇරලා. මම නීතිය කරන්න තීරණය කළා. මාර වැඩේ කියන්නේ ජපන් භාෂාව හදාරපු යට නීතිය හදාරන්න බෑ කියල නීතියක් තිබ්බා. මම අභියාචනයක් දාලා කොහොම හරි වැඩේ කරගත්තා.

ඊට පස්සේ?

- ඔය කාලේ මන් අර වායු බෑගයේ සාම්පල් එකක් ගලවලා බලනවා.

ඉතින්?

- මගේ යාලුවෙක් හිටිය air lanka එකේ. එයාට කියල සින්ගප්පුරුවෙන් ගෙන්න ගත්තා ඕක මට හදන්න අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය ටික. මාත් එකක් හැදුව. හදල යැව්වා ටොයෝටා ආයතනයට.

නෑ.?

- උත්තරයක් නම් ලැබුනේ නෑ.තව 10 කම මන් යැව්වා.එත් නෑ. කොහොම හරි අවුරුද්දට 04 පාරක් යැව්වා. පස්සේ බැරිම තැන මම ඔවුන්ට කතා කළා. ඔහු කිව්වා ටොයෝට වගේ සමාගමක් ඔබත් එක්ක business කරයි කියල කවදාවත් හිතන්න එපා කියලා.

පස්සේ ?

- මට ඊ කතාව දිරෙව්වෙම නෑ. මං ඊලග අවුරුද්දෙත් සාම්පල් 04 යැව්වා. යවල කතා කලා. මට ඔහු බැන්න පිස්සු මනුස්මසයා කියලා. මගේ ලිපිනය දැක්ක ගමන් ඒ පාර්සල් විසිකරනවා කියලත් කිව්වා. පස්සේ ඔහු මට කිව්වා ඒ උපකරණය මේ රටේ වෙනත් තැන්වල හදනවා එයාලට කතා කරන්න කියල.

ඔබ කතා කලාද?

- ජපනා කොච්චර උනත් උඩට එන එකාට ගරහන්නේ නෑ. ඔහු මට ආයතන 10 කම විස්තර දුන්නා.

පස්සේ මම ඒ ආයතන 10 ටම සාම්පල් 10 ගානේ යැව්වා. 8 වතාවක්.

උත්තරයක් නැද්ද?

- දවසක් නීති විද්‍යාලේ ඉදන් එනකොට මගේ ෆැක්ස් එකට පිටු 32 ක ෆැක්ස් එකක් ඇවිල්ල තිබ්බ.

මොනාද තිබ්බේ?

- සාම්පල් 10න් 2 ක් හරි කිව්වා. 8ක් වැරදි කිව්වා. එයාල වැරදිත් පෙන්නලා තිබ්බ.

පස්සේ මන් ආයිත් සාම්පල් 10ක් හදල යැව්වා. ඊට පස්සේ එය කිව්වා 10න් 8ක් හරි කියලා.

මොකක්ද එයාල ඊට පස්සේ කිව්වේ?

- මාස 03කත පස්සේ කිව්වා. අමුද්රව් ය ජපානෙන් එවන්නම්. 100ක් හදල එවන්න කියල.

මම කැමති උනා.පස්සේ සති දෙකෙන් දෙකට 100 ගානේ ඉල්ලුව. පස්සේ එක පාරටම 1000ක් ඉල්ලුවා. අන්තිමට ඒක 10,000 ඉල්ලන තැනටම ආව.

කොහොමද ඔච්චර හැදුවේ?

- SJ ඉලෙක්ට්‍රොනික් එකේ සිරි සමරක්කොඩි මහතා මට උදව් කළා. සාර්ථක උනාම ලාබය ගැන කතා කරමු. මගේ අතිරික්ත ශ්‍රමය යොදාගෙන වැඩේ කරන්න කිව්වා. පස්සේ මාසෙට 300,000 දක්වා ඇනවුම් ආවා.

ඉතින්?

- මම අවුරුදු 06කට පස්සේ ජපානෙට ගියා. පස්සේ මම දැක්ක මම හදල එවන ඒවා තව 100ක් විතර දාලා පරීක්ෂා කරනවා. පස්සේ ඔහු මට කිව්වා ලංකාවේ තත්ත්ව පරීක්ෂණ ආයතනයක් දාන්න කියල.

පසේ ඉතෝ මහතා ලංකාවට ආවා. ආපු දවසෙම airport එකට බොම්බේ ගැහුවා. පස්සේ ත්‍රස්තවාදය නිසා මගේ ඇනවුම් නවත්වන්න මට ජපානෙට එන්න කිව්වා. මගේ හමුව තිබ්බේ 2001.09.12.ඊට කලින් දවසේ WTC එකට ගහපු නිසා ඔවුනගේ අදහස වෙනස් උනා.

පස්සේ?

- මට ඉතෝ මහතා කිව්වා ලංකාවේ අජෝයනයට කැමති කියල.ඒ අනුව බියගම වෙළද කලාපේ B block එකේ ඉඩමක් ගත්ත. ලක්ෂ 8000ක් ඔහු ආයෝජනය කළා ඒ වෙනුවෙන්.

මොකක්ද ඔය ආයතනය?

- ලංකා හාන්ස් (පුද්) සමාගම. 2003 27යි හිටියේ සේවකයෝ. අද 310ක් ඉන්නවා.

එතකොට ඔබ?

- එහි කළමනාකාර අද්යක්ෂවරයා.

ලාබ ලැබුනද?

- ඉතෝ මහතාගේ ලක්ෂ 8000 ආයෝජනය අවුරුදු 2.5 ආවරණය කළා.

මේ වෙනකොට ඇ.ඩො. මිලියන 38 අපි උපයලා තියනවා.

ඔබේ නිෂ්පාදනය ජපානයට පමණක්ද?මොනාද සමාගම්?

- ටොයෝටා , හොන්ඩා, මිට්සුබිශි, වොල්වෝ, ශාබ්, BMW, ඇස්ටන් මාර්ටින්,ඔපල්, වොක්ස්වැගන්,

මෝටර්ස්,ෆෝඩ්, ක්‍රයිස්ලර්.

ඒ කියන්නේ ගොඩක්ම වාහන වල වායු සෙන්සරය හදන්නේ මමයි.

ගෙවූ කාලය ගැන හිතෙන්නේ?

- කොහොම හරි මට ඕන දේ කලා. කොහොම හරි ලබා ගත්තා. සතුටුයි ඒ ගැන.

ඔබ ඉගෙන ගත්තා කිව්වා නේද හොඳට?

- ඉංග්‍රීසි භාෂාව පිළිබද උපාධිය ගත්තා 1995දී. නීතිඥයෙක් විදිහට දිවුරුම් දුන්නා 1996දී.

MBA උපාධිය ගත්ත 2008 ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන්. දැන් ආචාර්ය උපාධිය කරනවා මැලේසියානු විශ්ව විද්යාලෙක.

Source: www.helabima.lk/read.php?as=25196 (2017/මැයි)

[QUOTE="ජොසී, post: 23929841, member: 510387"] [b]කතාව[/b] [SIZE="4"]ලංකාව බබළවන විශිෂ්ඨ ව්‍යවසායකයා - රොහාන් පල්ලෙවත්ත මේ ලංකාවෙන් බිහිවෙච්චි විශිෂ්ඨ ව්‍යවසාකයෙක්. ලෝකෙ නම ගිය මෝටර් රථ නිශ්පාදනය කරන සමාගම් වලට ටොයෝටා , හොන්ඩා,වොල්වෝ, ශාබ්, BMW,ඇස්ටන්මාර්ටින්,ඔපල්, ක්‍රයිස්ලර්. ඒ කියන්නේ ගොඩක්ම වාහන වල වායු සෙන්සරය හදන්නේ මෙතුමාට අයිති සමාගමක. මේ එතුමාගේ කතාව.. නම - රොහාන් පල්ලෙවත්ත උපන් ගම් පළාත - ගම්පහ ඔරුතොට උපන් දිනය - 1967.01.01 පවුලේ කී වෙනියා විදියටද ඉපදුනේ - පවුලේ මම විතරයි. අම්මා තාත්ත කවුද? - අම්ම රමණි ජයකොඩි.තාත්ත චන්ද්‍රසිරි පල්ලෙවත්ත ඔවුන් රැකියා කලාද? - තාත්ත ගුවන් හමුදාවේ ඉදල අයින් වෙලා තමන්ගේම ඉඩකඩම් සංවර්දනය කළා.අම්ම ගෘහනියක්. කොහොමද ළමා කාලේ? - හුගක්ම දඟයි.මට මතකය් අල්ලපු ගෙදර ළමයෙකුට ගලකින් ගහල ඔලුවත් පෙලුවා. දඩුවම් ලැබුනද? - පවුලේ එකම දරුවා නිසා දඩුවම් නම් දුන්නේ නෑ.එත් මට ජීවිතේටම හැදෙන්න එක දඩුවමක් දුන්න. ඒ මොකක්ද? - අවුරුදු 05ක් වෙනකොට මාව දැම්ම ඉස්කෝලේ නේවාසිකාගාරයට.කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලට. ඉගෙන ගත්තේ ඒ පාසලින් විතරද? - නෑ. ජපානේ උට්සුනොමියා කිමා හයි ස්කුල් එකෙත් අවුරුද්දක් ඉගෙන ගත්තා. පාසල් කාලය ගෙවුනේ? - ඉගෙන ගත්තා. ක්‍රීඩා කළා. බාල දක්ෂයෙක් වගේම ශිෂ්‍ය නායකයෙක්,ප්‍රදාන ශිෂ්‍ය නායකයෙක් වෙලත් හිටියා. මොනාද ක්‍රීඩා? - මීටර් 800,1500 දිස්ත්‍රික් ජයග්‍රහණ ගත්ත. රගර් වලින් 86දී ජාතික ශුරතාවය ගත්තා.ටේබල් ටෙනිස් ,කරාටේ ,කුංෆුත් කළා ඒ කාලයේ. බාල දක්ෂත් කලා කිව්වා නේද? - ඔව්.මම අවුරුදු 12දී ඉන්දියාවේ බල දක්ෂ ජම්බෝරියට තනියම ගියා. තනියම ගියා කිව්වේ? - බාලදක්ෂ ජම්බෝරියට මම තේරුණාම තලෙමන්නාරමට යනකන් මාත් එක්ක පියතුමා ආවා. එතන ඉදන් තනියම මං රාමනුජම් නැවෙන් රාමේශ්වරම් වලට ගියා. එහෙම ගියාම? - තමිල්නාඩුවට ගියාම එහෙන් කට්ටිය ඇවිල්ල හිටිය මාව බාර ගන්න. ඉතින්, නේවාසිකාගාරයේදී දඟ වැඩ නැවතුනාද? - නේවාසිකාගාරයට වැටුනම මම ගොඩක් වෙනස් උනා. නිහඩ චරිතයක් වෙනවා. ඒ කිව්වේ? - හුදකලා උනා.අම්ම තාත්තා නැති පාළුව මට තදින්ම දැනුනා. ඉතින් ඔහොම වෙනකොට? - අම්ම මාසයකට දෙකකට පාරක් එනවා මාව බලන්න.එතකොට මන් අම්මගේ ලේන්සුව හොරෙන් ගන්නවා.ඒ ලේන්සුවේ අම්මගේ සුවද තියනවා. මම එක තියාගෙන ඒ මුළු රෑම අඩනවා මට තම මතකයි. ඒ කියන්නේ ඔබේ දගකම් ගියා? - 9, 10 පන්තිවල අයෙත් මා තුල සිටි විප්ලවකාරයා එලියට එනවා. 10දී පාසලේ විවිධප්‍රසංගයට පෙන්නන්න විදුහල්පතිතුමා රවට්ටලා හදපු නාට්ටියක් නිසා මට මාස 03 පන්ති තහනමක් ලැබෙනවා. එත් මම ළමයි 40 විතර හිටපු පන්තියේ මුල් 05 තුල අනිවාර්යයෙන් හිටියා. වැඩිපුර දක්ෂ උනේ? - ඉංග්‍රීසි වලට අරමුණක් තිබුනද? - කවදා හරි ලොක්කෙක් වෙනවා කියල හිතුවා. එහෙනම් ඔබ විබාග පාස් වෙන්න ඇති? - සා.පෙ පාස් උනාම මට වසරක් ජපානේ ඉගෙනගන්න අවස්ථාවක් ලැබෙනවා. එක ලැබුනේ කොහොමද? - ඇමරිකාවේ ක්ෂේත්‍ර සංවිදානයේ 83 සංස්කෘතික හුවමාරු වේදසටහනේ ශිෂ්යවයක් ලබලා. ලංකාවෙන් 30 දෙනෙක් තෝරාගත්තා. අපිට නවසීලන්තය ,ඇමෙරිකාව, එංගලන්තය හා ජපානය තෝරාගන්න ලැබුනා. ඇයි ඔබ ජපානය තොරගන්නේ? - හේතු දෙකක් තිබ්බ.එකක් තම ජපන් බාෂාව ඉගෙන ගන්න. අනික තමා ජපන් සටන් කලාව ඉගෙන ගන්න. ඉතින් ජපන් ගියේ? - සා.පෙ කරපු ගමන් මං යනවා. මම ඒ කලේ ජපන් භාෂා කථික තරගයෙන් පළමු තැන ගත්තා. ඒ වැඩසටහනේ විශේෂ තැන කිව්වොත්? - එහෙදි අපිව සති 02කට පාරක් එක්කන් යනවා ලොකු සමාගම් පෙන්නන්න. දවසක් ටොයෝටා එකටත් එක්කන් ගියා. මගේ අනාගතේ මූල බීජය හටගන්නේ එදා තමයි. ඒ කිව්වේ? - එතන එක්කෙනෙක් අපිට දුන්නා process එක විස්තර කරන්න.ඔහු කිව්වා ඔක්කොම යාන්ත්‍රීකරණය කරලා තමා තියෙන්නේ කියලා.නමුත් මන් දැක්කා එක කාමරේක 400ක් 500ක් වැඩ කරනවා. මං ඔහුගෙන් ඒ ගැන ඇහුවා. ඉතින්? - ඔහු කිව්වා ඒ හදන්නේ වායු බෑගයේ සෙන්සරය. ඕක මැෂින් වලට කරන්න බැරි වැඩක් කියල. වායු බෑගය වාහනයේ හදවතක් වගේ නිසා ඕක වෙන රටවලට හදන්න දෙන්නේ නෑ කියල එය මට කිව්වා. පස්සේ? - මම ඒ සෙන්සරයෙන් සාම්පල් කීපයක් ඉල්ලුවා. එය කිව්වා සාම්පල් නම් දෙන්නේ නෑ. එත් ඔයා පාසල් ශිෂ්‍යයෙක් නිසා දෙන්නම් කියලා. මට ඔහු සාම්පල් 3ක්ම දුන්නා. ඊට පස්සේ? - ජපන් ඉගනීම් කාලය අවසන් වෙලා මම ආයිත් ලංකාවට එනවා උ.පෙ කරන්න ශාන්ත අන්තෝනි විදුහලේ. විභාගේ ලියලා ආයිත් ජපන් ගියා. එහෙ ගිහින්? - රැකියා දෙකක් කළා. මම කථික තරගයෙන් ජය ගත්තු නිසා මට NHK රේඩියෝවේ භාෂා පරිවර්තක ලෙස උදේ වරුවේ වැඩ කරන්න ලැබුනා. හවස නෙව් ඔතනී හෝටලේ ලොබ් ආටිස්ට් කෙනෙක් විදියට ගිටාර් ගගහා සින්දු කිව්වා. ආ..මට ගිටාර් ගහන්නත් පුළුවන්. ප්‍රතිපල ආවද? - මාර වැඩක් තමා උනේ. තාත්ත මට කතා කරලා කිව්වා ඒ/ලෙවල් ෆේල්. සිංහල වලට F කියල. පස්සේ? - මන් ලංකාවට ඇවිත් ආයෙත් උසස් පෙළ ලියනවා. හැබැයි සිංහල වෙනුවට තොර ගත්තේ ජපන් භාෂාව. මට ජපන් nothing. මම එහෙ ඉන්නකොට විශ්ව විද්‍යාල ප්රවෙශයටත් ඉදලයි ආවේ. මට මෙහෙ උ.පෙ වල ජපන් වලට A එකක් ආවා. campus ගියාද මෙහෙ? - භීෂණ කාලෙනේ. campus වහල තිබ්බේ. නීති විද්‍යාලය විතරක් ඇරලා. මම නීතිය කරන්න තීරණය කළා. මාර වැඩේ කියන්නේ ජපන් භාෂාව හදාරපු යට නීතිය හදාරන්න බෑ කියල නීතියක් තිබ්බා. මම අභියාචනයක් දාලා කොහොම හරි වැඩේ කරගත්තා. ඊට පස්සේ? - ඔය කාලේ මන් අර වායු බෑගයේ සාම්පල් එකක් ගලවලා බලනවා. ඉතින්? - මගේ යාලුවෙක් හිටිය air lanka එකේ. එයාට කියල සින්ගප්පුරුවෙන් ගෙන්න ගත්තා ඕක මට හදන්න අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය ටික. මාත් එකක් හැදුව. හදල යැව්වා ටොයෝටා ආයතනයට. නෑ.? - උත්තරයක් නම් ලැබුනේ නෑ.තව 10 කම මන් යැව්වා.එත් නෑ. කොහොම හරි අවුරුද්දට 04 පාරක් යැව්වා. පස්සේ බැරිම තැන මම ඔවුන්ට කතා කළා. ඔහු කිව්වා ටොයෝට වගේ සමාගමක් ඔබත් එක්ක business කරයි කියල කවදාවත් හිතන්න එපා කියලා. පස්සේ ? - මට ඊ කතාව දිරෙව්වෙම නෑ. මං ඊලග අවුරුද්දෙත් සාම්පල් 04 යැව්වා. යවල කතා කලා. මට ඔහු බැන්න පිස්සු මනුස්මසයා කියලා. මගේ ලිපිනය දැක්ක ගමන් ඒ පාර්සල් විසිකරනවා කියලත් කිව්වා. පස්සේ ඔහු මට කිව්වා ඒ උපකරණය මේ රටේ වෙනත් තැන්වල හදනවා එයාලට කතා කරන්න කියල. ඔබ කතා කලාද? - ජපනා කොච්චර උනත් උඩට එන එකාට ගරහන්නේ නෑ. ඔහු මට ආයතන 10 කම විස්තර දුන්නා. පස්සේ මම ඒ ආයතන 10 ටම සාම්පල් 10 ගානේ යැව්වා. 8 වතාවක්. උත්තරයක් නැද්ද? - දවසක් නීති විද්‍යාලේ ඉදන් එනකොට මගේ ෆැක්ස් එකට පිටු 32 ක ෆැක්ස් එකක් ඇවිල්ල තිබ්බ. මොනාද තිබ්බේ? - සාම්පල් 10න් 2 ක් හරි කිව්වා. 8ක් වැරදි කිව්වා. එයාල වැරදිත් පෙන්නලා තිබ්බ. පස්සේ මන් ආයිත් සාම්පල් 10ක් හදල යැව්වා. ඊට පස්සේ එය කිව්වා 10න් 8ක් හරි කියලා. මොකක්ද එයාල ඊට පස්සේ කිව්වේ? - මාස 03කත පස්සේ කිව්වා. අමුද්රව් ය ජපානෙන් එවන්නම්. 100ක් හදල එවන්න කියල. මම කැමති උනා.පස්සේ සති දෙකෙන් දෙකට 100 ගානේ ඉල්ලුව. පස්සේ එක පාරටම 1000ක් ඉල්ලුවා. අන්තිමට ඒක 10,000 ඉල්ලන තැනටම ආව. කොහොමද ඔච්චර හැදුවේ? - SJ ඉලෙක්ට්‍රොනික් එකේ සිරි සමරක්කොඩි මහතා මට උදව් කළා. සාර්ථක උනාම ලාබය ගැන කතා කරමු. මගේ අතිරික්ත ශ්‍රමය යොදාගෙන වැඩේ කරන්න කිව්වා. පස්සේ මාසෙට 300,000 දක්වා ඇනවුම් ආවා. ඉතින්? - මම අවුරුදු 06කට පස්සේ ජපානෙට ගියා. පස්සේ මම දැක්ක මම හදල එවන ඒවා තව 100ක් විතර දාලා පරීක්ෂා කරනවා. පස්සේ ඔහු මට කිව්වා ලංකාවේ තත්ත්ව පරීක්ෂණ ආයතනයක් දාන්න කියල. පසේ ඉතෝ මහතා ලංකාවට ආවා. ආපු දවසෙම airport එකට බොම්බේ ගැහුවා. පස්සේ ත්‍රස්තවාදය නිසා මගේ ඇනවුම් නවත්වන්න මට ජපානෙට එන්න කිව්වා. මගේ හමුව තිබ්බේ 2001.09.12.ඊට කලින් දවසේ WTC එකට ගහපු නිසා ඔවුනගේ අදහස වෙනස් උනා. පස්සේ? - මට ඉතෝ මහතා කිව්වා ලංකාවේ අජෝයනයට කැමති කියල.ඒ අනුව බියගම වෙළද කලාපේ B block එකේ ඉඩමක් ගත්ත. ලක්ෂ 8000ක් ඔහු ආයෝජනය කළා ඒ වෙනුවෙන්. මොකක්ද ඔය ආයතනය? - ලංකා හාන්ස් (පුද්) සමාගම. 2003 27යි හිටියේ සේවකයෝ. අද 310ක් ඉන්නවා. එතකොට ඔබ? - එහි කළමනාකාර අද්යක්ෂවරයා. ලාබ ලැබුනද? - ඉතෝ මහතාගේ ලක්ෂ 8000 ආයෝජනය අවුරුදු 2.5 ආවරණය කළා. මේ වෙනකොට ඇ.ඩො. මිලියන 38 අපි උපයලා තියනවා. ඔබේ නිෂ්පාදනය ජපානයට පමණක්ද?මොනාද සමාගම්? - ටොයෝටා , හොන්ඩා, මිට්සුබිශි, වොල්වෝ, ශාබ්, BMW, ඇස්ටන් මාර්ටින්,ඔපල්, වොක්ස්වැගන්, මෝටර්ස්,ෆෝඩ්, ක්‍රයිස්ලර්. ඒ කියන්නේ ගොඩක්ම වාහන වල වායු සෙන්සරය හදන්නේ මමයි. ගෙවූ කාලය ගැන හිතෙන්නේ? - කොහොම හරි මට ඕන දේ කලා. කොහොම හරි ලබා ගත්තා. සතුටුයි ඒ ගැන. ඔබ ඉගෙන ගත්තා කිව්වා නේද හොඳට? - ඉංග්‍රීසි භාෂාව පිළිබද උපාධිය ගත්තා 1995දී. නීතිඥයෙක් විදිහට දිවුරුම් දුන්නා 1996දී. MBA උපාධිය ගත්ත 2008 ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන්. දැන් ආචාර්ය උපාධිය කරනවා මැලේසියානු විශ්ව විද්යාලෙක. Source: [url]www.helabima.lk/read.php?as=25196[/url] (2017/මැයි)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom