Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Romantic Opera - Kasun Kalhara
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රොමාන්තික ඔපෙරාව. මම මේ සින්දුව මුලින්ම ඇහුවෙ සුපර් ස්ටාර් එකේ (සීසන් 4. කවුද කිව්වෙ කියල නම් මතක නෑ. කොහොම හරි හොඳ කමෙන්ට්ස් හම්බුනා ඒකට) එදා ඉඳන් ඒ සින්දුව හොයනව. අද මගෙ යාළුවෙක් ෆේස්බුක් දාල තිබිල තමයි හම්බුනේ. හොයන කට්ටියටයි, අහන්න කැමති අයටයි දෙන්න එළකිරි එකේ දාන්න හිතුන.

මේ සින්දුව අද ඇහෙන ගොඩක් සින්දු එක්ක සසඳල බලන්න වෙනස කොහොමද කියල. ගී පද කොච්චර ලස්සනද? සංගීතය කොච්චර මිහිරිද? මම කියනවට, ඇස් දෙක් පොඩ්ඩකට වහල සින්දුව හොඳට අහල බලන්න. විඳින්න. ඊට පස්සෙ කමෙන්ට් එකක් දාල යන්න.

[YOUTUBE]J1-KIB02wDU[/YOUTUBE]

හේමන්ත නිද්‍රාවේ

ගිලෙනා හැන්දෑවක

නිසලතාවයේ මතුවෙන්නේ

ඔබෙ දෑස පත්ලේ ඇවිලෙන

ප්‍රේමාධ්‍යාශයයි

සිහිනේ උමතු නිම්නේ

මා හුදකලාවේ නොහෙළා

ආදරයේ දෙවඟන

හැම රාත්‍රියකම

හැම හිමිදිරියක

හැම දහවලකම

වෙලී ගයන්න එනු මැන

සුප්රානෝ හඬින්

රොමාන්තික ඔපෙරාවේ

හි සියුම් නාද සංරචනයේ

හැම ස්වරයකින්ම වෑහෙන්නේ

ඔබ මගේ නොහිම් ප්‍රේමයයි

සඳ දිය දහරාවේ

පෙඟෙන ලැම වෙයද

නග්න තලාවේ මතුවෙන්නේ

ඔබෙ සියුමැලි සිරැරේ

උමතු ආලිංගනයයි

සිහිනේ උමතු නිම්නේ

මා හුදකලාවේ නොහෙළා

ආදරේ දෙවඟන

සදහටම එකට

එක ආදරයක

එක මිහිරියාවක

ගිලී රඟන්න එනු මැන

පියුම් මතින්

රොමාන්තික ඔපෙරාවේ

හි සියුම් රංඟ වින්යාශයේ

හැම රැඟුකින්ම මැවෙන්නේ

ඔබ මගේ නොහිම් ප්‍රේමයයි

රොමාන්තික ඔපෙරාවේ

හි සියුම් නාද සංරචනයේ

හැම ස්වරයකින්ම වෑහෙන්නේ

ඔබ මගේ නොහිම් ප්‍රේමයයි

හැම රැඟුකින්ම මැවෙන්නේ

ඔබ මගේ නොහිම් ප්‍රේමයයි

එම්පීත්‍රී එක බාගන්න ක්ලික් කරන්න

වෙලාව තියනව නම් මගේ අනික් ත්රෙඩ්ස් වලටත් ඔලුව දාල යන්න.

සිංහල උපසිරසි හදන්නේ කොහොමද?

පටස් ගාල ෆොටෝ එඩිට් කරන හැටි

Movies Books Games ඕගනයිස් කරගන්න විදිහක්

Google Doodles

[QUOTE="indikson, post: 11451709, member: 160532"] [SIZE="3"][COLOR="Navy"]රොමාන්තික ඔපෙරාව. මම මේ සින්දුව මුලින්ම ඇහුවෙ සුපර් ස්ටාර් එකේ (සීසන් 4. කවුද කිව්වෙ කියල නම් මතක නෑ. කොහොම හරි හොඳ කමෙන්ට්ස් හම්බුනා ඒකට) එදා ඉඳන් ඒ සින්දුව හොයනව. අද මගෙ යාළුවෙක් ෆේස්බුක් දාල තිබිල තමයි හම්බුනේ. හොයන කට්ටියටයි, අහන්න කැමති අයටයි දෙන්න එළකිරි එකේ දාන්න හිතුන. මේ සින්දුව අද ඇහෙන ගොඩක් සින්දු එක්ක සසඳල බලන්න වෙනස කොහොමද කියල. ගී පද කොච්චර ලස්සනද? සංගීතය කොච්චර මිහිරිද? මම කියනවට, ඇස් දෙක් පොඩ්ඩකට වහල සින්දුව හොඳට අහල බලන්න. විඳින්න. ඊට පස්සෙ කමෙන්ට් එකක් දාල යන්න.[/COLOR] [/SIZE] [CENTER][YOUTUBE]J1-KIB02wDU[/YOUTUBE][/CENTER] [SIZE="2"][CENTER][COLOR="Indigo"]හේමන්ත නිද්‍රාවේ ගිලෙනා හැන්දෑවක නිසලතාවයේ මතුවෙන්නේ ඔබෙ දෑස පත්ලේ ඇවිලෙන ප්‍රේමාධ්‍යාශයයි සිහිනේ උමතු නිම්නේ මා හුදකලාවේ නොහෙළා ආදරයේ දෙවඟන හැම රාත්‍රියකම හැම හිමිදිරියක හැම දහවලකම වෙලී ගයන්න එනු මැන සුප්රානෝ හඬින් රොමාන්තික ඔපෙරාවේ හි සියුම් නාද සංරචනයේ හැම ස්වරයකින්ම වෑහෙන්නේ ඔබ මගේ නොහිම් ප්‍රේමයයි සඳ දිය දහරාවේ පෙඟෙන ලැම වෙයද නග්න තලාවේ මතුවෙන්නේ ඔබෙ සියුමැලි සිරැරේ උමතු ආලිංගනයයි සිහිනේ උමතු නිම්නේ මා හුදකලාවේ නොහෙළා ආදරේ දෙවඟන සදහටම එකට එක ආදරයක එක මිහිරියාවක ගිලී රඟන්න එනු මැන පියුම් මතින් රොමාන්තික ඔපෙරාවේ හි සියුම් රංඟ වින්යාශයේ හැම රැඟුකින්ම මැවෙන්නේ ඔබ මගේ නොහිම් ප්‍රේමයයි රොමාන්තික ඔපෙරාවේ හි සියුම් නාද සංරචනයේ හැම ස්වරයකින්ම වෑහෙන්නේ ඔබ මගේ නොහිම් ප්‍රේමයයි හැම රැඟුකින්ම මැවෙන්නේ ඔබ මගේ නොහිම් ප්‍රේමයයි[/COLOR][/CENTER][/SIZE] [CENTER][URL="http://www.youtube-mp3.org/#v=J1-KIB02wDU"][SIZE="6"]එම්පීත්‍රී එක බාගන්න ක්ලික් කරන්න[/SIZE][/URL] [IMG]http://magickalgraphics.com/Graphics/Miscellaneous/Dividers/div60.gif[/IMG] [SIZE="5"][COLOR="DarkRed"]වෙලාව තියනව නම් මගේ අනික් ත්රෙඩ්ස් වලටත් ඔලුව දාල යන්න.[/COLOR][/SIZE] [SIZE="4"][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1190351"]සිංහල උපසිරසි හදන්නේ කොහොමද?[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1213429"]පටස් ගාල ෆොටෝ එඩිට් කරන හැටි[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1213750"]Movies Books Games ඕගනයිස් කරගන්න විදිහක්[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1237693"]Google Doodles[/URL][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom