Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Romance movie වලට කැමති අයට හොද movie එකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Romance movie වලට කැමති අයට හොද movie එකක්

In the mood for love

මුලින්ම කියන්න ඔනා මෙක ටිකක් විතර වෙනස්.love story ගැන් කිව්වම ගොඩක්ම අපිට මතක් වෙන්නෙ හින්දි,දමිල ෆිල්ම් නෙ,හැබැයි ෆිල්ම් ගොඩක් බලලා තියෙන අය,සිනමාව ගැන යම් දෙයක් දන්න අය මාත් එක්ක එකග වෙයි ඒව පැය දෙකක් තුනක් දිග උනාට ඒවා එච්චරම හොද මට්ටමෙ ඒවා නෙමෙයි ලොක සිනමාව එක්ක ගත්තම.

ඔයා ෆිල්ම් එකක directing,music,storytelleing style,color grading ගැන උනන්දුයිනම් මෙක ඔයාට හරියටම හරියනවා. ෆිල්ම් එකක ඩිරෙක්ටර් ට කොච්චර දෙයක් කරන්න පුලුවන්ද? Walk to remember වගෙ movie එකක් තියෙන්නෙත් හින්දි ෆිල්ම් එකක වගෙ සාමාන්‍ය ස්ටොරි එකක් , හැබයි එකෙ cinematography එක ගොඩක් ඉස්සරහින් ඉන්නවා,la la land උනත් සාමාන්‍ය කතාවක් තියෙන්නෙ, හැබැයි කොච්චර හොද movie එකක්ද කියලා අමුතුවෙන් කියන්න ඔන නැනෙ.

land උනත් සාමාන්‍ය කතාවක් තියෙන්නෙ, හැබැයි කොච්චර movie එකක්ද කියලා අමුතුවෙන් කියන්න ඔන නැනෙ.

කතාවට වඩා කතාව කියන විඩිහයි වැදහත්.

ඊට කලින් මේක බලල ඉන්නකෝ

[YOUTUBE]NDFTFFA0LtE[/YOUTUBE]

වැඩිය කියන්න ඕන නැ,මේක මන් බලපු ලස්සනම ෆිල්ම් එකක්,එකයි කට්ටිය එක්ක බෙදා ගන්න හිතුනේ

theme music එක අහල බලන්න.

[YOUTUBE]ypY9OaKCfRU[/YOUTUBE]

මේ ෆිල්ම් එකේ වගේ අත්දැකීමක් ජීවිතේ අපි හැමෝටම ඇති ,මේ වගේම නැති උනත් මන් හිතනවා ටිකක් ලගින් හරි යන අත්දැකීමක් ඇති කියලා,කැමති අය බලන්නකෝ,ඔයාල මේකට කැමතිනම් මන් හිතනවා ඔයාලගෙයි මගෙයි taste එක ටිකක් එක වගේ ඇති කියලා,ඉතින් මන් කැමති ඔයාල බලල තියෙනවා හොද movies ගැන දැනගන්න.මේකයි යට තියෙන clip එකයි අතර කිසි සම්බන්ධයක් නැ

[/SIZE]

[YOUTUBE]xVbucqGjzRg[/YOUTUBE]

මට මේක ගැන දැනගන්න ලැබුනේ Nerdwriter1 channel එකේ, art වලට ආස යට හොද channel එකක්.ෆිල්ම් මේක බලන්න කියලා තමයි මන් කියන්නේ

[YOUTUBE]01E5otZCpqw[/YOUTUBE]

මට ඕන උනේ elakiri එකෙත් art වලට කැමති හොද taste එකක් තියෙන සෙට් එකක් අදුරගන්න, ideas share කරගන්න,එක ගොඩක් වටිනාව,මොකද එහෙම set එකක් ඉදියම අපිට හොද movie එකක් miss වෙන්න තියෙන චාන්ස් එක අඩුයි.එක්කෙනෙක් හරි මේක බලල මට reply එකක් දැම්මොත් ගොඩක් වටිනවා,මන් දන්නවා හැමෝම මේවගේ film වලට කැමති නැ,කව්රු හරි බැලුවොත් මට msg එකක් හරි, thread එකට බැලුව කියලා reply එකක් දාන්න.

[QUOTE="Jim_Moriarty, post: 24785699, member: 570136"] [b]Romance movie වලට කැමති අයට හොද movie එකක්[/b] [CENTER] [CENTER][SIZE="6"][COLOR="DarkOrange"] In the mood for love[/COLOR][/SIZE][/CENTER] [img]https://i.imgur.com/SV9RQAP.jpg[/img][/CENTER] [SIZE="5"][COLOR="Blue"]මුලින්ම කියන්න ඔනා මෙක ටිකක් විතර වෙනස්.love story ගැන් කිව්වම ගොඩක්ම අපිට මතක් වෙන්නෙ හින්දි,දමිල ෆිල්ම් නෙ,හැබැයි ෆිල්ම් ගොඩක් බලලා තියෙන අය,සිනමාව ගැන යම් දෙයක් දන්න අය මාත් එක්ක එකග වෙයි ඒව පැය දෙකක් තුනක් දිග උනාට ඒවා එච්චරම හොද මට්ටමෙ ඒවා නෙමෙයි ලොක සිනමාව එක්ක ගත්තම. ඔයා ෆිල්ම් එකක directing,music,storytelleing style,color grading ගැන උනන්දුයිනම් මෙක ඔයාට හරියටම හරියනවා. ෆිල්ම් එකක ඩිරෙක්ටර් ට කොච්චර දෙයක් කරන්න පුලුවන්ද? Walk to remember වගෙ movie එකක් තියෙන්නෙත් හින්දි ෆිල්ම් එකක වගෙ සාමාන්‍ය ස්ටොරි එකක් , හැබයි එකෙ cinematography එක ගොඩක් ඉස්සරහින් ඉන්නවා,la la land උනත් සාමාන්‍ය කතාවක් තියෙන්නෙ, හැබැයි කොච්චර හොද movie එකක්ද කියලා අමුතුවෙන් කියන්න ඔන නැනෙ. land උනත් සාමාන්‍ය කතාවක් තියෙන්නෙ, හැබැයි කොච්චර movie එකක්ද කියලා අමුතුවෙන් කියන්න ඔන නැනෙ. [/COLOR][/SIZE] [CENTER][COLOR="Red"][SIZE="5"]කතාවට වඩා කතාව කියන විඩිහයි වැදහත්. ඊට කලින් මේක බලල ඉන්නකෝ [/SIZE][/COLOR] [YOUTUBE]NDFTFFA0LtE[/YOUTUBE][/CENTER] [CENTER][SIZE="5"]වැඩිය කියන්න ඕන නැ,මේක මන් බලපු ලස්සනම ෆිල්ම් එකක්,එකයි කට්ටිය එක්ක බෙදා ගන්න හිතුනේ theme music එක අහල බලන්න.[/SIZE] [YOUTUBE]ypY9OaKCfRU[/YOUTUBE] [SIZE="5"][COLOR="Blue"] මේ ෆිල්ම් එකේ වගේ අත්දැකීමක් ජීවිතේ අපි හැමෝටම ඇති ,මේ වගේම නැති උනත් මන් හිතනවා ටිකක් ලගින් හරි යන අත්දැකීමක් ඇති කියලා,කැමති අය බලන්නකෝ,ඔයාල මේකට කැමතිනම් මන් හිතනවා ඔයාලගෙයි මගෙයි taste එක ටිකක් එක වගේ ඇති කියලා,ඉතින් මන් කැමති ඔයාල බලල තියෙනවා හොද movies ගැන දැනගන්න.මේකයි යට තියෙන clip එකයි අතර කිසි සම්බන්ධයක් නැ:D:D:D [/COLOR][/SIZE][/CENTER] [/SIZE] [CENTER][YOUTUBE]xVbucqGjzRg[/YOUTUBE] [SIZE="5"]මට මේක ගැන දැනගන්න ලැබුනේ Nerdwriter1 channel එකේ, art වලට ආස යට හොද channel එකක්.ෆිල්ම් මේක බලන්න කියලා තමයි මන් කියන්නේ [YOUTUBE]01E5otZCpqw[/YOUTUBE] [/SIZE] [SIZE="4"][COLOR="Red"]මට ඕන උනේ elakiri එකෙත් art වලට කැමති හොද taste එකක් තියෙන සෙට් එකක් අදුරගන්න, ideas share කරගන්න,එක ගොඩක් වටිනාව,මොකද එහෙම set එකක් ඉදියම අපිට හොද movie එකක් miss වෙන්න තියෙන චාන්ස් එක අඩුයි.එක්කෙනෙක් හරි මේක බලල මට reply එකක් දැම්මොත් ගොඩක් වටිනවා,මන් දන්නවා හැමෝම මේවගේ film වලට කැමති නැ,කව්රු හරි බැලුවොත් මට msg එකක් හරි, thread එකට බැලුව කියලා reply එකක් දාන්න.:love:[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom