Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ROOM එකේදි පොලීසිය පැන්නොත්....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹට මම සරල උදාහරණයක් කියන්නම්.

room යන එකා කොහොමත් යනවා. අම්මල තාත්තල ගුරුවරු කියපු දෙයින් හැදෙන්නේ නැති එකා එළකිරියේ thread එකක් දැකල හැදෙන්නේ නෑනේ

උඹයි කෙල්ලයි යනවා room එකකට.(room යන එකට නෙවෙයි මේක ඕනේ දෙකට අදාලයි)

කෙල්ලට 17යි. උඹල දෙන්න හිතන් ඉන්නේ age of consent 18 කියල.

පොලිසියෙන් පනිනවා. කෙල්ලට 17යි හින්ද උඹල දෙන්න හොඳටම බය වෙනවා. පොලිසියෙන් උඹව තවත් බය කරනවා බාල අපරාධයට දඬුවම අවුරුදු 20ක් හිරේ කියල. බය කරලා කෙල්ලගෙන් ලිංගික අල්ලස් ඉල්ලනවා. අවුරුදු 20ක් හිරේ යන්න බයට උඹල දෙන්නම අකමැත්තෙන් උනත් එකඟ වෙනවා.

මේ විදියට නීතියෙන් තමුන්ට තියෙන රැකවරණය නොදන්නා කමට ලිංගික අල්ලස් දෙන මිනිස්සු ඇති තරම් ඉන්නවා. පොලිසිය විතරක් නෙවේ බන්දනාගාර නිලධාරියෝ අරුන් මුන් ගොඩ දෙනෙක්.

එක සැරයක් කොළඹ guest house එකකට ආපු couple එකක් guest house එකේ උන් ඔහොම බයකරලා හත් අට දෙනෙක් දූෂණය කරලා අන්තිමට කෙල්ල ගණිකාවකගේ තත්වෙට වැටිලා නතර උනේ.

අනිත් එක ගබ්සා කිරීම්. අවුරුදු 16ක කෙල්ලෙක් ගැබ් ගත්තොත්, ඒකියි කොල්ලයි හිතාගෙන ඉන්නේ මේක ව්‍යවස්ථාපිත ස්ත්‍රීදූෂණයක් කියලනම්(age of consent 18 කියල හිතාගෙන) උන් කළලය ගබ්සා කරන්න තියෙන ඉඩ ගොඩක් වැඩි.

ගබ්සා මද්යස්ඨාන වල වෙන අතවර, දූෂණය කිරීම් ගැන මම වෙනම thread එක්ක දැම්ම මට මතක විදියට.

ඔය එක පාරටම මතක් වෙච්ච දේවල් ටික. නීතියේ age of consent, age of criminal responsibility වගේ ඒවා මිනිස්සු එක පාරටම නින්දෙන් නැගිටලා ගන්න තීරණ නෙවේනේ මචන්. මනෝවිද්‍යා, නීති විශාරදයෝ අවුරුදු ගානක් පිටිපස්සට බලල ඉදිරියට හිතල ගන්න තීරණ. ඒවා අපිට හොඳයි කියල හිතන විදියට වෙනස් කරන්න තරම් සරල දේවල් නෙවේ.

අනික මූ thread එකේ කෙලින්ම දාල තියෙන්නේ "ලංකාවේ නීතිය අනුව ඕනෑම ස්ථානයක වයස අවුරුදු 18 ට අඩු කාන්තාවක් හෝ පිරිමියෙක් සමග ඇයගේ/ඔහුගේ කැමැත්ත තිබුණත් ලිංගිකව එක්වීම බරපතල වරදක්... ඒ සඳහා දණ්ඩ නීති සංග්‍රහයේ 363 වගන්තිය යටතේ පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්න පොලිසියට බලය තියෙනවා" කියල. මූ දණ්ඩ නීති සංග්‍රහයත් වෙනස් කරනවා.

වැදගත්ම දේ තමයි මම ඔය කලින් reply එකක කියල තියෙනවා වගේ room ගිහින් මාට්ටු උනොත් මේ thread එකේ තියෙන නීති කතා කරන්න යන්න එපා. මේක ලියපු එකාට එහෙන් මෙහෙන් අහුලගත්ත දැනුමක් ඇරුනහම ප්‍රයෝගික පැත්ත ගැන සහ සමහර crucial න්‍යායාත්මක කරුණු ගැන මෙලෝ දැනුමක් නෑ. අනිවාර්යෙන් පොලිසියට කුදලාගෙන යනවා උඹල මේවා කියන්න ගියොත්

[QUOTE="ratadel, post: 20409450, member: 24952"] [COLOR="Blue"][SIZE="4"][B]උඹට මම සරල උදාහරණයක් කියන්නම්. room යන එකා කොහොමත් යනවා. අම්මල තාත්තල ගුරුවරු කියපු දෙයින් හැදෙන්නේ නැති එකා එළකිරියේ thread එකක් දැකල හැදෙන්නේ නෑනේ උඹයි කෙල්ලයි යනවා room එකකට.(room යන එකට නෙවෙයි මේක ඕනේ දෙකට අදාලයි) කෙල්ලට 17යි. උඹල දෙන්න හිතන් ඉන්නේ age of consent 18 කියල. පොලිසියෙන් පනිනවා. කෙල්ලට 17යි හින්ද උඹල දෙන්න හොඳටම බය වෙනවා. පොලිසියෙන් උඹව තවත් බය කරනවා බාල අපරාධයට දඬුවම අවුරුදු 20ක් හිරේ කියල. බය කරලා කෙල්ලගෙන් ලිංගික අල්ලස් ඉල්ලනවා. අවුරුදු 20ක් හිරේ යන්න බයට උඹල දෙන්නම අකමැත්තෙන් උනත් එකඟ වෙනවා. මේ විදියට නීතියෙන් තමුන්ට තියෙන රැකවරණය නොදන්නා කමට ලිංගික අල්ලස් දෙන මිනිස්සු ඇති තරම් ඉන්නවා. පොලිසිය විතරක් නෙවේ බන්දනාගාර නිලධාරියෝ අරුන් මුන් ගොඩ දෙනෙක්. එක සැරයක් කොළඹ guest house එකකට ආපු couple එකක් guest house එකේ උන් ඔහොම බයකරලා හත් අට දෙනෙක් දූෂණය කරලා අන්තිමට කෙල්ල ගණිකාවකගේ තත්වෙට වැටිලා නතර උනේ. අනිත් එක ගබ්සා කිරීම්. අවුරුදු 16ක කෙල්ලෙක් ගැබ් ගත්තොත්, ඒකියි කොල්ලයි හිතාගෙන ඉන්නේ මේක ව්‍යවස්ථාපිත ස්ත්‍රීදූෂණයක් කියලනම්(age of consent 18 කියල හිතාගෙන) උන් කළලය ගබ්සා කරන්න තියෙන ඉඩ ගොඩක් වැඩි. ගබ්සා මද්යස්ඨාන වල වෙන අතවර, දූෂණය කිරීම් ගැන මම වෙනම thread එක්ක දැම්ම මට මතක විදියට. ඔය එක පාරටම මතක් වෙච්ච දේවල් ටික. නීතියේ age of consent, age of criminal responsibility වගේ ඒවා මිනිස්සු එක පාරටම නින්දෙන් නැගිටලා ගන්න තීරණ නෙවේනේ මචන්. මනෝවිද්‍යා, නීති විශාරදයෝ අවුරුදු ගානක් පිටිපස්සට බලල ඉදිරියට හිතල ගන්න තීරණ. ඒවා අපිට හොඳයි කියල හිතන විදියට වෙනස් කරන්න තරම් සරල දේවල් නෙවේ. අනික මූ thread එකේ කෙලින්ම දාල තියෙන්නේ "ලංකාවේ නීතිය අනුව ඕනෑම ස්ථානයක වයස අවුරුදු 18 ට අඩු කාන්තාවක් හෝ පිරිමියෙක් සමග ඇයගේ/ඔහුගේ කැමැත්ත තිබුණත් ලිංගිකව එක්වීම බරපතල වරදක්... ඒ සඳහා දණ්ඩ නීති සංග්‍රහයේ 363 වගන්තිය යටතේ පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්න පොලිසියට බලය තියෙනවා" කියල. මූ දණ්ඩ නීති සංග්‍රහයත් වෙනස් කරනවා. [COLOR="Red"]වැදගත්ම දේ තමයි මම ඔය කලින් reply එකක කියල තියෙනවා වගේ room ගිහින් මාට්ටු උනොත් මේ thread එකේ තියෙන නීති කතා කරන්න යන්න එපා. මේක ලියපු එකාට එහෙන් මෙහෙන් අහුලගත්ත දැනුමක් ඇරුනහම ප්‍රයෝගික පැත්ත ගැන සහ සමහර crucial න්‍යායාත්මක කරුණු ගැන මෙලෝ දැනුමක් නෑ. අනිවාර්යෙන් පොලිසියට කුදලාගෙන යනවා උඹල මේවා කියන්න ගියොත් :D[/COLOR][/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom