Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Roof or Slab for two story house?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්ලැබ් එකක් එකක් දැම්මාම සමහර විට ඇතුලට වතුර ලීක් වෙන්න බලනවා.ඒ වගේම රස්නේ එනවා.ස්ලැබ් එක ලීක් වෙලා කම්බි වලට වතුර අල්ලපු ගමන් කම්බි මලකඩ කන්න ගන්නවා.ඊට පස්සේ ස්ලැබ් එක පුපුරලා කෑලි කෑලි වැටෙන්න ගන්නවා.

මේවා නවත්තන්න පුලුවන් ක්‍රම තියෙනවා.ස්ලැබ් එක ලීක් වෙනවට වෝටර්පෲෆින් කරන්න ඕනි.සාමාන්යෙන් මේක කරන්නේ පවුඩර් එකකුයි ලික්විඩ් එකකුයි කවලන් කරලා පින්සලකින් ස්ලැබ් එකේගාන එක.මේක ගාන ක්‍රමයක් තියෙනවා.ඒ ක්‍රමයට ගාන්න ඕනි.

සාමාන්‍යයෙන් වෝටර්පෲෆින් එකක ආයු කාලය අවුරුදු 10ක්.ඊට පස්සේ ආයිමත් වෝටර්පෲෆින් එකක් කරන්න වෙනවා.වෝටර්පෲෆින් කරන්න පිලිගත් ආයතනයක සේවය ලබාගන්න.මොකද වෝටපෲෆින් එකට පස්සේ තව තව දේවල් ඒක උඩ කරනවා.(Heat insulation ,ටයිල් වගේ දේවල්)වෝටර්පෲෆින් එක ලීක් උනොත් ටයිල් අරවා මේවා කඩලා ආයිමත් වෝටර්පෲෆින් කරන්න වෙනවා.එතකොට ලොකු වියදමක් යනවා.ඒක නිසා තමන්ම/ බාස් කෙනෙක්/පොඩි කම්පැනි එකකට මේ වගේ දෙයක් බාර දෙන්න එපා.

මේක කරලා ඉවර උනාට පස්සේ වතුර ලීක් වෙන ප්‍රශ්නේ ඉවරයි.ඊට පස්සේ තියෙන්නේ රස්නේ එන ප්‍රශ්නේ.

ඒකට තියෙනවා Heat insulation එකක් කරන්න.මේකෙදි කරන්නේ තාප පරිවාරක ස්ලැබ් එක උඩ එලලා ඒක උඩින් කම්බි දැලක් තියලා කොන්ක්‍රීට් දාන එක.ඒක දැම්මාම් රස්නේ පල්ලෙහාට එන්නේ නෑ.මේකත් පිළිගත් ආයතනයකින් කරගන්න.එහෙම නැත්නම් රූෆ් ටොප් ගාඩ්න් එකක් හදන්න ඕනි.ඒකට නම් සෑහෙන වියදමක් යනවා.

ඊට පස්සේ උඹට ඕනි නම් ටයිල් වගේ කරන්න පුලුවන්.ටයිල් කරන එක වියදම් වැඩියි වගේනම් සිමෙන්ති දාන්න පුලුවන්.

නියමාකරයෙන් රූෆ් ටොප් එකක් කරනවානම් මේවා ටික කරගන්න ඕනි.එහෙම කරන්න ගියාම වහලක් ගහනවට වඩා වියදමක් රූෆ්ටොප් එකකට යනවා.

නඩත්තුව,වියදම අතින් ගත්තාම වහලයක් ගහන එක රූෆ් ටොප් එකකට වඩා වාසිදායකයි.

[QUOTE="shaminda peiris, post: 20931231, member: 500621"] [SIZE="3"]ස්ලැබ් එකක් එකක් දැම්මාම සමහර විට ඇතුලට වතුර ලීක් වෙන්න බලනවා.ඒ වගේම රස්නේ එනවා.ස්ලැබ් එක ලීක් වෙලා කම්බි වලට වතුර අල්ලපු ගමන් කම්බි මලකඩ කන්න ගන්නවා.ඊට පස්සේ ස්ලැබ් එක පුපුරලා කෑලි කෑලි වැටෙන්න ගන්නවා. මේවා නවත්තන්න පුලුවන් ක්‍රම තියෙනවා.ස්ලැබ් එක ලීක් වෙනවට වෝටර්පෲෆින් කරන්න ඕනි.සාමාන්යෙන් මේක කරන්නේ පවුඩර් එකකුයි ලික්විඩ් එකකුයි කවලන් කරලා පින්සලකින් ස්ලැබ් එකේගාන එක.මේක ගාන ක්‍රමයක් තියෙනවා.ඒ ක්‍රමයට ගාන්න ඕනි. සාමාන්‍යයෙන් වෝටර්පෲෆින් එකක ආයු කාලය අවුරුදු 10ක්.ඊට පස්සේ ආයිමත් වෝටර්පෲෆින් එකක් කරන්න වෙනවා.වෝටර්පෲෆින් කරන්න පිලිගත් ආයතනයක සේවය ලබාගන්න.මොකද වෝටපෲෆින් එකට පස්සේ තව තව දේවල් ඒක උඩ කරනවා.(Heat insulation ,ටයිල් වගේ දේවල්)වෝටර්පෲෆින් එක ලීක් උනොත් ටයිල් අරවා මේවා කඩලා ආයිමත් වෝටර්පෲෆින් කරන්න වෙනවා.එතකොට ලොකු වියදමක් යනවා.ඒක නිසා තමන්ම/ බාස් කෙනෙක්/පොඩි කම්පැනි එකකට මේ වගේ දෙයක් බාර දෙන්න එපා. මේක කරලා ඉවර උනාට පස්සේ වතුර ලීක් වෙන ප්‍රශ්නේ ඉවරයි.ඊට පස්සේ තියෙන්නේ රස්නේ එන ප්‍රශ්නේ. ඒකට තියෙනවා Heat insulation එකක් කරන්න.මේකෙදි කරන්නේ තාප පරිවාරක ස්ලැබ් එක උඩ එලලා ඒක උඩින් කම්බි දැලක් තියලා කොන්ක්‍රීට් දාන එක.ඒක දැම්මාම් රස්නේ පල්ලෙහාට එන්නේ නෑ.මේකත් පිළිගත් ආයතනයකින් කරගන්න.එහෙම නැත්නම් රූෆ් ටොප් ගාඩ්න් එකක් හදන්න ඕනි.ඒකට නම් සෑහෙන වියදමක් යනවා. ඊට පස්සේ උඹට ඕනි නම් ටයිල් වගේ කරන්න පුලුවන්.ටයිල් කරන එක වියදම් වැඩියි වගේනම් සිමෙන්ති දාන්න පුලුවන්. නියමාකරයෙන් රූෆ් ටොප් එකක් කරනවානම් මේවා ටික කරගන්න ඕනි.එහෙම කරන්න ගියාම වහලක් ගහනවට වඩා වියදමක් රූෆ්ටොප් එකකට යනවා. නඩත්තුව,වියදම අතින් ගත්තාම වහලයක් ගහන එක රූෆ් ටොප් එකකට වඩා වාසිදායකයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom